Saturday, September 24, 2011

සිංහල බ්ලොග් කියවනය

සිංහල බ්ලොග් කියවනය

Link to සිංහල බ්ලොග් කියවනය | Sinhala Blog Reader

කෙල්ලො ගුවන් ගත කරන FB

Posted: 24 Sep 2011 05:07 AM PDT

ජිවිතේ හරිම පුදුමා කාරයි .හැමතැනකම හොයන්නේ "වෙනස" මම හරි කියලා හිතනවා . එත් ඇති වෙනසක් නැ ජීවිතය එ...

This posting includes an audio/video/photo media file: Download Now

[204] මගේ (අවුරුද්දෙ අන්තිම පොත්) රස්තියාදුව 6

Posted: 24 Sep 2011 03:26 AM PDT

පොත් එකතු කරනවා විතරක් නෙමෙයි, ඇඳේ ගෙම්බෙක් පොලේ ගැහුව වගෙ දපාගෙන ඒවා කියවන එක තරම් කාලය සහ ධනය

This posting includes an audio/video/photo media file: Download Now

පොන්න නැකැත්තා – කොත්මලේ ගණිතයා සහ දුටුගැමුණු කුමාරයා

Posted: 24 Sep 2011 03:03 AM PDT

කොත්මලේ  කියන්නේ කදු වළල්ලකින් වටවෙච්චි ගමක් වගේම නානාප්‍රකාර ජනකතා වලිනුත් පිරිච්ච ගමක්... ස...

This posting includes an audio/video/photo media file: Download Now

ජ.වි.පේ තුන් පාර්ශවයක්………

Posted: 24 Sep 2011 01:20 AM PDT

ජනතා විමුක්ති පෙරමුණ තුල උද්ගත වී ඇති අර්බුදකාරී වාතාවරණය මේ වන විට ඉතා බරපතල තත්වයකට පත් වී ඇත

ලක් විජය දින 10ක් වසයි….

Posted: 24 Sep 2011 01:20 AM PDT

පුත්තලම ලක් විජය බලාගාරය දින 10 ක් වසා තැබීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය තීරණය කර තිබේ. හදිස

එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් පුනරුත්ථාපනයට රුපියල් මිලියන දෙදහසක්…..

Posted: 24 Sep 2011 01:20 AM PDT

හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් පුනරුත්ථාපනය කිරීම සඳහා රුපියල් මිලියන දෙදහසක් වැය කර ඇති බව පුනර

දුරකථන 700ක් සමග දැලේ……

Posted: 24 Sep 2011 01:20 AM PDT

නීති විරෝධීව ජංගම දුරකතන 700 ක් ශී‍්‍ර ලංකාවට රැගෙන ආ පුද්ගලයෙකු කටුනායක අන්තර්ජාතික ගුවන් තොටු

ජූනි මාසයට වඩා ජූලි වල වාහන ලියාපදිංචියේ අඩුවීමක්…..

Posted: 24 Sep 2011 01:20 AM PDT

ජූලි මාසය තුළදී ශී‍්‍ර ලංකාවේ රථ වාහන ලියාපදිංචිය කැපී පෙනෙන ලෙස පහළ බැස තිබේ. ශී‍්‍ර ලංකා මහ බැ...

විෂුවල් බේසික් පාඩම4

Posted: 24 Sep 2011 01:04 AM PDT

ඔන්න ඉතින් සති 2කක විරාමයකට පස්සේ අළුතින් වීඩියෝ එකක් දැම්මා. බලලා කොමන්ට් එකක් දාලා යන්නRead more »

This posting includes an audio/video/photo media file: Download Now

විශ්වාරම්භය තුන ප්‍රකෘති සහ පුරුෂ……….

Posted: 24 Sep 2011 12:53 AM PDT

බොහෝ දිනක් අපි අපේ සුපුරුදු මාතෘකා වලින් බැහැරව සිටියා. ඒ මගේ පුද්ගලික දිවියේ ඇති වූ වෙනස් කමක් ...

RATHU BOONDIYA | රන් දෙවොල බිඳ වැටෙයි – [ධනංජය තෙන්නකෝන්]

Posted: 24 Sep 2011 12:22 AM PDT

නිමිත්ත- ජවිපෙ දෙදරයි- පුවතක් සුර අසුර යුද්ධයෙන් ගලා ගිය රුධිරයෙන් පෙඟී ගිය අරගලබිමේ පාළු වුනු ...

KAVI BOONDIYA | සාරි කඩේ සුගන්ධි – [මහින්ද ප්‍රසාද් මස්ඉඹුල]

Posted: 24 Sep 2011 12:04 AM PDT

සාරියක රැඳි මල් වැලක් සේ සිනා මල් වැල් මූණෙ පටලා යනෙන වුන් සිත පළන්දන්නී සාරි විකුණන සුගන්ධී සා...

බුවාගේ මිරිකීමෙන් අපට සැප…

Posted: 23 Sep 2011 11:40 PM PDT

හරි රට වටේ ගියා මදෑ..අදවත් එමු හරි පාරට...මං කිය කිය හිටියේ අර "නිල" අල්ලන සර් එක්ක තවත් කෙනෙක් පංතියට එක පාරටම ආව හැටිනේ.. එයිට තත්පර ගානකට කලින්නේ අපේ බුවා පංතියට කඩං ඇවිත් වාඩි උනේ... ඔන්න දැන් ඉන්නවා මෑන් හොර පූසා ලුක් එක දාගෙන... මූණ රතු වෙලා.. ආ මට කියන්න බැරි උනානේ..මේකා සුදු කොළුවා..ලෝක ඇම්ඩා.. දවසකට එකක් හරි මැන්ටල් වැඩක් නොකර ඉන්නෙත් නැහැ.. හැබැයි ඕනම වෙලාවක මූ හොරයක් වංචාවක් කරපු ගමන්

අක්කයි මල්ලියි

Posted: 23 Sep 2011 11:00 PM PDT

ඕලු, නෙළුම් මල් අතුරා පාර දිගේ..කොක්කු පේලියට හිටුවා ඉවුර දිගේ..පුංචි පාරුවක නැගිලා මාදු ගඟේ..එනව

ලිබර්ටි ප්ලාසා "ලෝටස් බුද්ධ" මධ්‍යස්ථානය වටලයි

Posted: 23 Sep 2011 10:26 PM PDT

වසර 15 ක සිට පැවත එන කොල්ලූපිටිය ලිබර්ටි ප්ලාසා වෙළෙඳ සංකීර්ණයේ පවත්වාගෙන යන ලෝටස් බෞද්ධ මධස්ථා...

This posting includes an audio/video/photo media file: Download Now

රටාවකට යන අපේ මේ ආදරය…

Posted: 23 Sep 2011 09:59 PM PDT

නේක රටා වියුනු මැද නුඹත් මමත් පටලවා අත් බලා උන්නා රටාවකට යන අපේ මේ ආදරය...

This posting includes an audio/video/photo media file: Download Now

ජවිපෙ අර්බුදය ගැන අපක්ෂපාතී නිරීක්ෂණයක් / An unbiased observation on JVP crisis

Posted: 23 Sep 2011 09:56 PM PDT

ජවිපෙ අර්බුදය ගැන අප මීට පෙර තබන ලද සටහන ජවිපෙන් බිඳුණු වාම කණ්ඩායමට පක්ෂපාතී එකකි. එවැනි සටහනකින් පසු අපක්ෂපාතී සටහනක් ලිවීම සිදු වන්නේ ඇයි ද යන්න පැහැදිලි කළ යුතු ය. 


ජවිපෙ අර්බුදය මේ වන විට ඇත්තේ බිඳුණු කණ්ඩායම් ප්‍රතිසංවිධානය වෙමින් තිබෙන අවධියකයි. එහිදී කණ්ඩායම් දෙක ම තමන්ට අනවශ්‍ය පුද්ගලයන් අනෙක් පැත්තට තල්ලු කරමින්, දිනා ගැනීම සඳහා අවශ්‍ය පුද්ගලයන්ට අර්බුදයේ තමන්ගේ විග්‍රහය පැහැදිලි කරමින් සිටියි. 


මෙම අවධියේ යම් දුරකට පසු ඔවුන් සිය සංවිධාන ප්‍රසිද්ධ කරනු ඇත. පක්ෂ දේපල සඳහා ඇති සටන හුදු දේපල අයිතියෙන් ඈතට විහිදෙන්නකි. විශේෂයෙන් ම පක්ෂයේ නමේ අයිතිය, මූලස්ථානයේ අයිතිය වැනි කරුණු ඉදිරියට යාමේදී වැදගත් බැවින් දෙපක්ෂය සෑහෙන්න එයට ගැටෙනු ඇත. එය වැළැක්විය නො හැකි ය. 


අපට පෙනෙන අන්දමින් නම්, පක්ෂ අභ්‍යන්තර තත්වය කුමක් වුවත්, මතුපිට තලයේ නම් තවමත් ප්‍රබල වන්නේ පක්ෂයේ නිල නායකත්වය වන සෝමවංශ අමරසිංහ ඇතුළු පිරිසයි. සාමාන්‍යයෙන් මෙවැනි ගැටුම්වලදී ප්‍රබල පිරිස මතුපිටින් හැසිරෙන්නේ ඉතා මානුෂික ස්වරූපයක් පෙන්වමිනි. එහෙත් යටි තලය අතිශය කෲර ය. කුමන්ත්‍රණකාරී ය. ප්‍රචණ්ඩ ය. 


දුබල කණ්ඩායම සාමාන්‍යයෙන් ම සදාචාරාත්මක වන්නට උත්සාහ කරන මුත් ප්‍රබලයන්ගේ දුෂ්ට ක්‍රියාවන්ට ප්‍රතිචාර නො දක්වා සිටීම ඔවුන්ට පහසු නැත. එහෙයින් කවුරු මොනවා කීවත් මෙවැනි ගැටුම්වලදී සදාචාරවත් දේශපාලනයක් නැත. 


ප්‍රබලයෝ විශාල අවලාද මාලාවක් දුබලයන් මත මුදා හරිති. මේ අවලාද සාමාන්‍යයෙන් නම් 'මුන් ආණ්ඩුව සමග සම්බන්ධයි', 'මේක ඇමරිකන් කුමන්ත්‍රණයක්', 'පක්ෂයෙන් කැඩුණු අහවලුන් මේ පිටුපස ඉන්නවා', 'මේක දීර්ඝ කාලීන කුමන්ත්‍රණයක්' හා සිංහල ජාතිවාදීන් අතර නම් 'මේක කොටින්ගේ වැඩක්' යයි කීම ආදිය ඒ අතර වේ. 


නිදසුනක් ලෙස ජවිපෙ එක් පිලකට නායකත්වය දෙන බව කියන කුමාර මහත්තයා හමුදාව විසින් ජවිපෙ තුළ පැළ කරන ලද අයෙකු ය කියා ද දැන් අවලාද නඟනු අසන්නට ලැබේ. පසුගිය විසි වසරක් තිස්සේ ඔහු සමග එකට වැඩ කරද්දී මේ ප්‍රශ්නය මතු නො වීම හාස්‍යජනක ය. 


එහෙත්, ජවිපෙ පමණක් නො ව සමස්ත වාමාංශික ව්‍යාපාරයේ ම සිටින්නේ බුද්ධියට වඩා හදවතට මුල් තැන දෙන මිනිසුන් නිසා කන්න ඔනෑ නම් ඔනෑ කබරගොයකු තලගොයකු කර දීමට පුළුවන. 


කුමාර මහත්තයාගේ කණ්ඩායම තම නායකයාට මරණීය තර්ජන ඇති බව කීම ද මෙවැනි ම කරුණකි. කුමාර මහත්තයා වැනි ඉතිහාසයක් ඇති තව බොහෝ අය ජවිපෙ මෙන් ම වෙනත් වාමාංශික කණ්ඩායම්වල ද සිටිති. ඔහුගේ පැටිගිරිය ආරක්ෂක අංශ ඕනෑවටත් වඩා දන්නා අතර ඔහු‍ට මෙතෙක් නො තිබුණු තර්ජනයක් දැන් ඇතැයි අපි නම් නො සිතමු. 


ධනේශ්වර ක්‍රමය සමග නො ගැලවිය හැකි අන්දමින් ගැඹුරින් ම බැඳී සිටින ජවිපෙ තම නායකයන් පිරිසක් අප්‍රකටව තබා ගත්තේ ඇයි ද යන්න වෙන ම සලකා බැලිය යුතු ය. ඒ වනාහි ක්‍රම විරෝධී වාමාංශික විප්ලවවාදී අදහස් නිසා පක්ෂය‍ වෙනුවෙන් ජීවිතය දී සිටින, පක්ෂයේ ශක්තිය වන සාමාජිකයා රැවටීම පිණිස නායකත්වය පාවිච්චි කළ උපායක් වන්නට බොහෝ දුරට ඉඩ තිබේ. එසේ ම, ඇතැම් පුද්ගලයෝ ගුප්ත ජීවිත ගත කිරීමෙන් මානසික වින්දනයක් ලබති. අන්තර්ජාලයේ විවිධ නම්වලින් සැරිසරන ටැබූ සබ්ජෙක්ට් වැනි අය තුළ ද ඇත්තේ මේ හා සමාන මනෝභාවයකි. 


කිසිදු උන්නතිකාමයක් නැති පුද්ගලයන්‍ ලෙස පෙනී සිටිය ද මොවුහු අධික බල තෘෂ්ණාවකින් පෙළෙන්නෝ ය. 


දේශපාලන ව්‍යාපාර වනාහි මෙවැනි විවිධ මිනිස් විභවයන් යම් අරමුණක් වෙනුවෙන් නාභිගත කිරීමේ විභවයකි. 


වාමාංශිකයන් යනු මනුෂ්‍යත්වයට වඩා පක්ෂය උසස් කර සලකන පිරිසකි. එක පවුලේ සැමියා - බිරිඳ, පෙම්වතා ‍-පෙම්වතිය, සහෝදර ‍සහෝදරියන් හා කලණ මිතුරන් පක්ෂ අර්බුද තුළ සිදු වන පිල් බෙදීම් හමුවේ මනුෂ්‍යත්වයට නිගා දෙන අන්දමින් හැසිරීම සාමාන්‍ය දෙයකි. ඊයේ රෑ එක බත් පත බෙදා හදාගෙන කෑ මිනිසා මරාජ දැමීමේ චේතනාවක් අද උදේ ඇති කර ගැනීමට වාමාංශිකයාට පුළුවන. ආයුධ අත නැති වීම දකුණේ වාමාංශිකයන් උතුරේ 'වාමාංශිකයන්'ගෙන් වෙනස් වන එක ම සාධකයයි. 


වාමාංශිකයාට වීරයා හා ද්‍රෝහියා අතර ඇත්තේ කෙස් ගසක ඝනකම වැනි දුරකි. ඒ කෙස් ගස පැන්න ගමන් වීරයෝ ක්ෂණිකව ද්‍රෝහියෝ වෙති. ලේඛකයා අරාජිකවාදියකු බවට පත් වුණේ මෙවැනි බිඳී යාම් සමග ලැබූ අත්දැකීම් නිසා ය. පසු අවස්ථාවක ඔහුගේ අත්දැකීම් සටහන් කිරීමට ලේඛකයා කැමති ය. 


සෝමවංශ අමරසිංහගේ නායකත්වයට පක්ෂපාතී පිරිස් විසින් අප වෙත කරන ලද පැහැදිලි කිරීම් අතර ඇති එකඟ විය හැකි කරුණු ඇත. එනම්, අප ප්‍රභූන් ලෙස අර්ථ දක්වන ලද කොටස් හා කුමාර මහත්තයා වැනි අය අතර ජීවන විලාසිතාව සම්බන්ධයෙන් පැහැදිලි වෙනසක් නැත. ඇතැම් විට ඔහු තරම් ධනේශ්වර ජීවන විලාසිතාවන්හි ගොදුරු බවට පත් නො වූ අය අප ප්‍රභූන් ලෙස හඳුන්වන ලද අය අතර වෙති. 


අනෙක් පැත්තෙන්, ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් මෙම කැඩී ගිය පිරිසට ඇතැයි කියන කැක්කුම ද අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වැසීම වැන්නකි. අද නරක හැඟීම් දැල්ලකැයි ඔවුන් හඳුන්වන ජාතිවාදයට ලංකා පුවත්පත සෑහෙන කාලයක් පවන් ගැසූ බව අපට ඔවුන්ට අමතක වුණත් අපට අමතක නැත. 


එහෙත්, වාමාංශික හෘදය සාක්ෂිය ප්‍රශ්න කිරීමෙහි ප්‍රතිඵලයක් ලෙස මෙම පිපිරීම ඇති වූ බව කැඩුණු අයන කිය කීම පිළි ගැනීමට අපි කැමැත්තෙමු. එහෙත්, අපි ඔය හෘදය සාක්ෂිය වැනි වචන ඇසූ පමණින් ඕනෑවට වඩා සංවේදී නො වන්නට තරමට තෙම්පරාදු ද වී සිටිමු. 


'සත්‍යයන් දෙකක් තිබෙන්නට නො හැකිය. ඇත්තේ එක ම සත්‍යයකි,' යි ලංකා පුවත්පතේ මුල පිටුවේ ඇති විශේෂ සටහනක තිබේ. අප සිතන අන්දමින් නම් සත්‍යය ද සංදර්භය හා සාපේක්ෂ ය. එහෙත්, එය ගැඹුරු දාර්ශනික සංවාදයකි. 


එකක් කිව යුතු ය. ජවිපෙ විසින් ගොඩනඟා ගන්නා ලද ගතානුගතිකත්වය තුළ එයට තව දුරටත් සජීවී පැවැත්මක් නැත. සමසමාජ, කොමියුනිස්ට් මළකුණු ලෙස සන්ධාන දේශපාලනයේ යෙදීම හැර අන් යමක් ඔවුන්ට ගතානුගතිකත්වය තුළ කරන්නට බැරි ය. 


සැබැවින් ම අලුත් හුස්මක් ගන්නට කැමති මිනිසුන් සිටී නම්, අතීතයේ පාඩම් මත පිහිටා අපගේ ශක්ති ප්‍රමාණයෙන් ඔවුන්ට සහාය වන්නට අපි කැමති ය. 


ජවිපෙ යනු කාගේවත් පෞද්ගලික බූදලයක් නො වේ. එය ලංකාවේ පීඩිතයන්ගේ ලෙයින්, කඳුළින් දහදියෙන් නිර්මිත සමාජ උරුමයකි. අපේ කැක්කුම ඒ නිසා ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

This posting includes an audio/video/photo media file: Download Now

කොණ්ඩදෙනියේ හාමුදුරුවෝ චිත්‍රපටයේ රූගත කිරීම් අරඹයි

Posted: 23 Sep 2011 09:33 PM PDT

60-70 දශකයේ විසූ යන්ත්‍ර මන්ත්‍ර පිලිබද ප්‍රසිද්ධියක් ඉසිලූ හිමිනමක් වූ කොණ්ඩදෙනියේ හාමුදුරුව

This posting includes an audio/video/photo media file: Download Now

කමෙන්ට් කරන්න ආස හිතෙන විදිහට කමෙන්ට් බොක්ස් එක හැඩ වැඩ දා පාට කරමු

Posted: 23 Sep 2011 09:18 PM PDT

පොස්ට් 100 දැම්මට පස්සේ තව පොස්ට් කිපයක් දැම්මත් මට පොඩ්ඩක් තාක්ශණයට බර මුකුත්ම ලිපියක් දාන්න බැ...

This posting includes an audio/video/photo media file: Download Now

මගේ කල වයසත් හරි පවුලක් වෙන්න-ශිහාන් මිහිරංග

Posted: 23 Sep 2011 08:45 PM PDT

ශිහාන් මිහිරංග යනු සිරස සුපර් ස්ටාර් පලමු අදියරයේ ජනපියතම තරුවයි.තරගාවලියෙන් පසුවත් එම ජනප්‍

Godaddy ඩොමේන් $1 කට, සීමිත දීමනාවක් පමනයි

Posted: 23 Sep 2011 07:58 PM PDT

ගොඩක් කාලෙකින් සිංහල බ්ලොග් එකේ මුකුත් කුරු‍ටු ගන්න උනේ නෑ නේ, ඒනිසාම තමා මේක කියන්නෙ, මේක වෙබඩව...

This posting includes an audio/video/photo media file: Download Now

CINE BOONDIYA | ලක්ෂාන් වල්පිටගෙන් Black Miracle| කෙටි චිත්‍රපටය – [විපුල සුමනසේකර]

Posted: 23 Sep 2011 07:47 PM PDT

Black Miracle තරුණ නිර්මාණකරුවෙකු තැනූ කෙටි චිත්‍රපටයක්. සරත්චන්ද්‍ර අමරතුංග, තිලිණි කෞශල්‍යා සහ සහන් ...

This posting includes an audio/video/photo media file: Download Now

Techකතා Live:97වන වැඩසටහන.

Posted: 23 Sep 2011 07:30 PM PDT

Techකතා 97වන වැඩසටහන 2011 සැප්තැම්බර් 23වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා ක

This posting includes an audio/video/photo media file: Download Now

PANA BOONDIYA | පැන බූන්දි | 036

Posted: 23 Sep 2011 06:53 PM PDT

මේ හාදයා කවුද? මේ හාදයට මේ හැටි කේන්ති ගිහින් ඉන්නෙ මොකද? මේ අපූරු ඡායාරූපය ගත්තේ කවුද? >බූන්දි - අ...

ගෙදර යන්න කලින් දා – A day before the vacation

Posted: 23 Sep 2011 05:30 PM PDT

පේරාදෙනියේ ඉංජිනේරු පීඨයේ අපේ පළමුවෙනි වසර ඇරඹුනේ ඔක්තෝම්බර් මාසේ පළමු සතියේ සඳුදා.ඒ දවස්වල අ

This posting includes an audio/video/photo media file: Download Now

"කවියන්ගෙ රස හැඟුම" හින්දි කොපියක්ද? Vilbert Anthony

Posted: 23 Sep 2011 02:54 PM PDT

පැරණී සිංහල ගීත ප්‍රියකරන අයට විල්බට් ඇන්තනී කියන නම අමුතුවෙන්න විදියක් නෑ. හැත්තෑව දශකයේ මීග

නිශ්ඵල

Posted: 23 Sep 2011 12:39 PM PDT

දැඩි වෙහෙසෙන්                 දුබලහිස මත හිරු ද නැඟි              කලසොයා සෙවනෙන්   &nb...

This posting includes an audio/video/photo media file: Download Now

අක්බාර් හෝටලේ

Posted: 23 Sep 2011 12:24 PM PDT

පේරා කම්මලට අල්ලපු වත්තේ තියෙන අක්බාර් ශාලාවේ භෝජනාගාරයට අපි කවුරුත් පුරුද්දට කිව්වේ 'අක්

This posting includes an audio/video/photo media file: Download Now

"දරු සෙනේ"

Posted: 23 Sep 2011 11:55 AM PDT

"යමන් පුතේ ගෙදර. දරුවෙක් නෑ කියල අපේ මායියා බලාගත් අතේ බලාගෙන ඉන්නවා.""මයෙ අම්මා, මූන එල්ලා ගෙන බල

This posting includes an audio/video/photo media file: Download Now

නෙතූගෙන්…

Posted: 23 Sep 2011 10:59 AM PDT

ඔන්න මම ඔයාල වෙනුවෙන් කොටස් දෙකක්ම දැම්මා. මේ කතාවට ආදරේ කරන හැමෝටම ස්තුතියි. ඒත් කාගෙ හරි හිත ර

එකොලොස් වෙනි දිගහැරුම

Posted: 23 Sep 2011 10:48 AM PDT

'හැපි බර්ත්ඩේ නංගා"උපන්දිනේ දා උදේම මට සුබ පැතුවේ අක්කා. ඈ මට කේක් එකක් හදලා තිබ්බා. පුංචම්මා කි

දස වෙනි දිගහැරුම

Posted: 23 Sep 2011 10:47 AM PDT

මගේ හිත අමුතු වෙලා තිබ්බා. අපූර්ව උවමනාවටත් වඩා මට ලං වෙලාද? ඔහුගේ වචන ව්ල, බැල්මේ තිබ්බේ අදහස්

උඩවලව වනෝද්‍යානය 2

Posted: 23 Sep 2011 10:20 AM PDT

උඩවලව වනෝද්‍යානය තුළට පිවිසෙන සංචාරකයෙකුට ප්‍රධාන පිවිසුම තුළින් ඇතුළු වීමෙන් පසුව වනෝද්‍යානය තුළ නැරඹිය හැකි වපසරිය අති මහත්ය. පළමු ලිපිය මගින් උඩවලව වැවෙහි වැව් පිටිය  ආශ්‍රිතව හා ඒ අවට සංචාරක තොරතුරු වලින් ඔබ්බට ගමන් කිරීමේදී නැරඹිය හැකි ස්ථාන පිළිබදව තොරතුරු මෙම ලිපිය මගින් ගෙන ඒමට අදහස් කරමි. උඩවලව වැවෙහි වැව් පිටියෙන් ඔබ්බට තැනිතලා බිම හරහා [...]

F8 ඇරබේ, ෆේස්බුක් ඉතිහාසයේ දැවැන්තම වෙනස්කම්……

Posted: 23 Sep 2011 09:44 AM PDT

 තරගකාර සගයා ෆේස්බුක්  හොදින්ම අවදිකරව ඇති සේය. F8 අමතමින් එහි නිර්මාතෘ නවතම හදුන්වා දීම් දෙක

This posting includes an audio/video/photo media file: Download Now

රංගධරයාණෙනි.. ඔබට නිවන් සුව….!

Posted: 23 Sep 2011 07:00 AM PDT

හෙළයේ මහා රංගධරයාණෙනි.. හෙළ  කලාකෙත පෝෂණය කරන්නටඔබ කළ මෙහෙය අමිලය අප්‍රමාණය... අපි ඔබට සදා...

This posting includes an audio/video/photo media file: Download Now

අපි ජීවත්වන්නෝ -291 අහෝ කීරා! මම … මම හරිම බයයි!

Posted: 23 Sep 2011 06:21 AM PDT

අරීනා, ඇයට සමාජයේ කටයුතු වලින් ගැලවෙන්නට හැකි වූ දුර්ලභ සැන්දෑවක, ඉඳහිට දවසක දී කීරා හමුවන්නට ආවා ය. ගම්භීර වූ රැව්දෙන හඬකින් ඇය සිනා වූවා ය. කාමරය පුරා සිගරැට් අළු හැලුවා ය. අළුත් ම වඩාත් ම භයානක දේශපාලන කටකතා කියුවා ය. සුදු මේස ආවරණය මත ඔවුන් දන්නා හඳුනන අයගේ කාටූන් චිත්‍ර ඇන්දා ය. එහෙත් ලියෝ කඩයේ [...]

This posting includes an audio/video/photo media file: Download Now

චතූගේ Band කථා #01 – Music ජීවිතේ පටන් ගත්ත හැටි…

Posted: 23 Sep 2011 05:37 AM PDT

මහ ලොකුවට 'චතූගේ කථා' කියලා නම දාගත්තට මොකද... කථා නම්ලියන්න වුනේ දෙක තුනයි. රස කථා දෙක තුනකුයි, බ

This posting includes an audio/video/photo media file: Download Now

ජවිපෙ හා පරණ වම ,සභාග දේශපාලනයේ පාඩම් – JVP & the Old Left, Lessons of the Coalition Politics

Posted: 23 Sep 2011 04:58 AM PDT

1964 මැයි දිනය කොලඹ නගරය රතු පාටින් වැසී ගිය දිනයක් විය. සමසමාජ හා  කොමියුනිස්ට් පක්ෂ එකතු වී වමේ හ

හිත සොයන ආදරය ලැබිලත් නැති වෙනවා නම්

Posted: 23 Sep 2011 04:49 AM PDT

දිනක් හැන්දෑ යාමයක අපී සුපුරුදු පරිදී කතා කරමින් සිටියා මම දැන සිටියේ නැ ඒදා මගේ ජිවිතයට මේ තරම

This posting includes an audio/video/photo media file: Download Now

RATHU BOONDIYA | ඔබ තවමත් අපේ සහෝදරයාද?

Posted: 23 Sep 2011 04:46 AM PDT

සහෝදරයා වීදියේ සිටින විට ඔබ කීවේ විප්ලවය ගැනයි මුඩුක්කුවේ ගෙවල්වලට යන විට ඔබ කීවේ විමුක්තිය ගැ...

_____මොකද්ද මේ " බරියෝෂන් "…..??______

Posted: 23 Sep 2011 03:21 AM PDT

    ගිය අවුරුද්දේ ඒ කියන්නෙ 2010 අවුරුද්දෙදි උන්න හිටපු ගමන් දිල්ගෙ රැකියාව නැතුව ගියානෙ....අපි කාට

This posting includes an audio/video/photo media file: Download Now

ADAHAS BOONDIYA | දෙවන වසරටත් කවියේ ගෙල සින්දා – [ජගත් ඡේ එදිරිසිංහ]

Posted: 23 Sep 2011 02:46 AM PDT

මාතෘකාව අල්ලා ගත්තේ මේ දිනවල අන්තර්ජාලයේ සැරිසරණ කවියකිනි. කවිය ලියනු ලැබ ඇත්තේ පසුගිය දා පැවැ...

50. දුතිය සමය විමුත්ත සූත්‍රය

Posted: 23 Sep 2011 02:32 AM PDT

1. ´´මහණෙනි, මේ කරුණු පස ලෞකික වශයෙන් කෙළෙසුන්ගෙන් මිදුනු සිත් ඇති භික්‍ෂුහුගේ පිරිහීම පිණිස පවත...

සිoහගිරියේ ඔබ එදා,,,ගලේ සුමුදුම තැන් සොයා,,,

Posted: 23 Sep 2011 01:15 AM PDT

කසුප් නිරිඳුන් කළේ සිත්තම්,,,ගලේ මතුපිට රූ ළඳුන්,,,නෙලූ මල් ගෙන ලියෝ පන්සල් ගියේ රජුනට පින්දෙමින

This posting includes an audio/video/photo media file: Download Now

පොත් ප්‍රදර්සනේ බලන්න ගිය අපි.. 1

Posted: 23 Sep 2011 12:25 AM PDT

ට්‍රීං ට්‍රීං.. ට්‍රීං ට්‍රීං.. (ඇක්සුවලි ඒක මෙන්න මේක) මංතුමා - හලෝ!....(ඇද්දා) එහා පැත්තෙ එකා - නැගිට

SOOKIRI | බූන්දිය ගැන මාලතී කල්පනා ඇම්බ්‍රෝස්| සමබිම සමග – [මනෝරි කලුගම්පිටිය]

Posted: 22 Sep 2011 11:52 PM PDT

Boondi.Lk වෙබ් අඩවියට අවුරුදු තුනක් පිරීම නිමිත්තෙන් ‛මේ නිහඬ වෙරළට එන්න' කාව්‍ය සංග්‍රහය එළිදැක්ව

KAVI BOONDIYA | හෝඩි පොතේ කඳුළු – [චිරන්ත ජයසේන]

Posted: 22 Sep 2011 11:14 PM PDT

පුංචි ළපැටියෝ කවි ගී කියන අතු පතර බලි කුරුටු ඉරි අඳින මීරි පල වැල පිරුණ මේ පෙතට ඉගිල එන්නට වරම් න

ත්‍රී වීල් චක්කරේ

Posted: 22 Sep 2011 10:29 PM PDT

අවුරුදු 10 කට වඩා ත්‍රී වීල් වලම ගමන් ගිහින් මට නම් සෑහෙන්න අත්දැකීම් තියෙනවා.  ඒව ඔක්කොම ලියන්

Rango (2011) | වැඩ කාරයා…[සිංහල උපසිරැසි සමඟ]

Posted: 22 Sep 2011 07:30 PM PDT

ඔන්න අපේ බයිස්කෝප් පිටුවට මගෙන් එවන පලවෙනි ෆිල්මි එක. මම බලල තියෙන ඇනිමේෂන් කොමඩි වලින් හොඳ එකක

ලංකාව තියෙන්නේ අග්නිදිග ආසියාවේ – අස්වර්

Posted: 22 Sep 2011 12:02 PM PDT

කොළඹ සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් සම්බන්ධයෙන් ජනාධිපතිතුමාට හා ආරක්ෂක ලේකම්තුමාට ස්තූතිය පළ ක...

This posting includes an audio/video/photo media file: Download Now

මර්වින්ගේ සංශෝධිත සත්ව ඝාතන කතාව

Posted: 22 Sep 2011 11:36 AM PDT

පසුගිය සතියේ හලාවත මුන්නේශ්වරම් කෝවිලේ සිදු වූ බිලි පුජාව සිදු වන ස්ථානයට ගොස් එහි ඇති සතුන් ම

This posting includes an audio/video/photo media file: Download Now

අධ්‍යාපන ඇමතිට වැඳීම ප්‍රතික්ෂේපකල පහ වසර සිසුවා

Posted: 22 Sep 2011 10:54 AM PDT

අධ්‍යාපාන ඇමැති බන්දුල ගුණවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් යාපනය පුස්තකාලයේ පසුගිය 20 වනදා පැවැත

This posting includes an audio/video/photo media file: Download Now