Thursday, September 08, 2011

සිංහල බ්ලොග් කියවනය

සිංහල බ්ලොග් කියවනය

Link to සිංහල බ්ලොග් කියවනය | Sinhala Blog Reader

නුඹේ මතකය මතින් නැඟිටිමි

Posted: 08 Sep 2011 06:43 AM PDT

ආදරේ මුලකුරු කියෙව්වටකියල දෙන්නම් කියා කරනටඑදා සයනයේ කියලා දුන්නේsex මිසක වෙන කිමද හිමිසඳපිරිම...

This posting includes an audio/video/photo media file: Download Now

කළු කුමාර උපත

Posted: 08 Sep 2011 03:50 AM PDT

         කළු කුමාර උපත "සකලකලා වල්ලභ" රජතුමා දිය කෙලියට මහත් ඇල්මක් දැක්වූවකු විය.එක්

ජීමේල් වෙතින් SMS චැට් පහසුකම

Posted: 08 Sep 2011 03:42 AM PDT

දැන් ගුගල් සමාගමේ ජීමේල් සේවාව මගින් එස්.එම්.එස් මගින් චැට් කිරීමේ පහසුකම හදුන්වා දී තිබෙනවා.ශ

This posting includes an audio/video/photo media file: Download Now

sri lanthaya 2011-09-08 14:15:00

Posted: 08 Sep 2011 02:15 AM PDT

ජාති භේද ඕන නෑ ආගමින් වැඩක් නෑ  කවුද කියන්නේ ඔයයි මායි තරහයි කියල බලන්න මගේ සීබ්‍රාවියේ මං

This posting includes an audio/video/photo media file: Download Now

ඉන්දියාව සාම්පූර් ගල්-අඟුරු බලාගාරයට ආධාර කරන්නේ ශ්‍රී ලංකාව තුල චීන බල ව්‍යාප්තිය අඩුකිරීමේ උපක්‍රමයක් ලෙසයි… – ඉන්දියානු ෆයිනෑන්ෂල් එක්ස්ප්‍රස් පුවත්පත.

Posted: 08 Sep 2011 01:56 AM PDT

නව දිල්ලිය, සැප්තැම්බර් 6: ඉන්දියාවේ විශාලතම විදුලි නිශ්පාදන සමාගම වන NTPC ආයතනය ශ්‍රී ලංකාවේ විදු...

This posting includes an audio/video/photo media file: Download Now

පිළිබිඹු

Posted: 08 Sep 2011 01:52 AM PDT

හවස වට වැස්සටලිස්සලා විත් පොළොවටමඩ කඩිති මතුපිටසඳ පෙනෙයි බැලු බැලූ අත

KAVI BOONDIYA | මුහුණු – [රුවන් බන්දුජීව]

Posted: 08 Sep 2011 01:33 AM PDT

ගඟේ මුහුණත් මගේ මුහුණත් බොහෝ කලකින් හමුවුනා මගේ මුහුණට එබී බැලු ගඟ ඇඟිලි තුඩකින් කසා තම හිස මාව...

නිව්යෝර්ක් , නිව්යෝර්ක් , එන්න යන්න නිව්යෝර්ක්.

Posted: 08 Sep 2011 01:21 AM PDT

Filed under: Uncategorized

This posting includes an audio/video/photo media file: Download Now

වැටුප් වැඩිවීමක් ඉල්ලා අත්පත්‍රිකා බෙදූ පිරිසට පොලිසියෙන් බාධා..

Posted: 08 Sep 2011 01:16 AM PDT

ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය විසින් සංවිධානය කර තිබූ අත් පත්‍රිකා බෙදාහැරීමකට අද (08) මරදාන පොලීසිය විසින් බාධා කළ බව එම මධ්‍යස්ථාන‍යේ කැඳවුම්කරු සමන්ත කෝරළේආරච්චි පවසයි. වැඩකරන ජනතාව‍ගේ වැටුප් රුපියල් 10,000කින් වැඩිකරන ලෙස ආණ්ඩුවට බලකරමින් අද උදෑසන මරදාන දුම්රියපොල ඉදිරිපිට පැවති අත් පත්‍රිකා බෙදාහැරීමේ වැඩසටහනකට මෙලෙස පොලීසියෙන් බාධා සිදුව තිබේ. වෘත්තීය සමිති ක්‍රියාකාරිකයන් අත් පත්‍රිකා බෙදාහැරීමේ [...]

පරාජය

Posted: 08 Sep 2011 01:15 AM PDT

ජීවිතය කවදාවත් අපි කැමති දේවල් අපිට දෙන්නේ නෑඅපි ජිවත් වෙන්න ඕන නම් අපිට ඕන කරන දේවල් අපි ලබාගන

42. සලීම් – අනර්කලී කතාව……පුරා සියවස් හතරක් ඔස්සේ ගලාගිය පෙම් කතාවක්……….6

Posted: 08 Sep 2011 12:31 AM PDT

පෙම් කතාවේ මුල් කොටසදෙවන කොටසතෙවන කොටසසිව්වන කොටසපස්වන කොටස" ඔය චිනාර් ගහ යට තමයි ජහන්ගීර් අධිරාජය මැරුනෙ..........." සුබයිර් එසේ පවසා අප දෙදෙනාගේ මුහුණු බැලුවේ අප ඔහු කියන්න විශ්වාස කරන්නේදැයි ස්ථිර කර ගැනීමට විය යුතුය." Yeah...may be he has something there......I remember reading somewhere that jahangir died around here from excessive consumption of alcohol. "මම හෙමිහිට අපර්ණාට ඉංගිරිසියෙන්

This posting includes an audio/video/photo media file: Download Now

ඇලජික් සහ කැෆේන්…

Posted: 08 Sep 2011 12:27 AM PDT

සුන්දර බ්‍රහස්පතින්දාවකි, උදයේම කුකුලෙකු මර හඩ තලන හඩ සහ පූසෙකුගේ විලි රුදාවක් වැනි ශබ්දයකින් ...

කටුනායක වෙළඳ කලාපයේ ආහාර විශවීමක්..

Posted: 08 Sep 2011 12:12 AM PDT

කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ සේවකයන් 180ක් අද (08) උදෑසන හදිසි රෝගී තත්වයක් හේතුවෙන් මීගමුව රෝහලට ඇතුලත් කළ බව මීගමුව මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති බව අප වෙත වාර්තා වේ. රෝගීන්ගෙන් 135ක් බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා ගෙන ඇති අතර 45 දෙනෙකු මූලික ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇත. වමනය, බඩේ කැක්කුම ආදී රෝග ලක්ෂණයන් රෝගීන් [...]

මැරෙන්න කැමති හැටි…

Posted: 07 Sep 2011 11:59 PM PDT

 මේක මේ සාතන් කාලෙකට කලින් ලියල ඩ්‍රාෆ්ට් එකට දාල තිබුන එකක්... වෙන තැනක පබ්ලිස් කලාට ඒකත් ටික ද

මයියාගේ කතන්දර හෙවත් මයිකථා : MY STORY BOOKS

Posted: 07 Sep 2011 11:56 PM PDT

ඊයේ පෙරේදා දවසක යාළුවෙක්ව හම්බ වෙච්ච වේලාවක හොද මාතෘකාවක් ඉබේටම වගේ ඇදිලා ආවා. ඒ ඉස්සර අපි කියව...

වට්ටක්කා උයන්න කැමති අයට මෙන්න නියම විදිය…

Posted: 07 Sep 2011 11:35 PM PDT

අදත් කෑමක්ද..?මං දන්නවා දැන් කට්ටියකට අම්බානකට තද වෙනවා මේ කෑම ගැනම පෝස්ට් දැමිල්ල ගැන.. ඒත් ඉතිං ...

This posting includes an audio/video/photo media file: Download Now

රට සංවර්ධනය කිරීම, ඡන්දය දිනා ගැනීමේ පටු අරමුණක් නොවේ……

Posted: 07 Sep 2011 11:31 PM PDT

රටේ සංවර්ධනය ඡන්දය දිනා ගැනීමේ පටු අරමුණකට සීමා කර දැක්වීම කනගාටුවට කරුණක් බව ආර්ථික සංවර්ධන න...

ළමා නිවාස වෙනුවට කැපකරු මාපිය ක‍්‍රමයක්….

Posted: 07 Sep 2011 11:31 PM PDT

ළමා නිවාස සංකල්පය වෙනුවට කැපකරු මාපිය ක‍්‍රමයක් හඳුන්වා දීමට ළමා රක්‍ෂක අධිකාරියේ අවධානය යොම

ගිනි පෑගීමේ ගිනි කෙළියක්……

Posted: 07 Sep 2011 11:31 PM PDT

හලාවත මුන්නේෂ්වරම් දේවාලයේදී ගිනි පෑගීමේ නිරත වූ පිරිමි දරුවෙකු පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත...

දෙවන ලෝක යුද්දය හා ඉන් පසුව ලෝකයේ සිදුවූ කැපී පෙනෙන සිදුවීම් ගැන නොදන්නා අයට දැනගන්නටත්, ටිකක් දන්නා අයට එම දැනුම වැඩි කර ගැනීමටත්, ඉතිහාසය වෙනස් කරන්නට යන අයට අඩුම තරමෙන් මෙය කියවා වත් තමන් දරන මතය හා වපුරන විහිළු බොරු මතයන්ගෙන් ඈත් වීමටත් හොද පොතක් (International Politics) සහ සත් සමුදුරේ තවත් කඩඉමක් සමග පසුගියදා පල කල හිට්ලර් ගැන ලිපියේ ඇතැම් ඇනෝනිමසයන්ට පිළිතුරු..

Posted: 07 Sep 2011 11:24 PM PDT

මේ මාතෘකාවට සම්බන්ධ ලිපියක් සත් සමුදුරේ පසුගිය දිනක පල කර බව ඔබ දකින්නට ඇති. එය තමයි හිට්ලර් ග

This posting includes an audio/video/photo media file: Download Now

තාත්තාගේ අලුත් නවාතැන

Posted: 07 Sep 2011 11:00 PM PDT

අනුරාධපුරයේ පූජා බිමක මුස්ලිම් පල්ලියක් ඉදිවෙයි…?

Posted: 07 Sep 2011 10:52 PM PDT

***මේ තොරතුරු මට ලැබුණේ ඊ ලිපියකින් එය ලියා තිබුණේ.  "Amila d Great..." කියලා කෙනෙක්. ඒ ලියලා තියලා ඇත්තයි කි...

This posting includes an audio/video/photo media file: Download Now

මුසම්මිල් හම්බ පකයාට වඩා නාමිකව හෝ සිංහල බෞද්ධ මිලින්ද මොරගොඩ අපට හොඳයි.

Posted: 07 Sep 2011 10:42 PM PDT

මුසම්මිල් හම්බ පකයාට වඩා නාමිකව හෝ සිංහල බෞද්ධ මිලින්ද මොරගොඩ අපට හොඳයි.

This posting includes an audio/video/photo media file: Download Now

KATA KOKIYANAWATA | හදවතින් අප යුදබිමේ තව – [ඩෝං පුතා]

Posted: 07 Sep 2011 09:35 PM PDT

නිමිත්ත- රණ විරුවන් රණ මැරයන් බවට පත්වීම රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ පින්බිමේ ....... යක් ...

KETIYEN | කවියට වඩා ඇමතිගෙ එක ලොකු හන්දා….. – [සුරත්]

Posted: 07 Sep 2011 09:32 PM PDT

නිමිත්ත- මෙවර ගොඩගේ සම්මාන උළෙලේ නිර්දේශිත කාව්‍ය ග්‍රන්ථ අතරින් කිසිවක් ප්‍රශස්ත මට්ටම සපුර...

අද වගේ දවසක් වෙනුවෙන්.

Posted: 07 Sep 2011 09:26 PM PDT

තත්පරෙන් තත්පරේ විනා‍ඩියෙන් විනාඩිය අතීතෙට ගෙවිලා යන ජිවිතේ අස්සේ පොඩ්ඩෙන් පොඩ්ඩ අපිටම අමතක

This posting includes an audio/video/photo media file: Download Now

ජල සම්පාදන මණ්ඩලයේ සහකාර ඉංජිනේරුවරු අද සිට අකුරට වැඩ..

Posted: 07 Sep 2011 09:16 PM PDT

ජල සම්පාදන මණ්ඩලයේ ඉංජිනේරු ඩිප්ලෝමාධාරීන්ගේ සංගමය සහ කාර්මික නිලධාරීන්ගේ සංගමය විසින් අද (08) සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක‍්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව අප වෙත වාර්තා වේ. ජල සම්පාදන මණ්ඩලයේ ඉංජිනේරු සහකාරවරුන්ගේ උසස්වීම් සම්බන්ධයෙන් මතු වී ඇති ගැටළු හේතුවෙන් මීට පෙරද වෘත්තීය ක‍්‍රියාමාර්ගයකට එළඹුනු අතර එම අවස්ථාවේ බලධාරීන් ලබාදුන් පොරොන්දු මේ වන විට [...]

ලස්සන ගීයක්.

Posted: 07 Sep 2011 09:13 PM PDT

ගීතයක රස විඳින්න අඩ අඳුරේ තනිවෙන්න…. කවුදෝ එහෙම කියල තියෙනවලු. තව කොහොමද ලා වට මධු විතකුත් තොල ගාමින් තනි වුනොත්. ගී රස විඳින්න නම් ඊට සුදුසු වෙලාවක් ඕන. මට නම් එහෙමයි. අනික් අයට කොහොමද මන්ද ? හිමිදිරි උදේ බයිලා අහන්න … Continue reading

ජූලියස් ෆුචික් – ‘ජාත්‍යන්තර පුවත්පත්කලාවේදීන්ගේ සහයෝගිතා දිනය’

Posted: 07 Sep 2011 09:11 PM PDT

චෙකොස්ලොවැකියානු පුවත්පත්කලාවේදියකු හා කොමියුනිස්ට්වාදියකු වූ ජූලියස් ෆුචික්, නාසිවාදීන් ව...

මාළඹේ පෞද්ගලික විශ්ව විද්‍යාලයේ සිසුන්ගේ පුහුණුවට දිවයිනේ විශාලතම පෞද්ගලික රෝහලේ වැඩ ඇරඹේ..

Posted: 07 Sep 2011 08:58 PM PDT

මාළඹේ වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ගේ පුහුණුව සඳහා ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික රෝහල මේ වන විටත් ඉදි කිරීමට කටයුතු යොදා ඇති බව මාළඹේ වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ගේ දෙමාපිය සංවිධානයේ සභාපති ටෙරන්ස් ද සිල්වා පවසයි. මාළඹේ වෛද්‍ය විද්‍යාලය අඩු පහසුකම් සහිත ස්ථානයක් බවට අසත්‍ය ප්‍රචාර කරමින් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ කිහිපදෙනෙකු විසින් ගෙන යනු ලබන වැඩපිළිවෙල හෙලා දකින බවද [...]

පෞද්ගලික විශ්ව විද්‍යාල වලට උපාධි පිරිනැමිමට අවසර – ඇමති එස්.බී දිසානායක

Posted: 07 Sep 2011 08:02 PM PDT

පෞද්ගලික විශ්වවිද්‍යාලවලට උපාධි පිරිනැමීම සඳහා අවසර ලබාදීමට ගත් තීරණයේ කිසිදු වෙනසක්‌ නොමැති බව උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක පවසයි. මාලඹේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍යවේදී උපාධිය පිරිනැමීමට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (07) ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වෘත්තීය ක්‍රියා මාර්ගය පිළිබඳව අදහස්‌ දැක්‌වීම සඳහා කොළඹ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්‌වෙමින් [...]

විදෙස් කටයුතු ඇමති සර්බියානු ජනපති හමුවේ..

Posted: 07 Sep 2011 07:50 PM PDT

බෙල්ගේ‍්‍රඞ් හි පැවැත්වෙන නොබැඳි ජාතීන්ගේ රටවල විදේශ අමාත්‍යවරුන්ගේ 50 වන සංවත්සර රැස්වීමට සහභාගි වී සිටින ශ‍්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් සර්බියානූ ජනාධිපති බොරිස් ටැඩික් හමුවී ඇති බව අප වෙත වාර්තා වේ. එහිදී සංවර්ධන ඉලක්ක සහ ප‍්‍රතිසංධානය සම්බන්ධ ව ද එහි අනාගත සැලසුම් පිළිබඳ ව ද විදේශ අමාත්‍යවරයා ජනපතිතුමා දැනුවත් ‍කළ බව විදේශ කටයුතු [...]

෴ මම වෙජිටේරියන් වෙමි ෴

Posted: 07 Sep 2011 07:42 PM PDT

මම වෙජිටේරියන්....!!!මම මස් කන්නේ නෑහැබැයි මස් හොදි කනවා...මම බිත්තර කන්නේ නෑඒත් කේක්, වටලප්පන් කනවා...

This posting includes an audio/video/photo media file: Download Now

සුලඟ වගේ ඇවිදින්…. 2011-09-08 07:41:00

Posted: 07 Sep 2011 07:41 PM PDT

වෙන්වන්නට හමු වීසංසාරෙන් සංසාරෙටපතාන ආ ලෙස හමුවීඅපේම වන්නට පෙරුම්පුරාපෙමින් බැඳුනා මේ භවයේග

This posting includes an audio/video/photo media file: Download Now

The Devil’s Backbone (2001) | ළමා අනාථාගාරයේ හොල්මන!

Posted: 07 Sep 2011 07:30 PM PDT

බලමුද ලොකේ තියෙන හොදම horror ෆිල්ම් එකක්. මගේ පළවෙනි ලිපියත් මේ වගේම horror ෆිල්ම් එකක් තමයි. හැබැයි ඉති

පෙම්වතියගේ නිවසට ගොස් පච වුණෙමි

Posted: 07 Sep 2011 07:02 PM PDT

එදා බදාදා දවසක් ! මම නැගිට්ටේ උදේ හතට විතර . සතියටම ලැබෙන එකම එක නිවාඩු දිනය වෙච්ච බදාදා දවසට මම

This posting includes an audio/video/photo media file: Download Now

සාම කොටි, මාධ්‍ය කොටි, වාම කොටි / Peace Tigers, Media Tiger, Left Tigers

Posted: 07 Sep 2011 06:25 PM PDT

විප්ලවීය විමුක්ති සංවිධානය නමින් හැඳින්වුණු සංවිධානයක නායකත්වය දරමින් කොටි සංවිධානය සමග එක්ව දකුණේ සන්නද්ධ ක්‍රියාකාරකම්වල යෙදුණු බවට චෝදනා ලද සිංහල වාමාංශිකයකු වන මො.ල. සෙනෙවිරත්නට එරෙහිව නඟා තිබුණු රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ චෝදනා නීතිපතිවරයා විසින් ඉවත් කරගෙන ඇත. 


මො.ල. සෙනෙවිරත්න ඇතුළු කණ්ඩායමක් අදාළ චෝදනා මත 2007 මාර්තු මාසයේ සිට රිමාන්ඩ් භාරයේ සිටිති. එම පිරිසෙන් තවත් කොටසක් වරින් වර නිදහස ලැබූ හ. 


නිදහස් මාධ්‍යකරුවකු වූ මො.ල. සෙනෙවිරත්න හා දුම්රිය දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති නායකයකු වූ සිසිර ප්‍රියංකර ඇතුළු මෙම කණ්ඩාය‍ම අත්අඩංගුවට ගැනීමෙන් පසු දකුණේ වාමාංශික කණ්ඩායම්වල පැවැත්මට තදබල ලෙස තර්ජන එල්ල විය. ඔවුන් වාමාංශික ක්‍රියාකාරිකයන් වීම එයට හේතුවයි. 


ඉහත දැක්වෙන්නේ ඒ අවස්ථාවේදී ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය විසින් අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් වෙනත් වාමාංශික කණ්ඩායම් හා පුද්ගලයන් මර්දනය කරවීම පිණිස ආරක්ෂක අංශ පොළඹවමින් අලවන ලද පෝස්ටරයකි. 


කෙසේ වෙතත්, එදා සක්‍රියව තිබුණු කොළඹ කේන්ද්‍රීය වාමාංශික කණ්ඩායම් සියල්ල ම පාහේ අද වන විට  අක්‍රිය ව ගොසිනි. ඒ වටා ක්‍රියාත්මක වූ මාධ්‍ය, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන ආදී ක්‍රියාකාරිත්වයන්ට ද අත් වී ඇත්තේ එම ඉරණම ම ය. බොහෝ ක්‍රියාකාරිකයෝ රට හැර ගොසිනි. කොළඹ වාම කණ්ඩායම් අතර තිබුණු තරගකාරී ක්‍රියාකාරිත්වය මුළුමනින් ම පාහේ දිය වී ගොසිනි. 


ජාතීන්ගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් දකුණේ වම ගත් ස්ථාවරය නිවැරදි ද යන්න පිළිබඳ සංවාදයක් අවශ්‍ය ය. එහෙත් දැන් කවුරුත් කතා නො කරති. වීරයෝ සියල්ලෝ ම මර බියෙනි.   

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

This posting includes an audio/video/photo media file: Download Now

විරහව

Posted: 07 Sep 2011 06:13 PM PDT

This posting includes an audio/video/photo media file: Download Now

වැලි කතරක මලක් පිපී – පේරාදෙනිය කතාව ඉදිරියට : Pera, oh, Pera!

Posted: 07 Sep 2011 05:30 PM PDT

පේරාදෙනිය විශ්ව විද්‍යාලය මල් උයනක්. හැබැයි ඒ ගඟෙන් උතුරු පැත්ත. මෙගොඩ, ඒ කියන්නේ අපේ කම්මල තිබු...

This posting includes an audio/video/photo media file: Download Now

IPO (Initial Public Offering) ගැන විස්තරයක් – කොටස 2

Posted: 07 Sep 2011 05:30 PM PDT

පළමු කොටස මෙතනින් කියවන්න.මුල් ලිපියෙන් කතා කළානෙ, IPO එකක් කියන්නෙ මොකද්ද, ඒකෙන් සමාගමක් බලාපොර

SOOKIRI | බූන්දි ‘තෙවර්ෂාවලෝකනය’ | වීඩියෝව

Posted: 07 Sep 2011 05:01 PM PDT

2011 සැප්. 03 වෙනිදා කොළඹ පැවති බූන්දි තෙවර්ෂපූර්ණ සාහිත්‍ය උළෙල වෙනුවෙන් සැකසුනු කෙටි රූපමය වාර්ත...

This posting includes an audio/video/photo media file: Download Now

ADAHAS BOONDIYA | දර්ශන මේදිස් ගොඩගේ සාහිත්‍ය දේශනය වර්ජනය කරයි. – [දර්ශන මේදිස් ]

Posted: 07 Sep 2011 04:37 PM PDT

ඊයේ (සැප්- 07) පැවත්වුණු 2011 ගොඩගේ සාහිත්‍ය සම්මාන උළෙලේ ප්‍රධාන දේශනය වර්ජනය කිරීම සම්බන්ධයෙන් දර

සර් ඒකෙන් ෆුල් කිට් එකක්ම මහල ඇඳගත්තාය

Posted: 07 Sep 2011 03:20 PM PDT

අමරයා පට්ටය. ඌ චේතිය රජ්ජුරුවන්ගෙ අඳුරන පුංචි අම්මගෙ නෑදෑවෙන පුතෙකි. සමහර විට ඌ කියන කතා ඇහෙනකො

මගේ සිතට

Posted: 07 Sep 2011 01:30 PM PDT

නැටුමක අවසානයමත් සිතදහඩිය ගතතව එක වටයක් කැරකීහති හලාපද්මාසනෙන්සැරසෙයි වඩන්නට බවුන්අබ්‍රහ්ම...

මර්වින් වරිපනම් එකතු කල හැටි

Posted: 07 Sep 2011 12:37 PM PDT

කැලණිය ප්‍රාදේශීය සභාව විසින් එම ප්‍රදේශයේ වරිපනම් නොගෙවූ වෙළඳසැල් හිමියන් සහ ගෙහිමියන්ට එරෙ...

This posting includes an audio/video/photo media file: Download Now

අස්වර්ගේ කවිය

Posted: 07 Sep 2011 12:25 PM PDT

ඊයේ (07)පාර්ලිමේන්තුවේදී හදිසි නිතිය ඉවත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ තුමාට ස්තු...

This posting includes an audio/video/photo media file: Download Now

කතන්දර තුනක්…

Posted: 07 Sep 2011 11:22 AM PDT

පහුගිය දවස් ටිකේ ලියපු සටහන් දිග වැඩිදෝ කියලත් වෙලාවකට හිතෙනවා... කියවන්න ගියාම එපා වුනාද දන්න...

This posting includes an audio/video/photo media file: Download Now

මුහුදු මැද ඔහේ පාවෙන අධි-තාක්ෂණික හෝටලයක්…

Posted: 07 Sep 2011 11:13 AM PDT

ලෝකය පුරාම දක්නට ලැඛෙන නොයෙකුත් ආකාරයේ හෝටල්අතරින් සුවිශේෂී ආකාරයට නිර්මාණය කරන ලද හෝටල් ගොඩ

This posting includes an audio/video/photo media file: Download Now

පුංචි කාලෙ මං…………

Posted: 07 Sep 2011 09:41 AM PDT

මගේ පුංචි කාලෙ මම කරපු දග වැඩ, හොද වැඩ, නරක වැඩ සහ මට වුන හරි හරි වැඩ ලියන්න ඔනෙ කියල හිතුනා. මෙ තමය

හොදටම වැඩිවෙලා

Posted: 07 Sep 2011 09:04 AM PDT

මේ ගොල්ලන්ට කැලේදී හම්බුවෙනවා පලතුරු වර්ගයක්. රසයි. කාපුවහම මත් වෙනවා. බොහෝම ආසාවෙන් කනවා. බලන්

තවත් ගණිකා නිවසක් වටලයි…..

Posted: 07 Sep 2011 08:59 AM PDT

මේ දිනවල නිතර නිතර ලැබෙන පුවත් අතරින් ගණිකා නිවාස වැටලීම් සම්බ්න්ධ පුවත්ද සුලබය.ඊට හේතුව පසුගි...

This posting includes an audio/video/photo media file: Download Now

ජනාධිපති මියයයි #කෙටි-කතාවකි

Posted: 07 Sep 2011 07:42 AM PDT

මෙය ප්‍රබන්ධයකි. සියලු නම්, ගම් හා සිදුවීම් මනඃකල්පිත වේ. තේමා ගීතය වාදනය වේ… ආයුබෝවන්, මේ සිරස විශේෂ ප්‍රවෘත්ති විකාශයයි. මීට සුළු මොහොතකට පෙර තිස්සමහාරාමයේ පැවති දේ‍්ශපාලනික රැස්වීමක් අමතමින් සිටි ජනාධිපති මනෝද්‍ය රුක්ෂාන් සෙනෙවිරත්න ස්නයිපර් වෙඩි ප්‍රහාරයකට ලක්විය. මේ වන විට එතුමා තිස්සමහරාම දිසා රෝහල වෙත ගුවන් මඟින් රැගෙනයමින් සිටියි. මේ ප්‍රහාරය සම්බන්ධ වැඩි විස්තර අප [...]

This posting includes an audio/video/photo media file: Download Now

කොම්පියුටරේ හැමදේම හොයන්න Everything search engine දාගන්න

Posted: 07 Sep 2011 07:38 AM PDT

අපේ කොම්පියුටරේ files,folder වගේ දෙයක් හොයාගන්න භාවිතා කරන පොඩි සොෆ්ට්වෙයාර් එකක් මෙක.ගොඩක් ප්‍රෙයෝජ

This posting includes an audio/video/photo media file: Download Now

උපමා කුමට..?

Posted: 07 Sep 2011 07:23 AM PDT

This posting includes an audio/video/photo media file: Download Now

අපි ජීවත්වන්නෝ -277 ලෝකයේ නිදහස් අරගලයේ නියමුවා එක්සත්-වෘත්තීය ‍කොමියුනිස්ට් පක්ෂයයි!

Posted: 07 Sep 2011 06:24 AM PDT

VI "සහෝදරවරුනි! සමාජවාදී සෝවියට් එක්සත් ජනරජයන් වට කරගෙන රවුමකින් සෑදී ඉන්නේ එහි කඩා වැටීම බලාගෙන, ඒ වෙනුවෙන් කුමන්ත්‍රණ කරන එදිරිවාදීන් ය. නමුත් ඕනෑම බාහිර හතුරෙක්, ඕනෑම ලෝක අධිරාජ්‍යවාදී සාහසික කුමන්ත්‍රණයක් වගේ ම අනතුරුදායක වෙන්නේ අපේ පේළි අතරේ ඉන්නා අපි හා එකඟ නොවෙන අභ්‍යන්තර හතුරන් ය.” සරත් අහස අළු පැහැයෙන් වූ හිස් බවකින් යුතු ය. අහස [...]

This posting includes an audio/video/photo media file: Download Now

සර්ජි මිකලොව් -ක්‍රෙම්ලිනයේ කවියා

Posted: 07 Sep 2011 06:06 AM PDT

2009 අගෝස්තු 27 වැනිදා 96 වියැති ‍සර්ජි මිකලොව් මිය ගියේ ය. ඔහු ගැන 2009 සැප්තැම්බර් 10 වැනිදා 'ද ඉකොනොමිස්ට්' සඟරාවේ පළ වූ සටහන සහයෙන් මෙය ලියන්නෙමි. දහස් ගණනක් අවබෝධ කරගත් විදියට, නම්‍යශීලීත්වය නොමැති කුසලතාවය සෝවියට් යුනියන් හි භයානක විය. සර්ජි මිකලොව්ට කවියෙක් හැටියට, නාට්‍ය පිටපත් ලියන්නෙක් හැටියට, ළමා කතන්දර ලියන්නෙක් හැටියට, උපහාස රචනාකරුවෙක් හැටියට, ඇති [...]

ටැබුයි, ඇනොනිමසුයි, කතන්දරයි එක්කෙනෙක්ද?

Posted: 07 Sep 2011 05:54 AM PDT

මාතෘකාව දැක්ක ගමන්ම ටිකක් හිනා යනවා නේද? මටත් හිතුන ගමන් ටිකක් හිනා ගියා.... ඒත් වෙලාවකට හිතුනා මේ...

This posting includes an audio/video/photo media file: Download Now

මහින්ද චින්තනය . . !

Posted: 07 Sep 2011 05:45 AM PDT

පොඩි උවමනාවකට කලින් ආපු ඊමේල් එකක් හොයා ගන්න ඕන වෙලා ඔක්කෝම ඊමේල් පීර පීර හොයද්දී අහම්බෙන් මෙන

This posting includes an audio/video/photo media file: Download Now

තට්ටෙයි ‍රැවුලයි තියෙන හැම එකාම අහවලාද?

Posted: 07 Sep 2011 05:13 AM PDT

මේ සිද්ධිය උනේ 2001 විතර. ඒ කාලෙ ඔය ඩ්‍රින්ක් ඇන් ඩ්‍රයිව් කේස් එහෙම දැන් වගේ සැරට එලවලා ඇල්ලුවේ නෑ....

අනධ්‍යන සේවක වැටුප් විශමතා වහා ඉවත් කරන්න – විශ්ව විද්‍යාල වෘත්තීය සමිති එකමුතුව

Posted: 07 Sep 2011 04:17 AM PDT

විශ්ව විද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලයේ සේවකයින්ගේ වැටුප් විශමතා වහාම ඉවත් කරන ලෙස ඉල්ලා අද (07) කො

සංකයාගේ ජම්බු ගහෙන් වැටීම හෙවත් කඳු පාමුල වූ මල්වර මඟුල 3 ( අවසානය )

Posted: 07 Sep 2011 04:10 AM PDT

මුල් ටික නොබලපු අයට...සංකයාගේ ජම්බු ගහෙන් වැටීම හෙවත් කඳු පාමුල වූ මල්වර මඟුල 1 සංකයාගේ ජම්බු ග

This posting includes an audio/video/photo media file: Download Now

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට අපි විරුද්ධයි – සමස්ථ ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

Posted: 07 Sep 2011 04:03 AM PDT

අද (07) කොළඹ පුස්තකාල ප්‍රලේඛනාගාරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වූ සමස්ථ ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට තම සංගමය දැඩිව විරුද්ධ බවයි. උසස් අධ්‍යාපන අමාත්‍යවරයා මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අනිවාර්යෙන්ම ඇති කරන බව පැවසුවත් තම සංගමය එයට ඉඩ නොතබන බව අවධාරණය කරයි. මේ හේතුවෙන් රටේ දරුවන්ට නිදහස් අධ්‍යාපනය නැතිවී ඉහළ පෙලේ මුදල් [...]

සුරගුරු ජ්‍යෝතිර්විද්‍යා ශාස්ත‍්‍රීය ත්‍රෛමාසික වාර සංග‍්‍රහය

Posted: 07 Sep 2011 03:18 AM PDT

සුරගුරු ජ්‍යෝතිර්විද්‍යා ශාස්ත‍්‍රීය ත්‍රෛමාසික වාර සංග‍්‍රහයSuraguru Astrological Academic Quarterly Magazine02 කාණ්ඩය, 01 අ

This posting includes an audio/video/photo media file: Download Now

ශ්‍රී ලාංකිකයෝ බහුතරය කුම්භ හා කටක ලග්න හිමියෝය..

Posted: 07 Sep 2011 02:31 AM PDT

අපේ මිනිස්සුන්ගේ (මිනිස්සු කිව්වට හෝමෝසේපියන් සේපියන්ස්ලා) චර්යා රටාව අධ්‍යයනය කරනකොට තමා මම

This posting includes an audio/video/photo media file: Download Now

මෙලෝ රහක් නැති මතකේ……

Posted: 07 Sep 2011 01:18 AM PDT

හදවතේ තැනක හැංගිලා තියෙන පුංචි පුංචි මතක අහුරු සැරෙන් සැරේ හිත අස්සට කිමිදිලා මොනාද හොයන්න දෙන...

41. සලීම් – අනර්කලී කතාව……පුරා සියවස් හතරක් ඔස්සේ ගලාගිය පෙම් කතාවක්……….5

Posted: 06 Sep 2011 11:37 PM PDT

පෙම් කතාවේ මුල් කොටසදෙවන කොටසතෙවන කොටසසිව්වන කොටස"කෝපි ලෑස්තියි " කියමින් කෝපි බඳුනක් රිදීවන් බන්දේසියක තබාගෙන, මෙවිට ශාලාවට පිවිසියේ සුබයර් ය.කෝපි බන්දේසිය ශාලාව මධ්යයේ වූ විශාල මේසය මත තැබූ හෙතෙම අප දෙදෙන කෝපි පිළිබඳව කිසිදු තැකීමක් නොකොට සිතුවම කෙරෙහි ඇලී ගැලී සිටිනු දුටුවේ, අප වෙත පැමිණියේය." අපූරු චිත්රෙ නේද සර්?.......ඕක මහා අක්බාර් රජ්ජුරුවන්ගෙ රාජ සබාවෙ දක්ෂම චිත්ර ශිල්පිය ඇඳපු චිත්රයක්,.

This posting includes an audio/video/photo media file: Download Now

බැඳුම් ලිහාලමි

Posted: 06 Sep 2011 11:29 PM PDT

සියුම් ඩාදිය පටලයකින් පිරි ඇගේ පිට මත මම නිය පිටින් නෙක සිතුවම් මවන්නට වීමි. මේ සම්බන්දේට අනාග

උබලාගෙ ඉරණම් සලකුණ…

Posted: 06 Sep 2011 11:15 PM PDT

12 යි 20 ට  ඔරලෝසුවෙඑලියට ගියේ හුජ්ජ බරටහීනියට තෙමුනු බැළතණ යා‍යෙබයවුනේ මං උබට!අම්මා පල්ල මේ මහර

This posting includes an audio/video/photo media file: Download Now