Sunday, October 02, 2011

සිංහල බ්ලොග් කියවනය

සිංහල බ්ලොග් කියවනය

Link to සිංහල බ්ලොග් කියවනය | Sinhala Blog Reader

පලිගුව

Posted: 02 Oct 2011 07:06 AM PDT

View RSS feed

වැහි

Posted: 02 Oct 2011 03:15 AM PDT

දුර අහස ඇතිරුණවැහි බීරුමක සලකුණදම් පැහැම පුරවයිබැලු බැලූ හැමතැනඅඳුරු වී යැයි රැවටුණසියොත් ක

9. දුක්කර ධම්ම දෙසනා සූත්‍රය

Posted: 02 Oct 2011 01:29 AM PDT

1. ´´එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවර ඝොෂිතාරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි වනාහි ආයුෂ්ම

මන්ද තව නුඹ නාව….

Posted: 02 Oct 2011 12:24 AM PDT

මහ පොළොව ගිම් ලෑවවැලි දූලි දඟ පෑවසුළඟ සුසුමන් ලෑවමන්ද තව නුඹ නාවසමනළුන් නෑ තාමමල් සුවඳ දෙනු කෝ

This posting includes an audio/video/photo media file: Download Now

මම ආමි – ඇය නේවි

Posted: 01 Oct 2011 11:39 PM PDT

මම ආමි දැන් ගොඩක් වෙලා ගියා ඇවිත්.. බලන් හිටියා ගොඩාක් වෙලා න්තිමට මට හිතුනා ඔයා නේවිදෝ කියලා.. ඔ

එළිය ඔබ මගේ | Eliya Oba Mage

Posted: 01 Oct 2011 11:28 PM PDT

එළිය ඔබ මගේ මගෙ පිළිසරණේ කාට බියේ සිටිම්ද මම් සමිඳුණේ මගේ ජීවිතේ බලකොටුව ඔබේ එබී හිඳිම් කා ඉදිර

This posting includes an audio/video/photo media file: Download Now

ඩයලොග් ජන්ජාලේ – ජංගම දුරකථන පාවිච්චි කරන අය මේ ගැන සැලකිලිමත් වන්න

Posted: 01 Oct 2011 11:21 PM PDT

මේක මීට මාස තුන හතරකට විතර ඉස්සෙල්ලා මට වෙච්ච ඇබැද්දියක්. අපි නැග්ගොත් ඉතින් පුවක් ගහෙත් දෙබලක

This posting includes an audio/video/photo media file: Download Now

වන මැද . . .

Posted: 01 Oct 2011 11:17 PM PDT

තටු නොමේරුවපැටවෙකිදෙමාපිය රැකවරනහොර හොරෙන්මතක අතහරිනතැතදරන ඉගිලෙන්නකිරිල්ලකටමිතුරුව . . .කට

ගින්දර

Posted: 01 Oct 2011 10:43 PM PDT

ගේ ඇවිලෙද්දි මම මිදුලෙ පත මාර ගහට මුවා වෙලා බලාගෙන හිටිය.ඇවිලෙන ගේ දිහා නෙමෙයි. වටේ ගෙවල් දිහා.උ

This posting includes an audio/video/photo media file: Download Now

නදීශා මව් පදවිය අභියස…….

Posted: 01 Oct 2011 10:42 PM PDT

මේ දිනවල ප්‍රදර්ශනය වන රන් සමනලයෝ නාට්‍ය නරඹන වානම් මැයව ඔබ හොදින් හදුනනවා ඇති.එහි සිතූගේ චරිත

උපාදාන පච්චයා භවෝ… පටිච්ච සමුප්පාදය 10

Posted: 01 Oct 2011 10:35 PM PDT

<!--[if gte mso 9]> Normal 0 false false false EN-NZ X-NONE SI-LK <![endif]--><!--[if gte mso 9]>

Mohombi Live in Srilanka (Photos & Videos)

Posted: 01 Oct 2011 10:20 PM PDT

Photo courtesy : Mr. Nadun Baduge & Silk Management

This posting includes an audio/video/photo media file: Download Now

ලසිත් මාලිංග ට පිය පදවිය…….(Lasith Malinga Became a father)

Posted: 01 Oct 2011 10:13 PM PDT

ලසිත් මාලිංග යනු ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගවත්ම පන්දු යවන්නාය.පසුගිය දිනවල ලසිත් ටෙස්ට් පිටියේද

This posting includes an audio/video/photo media file: Download Now

අදියුරුවම් නැති ජීවන රංග

Posted: 01 Oct 2011 10:06 PM PDT

සීත අරණේ සුපුල් නාමල සුවද ගැල්වු ජීවිතේ……… සීත හිමගිර සීත නොදැනේ දැනේ උණුසුම ආදරේ……… ලතාවක් සේ වෙලී සියොළඟ පතමි රැකවරණය ඔබෙන්……… සදා දෝතින් මලක් සේ ඔබ වැලඳ ගන්නෙමි හදවතින්……… වළාවක් සේ අයාලේ ගිය සිතට නිවහන ඔබ ලගයි……… මහා කතරක ගෙවු තනි මග නිමා කළ ඉම ඔබ නෙතයි……… හඬ – මිල්ටන් මල්ලවාරච්චි/මාලනී බුලත්සිංහල පද – කුලරත්න [...]

This posting includes an audio/video/photo media file: Download Now

සති අන්තයේ කියන කතා (10/02)

Posted: 01 Oct 2011 09:29 PM PDT

සතියේ හොඳම කලා | සිනමා | ජායාරුප එකතුවන් ලසිත් මාලිංග - ටානියගේ කැදැල්ලට දියණියක් | නද

This posting includes an audio/video/photo media file: Download Now

ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ රාජ්‍ය සේවකයින්හට ලබන සිකුරාදා අවස්ථාව….

Posted: 01 Oct 2011 09:01 PM PDT

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ රාජ්‍ය සේවකයින්හට ලබන සිකුරාදා(07) ද

හෙට සිට සෞඛ්‍ය සතියක්…..

Posted: 01 Oct 2011 09:01 PM PDT

හෙට(03) සිට ලබන නව වැනි දින දක්වා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික සෞඛ්‍ය සතියක් ප්‍රකාශයට පත්කර

ජනපති කොමිසමේ වාර්තාව ලබන මස දී ජනපතිට…….

Posted: 01 Oct 2011 09:01 PM PDT

උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම් වාර්තාවේ අවසන් අදියරේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බව ...

රාජකාරිය බල්ලාට දමා බලු වැඩ තම රාජකාරිය කරගත් "ලංකාවේ අපේ පොලිසිය "

Posted: 01 Oct 2011 08:50 PM PDT

සිවිල් සමාජයේ නීතිය හා සාමය වෙනුවෙන් ප්‍රධාන වගකීම හිමිවන්නේ පොලිසියටය . එය  මුදල් පසුම්බියක

This posting includes an audio/video/photo media file: Download Now

6 ප්‍රථම බණවර

Posted: 01 Oct 2011 08:16 PM PDT

1  ඉක්බිති භාග්‍යවත් බුදුරදුන්හට , මම කවරෙකුහට දහම් පළමුකොට දෙසන්නෙම්ද, කවරෙක් මේ දහම් වහා අවබෝ

KAVI DOSIYA | වයසේ වෙනස – [එස්. මහින්ද හිමි]

Posted: 01 Oct 2011 07:41 PM PDT

ලබුවැල- වැඩුණු මහ ලොකුවට කීයද වයස තමුසෙට කිතුල් ගස- අහන එක පුදුමයි දැන් මට වයස පණහයි ලබුවැල-මට ම

කොළඹ ගෙවල් කඩපු හැටි මතක් කර ගන්න / Remember how houses of the poor people of Colombo were demolished

Posted: 01 Oct 2011 07:20 PM PDT

ආණ්ඩුව කොළඹ මිව් වීදියේ ගෙවල් කැඩූ හැටි මේ වීඩියෝවේ දැක්වේ. මිනිසුන්ට ඉවත් වීමට දුන්නේ පැය දෙකකි. ගෙවල් කැඩුවේ සුනාමිය ගෙවල් කැඩූ තාලයට ය. 


මේ නිවාස වනාහි මිනිසුන් පරම්පරා ගණනාවක් ජීවත් වූ ඒවා ය. ඇතැමුන්ට නීත්‍යානුකූල ඔප්පු තිරප්පු ද තිබිණි. රජයට බදු ගෙවා තිබිණි. 


ඒ නිවාස අනවසර නිවාස ලෙස නම් කරන ලදී. 


පොදු ජනතාවට කොළඹ ජීවත් වීමට නැති මේ අවසරය ආණ්ඩුව දෙන්නට යන්නේ කාට ද? චීනයෙන් හා වෙනත් රටවලින් එන ආයෝජකයන්ට ය. 


ආණ්ඩුව සිය නාස්තිකාර වියදම් වෙනුවෙන් මුදල් සොයා ගන්නට කොළඹ එහි වැසියන්ගෙන් උදුරාගෙන පිටරටට විකුණමින් සිටියි. 


මෙවර කොළඹ ඡන්දයට පාලක පවුලේ තාත්තලා, පුතාලා, බාප්පලා බැහැලා ඉන්නේ ඇයිද යන්න තේරුම් ගැනීම සරළය. 

කොළඹ නගරයෙන් දුප්පතුන් ඉවත් කිරීමේ සැලසුම නිල වශයෙන්ම ආණ්ඩුව ප‍්‍රකාශයට පත්කරන්නේ 2010 අගෝස්තු 12 වැනිදා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය. එහිදී අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා ප‍්‍රකාශ කරන්නේ කොළඹ හා ඒ ප‍්‍රදේශයේ සිටින අනවසර පදිංචිකරුවන් ඉවත් කර එම ඉඩම් වෙනත් කටයුතු සඳහා බදුදීම හෝ විකිණීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත‍්‍රිකාවකට අනුමැතිය ලැබුණු බවය.


අනුර ප‍්‍රියදර්ශන යාපා අමාත්‍යවරයා එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ අනවසර පදිංචිකරුවන් සිටින අක්කර 142ක භූමි ප‍්‍රමාණයක්, ආණ්ඩුවට හඳුනාගෙන ඇති බවත්, ඒ තුළ පවුල් 66,000ක් වාසය කරන බවත්ය. මේ අක්කර 142න් අක්කර 78ක භූමි ප‍්‍රමාණයක් පර්චසය රුපියල් ලක්ෂ 20 බැගින් ආයෝජකයන්ට ලබාදීමට බලාපොරොත්තු වන බවත්, මෙම ඉඩම් බදු දෙනතුරු ණයකර නිකුතුවක් මගින් රුපියල් කෝටි 500ක මුදලක් ලබාගැනීමට තීරණය කර ඇති බවත්, ඉඩම් බදුදී ලැබෙන මුදලින් කොටසක් මෙසේ නගරයෙන් ඉවත් කරන ජනයාට නිවාස සෑදීම සඳහාත්, ඉතිරිය නගරයේ දියුණුව සඳහාත් යොදවන බවය. - ලසන්ත රුහුණගේ, රාවය 2011-10-02

රට සංවර්ධනය කරන්නේ කුමටදැයි ඇසුවොත් නව ලිබරල්වාදී ධනපති පාලකයන් කියන්නේ දුප්පත්කම නැති කරන්නට ය කියා ය. දුප්පත්කම නැති කරන්නට යන්නේ දුප්පතුන් කබලෙන් ලිපට ඇද දමා ය. 


එක්සත් ජාතික පක්ෂය මේ වැඩසටහන යෝජනා කළේ ය. මහින්ද රාජපක්ෂ පවුල් පාලනය එය ක්‍රියාත්මක කරයි. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

This posting includes an audio/video/photo media file: Download Now

ජාතික කුකුළා

Posted: 01 Oct 2011 07:05 PM PDT

දිල් අක්කා අහුලන්නෙ අතීතයෙන්. අතීතයෙන් අහුල අහුල ඉද්දි එයාට රජ කාලෙ හිටපු රජ කුකුළෙක්ව ඇහිලිලා...

This posting includes an audio/video/photo media file: Download Now

කාලයේ ජීවීන්

Posted: 01 Oct 2011 06:59 PM PDT

පාසල් දිවිය විසල් වසර දහතුනකි. Uni ජීවිතයද තුනෙන් දෙකක් ගෙවී ගොස් අහවරයි. අපරටේ මිනිසෙක් බොහෝ

සිතුවම් සහිත කතන්දරකාරයා ගේ පරිප්පු වස්තුව – Being a single parent for two weeks

Posted: 01 Oct 2011 05:30 PM PDT

මාරයාගේ හෝරාව ලියන බ්ලොග් සහෘදයාට ගෙදරින් පිටවෙලා යන්න වෙලා තියෙන්නේ සෙනසුරා ලබපු කාලේ දී බව ප...

This posting includes an audio/video/photo media file: Download Now

හංටිං පොඩි විජේ !!!

Posted: 01 Oct 2011 03:03 PM PDT

අතියයි මමයි අවුරුද්දක් විතර අර මොර‍ටුවේ පොට් එකේ වැඩ කරා..ඊට පස්සේ මට සෙට් උනා අන්තර්ජාල සමාගමක ...

රටා

Posted: 01 Oct 2011 11:39 AM PDT

                                  කළු සුදු රටා.    එකපාරටම රටාව පැටලෙනව වගේද?  ඒකත් එක්තරා සොබාදහමේ රටාවක්. සීබ්‍රාවෙක්ගේ සොඳුරු රටාව මගේ ඇස ගැටුනේ දෙහිවල සත්තු වත්තෙදි. පින්තූරේ ගත්තේ 2010 … Continue reading

බුදුන්ගේ දේශයේ අවසානයද….?

Posted: 01 Oct 2011 11:30 AM PDT

“අනුරපුර පල්ලිය ඉවත් කිරීමට නියෝග කල නිළධාරිණියට ස්ථාන මාරුවක්”… යන සිරස්තලයෙන් පුවත්පත්වල සහ අන්තර්ජාලයෙත් පලවූ පුවතත් සමඟ, අප කණ්ඩායම විසින් මෙම අනවසර ඉදිකිරීම් ගැන වැඩි කතා බහකින් තොරව සිටීමේ පිළිවෙත වෙනස් කිරීමට තීරණය කළෙමු. මේ සිද්ධිය ගැන මුලදිත් ලිපියක් පල නොකිරීමට ප්‍රධානම හේතුව වූයේ, මෙවන් ලිපි කියවා එවෙලෙට කුපිත වන සිංහල බෞද්ධ මෙන්ම, අන්‍යාගමික හෝ [...]

This posting includes an audio/video/photo media file: Download Now

නෙසාට් ඇවිත් ගියා

Posted: 01 Oct 2011 10:36 AM PDT

නෙසාට්... හරිම නපුරුයි . දිනකිපෙකට කලින් ලුසෝන් ගෙන් කරදර වින්ද පිලිපීන ජනතාවට ආයිමත් කොනිත්තපු ...

This posting includes an audio/video/photo media file: Download Now

ඔහු සිංහල ඇය දෙමළ නිසා…

Posted: 01 Oct 2011 10:07 AM PDT

පසුගිය සතියේ අපි ලංකාවේ ජාතික පත්තර දෙකක දේශපාලන ලියුම්කරුවන් දෙදෙනෙක් එකම සිද්ධිය වාර්තා කරපු ආකාරයේ සමානකම ගැන තොරතුරු ඉදිරිපත් කළා. ඒ ගැන අපේ පාඨකයන් අතරේ සෑහෙන උනන්දුවක් ඇතිවී තිබුණ බව අපට ලැබුණ ප්‍රතිචාර වලින් පෙනී ගියා. ඒ වගේම ජාතික පත්තරවල වැඩ කරන සහ කලින් වැඩකර දැන් ඉවත්වී අළුතින් පටන් ගැනීමට නියමිත මාධ්‍ය ආයතනයකට සම්බන්ධ වී [...]

මම ළමයෝ ….

Posted: 01 Oct 2011 09:36 AM PDT

 එකයි දෙකයි මේ ඉන්නේ මම. තණකොලේ අග්ගිස්සෙ එල්ලිලා.ලෝකෙ ඉන්න ඔක්කොම පොඩ්ඩන්ට , පොඩ්ඩියන්ටස

This posting includes an audio/video/photo media file: Download Now

රේල් පාර දිගේ 3 – සිංහ කට සිට බලන දක්වා

Posted: 01 Oct 2011 08:55 AM PDT

කඩුගන්නාව සිට ඉහල කෝට්ටේ දක්වා පයින් ගිය ගමනේ කොටස් දෙකක් පසුගිය දිනවල පළවුනා. ගමනට සුදානම් වී

අලුත් මාසය

Posted: 01 Oct 2011 08:39 AM PDT

මාස ගනන් යනවා. මම ඉන්නවා ඔහෙ. මගේ ඩොමේන් එකත් අලුත් කරන්න වෙලා තියෙන්නේ. බ්ලොග් එකක් වත් ලියාගන්න වෙලාවක් නැ. මම උසස්‍ පෙල කලාට වඩා කාර්ය බහුල වෙලා. ෆේස්බුක් එකේ යාලුවෝ මොනවා කිව්වත් මට රිප්ලයි කරන්නත් බැ වෙලාවක් නැ. අනේ අපොයි … Continue reading

ROG – Return Of Gemunu

Posted: 01 Oct 2011 08:13 AM PDT

ගොඩ කාලෙකට පස්සෙ ඔන්න අද තමා බ්ලොග් එකට ලිපියක් ලියන්නෙ. අන්තිම ලිපිය ලියවුනේ Game Engine එකක් ගැන. අද...

This posting includes an audio/video/photo media file: Download Now

එක්ස්පයර් ඩේට්

Posted: 01 Oct 2011 07:43 AM PDT

ඹම පරක්කු වෙන දවසට ඔය කලින් යනව. මම කලින් එන දවසට ඔය පරක්කු වෙනවා.  එත් ඇයි ඔය මට මෙහෙම කරන්නේ? ඹම ...

ලංකා පුවත්පත, ලෙනින් හා ජවිපෙ ගැටුම

Posted: 01 Oct 2011 07:34 AM PDT

තහනම් කරන ලද ලංකා පුවත්පතේ මුල් පිටුව
පුවත්පතක් යනු සාමූහික ප්‍රචාරකයකු පමණක් නොව, සාමූහික උද්ඝෝෂකයකු ද, සාමූහික සංවිධායකයකු ද වේ.
-ලෙනින්, සමස්ත රුසියා දේශපාලන පුවත්පතක් සඳහා සැලැස්ම (1901), කළ යුත්තේ කුමක් ද?


ජනතා විමුක්ති පෙරමුණේ ලංකා පුවත්පත හා අදාළව සිදු වන දේ මේ ප්‍රකාශය හා ගලපා බලන්න.


පෙරටුගාමී පක්ෂ වන්දනා කරන ගතානුගතික වාමාංශිකයෝ යනු තමන්ගේ පාලනයට ගත නො හැකි සියල්ලට විනාශය ප්‍රාර්ථනා කරන්නෝ ය. ධනවාදය සමග ගැටෙන්නට තරම් හයියක් නැති බැවින් ඔවුන් සමාජවාදය වෙනුවෙන් සටන් කරන ප්‍රතිවිරෝධතා ඇති සමාජවාදීන් මත තමන්ගේ මර්දනකාරී විභවයන් මුදා හරිති.


ලංකා පුවත්පත කලක් සෙසු සමාජවාදීන් විෂයෙහි කටයුතු කළේ ද මේ අන්දමින් ම ය. දැන් එහි කර්තෘ මණ්ඩලය ද ඒ සම්ප්‍රදායේ ම ගොදුරක් වී සිටිති.


'නව ලිබරල්වාදයේ දෙවැනි ඉණිම සහ වමේ අභියෝග'යන තේමාව යටතේ සංවිධානය කර තිබූ දේශනයේදී ජවිපෙ ප්‍රේමකුමාර් ගුනරත්නම් පිලේ පුබුදු ජයගොඩ පෙන්වා දුන්නේ, වමේ ව්‍යාපාරය නව ලිබරල්වාදයේ අගතීන්ට ගොදුරු වී ඇති බවයි. සිදුවී ඇති වැරදි නිහතමානීව පිළිගත යුතු බවත් ඒවා නිවැරදි කර ගැනීමට වමේ ව්‍යාපාරය කටයුතු කළ යුතු බවත් හේ පැවසී ය.


"අරමුණ හොඳ නම් ඒ වෙත ඕනෑම මාර්ගයකින් ළඟා වෙන්න කියලායි නව ලිබරල්වාදය උගන්වන්නේ. බල්ලො මරලා සල්ලි හෙව්වාට සල්ලි බුරන්නේ නැහැ කියලා කියන්නේ ඒ නිසා. ඒ නිසා තමයි තමන් වටා ඉන්න පිරිස අන්දන එකයි, ගේම් ගහන එකයි ජීවිතය බවට පත් වෙලා තිබෙන්නේ. මිනිසුන් එක්ක ගනු දෙනු කිරීම, සමාජය එක්ක ගනු දෙනු කිරීම, සමාජය සවිඥානික කිරීම වැදගත් නැහැ. එහෙම තමයි නව ලිබරල්වාදය උගන්වන්නේ.


නව ලිබරල්වාදයේ මේ අගතීන්ගෙන් මුළුමනින්ම ගැලවෙන්න වමේ ව්‍යාපාරයට බැරි වුණා. වමේ ව්‍යාපාරය, නව ලිබරල්වාදයට එරෙහි සටන් පාඨ අතේ තියාගෙනම එහි අගතීන්ට ගොදුරු වුණා. පැවැත්ම සඳහා හෘදය සාක්ෂිය අතහරින්න ලොව පුරා වමේ ව්‍යාපාරවලට බල කෙරුණා. ඒක ජාත්‍යන්තරවත් එහෙමයි, දේශීයවත් එහෙමයි. ලොව පුරා වමේ ව්‍යාපාර උපයෝගීතාවාදයට, ප‍්‍රායෝගිකවාදයට ගියා. නිවැරදි ප‍්‍රතිපත්ති මත කකුල් තියාගෙන මුහුණ දෙනවා වෙනුවට, පරිසරයට අනුව හැඩගැසෙන සත්තු වගේ තත්වයන්ට අනුව අනුවර්තනය වෙන්න වමේ ව්‍යාපාරවලට සිදු වුණා.


රාජ්‍ය බලය ලබා ගැනීම වෙනුවෙන් කුමක් කළත් කමක් නැහැ කියා හිතුවා. ඒ නිසා ඇතැම් විට පිළිගත නොහැකි අගතීන් යොදා ගත්තා. වගකිවයුතු සමාජ ව්‍යාපාරයක් කළ යුත්තේ ඒවාට විරුද්ධව අරගල කිරීමයි. වමේ ව්‍යාපාරත් ගේම් ගහන්න පටන් ගත්තා. මතවාදයෙන්, දුෂ්කර මාර්ග වෙනුවට කෙටි මං සොයන්න පටන් ගත්තා." - පුබුදු ජයගොඩ


සහෝදරවරුනි, ඔබට බටර් ගානවා වෙනුවට අපි ඔබගේ නෙත් විවර විය යුතු පැතිකඩ පෙන්වා දෙන්නෙමු. ඔබේ අතීතයේ ලජ්ජා සහගතභාවය වෙත ඇස් යොමු වීම වේදනාකාරී වන්නට පුළුවන. එහෙත්, සැබැවින් ම අලුත් වමක් නිර්මානය කරන්නට ඔබට උවමනා නම් සාධනීය විවේචන හා නිශේධනීය වර්ණනා අතර වෙනස වටහා ගැනීමට ඔබට හැකි විය යුතු ය.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්නමේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

This posting includes an audio/video/photo media file: Download Now

බුලත් විටේටත් ගිය කලක්.

Posted: 01 Oct 2011 07:04 AM PDT

මම සෑහෙන කාලෙක ඉදලා බො‍හොම ආසාවෙන් කන කෑමක් තමයි බුලත්විට. බඩ පිරෙන්න නම් නෙමේ . හිත පිරෙන්න තමය

Lankan Locomotive Engineering skills (දුම්රිය ඉංජිනේරුවෝ)

Posted: 01 Oct 2011 06:56 AM PDT

දේශපාලනය ගැන කතාකර වැඩක් නැත..එහෙත් වසං වන දේ පිළිබඳ කතා කල යුතුය..එම් නයින් කතාව....(M9 Locomotive Engines)මීට වස...

This posting includes an audio/video/photo media file: Download Now

මූණු පොතේ ජාල ගොවිපල සහ කන්තෝරුව | Facebook Server Farm and Office

Posted: 01 Oct 2011 06:43 AM PDT

හැමදාම මූණු පොත පාවිච්චි කරන අය ගෙන් කීයෙන් කී දෙනා ද දන්නෙ අපේ දත්ත තියෙන්නෙ මේවගේ තැනක බව..? පහල...

This posting includes an audio/video/photo media file: Download Now

System Partition කැමති ලෙස දිග අරිමු

Posted: 01 Oct 2011 06:33 AM PDT

ඔන්න කියන්න හදන්නේ ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් විසදගන්න විදිය. C: එකේ ඉඩ මදි උනොත් මොකද කරන්නේ ,...

This posting includes an audio/video/photo media file: Download Now

අපි ජීවත්වන්නෝ -297 ඩාලිං, මට හරි සතුටුයි!

Posted: 01 Oct 2011 05:40 AM PDT

"මම ‍ඒක කවදා හරි බලාපොරොත්තුවෙන් හිටියෙ. ඒත් ඔයා … මට ඕන නැහැ ඔයාවත් ඒකට ඇදලා ගන්න." "මේ අහන්න, මුකුත් සිද්ධ වෙන්නෙ නැහැ. මට ඔයාගෙ බාකු වලට යන ප්රවේශ පත්රය තියනවා. ඇඳුම් ටික තියනවා. අද රෑට වික්ටර් ට පක්ෂ රැස්වීමක්. අපි ප්රවේසමින් එළියට හොරෙන් පැන ගම්මු. අනික, දැන් කොහොමටත් ඔයාට මේ මහ දවල් එළියට යන්න බැහැ. [...]

This posting includes an audio/video/photo media file: Download Now

පරලෝකේ මන්නාවෙනී | Paraloke Mannaweni

Posted: 01 Oct 2011 05:25 AM PDT

ගායනය: ගරු සමන් මැක්සිමස් පියතුමාපරලෝකේ මන්නාවෙනීජීවිතදායකයෙනීඅනන්ත වූ ප්‍රේමයෙනීවඩීනු මාග...

This posting includes an audio/video/photo media file: Download Now

ජේසුනී ඔබ ඉස්සරවෙලා | Jesunee Oba Issarawela

Posted: 01 Oct 2011 05:00 AM PDT

ගායනය: චාල්ස් තෝමස්ජේසුනී ඔබ ඉස්සරවෙලා කුරුසියක් ගෙන ගමන් කළාපසුපසින් එන මා දෙස බලාසිනහසී මා ස...

This posting includes an audio/video/photo media file: Download Now

Google Power – ගූගල් සමාගමෙන් අළුත් ව්‍යාපෘතියක්

Posted: 01 Oct 2011 04:44 AM PDT

Google සමාගම දිනෙන් දින අළුත් ක්ෂේත්‍රයන්කරා එළඹෙන බව ඔවුන්ගේ කෙටි කාලීන ඉතිහාසය තුල හොඳින් පෙනී ය...

This posting includes an audio/video/photo media file: Download Now

හොඳ දේ ළමයින්ටයි (කියමනකි)

Posted: 01 Oct 2011 04:43 AM PDT

ළමා කාලය තම ජීවිතේ සුන්දරම කාලෙ කියන්නෙ.ඒත් ඒක එහෙම වෙන්ට නම් හොඳ පරිසරේක ජීවත් වෙන්න ලැබෙන්න ඕ

This posting includes an audio/video/photo media file: Download Now

දෙක….

Posted: 01 Oct 2011 04:35 AM PDT

බ්ලොගේ පැත්තෙ ආවේ කාලෙකිනි... එන්නට කලින්ම කොටන්නේ මොකක්දැයි සිතන විට කතා දෙකක් මතක් විය.... එකක්

This posting includes an audio/video/photo media file: Download Now

සර්චින් ඇල්ගොරිදමය – VB 6.0

Posted: 01 Oct 2011 02:56 AM PDT

techkatha Offliner එක හදදි මම බලාපොරොතු වුන දෙයක් තමා එය හදද්දි බාවිතා කල රිසෝසස් සහ අත්දැකීම් කවුරුත් එක්

This posting includes an audio/video/photo media file: Download Now

රාඝවන් කොලුවෝ අපි බලා සිටිමු! | Ragawan, we are watching!

Posted: 01 Oct 2011 02:40 AM PDT

ශිෂ්‍යත්වයෙන් ඉහළ ලකුණු ලබා ගත් ෂේදු රාඝවන් සිසුවා බන්දුල ගුණවර්ධන ඇමැතිතුමාට වැඳීම ප්‍රතික්ෂේප කර, ඉන් පසුව පොර ටෝකක් ද දී තිබේ. ඔහුට අනුව තමා මුලතිවු දිස්ත්‍රික්කයේ ඉතාම අසීරු තත්වයන් යටතේ ඉගෙන ගත් බවත්,සිය ජයග්‍රහනයේ ගෞරවය හිමි විය යුත්තේ සිය දෙමවුපියන්ට හා ගුරුවරුන්ට පමනක් මිස අන් කිසිවකුට නොවන බවත් පවසා සිටියි. ෂේදු රාඝවන් කුඩා ශිෂ්‍යයෙකි. තමන් [...]

සහෝදර ප්‍රේමය උතුරා ගලා යයි.

Posted: 01 Oct 2011 02:09 AM PDT

සහෝදර ප්‍රේමයේ හැටි එහෙමය. තම පණ දී හෝ සහෝදරයන්ගේ පණ බේරා ගන්නේය. අපේ ආණ්ඩුවේ ඉන්න සුප්‍රසිද්ධ ආ...

8. සාරජ්ජොක්කන්ත සූත්‍රය

Posted: 01 Oct 2011 01:28 AM PDT

1. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම දොම්නසට බැසගත්තේ වෙයි. 2. ´´කවර පසකින්ද යත්? මහණෙනි, ම

පන්සලේ දේවාලයේ සිටි පොළොං පැටියා

Posted: 01 Oct 2011 01:20 AM PDT

මේ මාසේ පවත්වන්නට නියමිත වාර්ෂික කඨින චීවර පූජා පිංකමේ වැඩසටහන මට type කරන්න දෙන්න නායක හාමුදුරු

This posting includes an audio/video/photo media file: Download Now

මං නේද හොයන්නේ ඔබ ඔහුගෙ ලඟ ඉඳන්…..

Posted: 01 Oct 2011 12:55 AM PDT

Created by Jagath Karunajeewa..... Click here to Full-Size Image

This posting includes an audio/video/photo media file: Download Now

ටර්මිනේටර්, ඇවටර්, කොනාන්ද බාබෙරියන්, ඒලියන් හදපු හැටි – 2

Posted: 30 Sep 2011 09:34 PM PDT

ඊයේ ඔබ මේ ලිපියේ පළමු ලිපිය - කැමරාවෙන්  පිටුපස සිදුවූ ආකර්ශනීය සිදුවීම් දකින්නට ඇති. ඒක හොදින

This posting includes an audio/video/photo media file: Download Now

කැම්පස් ජීවිතේ මල් (මල් වැනි කෙල්ලන් ගැන හෝ ඔතපු මල් ගැන හෝ නොවේ!) – Oh, what a feeling!

Posted: 30 Sep 2011 05:30 PM PDT

දැන් ජීවිතේ ගෙවෙන්නේ අක්බාර් එකේ. මාකස් එකේ ඉන්න කාලේ වගේ උදේටයි හවසටයි ඇවිදින්න නැති නිසා දැන

This posting includes an audio/video/photo media file: Download Now

෴ පැටියා ෴

Posted: 30 Sep 2011 08:56 AM PDT

ඔහු පැටියෙකි ,ඉනිවැට ළඟට වී මඟ බලාසිටින්නේ දැන් සෑහෙන වෙලාවක සිට ය, කලිසම් කොටයක් හැදි මදක් තළෙ

This posting includes an audio/video/photo media file: Download Now