Thursday, August 25, 2011

සිංහල බ්ලොග් කියවනය

සිංහල බ්ලොග් කියවනය

Link to සිංහල බ්ලොග් කියවනය | Sinhala Blog Reader

Grease devils and chauvinistic parasites

Posted: 25 Aug 2011 06:17 AM PDT

Grease devils have been a hot topic among news papers in past few weeks. Grease devils has been a phenomenon which has been known for nearly a century. Although these oldest devils were greasy, as their modern counterparts, the substance was different and most of the time it was coconut oil. Application of coconut oil [...]

පනුවෝමනේ ඇපල් කන්නේ…

Posted: 25 Aug 2011 04:49 AM PDT

එයා…  මගේ මෙයා…. අද මට හම්බුනා…. රතු පාට තොල් රෝස පාට කම්මුල් නිල්පාට ඇස් දුඹුරු පාට කෙස් පාට පාට ලෝකයක් මා….ර ලස්සනයි මගේ ප්‍රෙන්තෝ ඇහුවා " මාර සෙක්සි නේද බං..?" යා යා සෙක්සි තමයි..  මමත් මේ කියාගන්න බැරුව හිටියේ සෙක්සි වලට වඩා ලව්ලි මගේ ( නෙවෙයි) හුරතලි.. පිස්සු හැදෙයි සද බැබලෙයි…. පස්සෙනේ දැක්කේ… කලුම කලු [...]

හදිසි නීතිය ඉවත් කිරීම ජනතාව ලද ජයග්‍රහණයක්..

Posted: 25 Aug 2011 04:40 AM PDT

ආණ්ඩුව විසින් හදිසි නීතිය ඉවත් කිරීමට ගෙන ඇති තීරණය මෙරට ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන ජනතාවගේ ජයග්‍රහණයක් බව ජනතා විමුක්ති පෙ‍රමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි. ප්‍රමාද වී හෝ හදිසි නීතිය ඉවත් කිරීමට කටයුතු කිරීම පිළිබඳ ප්‍රසාදය පළ කරන බව හෙතෙම අවධාරණ්‍ය කරයි. තම පෙරමුණ විසින් මේ පිළිබඳ රජයට දිගින් දිගටම බලපෑම් කළ බව පවසන ටිල්වින් සිල්වා [...]

හදිසි නිතිය ඉවත් වෙයි..

Posted: 25 Aug 2011 04:26 AM PDT

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හදිසි නීතිය ඉවත් කිරීමට පියවර ගත් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ අද (25) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කර සිටියේය. තමා හදිසි නීතිය අඛණ්ඩව පවත්වා ගෙන ගියේ ත‍්‍රස්තවාදය මැඩලීම සඳහා පමණක් බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර සිටියේය. මේ වන විට සාමාන්‍ය නීතිය යටතේ රටේ පරිපාලනය ‍ගෙනයාමට හැකි පසුබිම උදාවී ඇති බවත්, [...]

අඟුලාන ද්විත්ව ඝාතනයේ වරදකරුවන්ට මරණ දඬුවම නියම වේ..

Posted: 25 Aug 2011 04:18 AM PDT

අඟුලාන ද්විත්ව ඝාතනයේ තීන්දුව අද (25) අධිකරණය විසින් ලබා දී ඇත. ඒ අනුව එම ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ අඟුලාන පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු සිව් දෙනෙකුට මරණ දඩුවම නියම කිරීමට කොළඹ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල කටයුතු කර ඇති බව අප වෙත වාර්තා වේ. නඩුවේ පළමුවන විත්තිකරු වන පොලිස් කොස්තාපල් ජී. ඊ. කුමාරසිරි, දෙවන විත්තිකරු වන අඟුලාන [...]

ඉතිරි 23ට මැතිවරණය ඔක්තෝබර් 8……

Posted: 25 Aug 2011 04:08 AM PDT

පළාත් පාලන ආයතන 23 ක් සදහා පැවැත්වෙන මැතිවරණය ඔක්තෝබර් මස 8 වැනිදා පැවාත්වීමට මැතිවරණ මහලේකම් කා...

හිදිසි නීතිය ඉවතට….

Posted: 25 Aug 2011 04:08 AM PDT

හදිසි නීතිය ඉවත් කිරීමේ යෝජනවා ජනපති මහින්ද රාජපක්ෂ විසින් මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු

රනිල්ගෙන් ජනපතිට තුති…

Posted: 25 Aug 2011 04:08 AM PDT

හිදිසි නීතිය ඉවත් කිරීමේ ජනපතිගේ ප්‍රකාශය වෙනුවෙන් අද පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක රනිල් වික...

අඟුලානේ නිව්ටන්ගේ ඉරණම සෑම නිව්ටන් කෙනෙකුට ම පාඩමකි

Posted: 25 Aug 2011 03:28 AM PDT

අඟුලානේදී තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන මරා දැමූ අඟුලාන පොලිසියේ ස්ථානාධිපති නිව්ටන් ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනා සහ ග්‍රාමාරක්ෂකවරයා අද මරණ දඬුවමට ලක් වූ හ. 


උසාවියේදී විදුලි පහන්, පංකා නිවා දමා, ගාම්භීර ලෙස යමකුට මරණ දඩුවම දුන් පසු, ඔවුන් සිරගෙදර වෙත ගෙන යද්දී තවත් උසුළු විසුළු කිරීම නීච ක්‍රියාවකි. අඟුලානෙන් ආ ජන රාශිය උසාවියේදී එසේ කළේ හරියට මේ විත්තිකරුවන් පිරිස අත් අඩංගුවට ගත් මිනිසුන් මැරූ ලංකාවේ පළමු හා එක ම පොලිස්කාරයන් පිරිස වාගේ ය. 


මෙවැනි වැරදි කළ සියලු දෙනාට මරණ දඬුවම දෙනවා නම් ලංකාවට ෆුල් ටයිම් අළුගෝසුවන් දහ පහළොස්දෙනෙකුවත් මුර ක්‍රමයට සේවයේ යෙදවීමට සිදු වනු ඇත. 


එහෙත් නිව්ටන් ඇතුළු පිරිසට අත් වූ ඉරණම මේ රටේ අනනෙකුත් අතිනවි දරන, ඒ නිසා බලය යනු තමන් යැයි සිතා සිටින බොහෝ හමුදා, පොලිස් නිලධාරීන්ට පාඩමකි. කෝ නිව්ටන්, කත්‍රිආරච්චි වගේ ඔයාවත් බේරා ගන්න රජවරු? 


ඒ වෙලාවේ මිනිසකු මැරීමෙන් ලද වනචාරී ආතල් එක වෙනුවෙන් ඔයාට ගෙවන්න වුණ මිළ දරා ගන්න ඔයාට පුළුවන් ද? 


එවැනි ආතල් ගන්න කොයි නිව්ටනුත් මතක තියා ගන්න, ජන බලය හමුවේ, ජනප්‍රියත්වය වෙනුවෙන් බලවත්තු අළුයම ලූ කෙළ පිඬු සේ ඔබ අතහැර දමන බව. 


ඒකට තමයි, නිව්ටන්ගේ අන්තිම නියමය කියන්නේ. සෑම ක්‍රියාවකට ම නැතත්, සමහර ක්‍රියාවන්ට සමාන හා ප්‍රතිවිරුද්ධ ක්‍රියා ඇති වෙනවා ය. ඉරකි තිතකි. !!!!!!!!!!!!!!!!!!!

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

This posting includes an audio/video/photo media file: Download Now

හදිසි නීතිය ඉවත් කිරීම : හොඳයි, ටිකයි !!

Posted: 25 Aug 2011 02:57 AM PDT

අතිගරු ජනපති උතුමාණන් විසින් හදිසි නීතිය ඉවත් කොට ඇතැයි වාර්තා වේ . මර්ධන නීති වලින් තම රට වැසිය...

යමාතාරාජභානසලගා

Posted: 25 Aug 2011 02:09 AM PDT

 The Picture link taken from http://www.sudhi.comඔබේ දුවට පුතාට නමක් තැබීමේ දී සුභ ඵල උදාකරන නමක් තබන්න. මෙහි රතු පාටින් දක

This posting includes an audio/video/photo media file: Download Now

……………………………….

Posted: 25 Aug 2011 01:49 AM PDT

This posting includes an audio/video/photo media file: Download Now

අගුලාන ඝාතනයේ සැකකරුවන්ට මරණ දඩුවම…..

Posted: 25 Aug 2011 12:33 AM PDT

අඟුලාන පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු සිව්දෙනෙකුට කොළඹ මහාධිකරණය මගින් අද දිනයේ මරණ දඬ...

ජනපතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්….

Posted: 25 Aug 2011 12:33 AM PDT

ජනාධිපති මහින්ද රාජපක්ෂ අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව Lanka e Link වෙත වාර්ත...

දිස්ත්‍රික්ක 3කට කාපට් මාර්ග…….

Posted: 25 Aug 2011 12:33 AM PDT

රුපියල් බිලියන 9 ක වටිනාකමකින් යුත් මාර්ග ප‍්‍රතිසංස්කරණ ව්‍යාපෘති ශ‍්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේ

කවුරුත් නැහැ…

Posted: 24 Aug 2011 11:47 PM PDT

කියන්න කවුරුත් නැ....කවුරුත්ම නැ....හපෝ හිත හුගාක් වද දෙනවා..මගේ හොදම යාලුවත් ඊයේ රට ගියා...දැන් කාට ...

නුඹයි මා හද කින්නරාවී

Posted: 24 Aug 2011 11:30 PM PDT

මාගේ තෙවැනි ගීත නිර්මාණය ලෙසින් මේ පැදි පෙළ ආදරයේ විරහව පදනම් කරගෙන රචනා වූවකි. බිඳුනු පෙම් හද

භාරතය වසර 100 කට පෙර දී

Posted: 24 Aug 2011 11:19 PM PDT

භාරතය එහෙමත් නැත්නම් ඉන්දියාව ගැන කතා කරන්නට ගියොත් ඒ රට ගැන ඕනෑතරම් කරුණු කාරනා තිබෙන බව මම මෙ

This posting includes an audio/video/photo media file: Download Now

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් හිමි නමකට පහර දීලා..

Posted: 24 Aug 2011 10:10 PM PDT

දිඹුලාගල ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රිවරයෙකුගේ පහර කෑමකට ලක්වූ දිඹුලාගල පැලෑටියාව විහාරස්ථාන...

මෙහොමඩ් මහරූෆ් ශ්‍රීලනිපයට..

Posted: 24 Aug 2011 10:00 PM PDT

මැද කොළඹ ආසනයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායක හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මහරුෆ් අරලියගහ මන්දිරයේදී ඊයේ (24) ජනාධිපති මහින්ද රාජපක්‍ෂ අතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගෙන ඇති බව අප වෙත වාර්තා වේ. පරිසර නියෝජ්‍ය ඇමැති ෆයිසර් මුස්තාපා, පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන හා හිටපු ඇමාත්‍ය මිලින්ද මොරගොඩ යන අයද මෙම අවස්ථාවට සහභාගී වී [...]

ඉදිරියේදී විදුලි බලය සම්බන්ධයෙන් ගැටලු මතුවිය හැකියි – විදුලි බල මණ්ඩලය

Posted: 24 Aug 2011 09:42 PM PDT

රටේ විදුලි බල අවශ්‍යතාවය ඩීසල් බලාගාර, නොරොච්චෝල සහ කෙරවළපිටිය යන බලාගාරවලින් සපුරන බැවින් දැනට ගැටලු සහගත තත්ත්වයක්‌ නැති වුවද තවදුරටත් ජලාශ සිදී ගොස්‌ ප්‍රධාන තාප විදුලි බලාගාරවල කිසියම් දෝෂයක්‌ ඇති වුවහොත් බරපතල විදුලි අර්බුදයක්‌ ඇති විය හැකි බව විදුලි බල මණ්ඩලය පවසයි.එහෙත් විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවලට තවමත් වැසි නොලැබෙන බැවින් අඛණ්‌ඩව විදුලිබලය ලබාදීමේ අභියෝගය දිනෙන් [...]

නව මනමේ.

Posted: 24 Aug 2011 09:42 PM PDT

ශාලාව අඳුරු වේ. ලෝහිත පැහැ තිරයෙන් වේදිකාව තවමත් වැසී ඇත. පසෙක වූ දොරටුවකින් යමෙක් වේදිකාවට ඇතුළුවේ. විදුලි ආලෝක කදම්බයක් ඔහු දෙසට එල්ල වේ.තීක්ෂණ දෑසත් , උස් තියුණු නැහැයත් , දිගු සුදෝ සුදු රැවුලත්, අත රැඳි පුස් කොළ පොතත් ඔහු පොතේ … Continue reading

This posting includes an audio/video/photo media file: Download Now

මහාචාර්ය දියණියගේ නිබන්ධන සොරකම (දෙවන සංස්කරණය)

Posted: 24 Aug 2011 09:41 PM PDT

පසුගිය 22 වනදා "මහාචාර්ය දියණියගේ නිබන්ධන සොරකම"මැයෙන් පළවූ ලිපිය බොහෝ පිරිසක් වරදවා වටහාගෙන එල

This posting includes an audio/video/photo media file: Download Now

මෙවරත් හෙළ උරුමය පරිසර හිතවේදී ක්‍රමයක් අනුගමනය කරනවා – නිශාන්ත ශ්‍රී වර්ණසිංහ

Posted: 24 Aug 2011 09:31 PM PDT

පසුගිය මැතිවරණවලදී මෙන්ම මෙවර මැතිවරණයේ දී ද පරිසර හිතකාමී ප්‍රචාරණ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බව ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ අවධාරණය කරයි. සෙසු පක්ෂ වලට ආදර්ශයක් ලබා දීමේ අරමුණින් මෙම ප්‍රචාරණ ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බව හෙතෙම පවසයි. නාම යෝජනා බාරදීමෙන් පසුව පක්ෂයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයින් සඳහා විශේෂ වැඩමුළුවක් පැවැත්වීමට ද කටයුතු සංවිධානය කර [...]

සර්, නිකන් හඳ පායනව බලන්න ආව

Posted: 24 Aug 2011 09:28 PM PDT

මේකත් අපි ගිය ට්‍රිපක්, මතක නෑ හරියටම කොයි ට්‍රිපද කියල. අපි කොහොම හරි ට්‍රිප ගිහින් නැවතුන තැනක...

පල නොකල මහාවංශය

Posted: 24 Aug 2011 09:04 PM PDT

තරමක කාලෙකට පස්සෙයි ගම්පලාතෙ යන්න පුලුවන්කමක් ලබුනෙ.අන්තිම වතාවෙ ගොහින් ඇවිත් මහ කාලයක් ගත නො

ඩිස්කවරි යානාව ඇතුලත අංශක 360 කැරකී ඔබත් නරඹන්න

Posted: 24 Aug 2011 08:48 PM PDT

ඩිස්කවරි යානාව ඇතුලත අලංක‍ාර නිර්මාණයක් වෙබ් පිටුවට පිවිසීමට : http://360vr.com/2011/06/22-discovery-flight-deck-opf_6236/index.html

This posting includes an audio/video/photo media file: Download Now

සිවිල් ආරක්ෂක කමිටු යලි ස්ථාපිත කිරීමේ සූදානමක්..

Posted: 24 Aug 2011 07:58 PM PDT

මේ වනවිට අකී‍්‍රයව පවතින සිවිල් ආරක්‍ෂක කමිටු යළි සක‍්‍රිය කිරීමට ආරක්‍ෂක අමාත්‍යංශය කටයුතු කරමින් සිටින බව අප වෙත වාර්තා වේ.සිවිල් සංවිධානවල එකතුවෙන් යුත් සිවිල් ආරක්ෂක කමිටු මේ මස30 වැනිදාට පෙර යළි සකී‍්‍රය කරන ලෙස ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් වෙත දැනුම් දී ඇති බවද වාර්තා වේ. යුද සමයේදී ගම්මාන තුළ විශේෂ කාර්යභාරයක් [...]

එන්ඩලා සිත්තර තරගෙ පටන්ගත්තා | ඡන්දය දමන ස්ථානයට >>>

Posted: 24 Aug 2011 07:47 PM PDT

හොව් මුලින්ම ඔය මාමලා නැන්දලා කරුණාකරලා තම තමන්ගේ කම්පියුටර් වල තියෙන මවුස් එකේ මැද රෝදේ අතඅරි...

This posting includes an audio/video/photo media file: Download Now

එක්සත් ජනතා බලවේගය…

Posted: 24 Aug 2011 07:42 PM PDT

මේ දිනවල ඉතිරි පලාත් පාලන ආයතන සදහා නාම යෝජනා බාරගැනීම සිදුවනවා.ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයක් ...

ආදරය,වර්තනය හා ක්ෂිතිජය

Posted: 24 Aug 2011 07:30 PM PDT

ආදරය, මේ පුදුමාකාර වචනයෙ පොට වරද්ද ගත්ත එවුන් කොච්චර ඇද්ද. තමන් ආදරය කරපු එකා තමන්ව දාල ගියා නම්, ...

අහෝ මෝදකය මට කල හදියක්…….

Posted: 24 Aug 2011 07:13 PM PDT

වෑඩි සීනි ප්ලේන්ටියක් බීවට මදි වගේ ......කාපු මොදකය සෑර වෑඩි වගේ...මම බොගොම අමාරුවෙන්, කාඹරයේ මෑද එල

ඇන්ටිගේ නාටකේ….

Posted: 24 Aug 2011 07:12 PM PDT

එදා හොඳටම හවස් වෙලා… වහින්නත් වගේ… මුළු අහසම අඳුරු අලු පාටන් පිරිලා. වැස්සත් හරියට නිකං බලාග...

මහේස්ත්‍රාත්වරයකුගේ ඡායාරූපයක් ගැනීම නීති විරෝධී ද? / Is photographing a judge illegal?

Posted: 24 Aug 2011 06:55 PM PDT

ග්‍රීස් යක්ෂ හුටපටයක් නිසා නාවල්තුරෛ හමුදා කඳවුර සමග ගැටී අත්අඩංගුවට ගන්නා ලද 17දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කරන ලද අවස්ථාවේ ඔවුන් ඡායාරූපගත කිරීමට ගිය යාපනයේ උදයන් පුවත්පතේ ඡායාරූප ශිල්පියකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 


හේතුව, ඔහු විසින් මහේසුත්‍රාත්වරයකු ඡායාරූපගත කිරීම බව ද, අත්අඩංගුවට ගැනීම සිදු වී ඇත්තේ මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය මත බව ද යාපනය පොලිසියේ නිලධාරියකු කී බව අද දිවයින පුවත්පත වාර්තා කරයි. 


අප දන්නා පරිදි නම් මහේස්ත්‍රාත්වරයකු හෝ විනිසුරුවරයකු ඡායාරූපගත කිරීම නීතිමය වරදක් නො වේ. එහෙත්, අධිකරණ භූමියේදී එසේ කිරීම රාජකාරියට බාධා කිරීමක් ලෙස අර්ථ දැක්විය හැකි ය.


මෙම මාධ්‍යකරුවා ඡායාරූප ගත්තේ අධිකරණ භූමියේදී ද, පිටතදී ද යන්න පැහැදිලිව වාර්තා වී නැත.


ප්‍රසිද්ධ ස්ථානයකදී සාමාන්‍ය පරිදි යමෙකුගේ ඡායාරූපයක් ගැනීමට අයිතියක් පුවත්පත් කලාවේදියකුට ඇත. එහෙත්, ජාතික ආරක්ෂාව සඳහා අදාල ඇතැම් නීති රීතිවලින් ඒ නිදහස සීමා කර තිබේ. එහෙත්, බොහෝ විට ඒවා අදාළ වන්නේ හමුදා කඳවුරු වැනි ස්ථානවලට අදාළව මිස පුද්ගලයන්ට අදාළව නො වේ. 


ලංකාවේ නීති පද්ධතිය හා මාධ්‍ය භාවිතාව තුළ මෙවැනි කාරණා සම්බනධයෙන් නිරවුල් පැහැදිලි කිරීම් නැති බව අපගේ නිරීක්ෂණයයි. 


මේ පිළිබඳව මාධ්‍ය සංවිධානවල හෝ අවධානය යොමු විය යුතු ය. 


ඔබගේ අදහස් දක්වන්න. (නීතිමය ගැටලු ඇති කරවන අදහස් දැක්වීම් පළ නො කරන බව කරුණාවෙන් සලකන්න.)


පහත සබඳතා පුරුක මේ පිළිබඳ සංවාදයකි.


Photo Law – Your Right to Take Pictures in Public



මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

This posting includes an audio/video/photo media file: Download Now

Computer Hardware පාඩම 08 …. (Hard disk drive)

Posted: 24 Aug 2011 06:30 PM PDT

ඔන්න වැඩි කාලයක් ගන්නේ නැතිවම ඊළඟ පාඩමටත් එන්න හිතුවා. ඉක්මනින්ම මේ පාඩම් ටික ඉවර කරමු නේද? අද අ

This posting includes an audio/video/photo media file: Download Now

කුඩම්මා

Posted: 24 Aug 2011 06:30 PM PDT

පෙම් කැල්මක් නිය අගින් කොනිත්තා එන්නත් කරනට දෙනවද අවසර සිතුවිලි ගඟුලක කවිකම පුබුදා ගයපන් ඒ බව ...

This posting includes an audio/video/photo media file: Download Now

අද පුවත් කෙටියෙන්….

Posted: 24 Aug 2011 06:26 PM PDT

ලබන වසරේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් උලලේ ආරක්ශාව වැලසීමට දත්ත ගතවී ඇති අපරාධකරුවන් හදුනාගැන...

This posting includes an audio/video/photo media file: Download Now

අවවාදයයි: දරුවන්ට සමාජ ජාල අහිතකර විය හැක….

Posted: 24 Aug 2011 05:51 PM PDT

ඇමරිකාවේ කොලොම්බියානු සරසවියකින් නිකුත්වූ වාර්ථාවකින් පැවසෙන්නේ  "ඇබ්බැහි" වීමක ස්වරූපයෙන

This posting includes an audio/video/photo media file: Download Now

මරන්න එපා කියා වඳිද්දීත් මුස්ලීම් අන්තවාදීන් විසින් පොලිස් සැරයන්ව ම්ලේච්ඡ ලෙස කඩුවලින් පහරදී මරා දමති !!!

Posted: 24 Aug 2011 05:47 PM PDT

“අනේ මාව මරන්න එපා…” කියමින් වැඳ වැටෙමින් ජීවිතය ඉල්ලූ පොලිස් සැරයන් නවරත්න බණ්ඩාර මහතාව පුත්තලම ප්‍රදේශයේදී මුස්ලීම් අන්තවාදීන් විසින් කඩු වලින් කපා කොටා කෲර ලෙස ඝාතනය කරන ලද්දේ තවත් බියකරු අනාගතයක ඉඟි පෙන්වමිනි. රෑ නිදිවරාගෙන රථවාහන හැසිරවීමේ රාජකාරියේ නිරත වූ මේ නිලදරුවාට මෙවැනි ඉරණමක් අත් වූයේ මුස්ලීම් අන්තවාදී පිරිසකගෙන් පහර කමින් සිටි සිංහල ජාතිකයෙක්ව තම [...]

+1 තවත් හැඩ වෙන හැඩයි……….

Posted: 24 Aug 2011 05:25 PM PDT

ගූගල්+1 බටනයත් ගූගල්+ අඩවියත් යනු ඉතා හොදින් එකිනෙකට බැදුනු ගූගල් වෙහින් මැතකදී දුන් හදුන්වාදී

This posting includes an audio/video/photo media file: Download Now

වරායේ ගල හෙවත් අපේ රටේ හැටි

Posted: 24 Aug 2011 03:39 PM PDT

1/ හම්බන්තොට වරායේ නෑ කියූ ගල කඩන්නට දැන් චීනෙන්ම නයක් ඉල්ලා ඇත - ගල ගැන දැන දැන හදපු සභාපතිත් දෙප

ලින්කන්ගේ බූරු කතාව

Posted: 24 Aug 2011 03:25 PM PDT

ඔන්න එකමත් එක රටක දඩ කෙළියට බොහොම කැමති රජතුමෙක් හිටියලු. මේ රජතුමාට එක දවසක් දඩ කෙළියේ යන්න හිත...

This posting includes an audio/video/photo media file: Download Now

පැතුම

Posted: 24 Aug 2011 01:30 PM PDT

රතු ඉර ළඟදිආලය දුරුවුවාකහ ඉර ළඟදිනැවතත් අප හමුවේවා!

මට උපන්දින තෑග්ගක් ඕනා….

Posted: 24 Aug 2011 12:19 PM PDT

අඩ්ඩ ඩඩේ කාලේ ගෙවීලා.... ලෝකේ කැරකිලා ඇවරී නාකි වෙලා නොවැ!!! හැබෑවට ම මේ මගේ 23 වැනි උපන්දිනය. පහුගිය

මට උපන්දින තෑග්ගක් ඕනා….

Posted: 24 Aug 2011 12:12 PM PDT

අඩ්ඩ ඩඩේ කාලේ ගෙවීලා.... ලෝකේ කැරකිලා ඇවරී නාකි වෙලා නොවැ!!! හැබෑවට ම මේ මගේ 23 වැනි උපන්දිනය. පහුගිය ...

ටෙක් එකේ සිද්ධි… කැලෑ ගිනි තැබීමෙන් වළකිනු සහ තවත් කතා……

Posted: 24 Aug 2011 10:53 AM PDT

මං කලින් පෝස්ට් එකේදි කිව්වනේ ආයෙ ටෙක් එකේ කතා වලදි වැල්වටාරම් නෑ කියලා. ඉතිං කෙලින්ම බහිමු කතා

This posting includes an audio/video/photo media file: Download Now

ධනංජනී ගෙන් පළි ගැනීම .!

Posted: 24 Aug 2011 10:45 AM PDT

සංගීතයක් බලන්න ගිහිං මම එදා ගෙදර එනකොට පාන්දර 3 විතර ඇති ..සොරි වෙන්න අරගෙනත් හිටි නිසා මට ඇඳට වැ

This posting includes an audio/video/photo media file: Download Now

අනේ මට නම් හිතා ගන්න බැහැ.

Posted: 24 Aug 2011 10:18 AM PDT

* "චන්ද්‍රකා කුමාරතුංග කියන්නේ පච මල්ලක්.මේ පච මල්ල ගෙදර යවනකම් මේ රටටයි රටේ ජනතාවටයි අනාගතයක් න...

"බලන් කඩතුරා හැර දෑසේ"

Posted: 24 Aug 2011 10:17 AM PDT

මා සහ ඈ... සමීපය-මිතුරුය-ලැදිය මසිත පිරිසිඳුය-ඇයද එලෙසමය... අයියා-නංගී විලස එක කුස උපත ලද... එහෙත්,..

මහරුෆ් පීලි පනී……

Posted: 24 Aug 2011 09:43 AM PDT

එජාප මැද කොළඹ සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මහරුෆ් අද සන්ධානයට එකතු වුනා.මීට ප

Films බලන්න පට්ට බඩුවක්

Posted: 24 Aug 2011 08:52 AM PDT

ඔන්න මම ආයි බ්ලොග් ලියන්න ආවා.මේ දවස් වල මගේ විභාග කටයුතු නිසා මට පොස්ට් එකක් දාන්න බැරිවුනා.දැන...

This posting includes an audio/video/photo media file: Download Now

ශවර් 4 යි.. එත් නාන්නේ වතුර බේසමින් …..

Posted: 24 Aug 2011 08:18 AM PDT

ටිකක් බ්ලොග් එක පැත්තේ එන්නත් බැරි උනානේ... බ්ලොග් තරු වැඩේ නම් ගොඩාක් සාර්ථකයි.. මම ඒකේ හැබැයි පො...

අනේ කූඹින්නේ…

Posted: 24 Aug 2011 08:11 AM PDT

අනේ කූඹින්නේ තොපටත් රජෙක් ඉන්නේඅපටත් හිඳින්නේ ඒ නිසාවෙනි අපි තැවෙන්නේරජෙකු නැති වුණොතින් ද

This posting includes an audio/video/photo media file: Download Now

දුප්පතුන්ට උදව් පිණිස කළ යුත්තේ

Posted: 24 Aug 2011 07:06 AM PDT

ආරක්ෂක දැල් එළීම නොවේ. ඔවුන්ට ආරක්ෂක රැහැන් සැපයීමයි. නැගෙනහිර ආසියානු රටක පැවැත් වූ දුගී බව දුරැලීම පිළිබඳ ජාත්‍යන්තර සමුළුවකට අපි එක් වී සිටියෙමු. සමුළුව සඳහා ලොව නන් දෙසින් විශේෂඥයෝ සහ විවිධ විද්වත්තු එක් වී සිටිය හ. සමුළු සාකච්ඡා මුළුමනින් ම පාහේ යොමු වී තිබුණේ දීර්ඝ කාලීන පදනමක් මත දුප්පත්කමින් මිදීම සඳහා දුප්පතුන්ට උපකාර කරන්නේ කෙසේ [...]

This posting includes an audio/video/photo media file: Download Now

ආදරණීය ගඩාෆි අන්කල්

Posted: 24 Aug 2011 06:34 AM PDT

ආදරණීය ගඩාෆි අන්කල් ,අන්කල්ට බඩු පැකට් වෙන්න ඔන්න මෙන්න නිසා මං අන්කල් ගේ සුව දුක් අහන්නෙ නෑය , ම

ගෙඹි අවුරුදු….

Posted: 24 Aug 2011 06:27 AM PDT

     කාලෙකින් සිතුවිලි පවුරට ගොඩ වුණේ හදිස්සියෙම අපූරු කතාවක් මතක් වුණු හින්දයි..මේක හැබැයි...

This posting includes an audio/video/photo media file: Download Now

Interජංජාලය අපිව පාලනය කරයිද,

Posted: 24 Aug 2011 06:23 AM PDT

මේ යන විදිහට ටික දවසකින් අපිට වතුර බොන්නත් අන්තර්ජාලය ඕන වේවි. දැන් අද ලංකාවේ අන්තර්ජාල බැංකු සේවා පාවිච්චි කරන අය ඉන්නවා. ඒවගේම ආදරේ යාලුවො හම්බවෙන එකම මාර්ගය අන්තර්ජාලය වෙච්ච අය ඉන්නවා. එතකොට මම වගේ බ්ලොග් ලියන අය ඉන්නවා. අපි හැමෝටම ඉන්ටර්නෙට් එක අපේ වැඩ වලට අවශ්‍ය නෙවේ අත්‍යවශ්‍ය වේගෙන එන්නේ කාටහරි කියන්න පුලුවන් අනේ ඒකේ [...]

හම්බන්තොට ගලේ පැහැරූ අසූචි රොයිටර්ට පෙන්නයි

Posted: 24 Aug 2011 06:10 AM PDT

ැා
නියෝජ්‍ය ඇමති රත්තරං සහ ආණ්ඩුව පර සක්වල ගහමින් අර ෂෝක් එකට තියෙනවා ය කියූ හම්බන්තොට වරාය කටේ ගල් පර්වතයක් තියනවා ය කියා ඒක හැදූ විශ්වකර්මයා වන ඇඹිලිපිටියේ ගලප්පත්ති‍ගෙන් අසූ නමයේදී බේරී රටේ අනාගතය වෙනුවෙන් තිලිණ වූ බන්දු වික්කරම ආචාරිතුමා රොයිටර්ට කියා තිබේ. 


මේ ගල කඩන්නට ආණ්ඩුව චීනයෙන් ඩොලර් මිලියන 40ක් හෙවත් කජු ඇට, කොස් ඇට නො වන රුපියල්  4,404,147,200ක් හෙවත් කෝටි 440ක් වැනි සොච්චම් මුදලක් ණයට ඉල්ලා ඇති බව උන්නැහේ රොයිටර්ට කියා ඇත. 


එපමණක් නො ව, මේ වරාය හදන්නට පෙර පටන් ම මේ ගල එතැන ඇති බව උන්නැහේලා දැන සිටි බව ද රොයිටර්ට කියා ඇත. 


අවුරුද්දකට පෙර 2010 අගොස්තුවේදී ඩෙඟා නටා මේ වරායට වතුර පිරවූ අතර, වරාය නිකම් තිබුණත් අපි චීනයට පොලී ගෙවමින් සිටිමු. 


උන්නැහේලාට මොකද ඉතින්?


තවත් ලිපි: 
හම්බන්තොට වරායේ ගලේ පැහැරූ බළල්ලු කවුරු ද?
වැලිඔය සම්පත්නුවර, මිහින්තලේ රේල් පාර හා හම්බන්තොට


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

This posting includes an audio/video/photo media file: Download Now

බස් රිය නැවතුම….

Posted: 24 Aug 2011 05:55 AM PDT

අහස වසන් කලුව ඇදෙන පෙර දිනක එදා..කුඩය යටින් ගිය පෙරදින මතක් වෙයි සදා..ඇසක වසන කඳුලු බිඳුව පිස පසෙක...

හම්බන්තොට වාරයේ ගලක් ඇති බව පිළිගනී

Posted: 24 Aug 2011 05:36 AM PDT

හම්බන්තොට වරායේ විවෘත කිරීමේ සිටම එයට එල්ල වූ චෝදනාව වුයේ එහි පතුලේ විශාල ගලක් ඇති බවය.නමුත් ආණ

This posting includes an audio/video/photo media file: Download Now

ශ්‍රී ලංකන් හනුමාන් ඉන් නිව් දිල්ලි

Posted: 24 Aug 2011 05:04 AM PDT

මට ලැබී තිබුණ කෙටි ශිෂ්‍යත්වයේ දෙවෙනි අදියර සඳහා නැවතත් නවදිල්ලියට යාමට සිදුවුණි .මීට වසරකට කල...

This posting includes an audio/video/photo media file: Download Now

මේ නිහඬ බව බිඳින්න…

Posted: 24 Aug 2011 04:27 AM PDT

සිතුවිලි පවුර පාළු වෙලා වගේ. ගිය හෙනහුරාදැයිං පස්සේ එක ලිපියක් වත් නෑ නොවැ.... මොකක්ද මේ අවුල.. මට හ...

This posting includes an audio/video/photo media file: Download Now

NATO සංවිධානයේ මූලික සංකල්පයෙන් බැහැරව ගොස් තවත් රටක් උලාකෑමේ අභිප්‍රාය සාක්‍ෂාත් කර ගැනීමේ අරමුණ සඵල කරගැනීමේ අභියස සිටියදී ලියමි…

Posted: 24 Aug 2011 04:23 AM PDT

පූර්ව දැනුම් දීමයි : මෙම ලිපිය ලියවෙන්නේ පසුගිය වසර ගණනාවත් තුල අසන්නට දකින්නට ලැබුන ‍දේ පදනම්

This posting includes an audio/video/photo media file: Download Now

ගම්පොළයා විවාහ වී අදට වසර දහයයි

Posted: 24 Aug 2011 03:08 AM PDT

ජීවිතය හරි අපූරු දෙයකි. විටක ජීවිතයේ ඇතැම් තීරණ ඔබ මා ජීවිත ඉහල හෝ පහල ගෙන යනු ඇත. තීරණ ඇතැම් විට බිය ජනකය, ඇතැම් විට බොළදය, ඇතැම් විට ප්‍රිය ජනකය. මගේ විවාහය බොළද ක්ෂණික තීරණයකින් යුතුව ඇරඹි තවත් එක් කථාවක්ය. මෙය මා ජීවිතයේ වේගවත්ව ගත් හොඳම තිරණයැයි කිවහොත් නිවැරදිය. අද මා සතුටු වනුයේ එම [...]

විසිකළහැකි Email address

Posted: 24 Aug 2011 02:54 AM PDT

මේ කියන්න යන්නෙ පාවිච්චි කරලා Dispose කරන්න පුළුවන් email address හදන හැටි. ඒ කිව්වෙ, කවුරුහරි email address එක ඉල්ලුවම ඉතිං නොදී බෑනෙ. හැබැයි කරදරකාරයෙක් වගේ හිතුනම තාවකාලික email ලිපිනයක් දීලා ඒකෙන් බේරෙන්න ක්‍රමයක් විදියට මේක හඳුන්වන්න පුළුවන්. ඕන්නං කෙනෙක්ට හැම තිස්සෙම Register වෙන්න වධ දෙන, ඊට පස්සේ Spam කරන වෙබ් සයිට් එකකට වුනත් පාවිච්චි කරන්න [...]

හීනියට පෑ සිහිනෙකි

Posted: 24 Aug 2011 02:49 AM PDT

හීනියට පෑ සිහිනෙකි පහන් තරුවට අරුතකී හිරුගෙ අභියස කදෝ පැණි සකි ගිලිහෙනා යුරු අරුමෙකී රෑ දව

This posting includes an audio/video/photo media file: Download Now

වයමි මම බෙරේ…

Posted: 24 Aug 2011 02:13 AM PDT

උපන් දා පටන් වැයුවෙමි නුඹට බෙර පදේ පරම්පරා හුරු දෑතට නුහුරු නැත මගේ තැලුනු දෑඟිලින් දැනෙනා

This posting includes an audio/video/photo media file: Download Now

තව එක්වරක් ඔය මුහුන දැක ගැනීමට ඇත්නම්….!!!

Posted: 24 Aug 2011 01:26 AM PDT

අඳුර වැටීගන එද්දි වෙනදා ඇහෙන කඩවීදිවල පිරුන මිනිසුන්ගේ ගෝසාව අද ඇහෙන්නේ නෑ. අඳුර විතරයි.  තැනින් තැන දැල්වු පන්දම්වලින් නැගෙන මලානික ආලෝකයට ඒ අඳුර මකන්ටත් බෑ. උනුසුම විතරයි දැනෙන්නේ... යටිපතුලින් නැගිලා හිස් මුදුන දක්වා දිවයන උනුසුමක්. දිවගිලෙන්ට තරම් වතුර පිපාසයි. ඒත් වතුර පොදක් තියා, වටේට ඉන්න මිනිසුන්ගේ මූනුවලවත් කිසිම තෙතමනයක් පේන්ට නෑ.  අවසාන මොහොතෙවත් මට ඔහුගේ ආදරනීය දෑස දැකගන්ටවත්

This posting includes an audio/video/photo media file: Download Now

"මිලි ග්‍රෑම් දහසේ ඩොලිප්‍රෑන් පෙත්ත"*

Posted: 24 Aug 2011 12:07 AM PDT

"මිලි ග්‍රෑම් දහසේ ඩොලිප්‍රෑන් පෙත්ත"*උගුරෙන් පහල ඇදී යද්දිආමාෂය වෙතමට දැනුනාමගේ බර තුන්කාල

This posting includes an audio/video/photo media file: Download Now

පොලිසිය අත්අඩංගුවට ගත් ගංජා කිලේ බාගයට මොකද වුනේ ?

Posted: 23 Aug 2011 11:50 PM PDT

මොරොන්තුඩුව පොලිස් මුරපොලේ ස්ථානාධිපති පො.ප.ලියනාරච්චි අත්අඩංගුවට ගත් බවට අධිකරණයට ප්‍රකාශ

This posting includes an audio/video/photo media file: Download Now

බළන්ගොඩ නගර සභාව 2011 ජාතික හරිත සම්මානයෙන් පිදුම් ලබයි.

Posted: 23 Aug 2011 11:30 PM PDT

පරිසරයට හිතකාමී කාර්මාන්ත හා සේවාවන් දිරිගැන්වීම සහ ඇගයීමේ අරමුණින්, මහින්ද චින්තන ඉදිරි දැක්මේ ජාතික පරිසර ප්‍රතිපත්තිය අනුව යමින්, ගරු පරිසර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමාගේ පුර්ණ අධීක්ෂණය යටතේ සංවිධානය කරන ලද ජාතික හරිත සම්මාන උළෙල 2011 (National Green Awaed 2011) 2011 අගොස්තු මස 23 වන දින අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ [...]

විපරම

Posted: 23 Aug 2011 11:14 PM PDT

කලඑළි දැක්මට ඔබටත් ආරාධනා... ප්‍රාදේශීය මාධ්‍ය කරනයට නව අරුතක් එක්කරමින් ප්‍රතිභා මාධ්‍ය එකම

This posting includes an audio/video/photo media file: Download Now

Ebates මඟින් ප්‍රථම චෙක්පත ලැබිණ!

Posted: 23 Aug 2011 09:28 PM PDT

මේ ලිපිය කියවන්න කලින් මම Ebates ගැන ලියපු පළවෙනි ලිපිය මෙතනින් කියවල ඉන්න. Ebates එක්ක Ebay බඩු ගමුකොහොම...

This posting includes an audio/video/photo media file: Download Now