Monday, August 15, 2011

සිංහල බ්ලොග් කියවනය

සිංහල බ්ලොග් කියවනය

Link to සිංහල බ්ලොග් කියවනය | Sinhala Blog Reader

චමිල අල්විස්, චානක වත්තේගම, සෝඩාගුණේ කළු සුද්දෝ බටහිරයාට පුක දෙයි.

Posted: 15 Aug 2011 04:32 AM PDT

චමිල අල්විස්, චානක වත්තේගම, සෝඩාගුණේ කළු සුද්දෝ බටහිරයාට පුක දෙයි.

This posting includes an audio/video/photo media file: Download Now

පිරවුම්හල් වලින් ඉන්ධන ලබා දීමේදී බිල් අනිවාර්යයි..

Posted: 15 Aug 2011 03:57 AM PDT

රට පුරා පිහිටි සියළුම ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කිරීමේ දී පාරිභෝගියකයන් වෙත අනිවාර්යයෙන්ම බිල්පත් නිකුත් කිරීමට කටයුතු කරන ලෙස ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශය විසින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දන්වා ඇති බව අප වෙත වාර්තා වේ. ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ඉන්ධන නිකුත් කිරීමේ දී බිල්පතක් අනිවාර්යයෙන්ම නිකුත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස  ලංකා ඛනිජ [...]

Test post

Posted: 15 Aug 2011 03:47 AM PDT

hhhaaaaaa

එජාප නායකත්වය වෙනස් කළ යුතු නෑ - පළාත් සභා විපක්ෂ නායකවරු

Posted: 15 Aug 2011 03:45 AM PDT

පක්ෂයේ නායකත්වය වෙනස්කළ යුතු නැති බවත්,එය කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ශක්තිමත් කරනු ලැබූ තීරණයක් බවත් එ.ජා.ප පළාත් සභා විපක්ෂ නායකවරු අද (15) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් කියා සිටියහ.එහිදී අදහස් දැක්වූ නැගෙනහිර පළාත් සභා විපක්ෂ නායක දයා ගමගේ කියා සිටියේ චෝදනා කරන තරමටම විපක්ෂයේ ඡන්ද පදනම බිඳ වැටී නොමැති බවයි. මැතිවරණ පරාජය වීමේදී පක්ෂ නායකත්වයට [...]

මඩු මංගල්‍ය අදයි….

Posted: 15 Aug 2011 03:15 AM PDT

කතෝලික බැතිමතුන්ගේ ගෞරවයට පාත‍්‍ර වූ මඩු මංගල්‍ය අද පැවැත්වෙයි. පෙරවරුවේ එය පැවැත්වෙන්නේ අගර

මැ‍. කෝ අද සහකාර මැ.කෝ වරුන් හමු වෙයි….

Posted: 15 Aug 2011 03:15 AM PDT

ඉදිරි පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා මැතිවරණ කොමසාරිස්වරයා සහකාර...

සුඛෝපභෝගී මෝටර් රථ පැරණි චැසි අංක සමග…..

Posted: 15 Aug 2011 03:15 AM PDT

පැරණි වාහනවල චැසි අංක යොදා ගනිමින් සකස් කරන සුඛෝපභෝගී මෝටර් රථ අලෙවි කිරීමේ ජාවාරමක් පිලිබඳ පා...

පෙම්වතී

Posted: 15 Aug 2011 03:10 AM PDT

උ\පෙ මගේ පෙම්වතීඅපි බැන්දා නේදදෙපාරක්පළවෙනි පාරහරි නොගියත්දෙවෙනි වතාවනංහරි සාර්ථක කසාදෙඒත්

This posting includes an audio/video/photo media file: Download Now

Internet ලව්

Posted: 15 Aug 2011 01:58 AM PDT

fb එකෙන් පිංතූරෙ දැකලාඒ රූපේ නුඹගේම කරගන්න හිතිලාආදෙරෙයි ආදරෙයි ආදරෙයි කියලාskype වලින් මට නුඹ හාද...

ග්‍රැටිවිටියටත් විදින්න හදපු ආණ්ඩුව ජීවන අංකයටත් විදින්න සැරසේ – අන්තර් සමාගම් සේවක සංගමය

Posted: 15 Aug 2011 01:52 AM PDT

පසුගියදා ග්‍රැටිවිටියත් කප්පාදු කිරීමට උත්සාහ කළ රජය මේ වන විට ජීවන අංකයත් අඩු කිරීමට උත්සාහ කරන බව අද (15) කොළඹ නිපෝන් හෝටලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වූ අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ කියා සිටියේය. ඔවුන් 180 ලෙස ගැසට් කර ඇති ජීවන අංකය 280 දක්වා වැඩි කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන අතර ඒ සම්බන්ධව මෙම [...]

සතියේ හොඳම කාටුන් (08/08-08/15)

Posted: 15 Aug 2011 01:12 AM PDT

This posting includes an audio/video/photo media file: Download Now

මිණි අපි දෙන්නගේ නේ…………

Posted: 15 Aug 2011 01:11 AM PDT

ජාඩියට මූඩියවගේමයරණ්ඩුවද සෙල්ලමදඑකටයඉන්නෙ කෝම මේමාකෙක්කත් කොක්කසේමාකැපූ පළුව සේ මානොනැවති ...

This posting includes an audio/video/photo media file: Download Now

බළන්ගොඩ නගර සභා මහජන පුස්තකාල මගින් නොමිලේ පවත්වන ඉංග්‍රීසි පාඨමාලාව

Posted: 15 Aug 2011 12:25 AM PDT

බළන්ගොඩ නගර සභා මහජන පුස්තකාලය මගින් නො‍මිලේ පවත්වනු ලබන ඉංග්‍රීසි පාඨමාලාව දැන් ඉතා සාර්

8. අසෙඛසීල සූත්‍රය

Posted: 15 Aug 2011 12:24 AM PDT

1. ´´එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවර ඝෝසිතාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි ආයුෂ්මත් ...

උදයන් පුවත් කර්තෘට පහර දීමට එරෙහිව හෙට යාපනයේ උද්ඝෝෂණයක්..

Posted: 15 Aug 2011 12:11 AM PDT

යාපනයේ උදයන් පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ ඥානසුන්දරම් කුගනාදන්ට පහරදීමට විරෝධය පළකිරීම සඳහා හෙට (16) යාපනය නගරයේදී මාධ්‍ය ආයතන 06ක සහභාගීත්වයෙන් උද්ඝෝෂණයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව අප වෙත වාර්තා වේ. මෙම උද්ඝෝෂණය සඳහා උතුරේ මාධ්‍යවේදීන් සහ සිවිල් සංවිධාන කිහිපයක්ද එක්කර ගැනීමට උද්ඝෝෂකයෝ කටයුතු යොදා ඇත. එමෙන්ම මෙම ප්‍රහාරයට සහ පසුගිය කාල සීමාව තුළ මාධ්‍යවේදීන්ට සිදුවූ පහරදීම්වලට [...]

KAVI BOONDIYA | වෙස් නැටුම් – [සුසන්ත මූණමල්පේ]

Posted: 14 Aug 2011 11:57 PM PDT

ඔමරි මුදු සංකර සිනා වපුරන තොදොල් බස් මිහිරිව අමුණන නිළියනි නිරූපිකාවනි වසඟකාරීය තොපේ උවනත් පෙ...

බළන්ගොඩ නගර සභා මහජන පුස්තකාල පාඨක සමාජ රැස්වීම්

Posted: 14 Aug 2011 11:26 PM PDT

බළන්ගොඩ නගර සභා මහජන පුස්තකාලයේ පාඨක සමාජය පසුගියදා මහජන පුස්තකාලයීය රැස්වීම් ශාලාවේදී රැස...

අලංකාර පර්සිඩ්ස්….

Posted: 14 Aug 2011 11:06 PM PDT

"පර්සිඩ්ස් උල්කා වර්ශාව" තාරකාවිද්‍යා ලෝලියෙක්ට වසරේ දකින්නට හැකි අලංකාරම උල්කා වර්ශා අතරින්

අලංකාර පර්සිඩ්ස්….

Posted: 14 Aug 2011 11:06 PM PDT

"පර්සිඩ්ස් උල්කා වර්ශාව" තාරකාවිද්‍යා ලෝලියෙක්ට වසරේ දකින්නට හැකි අලංකාරම උල්කා වර්ශා අතරින්

මැතිවරණ කොමසාරිස් හා දිස්ත්‍රික් මැතිවණ කොමසාරිස්වරු අතර හමුවක්..

Posted: 14 Aug 2011 11:02 PM PDT

ලබන 18වනදා සිට නාම යෝජනා කැදවීමට සූදානමින් සිටින පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද(15) මැතිවරණ කොමසාරිස්වරයා සහ දිස්ත්‍රික් මැතිවරණ කොමසාරිස්වරු අතර පැවැත්වීමට නියමිතව ඇත. මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කරන්නේ එම සාකච්ඡාවේදී නාම යෝජනා කැදවීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ලබන බවයි. පළාත් පාලන ආයතන 23ක මැතිවරණය වෙනුවෙන් අගෝස්තු 18වනදා සිට 25වනදා දක්වා අදාළ ආයතන [...]

හැම ගහම හැදෙනකොට දෙපෙත්තෙන් දැනෙනවද…??

Posted: 14 Aug 2011 11:00 PM PDT

හැක් හැක්... මේක මේ නිකන් ඉන්න බැරුවට හිතුන දෙයක්...පඩ ගැන ප්‍රස්තාව පිරුළු ලොට් එක් කිව්වට මොකො ම

දිනෙක හිරු බැස යන වෙලාවක – වික්ටර් රත්නායක

Posted: 14 Aug 2011 10:02 PM PDT

This posting includes an audio/video/photo media file: Download Now

මතකද මම දුන්නු E Book එක?

Posted: 14 Aug 2011 09:33 PM PDT

"ඔබගේ වෙබ් අඩවියේ TRAFFIC වැඩිකරගන්නේ කෙසේද?" කියල E Book එකක මම ඔබට දුන්න මතකද? මම අද නිකමට ගිහිල්ල බැලුව M...

This posting includes an audio/video/photo media file: Download Now

කුවේණියගේ ලතෝනිය ඇසෙන මානයේ සිට…

Posted: 14 Aug 2011 09:20 PM PDT

kuweni thonigala tonigala inscriptions14

අපි නම් යන්නේ කල්පිටියේ ඉඳන්. ඔයගොල්ලෝ කොළඹ ඉඳන් එන නිසා පෑලියගොඩ - පුත්තලම පාරේ ඒ කියන්නේ A3 පාරේ ඇවිල්ල පාලවී වලින් (පුත්තලම - කුරුණෑගල ) පාරට වැටෙන්න ඕන. එතන තියෙන තුන් මං හන්දියෙන් වම් අත පැත්තට කිලෝමීටර් 8 ක් විතර යනකොට හම්බෙනවා කල්ලඩි කියන ග්‍රාමයේ තියෙන විශේෂ පිළිමයක්.

නාදුගල හාමිනේ හෙවත් මයෙ ආච්චි අම්මා !

Posted: 14 Aug 2011 08:45 PM PDT

අපේ ආච්චි හෙවත් ගමටම නාදුගල හාමිනේ වූ ඈ බොහෝ කලක් වාත අමාරුවෙන් පීඩා වින්දාය. ඈ ඇගේ අසනීපයට කසාය...

This posting includes an audio/video/photo media file: Download Now

මයික්‍රොසොෆ්ට් ආරක්ශාව අතින් ඉහලට….

Posted: 14 Aug 2011 08:20 PM PDT

ලොව ප්‍රධානතම ආරක්ශක මෘදුකාංග සමාගමක් වන කැස්පර්ස්කි ආයතනය මෑතකදී නිකුත් කල වාර්ථාවකට අනූව ම

This posting includes an audio/video/photo media file: Download Now

KAVI BOONDIYA | තීරණය – [උදය ආර්. තෙන්නකෝන්]

Posted: 14 Aug 2011 08:16 PM PDT

මධ්‍යම රාත්‍රිය අවදියෙන් කිසිදින මෙතරම් හඬින් නෑසුන තත්පර කටුව බිත්තිය මත මා හා සටනක... අතීතය හ

ඝණාත්මක චින්තනය

Posted: 14 Aug 2011 08:00 PM PDT

සමන් බදාද වෙනකල් හිටියෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාලෙට යන්න. උදේම උවමනා ලියකියවිලි ටිකත් අරන් පිට

෴ ඇනුනා යකෝ.. උඹේ…*$#&!$%$ ෴

Posted: 14 Aug 2011 07:56 PM PDT

ඌයි....*#@&*%#$*ඇයි මොකද වුනේ මචං.....ඇනුනා ඇහේ බං....රිදෙනවා යකෝ....අප්පා රතු වෙලා කඳුළුත් එනවා නේද.....ඔව් යක

This posting includes an audio/video/photo media file: Download Now

යාපනය ගැන මැසිවිල්ල | Whines about Jaffna

Posted: 14 Aug 2011 07:37 PM PDT

යාපනයේ මන්ත්‍රී සංඛ්‍යාව අඩු කිරීම ගැන අපේ එක්තරා බ්ලොග් කරුවෙක් ටික දිනකට පෙර ඤං ඤං ගෑමක් සිදු කලේය. මනෝජ් අබයදීර විසින් රචිත මේ ලිපිය ඔවුන්ට නිසි පිලිතුරු සපයනු ඇත. යාපනය දිස්‌ත්‍රික්‌කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර සංඛ්‍යාව අඩුවීම පිළිබඳව ගොඩනැඟී ඇති සංවාදය, නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධ කාරණාවකට වඩා දෙමළ වර්ගවාදය තමන්ගේ ඉල්ලීම් දිනාගන්නා ආකාරය පිළිබඳව මනා චිත්‍රයක්‌ ඇඳ [...]

”සිරස එන්ටර්ප්‍රයිසස් ” ලා චැපල් හන්දිය …

Posted: 14 Aug 2011 07:03 PM PDT

වැඩි අනන් මනං නැතුව ඔන්න කෙලින්ම කතාවට . පැරිසියේදී කෑම බීම නම් ටිකක් මිල අධිකයි. ඒත් අපිට නම් ඒක ...

This posting includes an audio/video/photo media file: Download Now

දිග……… නිවාඩුවට පස්සේ හා චීච‍ගෙන් තවත් ළමා වැඩක්…………..

Posted: 14 Aug 2011 06:58 PM PDT

ආ ළමාමාමාමායි.......... ‍කෝ බලන්න අද හැ‍මෝම ආවද........ දිග......... නිවාඩුවකට පස්සේ තමා හා චීච‍ගෙන් ලිපියක් ලි

This posting includes an audio/video/photo media file: Download Now

ග්‍රීස් යකා මෑනුවල්.

Posted: 14 Aug 2011 06:57 PM PDT

ග්‍රීසි යකා යනු අතිශයින්ම දරුනු මානසික රෝගයකි.මෙහිදී රෝගියාගේ දරුනුම රෝගී තත්වය නම් තම සිතේ ම

ෆයර් ෆොක්ස් 6 හි නිල මුදා හැරීමට දින දෙකකට පෙර එය ලබා ගැනීම සදහා ……..

Posted: 14 Aug 2011 05:40 PM PDT

ෆයර් ෆොක්ස් 6 හි නිල මුදා හැරීමට දින දෙකකට පෙර එය ලබා ගැනීම සදහා පහත ලිපිනය ඔස්සේ පිවිසෙන්න.ftp://ftp.mozi...

This posting includes an audio/video/photo media file: Download Now

පේව් මන්ට් එකේ සිට සැබෑ කරගත් සිහිනය…

Posted: 14 Aug 2011 05:33 PM PDT

පුංචි කාලේ ඉඳන් හිතේ තිබ්බ ආසාවක් ගිය පෝය දවසේ තෘප්තිමත් කරගත්තා. මේකත් ඇන්ටි ගර්ල්ස් කතාවක්&#8230...

නැවත දැනුම් දෙන තුරු කඩේ වසා ඇත – Shop closed until further notice!

Posted: 14 Aug 2011 05:30 PM PDT

කතන්දර බ්ලොග් එක නැවත දැනුම් දෙනතුරු වසා දමමි. පසුගිය අවුරුදු දෙකයි මාසය තුල මට අනුග්‍රහය දැක

This posting includes an audio/video/photo media file: Download Now

ජූලි මාසයතුල "සර්ච් එන්ජින් සොයා බැලීම්"

Posted: 14 Aug 2011 05:21 PM PDT

ගතවගිය ජූලි මාසයතුල අන්තර්ජාලය තුල සිදුවූ සියලු  "සර්ච් එන්ජින් සොයා බැලීම්" ගැන සලකා බලන කල 66% ...

This posting includes an audio/video/photo media file: Download Now

ඉස්කෝලෙ කාලේ.

Posted: 14 Aug 2011 05:04 PM PDT

මගේ නම් ජීවිතේ හොඳම කාලෙ තමයි ඉස්කෝලෙ ගිය දවස්.... ඒ වගේම මෙතන ඉන්න 99% කටමත් එහෙමයි කියල මම දන්නවා. ඒ...

This posting includes an audio/video/photo media file: Download Now

සමන් පිච්ච මල්වැල ගෙමිදුලේ

Posted: 14 Aug 2011 01:41 PM PDT

සමන් පිච්ච මල්වැල ගෙමිදුලේවැට අද්දරලක ලෑස්තිවෙලා වසන්තයට දම්පාට පොහොට්ටු පුරාම ගවසාග...

ජීවිතේදි සමහරු

Posted: 14 Aug 2011 01:36 PM PDT

ජීවිතේට... එකතු වෙන සමහරු විවිධාකාරයි, විෂමාකාරයි, වෙලාවකට ගුප්තයි, ඒ වගේම බලාපොරොත්තු වෙන්නේ වි...

එන්ඩෝ… සත්තු බලන්න එන්ඩෝ……

Posted: 14 Aug 2011 01:30 PM PDT

නදුන් උයනේ සැරිසරන කුරුල්ලො - කිරිල්ලියො ඔක්කොම දන්නවනේ මම දැන් ගොඩක්ම ලියන්නේ චාරිකා සටහන් කි...

This posting includes an audio/video/photo media file: Download Now

ග්‍රීස් යකුන් ගැන මිථ්‍යාව සහ ඇත්ත

Posted: 14 Aug 2011 12:08 PM PDT

මේ දිනවල ලංකාව පුර පැතිරී ඇති නවතම භිෂණය වන්නේ ග්‍රීස් යකුන්ය.ග්‍රීස් යකුන්ට එරෙහිව ගම්මුන් ක

This posting includes an audio/video/photo media file: Download Now

තව දින 84 කින් ලෝක ජනගහණය බිලියන 7 යි

Posted: 14 Aug 2011 11:59 AM PDT

ලෝකයේ ජනගහණය දිනකට දෙලක්‌ෂ හැටදහසකින් ද සතියකට මිලියන 1 .8 කින් දවසරකට මිලියන 93 කින් ද මේ වන විට වර...

රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලට මවුකිරි දීම් මධ්‍යස්‌ථානයක්‌ පිහිටුවීමට උපදෙස්‌ දීමේ අදහසක්‌

Posted: 14 Aug 2011 11:55 AM PDT

අමල් උඩවත්ත - විදුසර"රටක්‌ සංවර්ධනය කරා යැමේ දී රටේ ජනතාව කායික මෙන්ම මානසික වත් නිරෝගී වීම අත්

Miss Sri Lanka 2011 Behind the Scenes

Posted: 14 Aug 2011 10:34 AM PDT

Miss Sri Lanka 2011 ...

This posting includes an audio/video/photo media file: Download Now

තටු ඇවිත්..

Posted: 14 Aug 2011 09:47 AM PDT

පුංචි කුරුළු පැටියෙක් පොඩි කාලේ ඉඳන් හදා වඩා ගන්න කුරුළු අම්මලා මොන තරම් වෙහෙසක් මහන්සියක් ගන්නවද.. ඒ වගේම තමා තාත්තලත්.. ඉතිං එහෙම ආදරෙන් බලාගත්ත පුංචි කුරුළු පැටිය‍ට තටු දෙකක් ඇවිත් නම්.. ඒ කුරුළු අම්මටයි තාත්තටයි ඒ තරම් සතුටක් නැතුවැති නේ..  අන්න ඒ වගේ සතුටු හිතෙන දෙයක් මේ සතියේ ගෙදර ගියාම මටත් දැනුනා.. ඒ තමයි අපේ කුරුළු පැටියගෙ තටු දෙකත් ඇවිත් නිසා.. පැටියෙක් කිවුවට මේකා පත සයිස් එකෙක්..

This posting includes an audio/video/photo media file: Download Now

පොලිස් ලොක්කා වෙත

Posted: 14 Aug 2011 08:38 AM PDT

"රාජකාරියේදී දක්වන දක්ෂතා සහ යහපත් කටයුතු වෙනුවෙන් පොලිස් නිලධාරින් වෙත ලබාදෙන ත්‍යාග සහ උසස

ස්ත්‍රී ජාතක චන්ද්‍රිකා – 3

Posted: 14 Aug 2011 08:12 AM PDT

මෙහි පලමු ලිපි දෙක      පලමු ලිපිය      දෙවන ලිපිය5) පාද නියපොතු ලක්‍ෂණ             * ස...

එල්ෆින්ස්ටන් රඟහල වෙන්කිරීම

Posted: 14 Aug 2011 07:32 AM PDT

විශාල කිරීම සදහා පින්තුරය මත කොටන්න  නාට්‍ය පුහුණු රංගාලෝකය රහිත-පස්වරු  (පස්වරුවේ වේලාවන

This posting includes an audio/video/photo media file: Download Now

සිහිනයක්…..

Posted: 14 Aug 2011 07:16 AM PDT

මේ අදුරු මැදියමේ කොහේදෝ සිට ගලන තෙතබරිත කොල පුසුඹ සැනින් මට අඬගසයි… වශී වී ඒ මඟට හනික ඉවකර සුවඳ ...

This posting includes an audio/video/photo media file: Download Now

බ්ලොග් එකේ පිංතූර වලට Mouse Over Fade Effect දාගමු.

Posted: 14 Aug 2011 06:04 AM PDT

අපේ බ්ලොග් එකේ දාල තියන පිංතූර ලගට මවුස් එක අරන් ගිහාම Fade Effect එකක් ලේසියෙන්ම දාගන්න විදිහ තමා මම...

This posting includes an audio/video/photo media file: Download Now

නවතම සිංහල චිත්‍රපටය (New Sinhala Movie-Gamani)

Posted: 14 Aug 2011 05:44 AM PDT

සිංහල සිනමා කතා පෙලට නව අරුතක් එක්කරමින් තවත් සිනමා නිර්මාණයක් තව දින කිහිපයකින් ඔබේ සිනමාහලට

20. දුතිය මරණසති සූත්‍රය

Posted: 14 Aug 2011 05:15 AM PDT

1. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ නාදිකගම්හි ගිඤ්ජකාවසථයෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් ව...

රන්ජන්ගේ Choices……

Posted: 14 Aug 2011 05:07 AM PDT

රන්ජන් රාමනායක යනු අප කාගේත් ආදරය දිනාගත් කලාකරුවෙකි.ඔහෙ මේ දිනවල වඩාත් කතා බහටද ලක්වන චරිතයකි...

This posting includes an audio/video/photo media file: Download Now

සති අන්තයේ කියන කතා (08/14)

Posted: 14 Aug 2011 04:01 AM PDT

සතියේ හොඳම කලා | සිනමා | ජායාරුප එකතුවන් පහතින් විශේෂ අශා බෝස්ලේ හා භාතිය සන්තුෂ් පවත් වූ ප්‍රසං

This posting includes an audio/video/photo media file: Download Now

..:: ෆුට් බෝල් හදන හැටි බලන්න adidas Factory යට යමු::..

Posted: 14 Aug 2011 04:01 AM PDT

කාලෙකින් බ්ලොග් එක පැත්තෙ ආවෙ.අද ඔයාලව එක්කන් යන්නේ ඔයාල ආස කරන ෆුට් බෝල් අදන හැටි පෙන්නන්න .බලන...

අනාගතයේදී අන්තර්ජාලය තම රූපවාහිනී යන්ත්‍රය හා සම්බන්ද සේවාවක් ලෙස……

Posted: 14 Aug 2011 03:02 AM PDT

2013 වන විට ටැබ්ලට් හා සමාන්තර පරිගනකමය උපකරන "පෞද්ගලික පරිගනකය" ඉක්මවා භාවිතයට පැමිනෙන බවයි වෙලද ...

This posting includes an audio/video/photo media file: Download Now

අහවලාගේ කතාව….

Posted: 14 Aug 2011 02:29 AM PDT

<!--[if gte mso 9]> <![endif]--><!--[if gte mso 9]> Normal 0 false false false EN-MY X-NONE SI-LK <![endif]--><!--[if gte mso 9]>

This posting includes an audio/video/photo media file: Download Now

මා අත් තටු බිඳලා

Posted: 14 Aug 2011 01:58 AM PDT

වැව වටේ පිපෙන ඇහැල මල් ගෙනල්ලා,,, සුවඳ ඉසලා,,සරසාලා,, මල් රටා අතර මා සිත සනසා,,, මේ විළසින් ඔබ ,,, ඒ සයන

This posting includes an audio/video/photo media file: Download Now

ගු ඇදිම රස්සාවක් කරගත් මිනිසුන්…..

Posted: 14 Aug 2011 01:10 AM PDT

උතුරනවාට කවු‍රැත් කැමතිය නමුත් මේ  ඉතිරිල්ලට කවු‍රැත් කැමතියන්නේ නැත..මොකද මේ ඉතිරිල්ල නිසා ...

This posting includes an audio/video/photo media file: Download Now

ADAHAS BOONDIYA | තව ඉතිං වෙන මොනවද? ලැප් එකයි, ඩොන්ගල් එකයි!!! – [ගෝරා]

Posted: 14 Aug 2011 12:47 AM PDT

අපේ බණ්ඩා මහත්තයා ගැන මටනම් ඇත්තේ කියාගත නොහැකි හැඟීමකි. ඒ කියාගත නොහැකිවූත්, හිත තු‍ළ තෙරපි තෙ

7. ආහුණෙය්‍ය සූත්‍රය

Posted: 14 Aug 2011 12:23 AM PDT

1. ´´එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවර ඝෝසිතාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි ආයුෂ්මත් ...

ෆයර් ෆොක්ස් හි හයවන සංස්කරනය

Posted: 13 Aug 2011 11:52 PM PDT

ෆයර් ෆොක්ස් හි හයවන සංස්කරනය එලබෙන සතියේ අගහරුවාදා එලිදැන්වෙන බවට කියවෙනවා. වේගවත් කාලසටහනකට

This posting includes an audio/video/photo media file: Download Now

අපේ දවසක් එනවාමයි!

Posted: 13 Aug 2011 11:05 PM PDT

a a a ඒ කාලේ මට මතකයි! in the government yard in marawila කොහේ කොහේ  ඉඳලද ආවේ? කොහෙද අපි යන්නේ? හොයන්නේ සතුටයි, ඒත් ලැබෙන්නේ දුකමයි ..well on the way! and then, maxi ayya bring another bottele of kassippu. එතනින් ප්‍රශ්න සේරම ඉවරයි!   No Woman ! No Cry! අපේ දවසක් එනවාමයි! අපේ දවසක්…එනවා..එනවාමයි…! a a [...]

අපට බය වෙන්න ග්‍රීස් යකෙකු හෝ දියව්!

Posted: 13 Aug 2011 11:03 PM PDT

මහාචාර්ය ඩැනියෙල් කැහ්නමන්
ග්‍රීස් යක්කු හැදෙන්නේ මෙසේ ය.



  • ග්‍රීස් යකුන් ගැන මාධය වාර්තා ඇසුරු කිරීම
  • තමන් හෝ පවුලේ අය එයට මුහුණ දුන්නොත් සිදු වන දේ ගැන දිගින් දිගට ම සිතීම
  • පොඩි දේකට බිය වී ඒ බිය පවුලේ අය සමග බෙදා ගැනීම
  • පවුලේ අය බිය අහල පහළ අය සමග ද බෙදා ගැනීම
  • පුංචි, පුංචි දේවල්වලට බිය වී එක්කෝ පසුව ඇත්ත තේරුම් ගැනීම, නැතිනම් ඇත්ත නො දැන ම සිටීම
  • ඇත්ත නො සොයා හෝ සඟවා හෝ එම සිද්ධි ගැන සෙසු අයට කීම
  • ග්‍රීස් යක්කු ගැන පැතිරෙන කටකතාවලට අභිරුචියෙන් සවන් දීම
  • තමන් ද බොහෝ විට නො දැන ම අතින් දමා එම කටකතා පැතිරවීම
  • මෙවැනි දේ බොරු බවට පොලිසිය හා වෙනත් අය කරන පැහැදිලි කිරීම්වලට එරෙහිව කටකතා පදනම් කරගෙන තර්ක කිරීම
  • මෙම සිද්ධි ගැන වාර්තා කරන ජනමාධ්‍යකරුවන් මෙසේ හැසිරෙන මිනිසුන් ම වීම
  • සිද්ධි සම්බන්ධව ගවේශනාත්මකව වාර්තා නො කිරීම



නිදසුනක් ලෙස, අද ලංකාදීප පුවත්පතේ පිටුවක් පුරා ග්‍රීස් යකුන් පිළිබඳව ප්‍රාදේශීය මාධ්‍යකරුවන් විසින් ලියා ඇති දේ කියවා බලන්න.


එහි මෙම ප්‍රශ්නවලට පිළිතුරු නැත.


හපුතලේ ව්ත්තකදී ග්‍රීස් යකුන් ය කියා පහර දී මරා දමන ලද මිනිසුන්ගේ ජීවිත තොරතුරු මොනවාද?


ඒ මිනිසුන් ගැන පවුල්වල අය හා අසල්වැසියන් කියන්නේ මොනවා ද? (එක් තරුණයකුගේ මවක පමණක් කියන දේ ඇය සිය දරුවන් වැරදි කළ බව කියන කොටස ඉස්මතු වන සේ ලංකාදීපයේ ලියා ඇත.)


ඒ මිනිසුන් කළ බව කියන ග්‍රීස් යක්ෂ වැඩ මොනවා ද?


ඒ ග්‍රීස් යක්ෂ වැඩවලින් බියපත් වූ මිනිසුන් කීදෙනෙක් ඉදිරිපත් වී විස්තර පවසනවා ද?


පොලිසිය ඒ අයගෙන් කටඋත්තර ගෙන තිබේ ද?  හරස් ප්‍රශ්න අසා තිබේ ද?


මිනිස්සු වැරදි කරති. අහුමුළුවල හැංගෙමින් කසිප්පු, ගංජා, මත් කුඩු ආදී ජාවාරම් හා සොරකම් ආදිය ද කරති. රෙදි වැල්වලින් රෙදි සොරකම් කිරීම, නාන තැන්වල බලා ඉඳීම ආදී දේ කරන අය ද සිටිති.


එසේ ම, තමන් දෙස යමකු බලා සිටියා යි කියන බොහෝ ගැහැනු ද මානසික වශයෙන් නිරෝගී අය නො වෙති. මෙවැනි බොහෝ අය තුළ කෙනෙකුට බලා රාගී හැඟීම් ඇති කර ගන්නට තරම් කාමුක පෙනුමක් ද නැත. ඔවුන්ගේ ඇත්ත ප්‍රශ්නය ඔවුන් කෙරෙහි කිසිවකුගේ අවධානය යොමු නො වීම වන්නට ද පුළුවන.


එසේ ම, මිනිසුන් ජනරාශි හෙවත් මොබ් බවට පත්වීම ද අවධානයට ලක් විය යුතු තත්වයකි.


වර්තමාන සමාජයේ මිනිස්සු දැඩි ලෙස ආත්මාර්ථකාමී, පවුල්වාදී හා සංවිධාන විරෝධී වී ඇත. එහෙත්, ඔවුහු හිටි හැටියේ දැඩි කෝපය පොදු හැඟීම බවට පත් කරගෙන ක්ෂණික ජනරාශි සාදා ගනිති. ඒවායේ නායකයන් බවට බොහෝ වි‍ට පත්වන්නේ දුරාචාරී පුද්ගලයෝ ය. එහෙත්, ඔවුහු ඒ මොහොතේ බොහෝ ජනයාගේ වීරයෝ බවට පත් වෙති. ජනරාශිය හසුරුවන්නෝ බවට ඔවුහු පත් වෙති. මෙම පිරිස් අතර සිටින ඇතැම් අශිෂ්ටන්ට සිය ම්ලේච්ඡ ආශාවන් සපුරා ගැනීමට මේවා අවස්ථා බවට පත් වේ. 


විශේෂයෙන් ම, ජනමාධ්‍ය හා පොලිසිය මෙහෙයවන පුද්ගලයන් බුද්ධිමතුන් නො වීම මෙම තත්වය පාලනය කිරීමෙහි ලා බරපතල ගැටලුවක් වී තිබේ.


වෘත්තික නො වන අන්දමින් කටයුතු කරන පොලිසිය හා ආරක්ෂක අංශ ද ඇතැම් අවස්ථාවලදී ජනරාශියක් හෙවත් මොබ් එකක් ලෙස කටයුතු කර තිබේ. 


ග්‍රීස් යකකු කරනු ලැබූ අසරණයෙක්
මෙහිදී බලපාන තවත් වැදගත් කාරණයක් තිබේ. එනම්, දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රභාකරන්ට බියෙන් සිටි සමාජය ප්‍රභාකරන්ගෙන් පසු කාටත් බිය වෙන්නට පුළුවන් යකෙකු සොයමින් සිටියි. මන්ද, බියක් නැතිව ජීවත් වන්නට ඔවුන්ට හුරුවක් නැත.


මෑතදී බ්‍රිතාන්‍යයේ ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා පීඩිත කළ ජනයාගේ නැගිටීමක් ලෙස හැඳින්වීමට ඇතැම් වාමාංශිකයෝ කැමති ය. ‍එහෙත්, එය ද මෙවැනි ම ජනරාශි ප්‍රචණ්ඩත්වයකි. ආයුධයක් අත ඇතිව සිටියේ යයි කියූ කළු ජාතිකයකු පොලිස් වෙඩි පහරින් මිය යාම හා ඉන් පසු එයට එරෙහිව පවත්වන ලද විරෝධතාවකට පොලිසිය වෙඩි තැබුවා ය යන කටකතාව පැතිරීම මෙම ප්‍රචණ්ඩ රැල්ලේ ආරම්භය විය.


ලංකාවේ ජනයා වැනි පීඩිත ජන කොටසක් වන බ්‍රිතාන්‍යයේ කළු ජනයා ද සිය අසහනය පිට කිරීමට මෙම අවස්ථාව උපයෝගී කර ගත් හ. ලංකාවේ වතුවල පීඩිතයෝ තමන් වැනි ම වූ පීඩිත, අසරණ මිනිසුන් පහර දී මරා දැමූ හ. බ්‍රිතාන්‍යයේ කළු මිනිස්සු කඩ සාප්පු මංකොල්ල කෑ හ. දෙගොල්ලෝ ම පොලිසිට පහර දුන් හ.


මේ ජනරාශි පිටුපස පැහැදිලි දේශපාලනයක් තිබේ. පසුගිය කාලය පුරාවට ම ලංකාවේ වාමාංශික, දක්ෂිණාංශික දේශපාලකයන් කළේ සබුද්ධික පුරවැසි සංවිධාන ගොඩනැඟීම නො ව, අදේශපාලනික, අඥාන ජන රාශි මෙහෙයවා ගනිමින් බල ඉලක්ක කරා ගමන් කිරීමයි.
ග්‍රීස් යකකු බවට පත් කර මරා දමන ලද අයකුගේ
දරු පවුලක්


ලෝක පරිමාණයෙන් ම වාමාංශික දේශපාලනය දිය වී යාම ද මෙම තත්වයට හේතු විය. සබුද්ධික පුරවැසි සංවිධානවලට වඩා ජනමාධ්‍ය මත ගොඩනැඟීම් කෙරෙහි විශ්වාසය තැබීමේ ආදීනව දැන් සමාජය භුක්ති විඳිමින් සිටියි.


ජනරාශි මත පදනම්ව දේශපාලනය කළ අය ජනරාශි අතින් ම කුණු බක්කියට තල්ලු වූ අවස්ථා පිළිබඳ බොහෝ නිදසුන් ලෝක ඉතිහාසයේ ඇත.


එහෙත්, මේ ඇතැම් ජනරාශි වීරයන් කරන්නේ ජනරාශිය දුවන අතට ම දිවීම නිසා උන්ට ගහන හෙණයක් නැත. උදාහරණ ලංකාවේ ඕනෑ තරම් තිබේ.


පහත පළ වන්නේ අප විසින් මීට කලකට ඉහතදී ලියන ලද ලිපියකින් උපුටා ගන්නා ලද කොටසකි. 


2002 වසරේ ආර්ථික විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය හිමි වූයේ ආර්ථික විද්‍යාව පිළිබඳ කිසිදු පාඨමාලාවක් නොහැදෑරූ ඊශ්‍රායල් ජාතික මනෝ විද්‍යාඥයකු වන කැලිෆෝනියාවේ ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ ගෞරව සහිතව විශ්‍රාම ලත් මහාචාර්ය ඩැනියල් කැහ්නමන්ටයි. ඒ ඔහු ඉදිරිපත් කළ 'ඉදිරි දර්ශන න්‍යාය' (prospect theory) වෙනුවෙනි. 'හැසිරීම පිළිබඳ අර්ථ ශාස්ත්‍රය' නම් නව ශික්ෂාවක මතු වීම ද සලකුණු කරන 1979දී පමණ කැහ්නමන් හා ඇමොස් ත්වර්ස්කි විසින් සංවර්ධනය කරන ලද මෙම නව න්‍යාය 'අපේක්ෂිත උයෝජ්‍යතා න්‍යායට' (expected utility theory) මනෝවිද්‍යාත්මක විකල්පයක් ලෙස සැලකිණි. අනතුරක් සහිත විකල්පයන් අතරින් එකක් පිළිබඳ තීරණයක් ගැනීමට තිබෙන මුල්‍ය තීරණ වැනි අවස්ථාවලදී මිනිසුන් තෝරාගැනීම කරන ආකාරය මෙම න්‍යාය මගින් විස්තර කෙරෙයි. ආනුභූතික සාක්ෂිවලින් පටන් ගෙන මෙම න්‍යාය විසින් පුද්ගලයන් විසින් විය හැකි හානි හා වාසි තක්සේරු කරනු ලබන ආකාරය විස්තර කරයි.


මෙම තීරණගැනීමේ ක්‍රියාවලිය සංස්කරණය හා ඇගයීම යන අදියර දෙකකින් යුක්ත බව න්‍යායෙන් පැවසෙයි. සංස්කරණයේදී තීරණයේ ප්‍රතිඵල ඇණවුම් කරනු ලබන්නේ යම් ආකාරයක අත්දැකීම් පදනම් කර ගත් විවරණයකින් පසුවයි. විශේෂයෙන්ම, මූලිකව වෙන් කර හඳුනාගත හැකි ප්‍රතිඵල තීරණය කරන අතර එය මතක තබාගෙන පහළ ප්‍රතිඵල හානි ලෙසද, ඉහළ ප්‍රතිඵල වාසි ලෙස ද සලකයි. මිනිසුන් හැසිරෙන්නේ අත්වියහැකි ප්‍රතිඵල හා එයින් ලැබිය හැකි දේ පදනම් කරගෙන වටිනාකමක් හෙවත්උපයෝගිතාවක් ගණනය කරන අයුරින් බවද, අනතුරුව ඔවුන් ඉහළ උපයෝගිතාවක් ඇති විකල්පය තෝරන බවද න්‍යායෙන් පැවසෙයි. පිළිගත් ආර්ථික තාර්කිකත්වය ඔස්සේ තේරුම් ගැනීමට බැරි අවස්ථා පැහැදිලි කිරීමට ආර්ථික විද්‍යාවේදී මෙම න්‍යාය උපකාරී වේ. වාසි, අවාසි සූදුවකදී සිදු විය හැකි ආකාරයෙන් පවතින විට, එම සූදුවෙන් වාසියක් විය හැකිද, පාඩුවක් විය හැකිද යන්න හා ඒ හා සම්බන්ධ වන වටිනාකමේ ප්‍රමාණය අනුව මිනිසුන් අනතුරු දරන්නේද ඒවා ප්‍රතික්ෂේප කරන්නේද යන්න තීරණය වන බව න්‍යායෙන් කියැවේ.


ආර්ථික විද්‍යාව, වානිජ්‍යය, කොටස් වෙළඳපළ වැනි කාරණා පිළිබඳ හොඳින් දන්නා අය පවා සක්විතිලා, දඬුවම් මුදලාලිලා හා කොතලාවලලාගේ ගැටවලට හසු වන්නේ ඇයිද වැනි කරුණු පැහැදිලි කරගැනීම සඳහා මෙම න්‍යාය මහෝපකාරී වෙයි.


'ඉදිරි දර්ශන න්‍යාය' පිළිබඳ මෙම සංකීර්ණ කරුණු කීපය ඉදිරිපත් කළේ වත්මන් සමාජයේ දක්නට ලැබෙන වැදගත් සංසිද්ධියක් කෙරෙහි අවධානය යොමු කිරීමටයි. ඒ වනාහි භීතියයි. මිනිසා නිරතුරුවම භීතියෙන් පෙළෙයි. විශේෂයෙන්ම වර්තමාන සමාජයේ බහුතරයක් මිනිස්සු විවිධ භීතිකාවන්ගෙන් පෙළෙති. හමේ පාට කළු වීමට බිය, කෙට්ටු වීමට හෝ තරබාරු වීමට බිය, කොණ්ඩය ඉදෙනවාට බිය, විභාග අසමත් වනවාට බිය, රැකියාවෙන් දොට්ට වැටේ යයි බිය, බස්වල බෝම්බ පිපිරෙතැයි බිය, අනාගතයේදී තම ජාතියට වඩා සෙසු ජාතීන් බලවත් වේ යයි බිය, ප්‍රභාකරන්ට වඩා දරුණු ත්‍රස්ත නායකයකු බිහි වෙතැයි බිය, බටහිර කුමන්ත්‍රණවලට බිය, ඉන්දියාව ලංකාව අල්ලා ගනිතැයි බිය, ලෝක විනාශයක් සිදු වෙතැයි බිය ආදී වශයෙන් මෙබඳු භීතිකාවන්ගේ අසම්පූර්ණ ලැයිස්තුවක් සාදාගත හැකිය. භීතියෙන් පෙළෙන මිනිසාට තාර්කික මිනිසා කරන අයුරින් මැදහත් සිතකින් යුතුව, තමන්ට ලබාගත හැකි සියළුම තොරතුරු භාවිතා කර හොඳ නරක මැනවින් කිරා බලා නිගමන වලට එලඹීමට නොහැකිය. මිනිසා තාර්කික ලෙස හැසිරෙන්නේය යන පදනමින් අර්ථ ශාස්ත්‍රඥයින් ගොඩනැඟූ න්‍යායන් සියල්ලේම පදනම බියෙන් පෙළෙන අතාර්කික මිනිසා ඉදිරියේ බිඳ වැටිණි. හැසිරීම පිළිබඳ අර්ථ ශාස්ත්‍රය පැන නඟින්නේ මෙකී බියෙන් පෙළෙන අතාර්කික මිනිසා තීරණ ගන්නා ආකාරය විග්‍රහ කිරීමටයි.


වෙළෙන්දන්, දේශපාලකයන්, ධර්ම ප්‍රචාරකයන්, වාමාංශිකයන්, සමාජ ක්‍රියාධරයන් වැනි බොහෝ අය මිනිසුන් අතර භීතිකාවන් නිර්මානය කරන අතර, ඒවා තම අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා උපයෝගී කර ගනිති. ඒ සමගම ජාතිවාදය, ආගම්වාදය, කුලවාදය වැනි මානසික නිර්වින්දක මිනිසුන් අතර බෙදා දෙති. ඒවායින් තාර්කික මිනිසා නිද්‍රාවට පත් කර, බියපත් ආවේගශීලී මිනිසුන් බලමුළුගැන්වීම සඳහා සංවිධාන ගොඩනඟති. ලංකාවේ සමාජයට භීතිය විකිණූ ප්‍රධානම බලවේග දෙක වන්නේ සිංහල හා දෙමළ ජාතික අන්තවාදීහුය. මේ දෙපැත්තම අනෙක් ප්‍රජාවේ සියල්ලන් තම සතුරන් ලෙස සැලකීමට සමාජය පෙළඹවීය. සිංහලයන් කිසි දිනෙක තම දේශපාලන ප්‍රශ්නවලට විසඳුම් ලබා නොදෙනු ඇතිය යන කරුණ දෙමළ ජාතිවාදීන් විසින්ද, දෙමළ ජනයාට සුළු හෝ අවස්ථාවක් දුන්නොත් ඔවුන් රටෙන් පංගුවක් වෙන් කර ගනු ඇතැයි යන බිය සිංහල ජාතිවාදීන් විසින් ද අඛණ්ඩව පෝෂණය කරමින් තිබේ. මෙම දේශපාලන අදහස් ප්‍රචාරණ පද්ධති විසින් සමස්ත සමාජයේම අධ්‍යාපන, සන්නිවේදන ආදී ව්‍යූහයන් ගිල ගනු ලැබූ අතර එහි ප්‍රතිඵලය වන්නේ ජාතික අගතීන්ගෙන් තොරව තාර්කිකව සිතිය හැකි සමාජයන් වෙනුවට බියෙන් මුසපත්ව ආවේගශීලීව හැසිරෙන සමාජයන් මේ රට තුළ බිහි වීමයි. මෙම සමාජයන්ගේ ඇතැම් නායකයෝ පවා තමන් හසු වී සිටින විෂම චක්‍රය පිළිබඳ හාංකවිසියක් ‍නොදැන අවංකව ආවේගශීලීව හැසිරෙති. එහෙත් ඇතැමෙක් මේ සියල්ල කරන්නේ හොඳින් දැනුවත්ව, හිතා බලා සැලසුම් සහගතවයි. භීතියෙන් පැවැත්ම සාදාගත් අයට භීතිය නැති වීම දරාගත නොහැකිය. ඔවුහු නිර්මානශීලී අයුරින් භීතිය ප්‍රතිනිර්මානය කර පවත්වාගෙන යති.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

This posting includes an audio/video/photo media file: Download Now

ඵලදායිතාවය ඉහල නංවා ගැනීමට උපක්රමයක්

Posted: 13 Aug 2011 10:55 PM PDT

ඵලදායිතාවය කියන එක අද ගොඩක් දෙනෙක් භාවිත කරන දෙයක්. ඒකේ තේරුම ගොඩක් දෙනෙක් දන්නේ නැති වුනාට එය අ...

This posting includes an audio/video/photo media file: Download Now

එංගලන්තයෙන් ඉන්දියාවට දැවැන්ත පහරක්……

Posted: 13 Aug 2011 10:08 PM PDT

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ එංගලන්තය අතර පැවති 3වන ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 242කින් ජය ගැනීමට එ

මෙන්න Life සඟරාවේ පින්තූර වල ඉතිරි පින්තුර – 4

Posted: 13 Aug 2011 07:29 PM PDT

මේ පින්තූර කිහිපය තමයි මෙතෙක් ඔබට පෙන්වන ලද Life සඟරාවේ පසුපිටේ පලවූ කළුසුදු ඡායාරූප සමූහයෙන් ඉත...

This posting includes an audio/video/photo media file: Download Now

ගමට දිවියෙක් ඇවිත්

Posted: 13 Aug 2011 06:30 PM PDT

සි‍යඹලාපේ ඒ කියන්නේ අපේ ගමේ මිනිස්සුන්ව ත්‍රාසයෙන් භීතියෙන් මුසපත් කරපු සිද්ධියක් ගැනයි ඔයාල...

This posting includes an audio/video/photo media file: Download Now