Saturday, October 15, 2011

සිංහල බ්ලොග් කියවනය

සිංහල බ්ලොග් කියවනය

Link to සිංහල බ්ලොග් කියවනය | Sinhala Blog Reader

සුදු රත්තරං

Posted: 15 Oct 2011 06:35 AM PDT

Facebook එක පැත්තෙ රවුමක් ගහන කොට හොයාගත්තු දෙයක්..ඔන්න කලින්ම කිව්ව මේක මම ලියපු එකක් නෙව්යි...නැත්තම...

This posting includes an audio/video/photo media file: Download Now

ජමනාරං

Posted: 15 Oct 2011 06:05 AM PDT

මම රෝස ගහකුයි ජමනාරං ගහකුයි ගෙනාවා.මේ පැල ගත්තේ ඉස්කෝලෙ වැඩේට ගස් ගත්ත තැනකිං.ඉස්කෝලෙ ගස් ටික බ

This posting includes an audio/video/photo media file: Download Now

මට නැති හඳ

Posted: 15 Oct 2011 05:59 AM PDT

තරු වටකර හිනැහෙන නුඹ හිත පිරෙන්න දකින්නබෝ මලුවේ ඇවිද ඇවිද සිල් සුවඳින් තෙමෙන්නසුදු වැලි මත වාඩ...

දක්ෂිණ අධිවේගී මාර්ගය නොවැම්බර් මස 19 වැනිදා විවෘතවේ…..

Posted: 15 Oct 2011 04:55 AM PDT

දක්ෂිණ අධිවේගී මාර්ගය නොවැම්බර් මස 19 වැනිදා විවෘත කිරීමට තීරණය කර ඇති බව වරාය හා මහාමාර්ග අමාත්...

වියට්නාම ජනාධිපති ශ්‍රී ලංකා සංචාරයක

Posted: 15 Oct 2011 04:55 AM PDT

තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි වියට්නාම ජනාධිපති ට්රොකන්ග් ටැන් සැන්ග් ඇතුළු දූත පිර

Perfect Share Box එකක් Blogger වෙතට දාගමු..

Posted: 15 Oct 2011 04:35 AM PDT

Official Facebook share button with counter, official Google Buzz button with counter, official Stumbleupon button with counter, BlogThis! link, Email This! link, Print This! link, Comments count link and Facebook like button ආදී බොත්ත

This posting includes an audio/video/photo media file: Download Now

ඊශ්‍රායෙල් ආරක්ෂක හමුදාවේ ප්‍රථම අරාබි ජාතික කාන්තා කෝප්‍රල්වරිය-එලිනා ජෝසෙප්

Posted: 15 Oct 2011 03:38 AM PDT

මෙම ලිපියෙන් ඊශ්‍රායෙල් යුද්ධ හමුදාවේ සේවය කරන  එලිනා ජොසෙප් නැමැති අරාබි ජාතික සෙබලිය  පිළිබඳව විස්තරයක් මෙහි දැක්වේ. එරට ජනගහනයෙන් 20%ක් අරාබි ජාතිකයන් වෙයි.ඔවුන් ක්‍රිස්තියානි හා මුස්ලිම් සමයයන්ට අයත් වෙයි.ඊශ්‍රායෙලයෙහි අරාබි හා වෙනත්, යුදෙව් නොවන ජන කොටස්, එරටෙහි සම අයිතිවාසිකම් භුක්ති විඳිති. ඔවුන්ටද සෙසූ පුරවැසියන්ට මෙන්ම සමාජ ආරක්ෂන ආවරනය,නිවාස ලබා ගැනීමේ අයිතිය,අධ්‍යාපනයේ හා උසස් අධ්‍යාපනයේදී සමාන අවස්ථා [...]

දුමින්දගේ මරණය…

Posted: 15 Oct 2011 03:36 AM PDT

මේ ඔබ පුල පුලා බලාපොරොත්තුවෙන් සිටි පුවතද..? ඊයේ රාත්‍රිය වන තෙක්ම මාත් මේ පුවත ලැබේවියැයි බලා ස

වින්8 හි නව ටාස්ක් මැනේජරය…..

Posted: 15 Oct 2011 03:35 AM PDT

නව මෙහෙයුම් පද්ධතිය බොහෝ වෙනස්කම් ‍රැගෙන එන්නට පොරොන්දු වෙමින් ඇත. පෙර ගමන්කරුවාද ඒවග සනාතකරන ...

This posting includes an audio/video/photo media file: Download Now

පුෂ්පාවි පිපුනා වැනී,,,රුචිරාණි සයනේ නිදී,,,

Posted: 15 Oct 2011 02:57 AM PDT

පුෂ්පාවි පිපුනා වැනී,,,රුචිරාණි සයනේ නිදී,,,සුවදේ හදේ,,,රැඳුනා ඔබේ,,,නෙතු කැල්ම රහසේ හෙලූ,,,ඔබ මාගෙ ව

This posting includes an audio/video/photo media file: Download Now

භාරතගේ ඝාතනය ගැන ලියවුනු පුවත්පත් ලිපි

Posted: 15 Oct 2011 02:25 AM PDT

රිවිර භාරතගේ ඝාතනයේ නොකියවුණු පැත්ත භාරතගේ බිරිඳ ඝාතනය ගැන කියන කතාව කොළොන්නාවේ පාතාලයේ සැඟව

This posting includes an audio/video/photo media file: Download Now

෴S7 බලවේග දුම්රිය – දේශියව නිපදවු මැදිරි යෙදූ අවසාන බලවේග දුම්රිය෴

Posted: 15 Oct 2011 02:21 AM PDT

ඡායාරූපය:- Railway Museum    S6 බලවේග දුම්රිය මෙරටට ගෙන ඒමෙන් වසර දෙකකට පසුව තවත් බලවේග කට්ටල කිහිපයට අ...

This posting includes an audio/video/photo media file: Download Now

මිතුරු තොමෝ දුක සැප දෙකෙහිම සිටිති – That’s what friends are for…

Posted: 15 Oct 2011 02:16 AM PDT

චන්ඩ මරූතය පහව යන තෙක් බලා සිට මෙය ලියන්නට සිතිනි. කොහොමත් හැම දෙයම මට පෙනෙන්නේ වෙනස් ආකාරයකටය...

This posting includes an audio/video/photo media file: Download Now

22. විසාරද සූත්‍රය

Posted: 15 Oct 2011 01:10 AM PDT

1. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ උපාසකතෙම භය ඇතිව ගිහිගෙයි වාසය තරයි. 2. ´´කවර පසකින්ද යත්? ප්‍රාණඝ...

_____හෙට_____

Posted: 15 Oct 2011 12:43 AM PDT

හෙට යමි අතැර නුඹ සොදුර පිය මනිමි තනිව දුර හලු කරමි පෙම නොතිර සිත් සොහොන මත වැතිර හෙට සවන් දෙමි මා හදට හොරෙන් මුමුනන හඩට "හිරු නොවේ මම නුඹට නුඹද සදු නොවේ මට" තවත් අප මේ ලෙසට රවටවා ගනු කුමට හෙට මම නොවෙමි තවත් මම බිද හරිමි බැදුනු පෙම සිහිනයක මතක හැම ඉතිරියට තබා ලැම [...]

අරුම පුදුම චලන මූර්ති

Posted: 15 Oct 2011 12:20 AM PDT

Amazing sculptures that look like they are in motion... [Jan 22, 2010]  (ලිපියක් ඇසුරිණි) [සැ.යු : මෙම ලිපිය අග සිට මුලට හෙමින් සීරුවේ හොඳට වෙල...

මාරයා යනු මාර බඩුවක්ද…. එහෙනම් මරේ මරු…

Posted: 15 Oct 2011 12:15 AM PDT

අද මාරයා ගැන ටිකක් කතා කරන්නට ගුනේ අය්යට සිතුනාය. ඒ ඉතින් මාරයා යනු මාර බඩුවක් නිසාය. සමහරු තරහ

This posting includes an audio/video/photo media file: Download Now

මත් කුඩු ලෝලින් ඉබාගාතේ යයි – කොළඹට කුඩු හිඟයක්‌

Posted: 14 Oct 2011 11:51 PM PDT

ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්‍ෂ ජෙනරාල් භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ ඝාතනයට සම්බන

This posting includes an audio/video/photo media file: Download Now

අංජුලාට හමුවූ හොඳම පෙම්වතා සාරංගලු

Posted: 14 Oct 2011 11:47 PM PDT

ජනපි‍්‍රය නළු සාරංග දිසාසේකර තමාට තිරයේ හමුවූ හොඳම පෙම්වතා බව ටෙලි නාට්‍ය නිලියක් ලෙස ජනපි‍්‍

This posting includes an audio/video/photo media file: Download Now

මගේ සොයා ගැනීමක්

Posted: 14 Oct 2011 11:21 PM PDT

Ques : prove this ” without you I’m nothing” art students ” out of course” comerce students ” wrong Ques” medicl students ” Wt da hell, immpsiible” Engg students ” Hmm.. we’l see” you + I = We = “V” You = “U” as V = U + at when T = 0 ( @ [...]

ඉස්ලාමීය රැවටීමේ කලාව | Art of Islamic deceit

Posted: 14 Oct 2011 10:21 PM PDT

පහු ගිය කාලෙදිම රාළ සද්ද නැතුව හිටියේ අළුත් කාරණා වගයක් ගැන අධ්‍යයනයක් කරපු නිසා. මෙදා සැරේ රාළ කතා කරන්නේ ඉස්ලාමිකයන්ගේ බොරු කීමේ ක්‍රමය ගැන. පිටියේ අප්පු මීට කාලෙකට කලින් අල්-ටකියා විදියට ඉස්ලාමිකයන්ගේ බොරු කීම ගැන කතා කලා මතක ඇති. මෙන්න මේ අල් ටකියා ඇතුළු ඉස්ලාමීය රැවටීමේ කලාව ගැන තමයි මේ පාර කතා කරන්නේ. අපි දන්න [...]

බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් ලියම් ෆොක්ස් සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි.

Posted: 14 Oct 2011 08:59 PM PDT

බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් ලියම් ෆොක්ස්ට එරෙහිව එල්ල වී තිබූ දූෂණ චෝදනා හේතුවෙන් ආරක්ෂක ලේකම් ධ

හැමදාම ආදරේ ගැන සුභවාදිව කථා කරපු දේවාගෙන් ආදරේ තවත් පැත්තක් (රියල් කතාවකින්)

Posted: 14 Oct 2011 08:31 PM PDT

හැමදාම මගේ බ්ලොග් එකේ ලියවුනේ ආදරේ ගැන සුන්දර කථා විතරමයි... ඒ වගේ අවසානය කොහොම වෙතත් හිතින් හරි

රටපුරා වයි – ෆයි කලාප

Posted: 14 Oct 2011 08:05 PM PDT

රටපුරා වයි-ෆයි කලාප ඇතිකරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් දුරකතන සමාගම්වලට අවසර ලබාදී ඇත.මෙමගි...

This posting includes an audio/video/photo media file: Download Now

තෙවන පරම්පරාවේ ඉන්ටෙල් කෝර් ප්‍රොසෙසරය……

Posted: 14 Oct 2011 07:42 PM PDT

තෙවන පරම්පරාවේ ඉන්ටෙල් කෝර් ප්‍රොසෙසරයක් "IVY bridge"  නමින්  නිකුත්වන බවටයි පැවසෙන්නේ. දෙවන පරම්ප...

This posting includes an audio/video/photo media file: Download Now

Techකතා Live:100 වන වැඩසටහන.

Posted: 14 Oct 2011 07:30 PM PDT

Techකතා 100වන වැඩසටහන 2011 ඔක්තෝම්බර් 14වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කා...

This posting includes an audio/video/photo media file: Download Now

ගූගල් බස් මියයන්නට පෙර – පළවනි කොටස

Posted: 14 Oct 2011 07:30 PM PDT

ගූගල් බස් යනු මා දිවියේ අලුත් පිටුවක් පෙරලන්නට සමත් වුන.. ආදරණිය නවාතැන් පලකි...ලොව ඇති වූ යම් දෙය...

This posting includes an audio/video/photo media file: Download Now

විමලෙ

Posted: 14 Oct 2011 07:30 PM PDT

පත්තරේ බලද්දි මට ඇස් අදහගන්න බැරිඋනා.බන්ධුසේනයා විමලෙට එකතැන් වෙන්න ගහල.විමලෙ, සද්දන්තයාකඩවස

සල්ලි දීලා වයිරස්ගාඩ් ගන්නේ මොකටද 12?

Posted: 14 Oct 2011 07:24 PM PDT

Bitdefender Antivirus Plus 2012 සංස්කරණය තමා මම අද දෙන්න යන්නේ.ඔයාලට ඒක කියන්න ඕන නැහැනේ.ඡායාරුපය දැකපු ගමන් පේනවා...

This posting includes an audio/video/photo media file: Download Now

වින්8 පුවත්

Posted: 14 Oct 2011 07:07 PM PDT

මයික්‍රසොෆ්ට් ආයතනය මුලින්ම තවමත් සංකේතාත්මක නමකින් හදුන්වන වින්ඩෝස් 8 ගැන ඉගියක් පල කරනු ලැබ

This posting includes an audio/video/photo media file: Download Now

කියා ගන්නට බැරි වූ සිත..|Love that never said..

Posted: 14 Oct 2011 07:01 PM PDT

වසර ගනනාවකට පසු, නුහුරු නුපුරුදු නගරයකදි, අහඹු සිදුවීමක් සේ, පෙර මා සිත් ගත්, මට බොහෝ ලෙන

This posting includes an audio/video/photo media file: Download Now

ලංකාවේ කුඩු බිස්නස් ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය ය / International probe needed on Sri Lanka’s drug businesses

Posted: 14 Oct 2011 06:32 PM PDT

සිංගප්පූරුවෙන්‍ ස්නායු ශල්‍ය වෛද්‍යවරුන් ගෙනැවිත් දුමින්ද සිල්වා සුව කිරීමට ලොකු ලොක්කන් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.


මේ අතර අලුත්ම පොලිස් වාර්තා පවසන පරිදි දුමින්ද සිල්වා රෝහල්ගත වීමෙන් පසු රැකවරණය අහිමි වී සිටින හෙරොයින් ජාවාරම්කරුවන් උන් හිටි තැන් අතහැර පලා යාමත් සමඟ කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල මත් කුඩු හිඟයක්‌ ඇති වී තිබේ.


කුඩු ජාවාරම්කරුවන්ගේ පළා යාමත් සමග සැපයුම් ජාලය අඩාල වීම මෙසේ මත්කුඩු හිඟයක්‌ ඇතිවීමට ප්‍රධාන හේතුව වී තිබේ.


මේ හේතුවෙන් ඊයේ වන විට කොලෙන්නාව සිංහපුර, වඩුගොඩවත්ත, මීතොටමුල්ල, සිල්වා පටුමඟ, බෙරැල්ල, මැගසින් පාර, දෙමටගොඩ, බ්ලූමැන්ඩල්, මාලිගාවත්ත, ඔරුගොඩවත්ත, තමිල්නාඩුව, මෝදර කිඹුලා ඇළ, ගුණසිංහපුර ආදී ලෙසින් වූ කොළඹ මත්කුඩු අලෙවි ජාලයේ කේන්ද්‍රස්‌ථාන වෙත මත්කුඩු ලබාගැනීමට පැමිණෙන හෙරොයින් ලෝලින් නොසන්සුන්තාවකට පත්ව සිටින අයුරු ද පොලිසිය නිරීක්‍ෂණය කර ඇතැයි අද දිවයින පුවත්පත වාර්තා කරයි.


දුම්න්ද සිල්වා ගැන තිබුණු කටකතා බොරු නො වන බව මෙම පොලිස් වාර්තා සමග ඔප්පු වේ. CIC සමාගමේ හිමිකරුවකු නො වූ, එහෙත් එහි කෘෂිකර්ම අංශයේ කළමනාකාර අධ්‍යක්ෂ වූ ලාල් සිල්වාගේ පුතකු වූ, රැකියාවක් කළ බවට ආරංචියක් නැති, කරන වෙනත් ව්‍යාපාරයක් ද නැති, එහෙත් ඇති තරම් බඩු බෙදන්නට හා ඡන්දවලදී අත දිග හැර වියදම් කරන්නට දුමින්දට තිබුණු සල්ලි උපන්නේ කොතැන ද යන්න දැන් ඔප්පු වෙමින් තිබේ.


එක්කෝ දුම්න්ද කුඩු ජාවාරම්කරුවන්මෙහෙයවන්නට ඇත. නැතිනම් කුඩු ජාවාරම්කරුවන්ට ඉහළ ම බලධාරීන්ගෙන් රැකවරණය ලබා දීම සඳහා අතරමැදි භූමිකාව කරන්නට ඇත. මොනවා කළත්, මේ පිටුපස දැවැන්ත මුදල් ගනුදෙනු සිදු වන බව අමුතුවෙන් කියන්නට උවමනා නැත. දුමින්ද මේ සල්ලි ලොකු ලොක්කන් සමග බෙදා ගත් බවට සාධාරණ සැකයක් තිබේ.


ඉහළම නායකත්වය කුඩු ජාවාරම්කරුවන් සමග මේ අන්දමින් පැටලුණු තවත් රටක් ලෝකයේ තිබෙන්නට බැරි ය. ඒ අතින් නම් ආසියාවේ පමණක් නොව ලෝකයේ ම ආශ්චර්යයකි.


මේ වනාහි ශිෂ්ට රටක නම් පිළිකුල් සහගත හෙළිදරව් වීමකි. ජනතාව මත්ද්‍රව්‍ය ජාවාරමට හා ඒ හා සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණයක් ආරම්භ කළ යුතු ය. 


මේ පිළිබඳ ජාත්‍යන්තර අපක්ෂපාතී පරීක්ෂණයක් සඳහා විපක්ෂය බලපෑම් කළ යුතු ය.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

This posting includes an audio/video/photo media file: Download Now

මල් ඔටුන්න

Posted: 14 Oct 2011 05:59 PM PDT

This posting includes an audio/video/photo media file: Download Now

අද සිට කඩය වසා දැමේ

Posted: 14 Oct 2011 05:55 PM PDT

විශ්වවිද්‍යාලයේ දෙවන වසර දෙවන අර්ධ වාර්ෂිකයේ විභාගය ඔක්තෝබර් 25 වනදා සිට නොවැම්බර් 01 වනදා දක්වා...

This posting includes an audio/video/photo media file: Download Now

ශරීර බර සාමාන්‍ය මට්ටමට වැඩි කර ගැනීම සඳහා උපදෙස්

Posted: 14 Oct 2011 05:30 PM PDT

මතකයිනෙ මම ඉස්සෙල්ල ලිපියකින් කිව්ව බර වැඩි අය බර අඩු කරගන්නේ කොහොමද කියල. ඒක කියවපු නැති මහත දෙ...

This posting includes an audio/video/photo media file: Download Now

පේරාදෙනිය ගැන ප්‍රීතිමත් කවි ඇත්තෙම නැද්ද? : Self-deception

Posted: 14 Oct 2011 05:30 PM PDT

බලන්න ඒකෙත් හැටි!මං ඉස්කෝලේ ටීචර් කෙනෙක් කොල්ලෙකුට බැනපු එක ගැන ලිපියක් ලිව්ව කියල ඉස්කෝලේ අයි...

This posting includes an audio/video/photo media file: Download Now

ප්ලැෂ් වෙනුවට "රූට්කිට්" ආකාරයේ මෘදුකාංගයක් …….

Posted: 14 Oct 2011 05:15 PM PDT

ලොව ප්‍රකටතම අන්තර්ජාල සෙයුම් යන්ත්‍ර දෙකක් වන යාහූ හා බිං වල  "ප්ලැෂ් ප්ලේයර්" සෙවීමේදී ලැබෙ

This posting includes an audio/video/photo media file: Download Now

අයියේ ඔයා හරි හෑන්ඩ්සම් නේ

Posted: 14 Oct 2011 02:54 PM PDT

බූලා කියන්නේ අපේ බැච් එකේ හිටපු යාලුවෙක්. මෙයාට බූලා කියල නම වැටුන විදියත් එක්තරා කතන්දරයක් තම

This posting includes an audio/video/photo media file: Download Now

මල් පොකුරු පොකුරු

Posted: 14 Oct 2011 01:34 PM PDT

නම නොදන්නා තවත් මල් ජාතියක්. මට හිතෙන විදියට මේක ලංකාවට ආවේනික ජාතියක් නෙවේ වගේ. මේ මල් පොකුරු ම

ශිරාල් සහ බුද්ධික හෙවත් ගොන් බාන රැකගමු…!!

Posted: 14 Oct 2011 11:31 AM PDT

සජිත් ප්‍රේමදාස යනු  බාග දෙකක එකතුවකි.එක බාගයක් සජිත් ගේ ය.අනිත් බාගේ ශිරාල් සහ බුද්ධික ඇත

CCNA පාඩම් මාලාවට විරාමයක්.

Posted: 14 Oct 2011 10:44 AM PDT

                                                              හෆොයි, ඔන්න ම

This posting includes an audio/video/photo media file: Download Now

මේ අන්තිම ලකී නොවේ

Posted: 14 Oct 2011 10:33 AM PDT

This photo is Taken from the webඅපේ කාලයේ නගරයේ වීරයා ගාමිනි ෆොන්සේකාය, නැතිනම් විජය කුමාරණතුන්ගය, ඔහු අසරනයින් වෙ...

අපි ජීවත්වන්නෝ -310 ප්‍රහේලිකාවක් විසඳන්නට ගන්නා උත්සාහයක්

Posted: 14 Oct 2011 10:00 AM PDT

IX අපේ ඉතාමත් ලාබාළ වයසේ ඉන්නා හා වඩාත් ම දක්ෂ ඉංජිනේරුවන් අතරින් අයෙක් වන වික්ටර් ඩුනේව් සහෝදරයාව, එක්සත් සෝවියට් හි ශ්රේෂ්ඨතම විදුලිබලාගාර ව්යාපෘතිය වන වොල්කොහොව්ට්රොවයි රස්සාව සඳහා පත් කර ඇත. එය වගකීමෙන් පිරි තනතුරකි. ඔහුගේ වයසේ වූවෙක් වෙන කිසි දවසක ලබා නැති පත්වීමකි. වික්ටර්ගේ දිළිසෙන අළුත් ගමන් මල්ලේ ඒ ප්රවෘත්තිය රැගත් ප්රාව්ඩා පත්තර කෑල්ල සමඟ [...]

This posting includes an audio/video/photo media file: Download Now

කළින්ම ස්ථිර කරන දහ දෙනෙකුට පමණයි… පස්සේ ආයේ නහයෙන් අඬන්න එපා….

Posted: 14 Oct 2011 09:42 AM PDT

කථාව කියන්න කලින් කියන්න ඕන මගේ කතාබස් වැඩසටහන ගැන... ඊයේ එහෙම නැත්නම් ඔක්තෝබර් 13වෙනි බ්‍රහස්පත

තමුසේ නුවරඑළියේ ගියේ ගෑණූන්ගේ □□ුයි…. □ු□වලුයි ෆොටෝ ගන්නද ඕයි…?

Posted: 14 Oct 2011 09:34 AM PDT

මේක විහිළු කතාවක් වගේ වුනාට හෙන ඩෑන්ජොරොස් කතාවක්. කොටින්ම කෙල්ලෝ තුන් දෙනෙක්ගේ පශ්චත් භාග නිස...

ජංගම දුරකථන රහස් විධාන

Posted: 14 Oct 2011 09:18 AM PDT

කොහොමද මිතුරණි? ශෝකවත් සතියක් උනා වගේම කෝපවත් සතියක් උනා අපගේ අඩවි ජාලයට.බොහෝ කරදර සමග අපි නොස

This posting includes an audio/video/photo media file: Download Now

දැකීම හා අවබෝධය නැතිව හිතෙන් වැඩ ගන්නත් බැහැ

Posted: 14 Oct 2011 09:08 AM PDT

මිනිසාගේ දැනුම පටන් ගන්නෙ ප්‍රගහය (perception) යන වචනයෙන් එන ප්‍රගහ මට්ටමකින් (perceptual level) පංචේන්ද්‍රියන් (ඇහෙන, දකින, ස්පර්ශය, ගඳ සුවඳ, රස) හරහා. මිනිසාට වගේ ම අනිකුත් ප්‍රාණින්ටත් ඒ ප්‍රගහ මට්ටම හිමියි. බල්ලා තම ස්වාමියා දැක්කම වලිගය වනන්නෙ ඒකෙන්!!! මිනිසා අනික් සත්තුන් ගෙන් වෙනස් වෙන්නේ, නැත්නම් මිනිස් බවකින් යුතු වෙන්නේ ඒ ප්‍රගහයෙන් පසුව සංකල්පමය (conceptual level) මට්ටමකට [...]

This posting includes an audio/video/photo media file: Download Now

අභීත සමඟ කතාBuZZ හත්වන පියවර – 2011 10 13

Posted: 14 Oct 2011 08:47 AM PDT

කතාBuzz හත්වෙනි වැඩසටහනෙන්  2011 10 13 දින, අපි කතා කලේ තවත් සහෘද බ්ලොග්කරුවෙක් වෙන අභීත එක්කයි… ඉතින් ...

එහෙම කොහොමද සර් දෙපැත්ත බලද්දී පේනවානේ නෑ කියලා

Posted: 14 Oct 2011 08:34 AM PDT

ඔන්න ඉතින් ටෙක් බ්ලොග් ලිය ලිය ඉදලා හිතුනා ටිකක් හිනාවෙන්න මොනවාහරි ලියන්න ඕනේ කියලා. ඉතින් මම

සිත්රූ සිහින 2011-10-14 20:11:00

Posted: 14 Oct 2011 08:11 AM PDT

මම;හදවතේ පිටුවක ලියමි හැඩකරඑකම එක කවියක්නුඹ නමින්..නුඹ;දිනක එය කියවාවිසරල බව වැටහේවිනුඹේ ඔය සෙ

This posting includes an audio/video/photo media file: Download Now

සෙනෙහස

Posted: 14 Oct 2011 07:43 AM PDT

ඉඩෝරයට හසු වීපසෙහි රැඳී පැලකේඩෑරි ව යද්දීහිත් පිත් නැතිවනැගී පවුරු හිසරැඳී හිඳියි..සෙනෙහසින්

The Document Foundation has announcement during the LiboConf 2011 in Paris

Posted: 14 Oct 2011 07:29 AM PDT

During the LibreOffice Conference, The Document Foundation has announced: * LibreOffice Online Prototype: you can watch a demo video at the following address: http://people.gnome.org/~michael/data/2011-10-10-lool-demo.webm. LibreOffice Online is based...

නමදිමු සමිදානන් 02

Posted: 14 Oct 2011 06:58 AM PDT

Church In Copenhagen, Denmark                                     Filed under: ඇස දුටු තැන්

හරෝ හරා…

Posted: 14 Oct 2011 06:42 AM PDT

පාක්කුඩම් පඬුරු බැඳන් පොරොත්තුවක් මැදයාල මැදින් පා තියනා ඉලංදාරි හදගිණි ලෑ සිත් කවුලු මැදින්...

This posting includes an audio/video/photo media file: Download Now

ඇත්ත නැත්ත -11- ඔබේ Facebook ගිණුම හැක් කල හැකිද?

Posted: 14 Oct 2011 06:39 AM PDT

අනේ අයියෙ, මගේ යාළුවාගේ ෆේස් බුක් එකවුන්ට් එක හැක් කරල යාළුවොන්ට එකඑක මැසේජ් යවලා... දැං මොකද

සල්ගාදු සල්වාදු…

Posted: 14 Oct 2011 06:11 AM PDT

.මේ ඇහුනද??හම්මේ ඩිංගක් වැඩට ගිහිං අයිස් ගහල ගහල කම්මැලි කමට ගෙදර ඇවිත් පත්තරෙ අතට ගත්ත විතරයි ග