Thursday, November 17, 2011

සිංහල බ්ලොග් කියවනය

සිංහල බ්ලොග් කියවනය

Link to සිංහල බ්ලොග් කියවනය | Sinhala Blog Reader

අවසාන කොටස :)

Posted: 17 Nov 2011 05:06 AM PST

ඊට පස්සේ කොච්චර දේවල් වුණාද? අපේ ගෙදර මීමැසි ගුලක් වගේ කලබල වෙලා. පුංචම්මයි, හර්ෂි අක්කයි ආවේ දව...

This posting includes an audio/video/photo media file: Download Now

නෙතූගෙන්…

Posted: 17 Nov 2011 04:41 AM PST

ඔන්න මම පොරොන්දු වුණ වෙලාවටත් කලින් මේක දානවා....සමහරවිට මේ ඔයාලා බලාපොරොත්තු වුණ තරම් ලස්සන අවස...

කරීනා සහ සයිෆ් විවාහය 2012 දී

Posted: 17 Nov 2011 04:40 AM PST

සුපිරි බොලිවුඩ් නලු නිලි දෙපලක් වන කරීනා කපූර් සහ සයිෆ් අලී ඛාන් අතර විවාහය 2012 දී සිදුකිරීමට තීර...

ආදරයක මහිම

Posted: 17 Nov 2011 04:25 AM PST

මලින් මලට පිරි ඉතිරුණමතක මාවතේසෙනෙහෙ සුවඳ මං විඳිනවතාමත් රහසේතුරුළු වෙලා බදාන උන්තුරුලිය ගොම...

සිළුණි දුවට . . .

Posted: 17 Nov 2011 04:18 AM PST

නේක මල් පිපුණිබරින් තුරු හිස් නැමුණිවිහඟ ගී ගැයුණිනිසා දියණිය සිළුණිසතුට රජවන්ටයිදුක,ඳුරු පහ...

This posting includes an audio/video/photo media file: Download Now

ඉන්පසු සිදූයේ කුමක්ද?

Posted: 17 Nov 2011 03:29 AM PST

වේලාව රෑ එකොලහයි තිහයි...රාත්‍රී බසයකි...එතෙක් පිටුපස ආසනයේ සිටි ගැහැනු ලමෝ දෙදෙනකු මා සිටි අසුන

වසා මගේ නෙතුකැන්- නුඹ හිඳී වළාකුල මෙන්

Posted: 17 Nov 2011 03:28 AM PST

ජීවිතය කියන වන්දනා ගමනට තනියම සහභාගීවෙලා තනියම පාද යාත්‍රා කිරීම කොතරම් හුදෙකලා සිතුවිල්ලක්...

This posting includes an audio/video/photo media file: Download Now

මට මගෙ දකුණු අත නැති වුනා

Posted: 17 Nov 2011 03:24 AM PST

ඉස්සරවෙලාම අපි  මේ ලෝකෙ එලිය දැක්ක දවසෙ ඉඳල අපිට එක එක චරිත මුනගැහෙනව. ඒ  අයගෙන් මුලි න්ම හම්බ...

This posting includes an audio/video/photo media file: Download Now

Expressed & Not….

Posted: 17 Nov 2011 03:24 AM PST

බොරපාට ඇස් වලදිලිසෙන ඇස් වලට වැඩිපුර එලිය ඇතසෙනෙහෙ ඇතකදුලු වල උනුහුම දැනෙනවා ඇතදිලිසෙන ඇස්වල

ඓයිශ්ට පුංචි රූ රැජිණක් මාධ්‍ය වෙත මගේ ස්තූතිය පළ කළ යුතුයි – අමිතාබ්

Posted: 17 Nov 2011 03:08 AM PST

ඓයිශ්ට පුංචි රූ රැජිණක් මාධ්‍ය වෙත මගේ ස්තූතිය පළ කළ යුතුයි. 1994 ලෝක රූ රැජිණ කිරුළ දිනාගැනීමෙන්

This posting includes an audio/video/photo media file: Download Now

තායිලන්තයේ වෙබ් තහනමේ ආදර්ශය හා වෙනත් එවැනි ආදර්ශ

Posted: 17 Nov 2011 03:01 AM PST

“විවිධ හේතු නිසා මෙම වසර තුළ තායිලන්තයේ වෙබ් අඩවි 47,000 ක් අවහිර කිරීමට එරට රජය පියවර ගෙන ඇතැයි ජ

සමාව ඉල්ලා ලියමි …………………

Posted: 17 Nov 2011 02:33 AM PST

මම කලින් දැමූ පෝස්ට් එකේ මට ලැබුණු මේල් පණිඩුඩයක් ඒ ආකාරයෙන්ම පළකලේ එය කවුරැන් විසින් හෝ ගොතන ල

සිනාසෙමි හදවතින් ඔබෙ දෙනෙත් දෙස බලා…

Posted: 17 Nov 2011 02:11 AM PST

තනිව ආ ගමන් මග පැරණි සලකුණු බලා...සුසුම් ලන අතීතයෙ කඳුලු යලි සිහිවෙලා...පාළුවෙන් සිටිය දින මතක ඉව

This posting includes an audio/video/photo media file: Download Now

සඳ මත පා තැබීම පිළිගන්නා සහ බුද්ධත්වය නොපිළිගන්නා විද්‍යාවාදීන්

Posted: 17 Nov 2011 02:05 AM PST

මුදල්, ධෛර්යය, බුද්ධිය සහ කැපවීම ඇතිනම් බී.එස්.සී, එම්.එස්.සී සහ පී.එච්.ඩී කොට විදුදරයන් විය හැ

හෙළ කවියට පණදුන් ටිබෙට් ජාතික එස්.මහින්ද හිමි

Posted: 17 Nov 2011 01:07 AM PST

  හෙළ කවියට පණදුන්ටිබෙට් ජාතික එස්.මහින්ද හිමිසුප‍්‍රකට සිංහල කවියකු වූ ටිබෙට් ජාතික එස්.ම

POTH BOONDIYA | පිනි දිය වැස්ස – ගබ්සා කළ කවියක සැඟව ගිය ප්‍රතිභාව – [සඳුන් ප්‍රියංකර විතානගේ]

Posted: 17 Nov 2011 12:59 AM PST

කවිය වල පල්ලට ගොස් ඇතැයි අප එකිනෙකාට කෙතරම් මැසිවිලි කියා ගත්තද කවිය ස්පර්ශ කරමින් සාහිත්‍ය ලො...

ලිනුක්ස් හි ටර්මිනලයේ භාවිත වන මූලික විධාන ( ගොනු හැකිලීම හා දිග හැරීම් )

Posted: 17 Nov 2011 12:39 AM PST

ලින්ක්ස් සන්ස්කරන වල ඇති මේ ටර්මිනලය හෙවත් Command Line Interface එකේ ගොඩක් අය වැඩ කරන්න හරි බයයි. මොකද අයිකන්...

This posting includes an audio/video/photo media file: Download Now

Log off නොවි Log on වෙන්න

Posted: 17 Nov 2011 12:36 AM PST

උගුරට හොරා බෙහෙත් බොන්න වගේ තමයි ඉතින් මේ වැඩෙත්. මම මේ බදදා ඉගෙන ගත්ත එකක් තමා. ඇත්තටම ලොග් ඕෆ් ව...

මොකද කරන්නේ බොලින්ද ෆිල්ඩින්ද…?

Posted: 17 Nov 2011 12:30 AM PST

ඔන්න ඉතින් තවත් කතාවක් කියන්න ඔන කියල හිතුන නිසා කතාවක් ලියනවා..හික්...මෙකත් මගේ ස්කූල් කතා සිරි

This posting includes an audio/video/photo media file: Download Now

සිදුනයි ඩාලිං…? – – R u hurt my Darling..?

Posted: 17 Nov 2011 12:22 AM PST

සම හරක් හිතා ගෙන ඉන්නේ පොඩි දේවලුත් ලොකු වැඩ කියලාය. කොහොමත් පොරක් වෙන්න කවුරුත් කැමතිය. එහෙම...

This posting includes an audio/video/photo media file: Download Now

වෙබ් අඩවි තහනම් කළ හේතුව, පළකරන දේට පිළිතුරු දීමට අයිතිය රජයට නොමැති නිසා – කෙහෙළිය

Posted: 17 Nov 2011 12:18 AM PST

ශ්‍රී ලංකාව තුළ වෙබ් අඩවි කිහිපයක් තහනම් කෙරුවේ එම වෙබ් අඩවි විසින් පළකරන දේ සම්බන්ධව කරුණු දැ

This posting includes an audio/video/photo media file: Download Now

විවාහය ලියාපදිංචි කරන්නේ කෙසේද

Posted: 17 Nov 2011 12:01 AM PST

  ඔබ ලගදී විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින්නේ ද ? එසේ නමි ඔබට මේ තොරතුරැ වඩාත් වැදගත් වේ.      ...

දෙවන ඇස්ටන් මාටින් රථයත් ලංකාවට

Posted: 17 Nov 2011 12:01 AM PST

හිටපු ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති උපාලි ධර්මදාස මහතා (නවලෝක මුදලාලිගේ පුතෙකි) විසින් පසුගියද

This posting includes an audio/video/photo media file: Download Now

බිලිඳු දියණිය අවධියෙන් නම් මටත් මුළු රාත්‍රියම නිදි වර්ජිතව සිටිය හැකියි – අභිෂේක්

Posted: 17 Nov 2011 12:01 AM PST

ගෙවෙන සෑම මෙහොතක්ම සිය දියණිය සමග ගත කරන බව පීතෘ පදවිය ලැබූ ජනප්‍රිය බොලිවුඩ් නළු අභිෂේක් බච්ච

This posting includes an audio/video/photo media file: Download Now

පාලි භාෂාව ට පිවිසෙන්න

Posted: 16 Nov 2011 11:49 PM PST

lhttp://www.metta.lk/pali-utils/pcourse.html

ප්‍රබෝධමත් සිතින් වාසය කිරීමට නම්

Posted: 16 Nov 2011 11:38 PM PST

සංස්කාරවල නැසෙන ස්වභාවය ගැන කල්පනා කරන කෙනා අනාගතය ගැන පතන්නෙ නෑ. ප්‍රාර්ථනා අත හරිනව. අතීතයෙ අ...

ශාන්තව වාසය කිරීමට නම්

Posted: 16 Nov 2011 11:36 PM PST

දුක් සහිත පීඩා සහිත ජීවිතයක් උපදව ගන්න කල්පනා කරන්න එපා. අතීතය ගැන හිතල පසුතැවෙන ස්වභාවය බැහැර ...

හිත රැකගනිමු

Posted: 16 Nov 2011 11:36 PM PST

මේ ධර්මය පුරුදු කිරීමේදී හැම දෙයක්ම කළ යුත්තේ හිත ආරක්ෂා කර ගන්න. හිතට හානි නොවී හිත රැකගන්ට ඕන

සුවපහසුවෙන් වාසය කිරීමට නම්

Posted: 16 Nov 2011 11:35 PM PST

අපිට තෙරුවන් ගැන දැන ගන්ට අවස්ථාව ලැබුනා කියල යම් කෙනෙක් තේරුම් ගත්තොත් එයාට සියලුම චිත්ත පීඩ

අප්සරාවේ ඔබ කවුරුන්ද?

Posted: 16 Nov 2011 10:36 PM PST

" ඔයාඉස්සෙල්ලමලියපුකවිය මොකද්ද මලිත්?"හැමදාමරාත්‍රියේ නින්දට යන්නට මත්තෙන් කන්තෝරු කාමරයට

This posting includes an audio/video/photo media file: Download Now

KAVI BOONDIYA | ඩොනා – [මංජුල වෙඩිවර්ධන]

Posted: 16 Nov 2011 10:35 PM PST

[මධුවිත තනිකර නික්ම ගිය නාගරික ජන කවියකු වූ ඩොනා හෙවත් ඩොනල්ඞ් මාමාගේ කාව්‍යාත්මයේ රිද්මය] මනා...

මනුස්සකම

Posted: 16 Nov 2011 10:12 PM PST

මේ මා හට ලැබුණු ඊමේල් ලිපියකි. කියන්නට දෙයක් නැත. සියල්ල සිදුවී අවසානය. නමුත් එයින් ...

This posting includes an audio/video/photo media file: Download Now

දිවිල්ල.

Posted: 16 Nov 2011 10:09 PM PST

මීට පෙර බෙදිල්ල , කැපිල්ල හා වැනිල්ල ගැන ලියූ මම අද දිවිල්ල ගැන මෙසේ ලියමි. දිවිල්ල පටන් ගන්නේ දුවන පනින කාලයේමය. ඒ ” දුවලා.. දුවලා ගිහින් රතු පාට මලක් කඩා ගෙන එන්නටය.” මගේ පාසැල් කාලයේ මිතුරන් අතර සිටි තිලක් , … Continue reading

This posting includes an audio/video/photo media file: Download Now

21 සද්ධිවිහාරික වත

Posted: 16 Nov 2011 10:00 PM PST

1  , මහණෙනි, උපාධ්‍යායයා විසින් සද්ධිවිහාරිකයා කෙරෙහි මනාව පැවැතිය යුතුය. එහි මේ මනා කොට පැවැතීම

සිනාසෙමි කඳුළු හැර

Posted: 16 Nov 2011 09:59 PM PST

පියා නෙතු යුග අසා ඉනු මැන පවන් රැල් මත එතී හෙමිහිට නටයි කවි පද වැටි සවනට ගිලිහෙන දෙතොලඟින් නුඹේ

‎___reverse____

Posted: 16 Nov 2011 09:24 PM PST

මට… හම්බවුනේ කලින්ම සින්ඩරෙල්ලා… දැන් ගොඩක් කල් ගිහින්… එහා හම්බවෙලා… තාමත් හොයා ගන්න

තනූජගේ කලිසම සහ දේවිකා…!

Posted: 16 Nov 2011 09:15 PM PST

තනූජ කියන්නේ මගේ හෙන ෆිට් එකක්….! කොච්චර ෆිට්ද කියනවනම්, තනූජ තමා මට බ්ලුග් බ්ලුග් ලෝකෙට යන්න ව

මේ වීඩියෝ 1ක බලපු නැති අය සදහා

Posted: 16 Nov 2011 09:13 PM PST

comment 1ක් දාල දෙමු සප් 1ක්

____ අඳින්න ලේසියි…ඇන්දම පහසුයි ____

Posted: 16 Nov 2011 08:58 PM PST

දිල් චූටි කාලෙ ඉඳන්ම හැදුනේ වැඩුනේ පිරිමි ළමයින් රොත්තක් එක්ක...දිල්ගෙ අම්මගෙ පැත්තටයි අප්පච්ච...

This posting includes an audio/video/photo media file: Download Now

කක්කුස්සියේ ඉපිද බස් නැවතුම්පළෙන් අවසන් ගමන් ගිය මගේ පළමු පෙම් පත

Posted: 16 Nov 2011 08:31 PM PST

මම නවය වසර පන්තියේ ඉගන ගන්න කාලේ .ඒ පන්තියටම හිටපු සීදේවි පෙනුමක් තිබුණු එකම කෙල්ල තමයි උංගි . ප

This posting includes an audio/video/photo media file: Download Now

අපි තවමත් වහල්ලුද ?

Posted: 16 Nov 2011 08:12 PM PST

මේ ප්‍රවේශය තුවක්කුවකින් තවෙකෙක් ගේ පපුවට එල්ලවන උන්ඩයකට එරෙහිවය.තවෙකෙක් විසින් තව කෙනෙකුගේ

This posting includes an audio/video/photo media file: Download Now

ඔබෙ සැප මගෙ සතුටයි . . . !

Posted: 16 Nov 2011 08:12 PM PST

මට නැතත් කමක් නෑ උඹට ලැබෙනවනම් කියලා හිතන අය විරලයිද?එහෙම හිතන්න පුලුවන් හැබෑ මනුස්සකමක් හිතේ

This posting includes an audio/video/photo media file: Download Now

ADAHAS BOONDIYA | ඉල් මහ විරුසමරු සහ හෘද සාක්ෂිය – [රංජිත් හේනායකආරච්චි]

Posted: 16 Nov 2011 08:11 PM PST

ජනතා විමුක්ති පෙරමුණ සහ ඉන් බිඳීගිය කණ්ඩායමක් මේ දිනවල ලංකා දිවයින තුළත් ලොව පුරා විවිධ නගරවලත...

බලවන්තයා : සූෆි උපමා කතා

Posted: 16 Nov 2011 07:58 PM PST

හමුදාවක එක් ජනරාල්වරයෙක් තම කණ්ඩායමෙන් වෙන් ව වල්මත් වී රට හරහා යන්නේ එක් කුඩා ගමකට ආවේය. ඔහු යා...

දැන්ම නොපායනු මැන හිරු…(නිකා)

Posted: 16 Nov 2011 07:52 PM PST

කඳුලින් උපන්තවත් පුංචි කුමාරියක්නොමේරූ- අව්‍යාජත්වය....ලස්සන මුදු දිගු අතැඟිලි....මුහුණට වැටෙන ක...

ගූගල් ඇපල් සමග සටනට සූදානම්????(Google Opens Music Store to US, Challenge to Apple)

Posted: 16 Nov 2011 07:51 PM PST

ලොව ප්‍රමුඛතම සමාගමක් වන ගූගල් සමාගම සිය නවතම අංගය වන ය පසුගිය දිනක ලෝකයට දොරගුලු විවර කලා.මේ යට...

දිවියන් සොයා විල්පත්තුවට අවසානයට පෙර……

Posted: 16 Nov 2011 07:30 PM PST

  කාලි විල්ලුව..ඒ නම ඇහෙනකොට ටිකක් අමුතුඋනත්..මේ පිංතුර දකින ඔබට..මේත් වනසතුන් ගැවසෙන තවත් එක් ව

This posting includes an audio/video/photo media file: Download Now

දමිතාට දැන් ඇතිවෙලාලු

Posted: 16 Nov 2011 07:23 PM PST

පසුගිය දින කිහිපයේ සිට දැඩි ප‍්‍රහාරයට ලක් වූ ජනපි‍්‍රය සිනමා සහ ටෙලි නිලි දමිතා අබේරත්න ඇය සම

This posting includes an audio/video/photo media file: Download Now

Windows Firewall

Posted: 16 Nov 2011 07:20 PM PST

Windows Firewall එකෙන් වැඩක් ගමුද? :) සමහරවිට ඔයා මේ ක්‍රමය දැනටමත් දන්නව ඇති...නොදන්න කස්ටියටයි මේ කියල දෙන

හොරගොල්ල ජාතික වනෝද්‍යානය. නිට්ටඹුව

Posted: 16 Nov 2011 07:19 PM PST

හොරගොල්ල ජාතික වනෝද්‍යානය, කොළඹ නුවර පාරේ නිට්ටඹුවට පැමිණ, නිට්ටඹුවෙ සිට වේයන්ගොඩ පාරේ පින්නග

This posting includes an audio/video/photo media file: Download Now

චීන ජාතිකයෙකු ඇගට ගිනි තියාගනී….

Posted: 16 Nov 2011 07:15 PM PST

චීන ජාතික පුද්ගලයෙකු සිය ශ්‍රීර්යට ගිනි තබා ගැනීමේ පුවතක් චීනයෙන් වර්ථාවෙනවා.ඔහු මෙම ගිනිතබා

පිටිදූවේ සමන්ත භද්‍ර හිමි ඇමරිකාවේදී ගත් ජායාරූප

Posted: 16 Nov 2011 07:08 PM PST

පිටිදූවේ සිරිධම්ම හිමියන්ගේ දුර්ලභ ජායාරූප පෙළක් අප වෙත ලැබී තිබෙනවා. අප මෙහි එම ජායාරූප පළ කර

This posting includes an audio/video/photo media file: Download Now

සරුංගලේ ?

Posted: 16 Nov 2011 07:01 PM PST

නුඹෙ හිත මම අරං............ගියාඒක මඟදි හුලඟෙ.............ගියා හෙට නුඹහට දෙන්න........කියාඅලුත් හිතක් ගෙනෙමි.....මෙමා...

This posting includes an audio/video/photo media file: Download Now

මාර වැ‍ඩේ! එහෙන් අධිවේගී මාර්ග(Highways). මෙහෙන් අධිවේගී බ්ලොග්ස්(High Speed Blogs). අධිවේගයෙන් ඇවිත් කියවන්න.

Posted: 16 Nov 2011 07:00 PM PST

අද මම ඉදිරිපත් කරන ලිපිය ගොඩක්ම වැදගත් වන්නෙ බ්ලොග් ලියන අයට සහ වෙබ් අඩවි හදන අයට. ඒ කිව්වට බලන අ

This posting includes an audio/video/photo media file: Download Now

උපං දිනය..

Posted: 16 Nov 2011 06:40 PM PST

ඊයේ 2011-06-11 රෑ... මං අම්බානෙක සර්ප්‍රයිස් උනා.. මං නිදාගෙන නැගිට්ටා විතරයි.. මට මගේ යාලුවො මරන් කන්න කේ...

This posting includes an audio/video/photo media file: Download Now

කරන්න බැරි නම් වහලා දාන්න

Posted: 16 Nov 2011 06:38 PM PST

මේ ළඟදී දවසක අපේ ගමේ වයසක මනුස්සයෙක් අන්ත්‍රා වෙලා මායි තව යාලුවෙකුයි ඒ මළ ගෙදර ගියා. මෘත දේහයට

This posting includes an audio/video/photo media file: Download Now

Delhi Belly (2011) | දෙවියන්ගෙන් පඬුරක්..

Posted: 16 Nov 2011 06:30 PM PST

ඔන්න කාලෙකට පස්සේ මම ගෙනාවා පට්ට කොමඩියක්. විශේෂයෙන් කියනවා නම් මේක “IMDB”එකේ 8.0/10 ක ජනප්‍රියත්ව...

මිගමුවට ජලය අත්හිටුවෙි ……………

Posted: 16 Nov 2011 06:27 PM PST

මීගමුව ජල සමිපාන කමයේ අඵත්වැඩියාවක් හේතවෙන් අද පෙරවරැ 09 00 සිට රාතී 09 00 දක්වා පදේශ කිහිපයකට ජල සැප

ඉදිරියේදී බිතාන්යබයට ආර්ථික ගැටඵ රැසක්…………

Posted: 16 Nov 2011 06:27 PM PST

ඉදිරියේදී බිතාන්‍යයට ආර්ථික ගැටඵ රැසකට මුහුණ දිමට සිදුවන බව එංගලන්තයේ  මහ බැංක අධිපති සර් මර්

සිරියාවට සමිබාධක පැණවීමට අරාබි ලීගය සුදානමි …………..

Posted: 16 Nov 2011 06:27 PM PST

දින තනක් ඇතලත ගැටුමි නිමා කිරිමට පියවර නොගන්නේනමි  සිරියාවට සමිබාධක පැණවීමට කටයුත කරන බව අරාබ

ජපන් ලංකා නාවුක ආරක්ෂණ ක්ෂේතයේ පවර්ධනයට දෙරට අතර සාකචිඡා …………..

Posted: 16 Nov 2011 06:27 PM PST

ජපන් ලංකා නාවුක ආරක්ෂණ ක්ෂේතයේ පවර්ධනයට දෙරට අතර සාකචිඡා ඇරඹෙි. ජපානයේ ශී ලංකා තානාපති වසන්ත ක

තෝරා ගත් අමාත්යාංශ 21 ක අයවැය ෂීර්ෂ සාකචිඡා කිරීමට පාර්ලිමෙින්ත විශේෂ කාරක සභාවක් …………….

Posted: 16 Nov 2011 06:27 PM PST

2012 වර්ෂයේ අයවැය ඇස්තමෙින්තවන් තෝරාගත් අමාත්‍යාංශ 21 ක අයවැය ෂිරෟෂ සාකචිඡා කිරීමට පාර්ලිමෙින්ත

තේ කෝප්පය : සෙන් බොදු කතා

Posted: 16 Nov 2011 06:27 PM PST

නැන්-ඉන් ජපන් සෙන් ගුරුවරයෙක්. මෙයිජි (1868-1912) යුගයේ තමයි, ජීවත් වුණේ. ඔහු හමුවීමට විශ්ව විද්‍යාල මහ

පොඩ්ඩන්ගේ කටවල්

Posted: 16 Nov 2011 06:10 PM PST

පොඩ්ඩන්ගේ කටවල් එක්ක වැඩ කරන්න ඕන හරිම පරෙස්සමින්. උන් කටක් ඇරියොත් කියන්නේ ඇත්තය...ඒත් ඒ ඇත්ත න

This posting includes an audio/video/photo media file: Download Now

උණු වතුර සහ පුංචි දරුවෝ…

Posted: 16 Nov 2011 06:08 PM PST

උණු වතුරයි, පොඩි දරුවොයි එකතැන තියන්න එපා කියල කියනවනෙ. එකතැන නොතිව්වට සමහර වෙලාවට වැඩිහිටියන

This posting includes an audio/video/photo media file: Download Now

සුදු රෙද්දේ ගෑවෙන ලේ පැල්ලමෙන් මනින කන්‍යාභාවය…

Posted: 16 Nov 2011 06:06 PM PST

බ්ලොග් එකේ මෙතෙක් ලියවුනාට වඩා වෙනස් ලිපියක් තමයි අද ලියවෙන්නේ... සංවාදයට විවෘතයි.... මේ කතා දෙක

This posting includes an audio/video/photo media file: Download Now

වෑල ඇදීම තහනම්……

Posted: 16 Nov 2011 05:42 PM PST

හප්පේ දෑන් හෑදෙන උන්ගේ මෝල......වෑඩක් නෑ කතාකරලා...

This posting includes an audio/video/photo media file: Download Now

සංනිවේදන නිසා උන ඇහුන රස කථා

Posted: 16 Nov 2011 04:58 PM PST

සංනිවේදනය කියන්නේ ජිවත් වෙනකොට අපිට ගොඩාක්ම ඕන කරන වැදගත්ම ක්‍රියාකරකම් වලින් එකක්නේ.... සමහර අ

මාලදිවයිනේ පිහිටවූ ගුටි කන සිංහයා ලංකාවේ ජාතික සංකේතයක් ද? / Maldive lion and Sri Lanka’s national symbol

Posted: 16 Nov 2011 04:20 PM PST

ලංකාවේ පාලකයන් සාක් සමුළුව නිමිත්තෙන් මාලදිවයිනට ගෙන ගොස් පිහිටවූ සිංහ රූපයක් මේ දිනවලි කළු තෙලින් නෑවෙමින් එ‍රට මහජනයාගෙන් කොටසකගේ වෛරයට ලක් වෙමින් තිබේ. 


පකිස්තානයෙන් ගෙනැවිත් සවි කරන ලද පිළිමයක් මේ වන විට ගිනි තබා තිබේ.


මාලදිවයිනේ හිටපු ඒකාධිපති මම්මූන් අබ්දූල් ගයුම්ගේ පක්ෂය ඇතුළ මුස්ලිම් අන්තවාදී පක්ෂ පෙන්වා දෙන්නේ මෙම පිළිම මාලදිවයිනට ගෙන ඒම හා එහි පිහිටුවීම නීති විරෝධී බවයි. මාලදිවයින පිළිම වන්දනාව පිටු දකින මුස්ලිම් රටකි. 


එහෙත්, ලංකාවේ මිනිස්සු පවා සිංහ පිළිම වන්දනා නො කරති. එය සිංහල ජාතියේ සංකේතයකි. 


ලංකාවේ ස්වාභාවිත පරිසරයේ සිංහයන් ජීවත් වන්නේ නැත. ජීව විද්‍යාත්මකව ගත්තොත් සිංහයා ද තවත් එක් තිරිසන් තතෙකු පමණක් වන මුත්, ලංකාවේ සහ ලොව තවත් බොහෝ රටවල ජන සාහිත්‍යයේ සිංහයාට අධිපති භූමිකාවක් හිමි වී ඇත.


සිංගප්පූරුවේ ද සිංහයා සංකේතයකි. එහි ද සිංහයෝ ජීවත් නො වෙති.
සිංහල ජාතියේ උපත සම්බන්ධ මිථ්‍යා කතාව සමග ද සිංහයකු සම්බන්ධ නිසා සිංහලයෝ සිංහයා සිය සංකේතය කර ගත් හ. 


සිංහයා සිංහලයන්ගේ සංකේතයක් මිස ‍ලාංකිකයන්ගේ සංකේතයක් නො වේ. 


නිදහසත් සමග ඉංග්‍රීසි යටත් විජිතවාදීන්ගේ අනුග්‍රහයෙන් නූතන ලංකාව පිහිටුවන විට සිංහලයා එහි අධිපති ජාතිය බවට පත් වීම දෙමළ කතා කරන ජනයා විසින් සුහද අයුරින් භාර ගනු ලැබුවේ නැත. මේ ඝර්ෂණය පවතිද්දී, නිදහසින් වසර කීපයකට පසු සිට ම සිංහල නායකයෝ දේශපාලන බලය පාවිච්චි කරමින් සුළුතරය බවට පත් වූ දෙමළ කතා තරක ජනයා පෙළන ක්‍රියාමාර්ගවලට එළඹුන හ. ඉන්දීය සම්භවයක් සහිත දෙමළ ජනයාගේ පුරවැසිභාවය අහිමි කිරීම එවැනි මුල් ම පියවර වූ අතර 1956දී සිංහල පමණක් රාජ්‍ය භාෂාව බවට පත් කරන ලදී. 


සිංහලයන්ගේ මෙම ආධිපත්‍යවාදී ආකල්පය හේතුවෙන් ඒ වන විට ජාතික කොඩියට ද නැග සිටි සිංහයා දෙමළ ජනයා විසින් ආක්‍රමණික සංකේතයක් ලෙස සලකන්නට පටන් ගන්නා ලදී. 


දෙමළ ජාතිකවාදීහු සිංහයාට එදිරිව කොටියා නම් සංකේතය නිර්මානය කළ හ. කොටියා ද ලංකාවේ ස්වභාවික පරිසරයේ ජීවත් වන්නේ නැත. කොටියා රෞද්‍ර ය. 


ඉන් පසු සිදු වූ සිංහ කොටි ගැටුමේ කතාව කවුරුත් දනිති. එය අවසන් යයි ඇතැමෙක් සිතුව ද, එසේ වී නැත. අවසන් වී ඇත්තේ භෞතික යුද්ධයක් පමණි. 


සිංහයා, කොටියා යන සංකේත දෙකින් එකක්වත් කවදාවත් ලංකාවේ සැබෑ ජාතික සංකේත වන්නේ නැත. මක් නිසා ද යත් ලාංකික ජාතියක් ගොඩනැඟීමේ කාර්යයට මේ සංකේත හරහට සිටින බැවිනි. එහෙත්, සිංහලයන්ට සිය ජාතියේ සංකේතය ලෙස සිංහයා භාවිතා කිරීමට පූර්ණ අයිතියක් ඇත. දෙමළ ජාතියේ සංකේත තීරණය කළ යුත්තේ දෙමළ ජාතය විසින් විනා සිංහලයන් විසින් නො වන බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත්, ලාංකික ජාතියේ සංකේත තීරණය කිරීමේදී පොදු එකඟතාවක් අවශ්‍ය ය.


සිංහලකම, දෙමළකම රැක ගනිමින් ලාංකිකයන් වීමට නම්, සිංහල, දෙමළ දෙජාතියට ම කැප කිරීම් කිරීමට සිදු වේ. ලාංකික ජාතියේ සංකේතය ලෙස සිංහයා ප්‍රවර්ධනය කරන්නට යාම සිංහලයා විසින් අත්හළ යුතුව තිබේ. මේ දෙජාතිය ම එක් වී කතිකා කර වෙනත් ජාතික සංකේතයක් නිර්මානය කර ගත යුතුව තිබේ. 


එසේ නො කර, අපේ සිංහයා ඔබේ ද සංකේතය ලෙස පිළි ගත යුතු යයි දෙමළ ජාතියෙන් ඉල්ලා සිටින්නට බැරි තරම් වූ ඊයම් බරු මෙන් බර ඉතිහාසයක් මේ සංකේත සමග ගැට ගැසී ඇත.


ලංකාවේ ජාතික සංකේතය ලෙස ඇත්තට ම ලංකාවේ පොළවේ ඇති සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර්, වැදි වැනි කාටත් පොදු දෙයක් තෝරා ගත යුතු ය. 


මාලදිවයිනේ සිංහ පිළිමය පිළිබඳ සිද්ධිය ගැන ඉන්දි සමරජීව ලියා ඇත්තේ මේවා කරන්නේ පිස්සු මාලදිවයින් ජාතිකයන් සුළු පිරිසක් බවයි. 


ප්‍රජාවන්ගේ සංස්කෘතික හා ආගමික පිළිගැනීම් පිළිබඳ ලිබරල් බුද්ධිමතුන්ට ඊට වඩා ගැඹුරු දැක්මක් අවශ්‍ය ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

This posting includes an audio/video/photo media file: Download Now

මයික්‍රසොෆ්ට් වෙතින් සමාජ ජාලවක්…..

Posted: 16 Nov 2011 03:51 PM PST

මයික්‍රසොෆ්ට් ආයතනය විසින් සමාජ ජාලාවක් හදුන්වා දෙන්නට යන බවට යලිත්වරක් තොරතුරු පලවෙමින් පවත...

This posting includes an audio/video/photo media file: Download Now

RATHU BOONDIYA | මාරාව…… – [උපුල් සේනාධීරිගේ]

Posted: 16 Nov 2011 03:49 PM PST

මහරජ.....! මේ මාරාව හැර වෙනත් මාරාවෝ වෙද? එසේ නම්.... එක'දු මාරාවක් නොහැර සියලු මාරාවෝ සිඳලනු අරුණාලෝ

ෆේස්බුක් ගිනුමේ ආරක්ශාව……

Posted: 16 Nov 2011 03:22 PM PST

ෆේස්බුක් ආයතනය පවසනවා අසැබි ආකාරයේ ස්පෑමයක් තම අඩවිය තුල පැතිරෙමින් ඇති බවටත් එම හානිකර මෘදු ර...

This posting includes an audio/video/photo media file: Download Now

ලංකාවෙද????

Posted: 16 Nov 2011 02:56 PM PST

පහුගිය දවසක මම දුර බැහැරක ගියා කියල කලින් පෝස්ට් එකේ කිව්වනෙ.ඉතින් ඔය දුර ගමන ගියෙ ස්ම්මන්ත්‍ර

This posting includes an audio/video/photo media file: Download Now

40. අවුරුදු දාහක් වයසැති හොල්මන | Thousand Year Old Ghost

Posted: 16 Nov 2011 12:56 PM PST

    ඔන්න එම මනුස්සයෙක් තමන්ගේ වයිෆ්ව එක්කගෙන ගියා ගොල්ෆ් ගහන හැටි කියලා දෙන්න… පුරුදුනැති

This posting includes an audio/video/photo media file: Download Now

ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සූ

Posted: 16 Nov 2011 12:43 PM PST

ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සූ...ලද දේ සිත සතුටින් විඳ වෙසෙන මිනිස්සූ...පොරණේ මිහිසයනේ ගොඩ ...

80 දශකයේ උපන් අපි…

Posted: 16 Nov 2011 12:30 PM PST

පසුගිය දවස්වල මූනු පොතේ තිබුනු මේ වැකිය දැක්කම මමත් මේ ගොඩේම නේද කියල හිතුන. කියවලම බලන්නකො...I was BO...

මිතුරු

Posted: 16 Nov 2011 12:03 PM PST

පෙනෙන නොපෙනෙන දුරින්හිතේ මුල්ලක නිදනනුඹ නොආ හැමදිනමඇඟිලි තුඩගින් අනිනමතක අහුලා ගෙනත්හිත මැද

"නොකියාම බැහැ"

Posted: 16 Nov 2011 11:09 AM PST

පුස්තකාලයේ පොත්පත් අතර ගැවසෙමින් යන අතර තුර එක් පොත් රාක්කයක් අසල අහම්බෙන් නැවතී සිටි මට වයස ව

This posting includes an audio/video/photo media file: Download Now

එබිකම් කරන අඳුර

Posted: 16 Nov 2011 10:50 AM PST

දවස නිමාවී හෙමින් සැරේ අඳුර එබිකම් කරන මොහොතක මේ දසුන මගේ කැමරාවේ සටහන් උනේ ෆුජෙයිරා ඩුබායි මාර්ගයේ ගල්කුළු ගහන වූ කඳු මුදුනකදි. පසුබිම – ෆුජෙයිරා, එක්සත් අරාබි එමිරේට්ස්  රාජ්‍යය කාල වකවානුව – 2007 දෙසැම්බර් 2 කැමරාව – Sony Alpha 100 … Continue reading

නෙතූගෙන්…

Posted: 16 Nov 2011 10:03 AM PST

හෙට අවසාන කොටස....................?

හැට හය වෙනි දිගහැරුම

Posted: 16 Nov 2011 09:18 AM PST

අපි ආයෙම නුවර එලියේ ආවා, සුපිපි බබාත් අරගෙනම. අයියට සනීප වෙනකල් අපේ ගෙදර ඉන්න කියලා අප්පච්චි කිව...

සිරිධම්ම හිමිගේ කැමරාවෙන් නැතිවූ ජායාරූප

Posted: 16 Nov 2011 08:23 AM PST

පිටිදූවේ සිරිධම්ම හිමියන්ගේ දුර්ලභ ජායාරූප පෙළක් අප වෙත ලැබී තිබෙනවා. අප මෙහි එම ජායාරූප පළ කර

This posting includes an audio/video/photo media file: Download Now

82. ගනිසන් නදියෙහි කාලවර්ණ කැණියම

Posted: 16 Nov 2011 08:23 AM PST

82. ගනිසන් නදියෙහි කාලවර්ණ කැණියම/ Black Canyon of the Gunnison (යූටා/ කොළරාඩෝ,  ඇමරිකා එක්සත් ජනපදය)Source- http://www.flickr.co...

KAVI BOONDIYA | At Last – [දේ. වි. ගාල්ලගේ]

Posted: 16 Nov 2011 08:02 AM PST

Aha ! What a radiance of a dawn! Tenderly awakening the body Has it come to an end? The long-stood cloudiness What a marvel it is! Foliage all over the garden Crowned with blossoms Bloomed in numerous colours Unlike in all the gone days For wha...

KAVI BOONDIYA | Blue is My Blood – [සුභද්‍රා ජයසුන්දර ]

Posted: 16 Nov 2011 07:54 AM PST

A black‐bear had to wake up from hibernating A dandelion had to redefine the weeding At my pointless hollowed loose end, I grabbed my mind and left, by leaving lifeless body in the hall 'cause my blood was blue she said as I hadn't had a heart...

අපකීර්තිය මැකූ නොබෙල් ත්‍යාගය

Posted: 16 Nov 2011 07:35 AM PST

ඇල්ෆ‍්‍රඞ් නොබෙල්ගේ නයිට්රොග්ලිසරීන් තැනූ කම්හල පුපුරා ගියේය. ඒ සමග නොබෙල්ගේ සහෝදරයාද මරුමුව...

This posting includes an audio/video/photo media file: Download Now

ලේ උරා බොන වැම්පයර් වවුලා

Posted: 16 Nov 2011 07:22 AM PST

වැම්පයර් වවුලා උගේ පෙනුමේ තරමට දරුණු නැත. ඌ ලේ උරා බොන සත්වයාගේ ගෙල උගේ උල් දත්වලින් සිදුරු කර ල

This posting includes an audio/video/photo media file: Download Now

ලිංගික වැරදි.

Posted: 16 Nov 2011 06:47 AM PST

01. ව්‍යාභිචාරය වරද.                      මෙයද අප නීතියට අලුතින් හදුන්වා දුන් වරදකි. 1995 / 22 සංශෝධන පනත...

මෙට්‍රෝ ආකාරයේ ආරම්භක මුහුනත සජීවී ටයිල්ස් සමග ස්පර්ශක මෙහෙවන්නෙකු……

Posted: 16 Nov 2011 06:47 AM PST

වින්ඩෝස් 7 දක්වා පැමිනි මග සම්පූර්නයෙන් වෙනස්කරන්නට ඔවුන් තීර්නය කර ඇතුවාසේය.සමහර විටක අනගත පර...

This posting includes an audio/video/photo media file: Download Now

කෙසේ හෝ ජාමේ බේරා ගතිමු.

Posted: 16 Nov 2011 06:35 AM PST

        අපිටත් ලැජ්ජා නැනේ ආයෙත් හන්තා ගියා. මුන්ව හදන්න බැනේ. හන්තානේ යන්නම ඕනේ කිව්වා. ඕන දෙ...

ඉස්කෝලේ කාලේ

Posted: 16 Nov 2011 06:27 AM PST

අද හුග කාලෙකට පස්සේ ඉස්කෝලේ පැත්තේ ගියා.මගේ වැඩකටමමත් නෙමෙයි ගියේ. ඒත් ඒ ගමන්ම චරිත සහතිකයකුත්

ක්‍රියාදාමය යලිත් Mission Impossible 4– Ghost Protocol

Posted: 16 Nov 2011 06:16 AM PST

ලොව පුරා සුවහසක් ප්‍රේක්ෂකයින්ගේ අවධානයට සහ ජනප්‍රියත්වයට පත්වුනු චිත්‍රපටි මාලාවේ සිව්වැන

This posting includes an audio/video/photo media file: Download Now

අයිෂ්වර්යාට දුවෙක්…(Aishwarya Rai Bachchan gives birth to a baby girl)

Posted: 16 Nov 2011 05:42 AM PST

මෙම වසරේ වඩාත් කතාබහට ලක්වුනු සහ වඩාත් බලාපොරොත්තුවෙන් සිටි උපන්දිනය කාගේදැයි අසුවොත් එය නිත

උතුරු-නැගෙනහිර

Posted: 16 Nov 2011 05:40 AM PST

උතුරු-නැගෙනහිර තත්ත්වය ගැන පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලීමට විපක්ෂයේ ඉන්නා දකුණේ සිංහල පක්ෂ දෙකටම තවමත් අවශ්‍ය නැත. ද්‍රවිඩ සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුමන්තිරන් මහතා උතුරු-නැගෙනහිර ප‍්‍රදේශවල යුද්ධයෙන් පසුව පවත්වා ගෙන යන මේ රාජපක්ෂ පාලනය පිලිබඳව දෙවන වරටත් ඉතා විස්තරාත්මක වාර්තාවක් පාර්ලිමේන්තුවෙහි සභාගත කළ පසු, ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව උත්තර බඳින්නට සූදානම් නැති නම්, විවාදයක් ඉල්ලීමේ වගකීම ඇත්තේ විපක්ෂයේ අනෙක් [...]

This posting includes an audio/video/photo media file: Download Now

ගැහැණු මොළය හා පිරිමි මොළය

Posted: 16 Nov 2011 05:16 AM PST

සාමාන්‍ය මිනිස් මොළයක නියුරෝන බිලියන 23 ක පමණ සංඛ්‍යාවක් ඇත. පිරිමි මොළයක නියුරෝන සංඛ්‍යාව සාමාන්‍යයෙන් ගැහැණු මොළයකට වඩා බිලියන දෙකකින් වැඩි ය. ගැහැණු මොළයක පිරිමි මොළයකට වඩා නියුරෝන අතර සබඳතා ඇති කරන neuropil ප්‍රමාණය වැඩි ය. මැදිවයස වෙද්දී ගැහැණු මොළයක් පිරිමි මොළයක් හා ප්‍රමාණයෙන් සමාන වෙයි. පිරිමි මොළය ගැටවර වියෙන් පසු ගැහැණු මොළයට වඩා වේගයෙන් [...]