Saturday, October 01, 2011

සිංහල බ්ලොග් කියවනය

සිංහල බ්ලොග් කියවනය

Link to සිංහල බ්ලොග් කියවනය | Sinhala Blog Reader

ඇහෙන සද්ද වලට තේරුමක් දෙමු

Posted: 01 Oct 2011 05:35 AM PDT

සිංහලෙන් කියවන ඔබ මේ වචන කියවද්දී ඒවායේ තේරුම එසැණින් වටහා ගනියි. එක එක වචනයේ තේරුම කුමක් දැයි ඇසූ කල නොදන්නා වචනයක් ඒ අතර නැත්නම් ඒවායෙන් අදහස් කරන්නේ කුමක් දැයි කියන්නට ඔබට පුලුවනි. ඒවා හුදු හැඩයන් නොවන බවත්, කවුරු හරි උච්චාරණය කළොත් ඒවා හුදු සද්දයක් නොවන බවත් ඔබ එසැනින් දනියි. එහෙත් දන්නා වචන යොදා ලියන වාක්‍යයක [...]

lab assistant ඇයගේ අවක්ෂේප

Posted: 01 Oct 2011 05:16 AM PDT

කොහෙන්ද නුඹ..??? අහම්බෙන්ද පාවෙලා ආවේ මෙහෙට හුරුපුරුදු වගක් ඇනුනේ ඇයි මට..??? දැකපු පලවෙනි දවසෙම… එදා හිටිය හැටි ඔයා.. ප්‍රතික්‍රියාවත් නැතුවම "සීතලයි" "තනුකයි" කියලයි දැනුනේ මට මම හිනාවුනාට හිනාවුනේ වත් නැතුව දන් නැද්ද එදා රෑ හීනෙනුත් පෙනුනේ ඔයාව දවස් තුනකට පස්සේ කෙමිස්‍ට්‍රි ප්‍රැක්ටිකල් අස්සේ සසම්භාවී චලිතයක් වෙලා මගේ අත ඔය බදේ  වැදුනාම හිතුනා මට විලීන වෙලා [...]

ඉන්ද්‍රනාථ තේනුවර මහතා සමඟ BuzzRadio සිදුකළ පිළිසඳරට සවන්දෙන්න

Posted: 01 Oct 2011 04:32 AM PDT

පසුගිය සතියේ BuzzRadio Magazine තුළින් අසන්නන් වෙත පැමිණියේ ප්‍රවීණ ඡායාරූප ශිල්පියෙකු හා  ඡායාරූපක...

ලොකේ හැමෝටම වෙන් කරපු එකම දවස

Posted: 30 Sep 2011 11:33 PM PDT

අද ඔක්තෝබර් පළවෙනිදා.අද පුංචි ළමයින්ගේ දිනය.ඒ ලෝක ළමා දිනය අදට යෙදිලා තියන නිසා.ඒ වගේම තමයි අද අ

This posting includes an audio/video/photo media file: Download Now

මිනිස්‌ ගජ්ජු කැළෑ පොජ්ජ පටෑරල පොජ්ජ මන්දො කරල….ගූ කරලා

Posted: 30 Sep 2011 10:53 PM PDT

මිනිස්‌ ගජ්ජු කැළෑ පොජ්ජ පටෑරල පොජ්ජ මන්දො කරල....වැදි ජනයා ශ්‍රී ලංකාවේ ජනතාව අතරින් සිය අනන්

This posting includes an audio/video/photo media file: Download Now

මම බදින්නේ නැහැ-බිපාශා බාසු

Posted: 30 Sep 2011 09:48 PM PDT

බිපාශා බාසු යනු මහත් කතා බහට ලක්වන බොලිවුඩ් සුපිරි නිලියකි.පසුගිය දිනවල බොහෝ දෙනා කථා වුනේ ඇය ස

අද සිට????????

Posted: 30 Sep 2011 09:38 PM PDT

අද සිට මෙරට ධාවනය වන වාහනවල ඉදිරිපස අසුන්වල ගමන් කරන සියළුදෙනාම සිය අසුන් පටි පැලදීම අනිවාර්‍‍...

This posting includes an audio/video/photo media file: Download Now

කොළඹ දුවන්නියේ . . .

Posted: 30 Sep 2011 09:22 PM PDT

කන්ද ලන්ද පහු කර ගෙන දුවන් එන්නඇඟිලි ගැන්න දින ළං වී කොළඹ යන්නඅන්ද මන්ද කර ජන ගඟ බලන් ඉන්නඑන්න එ

This posting includes an audio/video/photo media file: Download Now

ආයූර්වේදය කාගේ බූදලයක්ද?

Posted: 30 Sep 2011 09:13 PM PDT

අද මම ලියන්න සිතා සිටි ලිපිය මෙය නෙමෙයි. ඇත්තෙන්ම ඉන් 3/4 පමණ මේ වන විට ලියාත් අහවරයි. ඒත් මට හිතුනා...

සැනසිල්ල

Posted: 30 Sep 2011 08:46 PM PDT

++++++++මෙය මා කෙටිකතා තරඟයක් සඳහා ඉදිරිපත් කළ කෙටි කතාවකි. එහි තිබූ අඩුපාඩු කීපයක් සකසා මෙහි පල ...

දොම්පේ සිද්ධිය පිළිබඳ තවදුරටත් පරීක්ෂණ. මරණ පරීක්ෂණය අද (01)

Posted: 30 Sep 2011 08:13 PM PDT

දොම්පේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන සිටියදී මිය ගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (01) සි

This posting includes an audio/video/photo media file: Download Now

පෝස්ටර් කන පාරේ සිටින එළුවන් වෙනුවට ගස් යන එළුවෝ

Posted: 30 Sep 2011 07:56 PM PDT

පෝස්ටර් කන පාරේ සිටින එළුවන් සාමාන්‍ය දසුනක් වුවද, ගස් යන එළුවන් ගැන අසා තිබේද? වෙනත් රට වලට නම්

This posting includes an audio/video/photo media file: Download Now

ළමා දිනය

Posted: 30 Sep 2011 07:40 PM PDT

ලෝක ළමා හා වැඩිහිටි දිනය අදයි. ඉස්සර මම ඉස්කෝලේ ඉන්න දවස්වල නම් ළමා දිනය දවසට උදේ රැස්වීම වෙලාවේ...

Techකතා Live:98වන වැඩසටහන.

Posted: 30 Sep 2011 07:30 PM PDT

Techකතා 98වන වැඩසටහන 2011 සැප්තැම්බර් 30වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා ක

This posting includes an audio/video/photo media file: Download Now

බලාපොරොත්තුවකින් තිතක් වුණත්….

Posted: 30 Sep 2011 07:30 PM PDT

තවත් අලුත් පොත් ප්‍රදර්ශනයක් එනවා.එදාට තවත් අලුත් පොත් ගොඩකුත් ඇවිත් තියේවි. මහා ජන ගඟක් ඒවි.ඒ ම...

බ්ලොග් ඉවත් කරයි – අවධානයෙන් සිටින්න

Posted: 30 Sep 2011 07:28 PM PDT

ලාංකීය තුල තිබෙන සියලුම [ 2000 කට අධික ] බ්ලොග් නැවත පරික්ෂාවකින් පසු1. දැනට වැඩ නොකරන [url එක වැඩ කරන්න

සලකුණු

Posted: 30 Sep 2011 07:26 PM PDT

මතකය මිස සැමරුම් නැතිපැතුමන් මිස සලකුණු නැතිනෙත පතුලත දිලිසුම මිසනුඹ ගත් ඉඩ ලොව දන්නැති-

එස්.බීටත් නායකත්ව පුහුණුවක්

Posted: 30 Sep 2011 07:08 PM PDT

මෙවර විශ්ව විද්‍යාලය ප්‍රවේශය ලබන සිසුන් සඳහා ලබාදුන් නායකත්ව පුහුණු වැඩසටහන සරසවිවල ඉගෙනුම

This posting includes an audio/video/photo media file: Download Now

කිත්සිරිමෙවන් කැලණි රාජ මහා විහාරය – Kithsirimewan Kelani Raja Maha Viharaya

Posted: 30 Sep 2011 07:06 PM PDT

අද සටහන වෙන්වන්නේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කය තුළ පිහිටා සුප්‍රසිද්ධ පූජනීය ස්ථානයක...

This posting includes an audio/video/photo media file: Download Now

CINE BOONDIYA | ඩෝබි ඝාත් | ඉන්දීය ජනප්‍රිය සිනමාවට අලුත් බලාපොරොත්තුවක් – [නද්යා භාෂිණී අමරනායක]

Posted: 30 Sep 2011 06:43 PM PDT

ඉන්දියානු සිනමාව තුළින් ප්‍රේක්ෂකයා වෙත සිහින ලෝකයක් මවා පෙන්වන බව බොහෝ දෙනෙකුගේ මතයයි. සමාජ ය...

This posting includes an audio/video/photo media file: Download Now

W3Lanka 2011-10-01 06:33:00

Posted: 30 Sep 2011 06:33 PM PDT

පුවත්පතක් යනු සාමූහික ප්‍රචාරකයකු පමණක් නොව, සාමූහික උද්ඝෝෂකයකු ද, සාමූහික සංවිධායකයකු ද වේ.
-ලෙනින්, සමස්ත රුසියා දේශපාලන පුවත්පතක් සඳහා සැලැස්ම (1901), කළ යුත්තේ කුමක් ද?


ජනතා විමුක්ති පෙරමුණේ ලංකා පුවත්පත හා අදාළව සිදු වන දේ මේ ප්‍රකාශය හා ගලපා බලන්න.


පෙරටුගාමී පක්ෂ වන්දනා කරන ගතානුගතික වාමාංශිකයෝ යනු තමන්ගේ පාලනයට ගත නො හැකි සියල්ලට විනාශය ප්‍රාර්ථනා කරන්නෝ ය. ධනවාදය සමග ගැටෙන්නට තරම් හයියක් නැති බැවින් ඔවුන් සමාජවාදය වෙනුවෙන් සටන් කරන ප්‍රතිවිරෝධතා ඇති සමාජවාදීන් මත තමන්ගේ මර්දනකාරී විභවයන් මුදා හරිති.


ලංකා පුවත්පත කලක් සෙසු සමාජවාදීන් විෂයෙහි කටයුතු කළේ මේ අන්දමින් ම ය. දැන් එහි කර්තෘ මණ්ඩලය ද ඒ සම්ප්‍රදායේ ම ගොදුරක් වී සිටිති.


'නව ලිබරල්වාදයේ දෙවැනි ඉණිම සහ වමේ අභියෝග'යන තේමාව යටතේ සංවිධානය කර තිබූ දේශනයේදී ජවිපෙ ප්‍රේමකුමාර් ගුනරත්නම් පිලේ පුබුදු ජයගොඩ පෙන්වා දුන්නේ, වමේ ව්‍යාපාරය නව ලිබරල්වාදයේ අගතීන්ට ගොදුරු වී ඇති බවයි. සිදුවී ඇති වැරදි නිහතමානීව පිළිගත යුතු බවත් ඒවා නිවැරදි කර ගැනීමට වමේ ව්‍යාපාරය කටයුතු කළ යුතු බවත් හේ පැවසී ය.


"අරමුණ හොඳ නම් ඒ වෙත ඕනෑම මාර්ගයකින් ළඟා වෙන්න කියලායි නව ලිබරල්වාදය උගන්වන්නේ. බල්ලො මරලා සල්ලි හෙව්වාට සල්ලි බුරන්නේ නැහැ කියලා කියන්නේ ඒ නිසා. ඒ නිසා තමයි තමන් වටා ඉන්න පිරිස අන්දන එකයි, ගේම් ගහන එකයි ජීවිතය බවට පත් වෙලා තිබෙන්නේ. මිනිසුන් එක්ක ගනු දෙනු කිරීම, සමාජය එක්ක ගනු දෙනු කිරීම, සමාජය සවිඥානික කිරීම වැදගත් නැහැ. එහෙම තමයි නව ලිබරල්වාදය උගන්වන්නේ.


නව ලිබරල්වාදයේ මේ අගතීන්ගෙන් මුළුමනින්ම ගැලවෙන්න වමේ ව්‍යාපාරයට බැරි වුණා. වමේ ව්‍යාපාරය, නව ලිබරල්වාදයට එරෙහි සටන් පාඨ අතේ තියාගෙනම එහි අගතීන්ට ගොදුරු වුණා. පැවැත්ම සඳහා හෘදය සාක්ෂිය අතහරින්න ලොව පුරා වමේ ව්‍යාපාරවලට බල කෙරුණා. ඒක ජාත්‍යන්තරවත් එහෙමයි, දේශීයවත් එහෙමයි. ලොව පුරා වමේ ව්‍යාපාර උපයෝගීතාවාදයට, ප‍්‍රායෝගිකවාදයට ගියා. නිවැරදි ප‍්‍රතිපත්ති මත කකුල් තියාගෙන මුහුණ දෙනවා වෙනුවට, පරිසරයට අනුව හැඩගැසෙන සත්තු වගේ තත්වයන්ට අනුව අනුවර්තනය වෙන්න වමේ ව්‍යාපාරවලට සිදු වුණා.


රාජ්‍ය බලය ලබා ගැනීම වෙනුවෙන් කුමක් කළත් කමක් නැහැ කියා හිතුවා. ඒ නිසා ඇතැම් විට පිළිගත නොහැකි අගතීන් යොදා ගත්තා. වගකිවයුතු සමාජ ව්‍යාපාරයක් කළ යුත්තේ ඒවාට විරුද්ධව අරගල කිරීමයි. වමේ ව්‍යාපාරත් ගේම් ගහන්න පටන් ගත්තා. මතවාදයෙන්, දුෂ්කර මාර්ග වෙනුවට කෙටි මං සොයන්න පටන් ගත්තා." - පුබුදු ජයගොඩ


සහෝදරවරුනි, ඔබට බටර් ගානවා වෙනුවට අපි ඔබගේ නෙත් විවර විය යුතු පැතිකඩ පෙන්වා දෙන්නෙමු. ඔබේ අතීතයේ ලජ්ජා සහගතභාවය වෙත ඇස් යොමු වීම වේදනාකාරී වන්නට පුළුවන. එහෙත්, සැබැවින් ම අලුත් වමක් නිර්මානය කරන්නට ඔබට උවමනා නම් සාධනීය විවේචන හා නිශේධනීය වර්ණනා අතර වෙනස වටහා ගැනීමට ඔබට හැකි විය යුතු ය.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

This posting includes an audio/video/photo media file: Download Now

+ත්මක චිංතණය තුලිං, පොහොසත් වීම..

Posted: 30 Sep 2011 06:22 PM PDT

1: අර පොතත් තියෙනව1: මේ මල @!#$@#$ අරගෙන පලකො හෙට ඇවිත්2: උඹ හෙට නැනෙ2: මේ බං2: මට ඉදිරියෙ හෙන අවාසනාවන්ත කා

This posting includes an audio/video/photo media file: Download Now

ෆේස්බුක් ඔබේ පෞද්ගලිකත්වය ආක්‍රමනය කරමින් සිටිනවාද??

Posted: 30 Sep 2011 06:06 PM PDT

ෆේස්බුක් වෙත එල්ලවන චෝදනා දිනෙන් දිනම වැඩිවෙමින් පවතී. පසුගිය දිනක බ්ලොග්කරුවෙකුගේ සටහනක් සම

This posting includes an audio/video/photo media file: Download Now

ඔක්කොම දූලා පුතාලා සිස්සස්සේ පාස් වෙනවනම්….!

Posted: 30 Sep 2011 05:38 PM PDT

මේ කතාව නම් කොහොන් පට්ටාං ගන්නද කියලා මට හිතාගන්න අමාරුයි. ඒක නිසා ඉතිං ටිකක් විතර අවුල් වගේ නම්...

පටිය විතරක් දා ගත්තොත් හරි ය / seat belt law of Sri Lanka

Posted: 30 Sep 2011 04:14 PM PDT

අද සිට පොලිසියටත්, ආණ්ඩුවටත් කාර් හා වෑන්කාරයන් ගසා කන්නට අලුත් පොටක් පාදාගෙන තිබේ. ඒ ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීමෙනි. 


ආසන පටි පැළඳීම නරක දෙයක් නො වේ. එහෙත්, මේවා කරන්නේ මහජනතාවට ඇති ආදරයක් නිසා නො ව ගසා කෑමට ය. ආණ්ඩුව දඩ මුදලින් ගසා කන විට නීතිය ක්‍රියාත්මක කරන්නෝ මහ මග මිනිසුන්ට වධකාගාරයක් කරති. 


කාර්, වෑන්වල ආසන පටි පැළඳීම අනිවාර්ය රටේ බස් මගීහු යන්නේ පොලුවල එල්ලී, තනි කකුලෙන් ය. බස් යන්නේ එක්කෝ පැයට සැතපුම් දහයේ වේගයෙනි. නැතිනම් හැටට හැටේ ය. 


‍රියදුරා හැර දෙදෙනෙකුට පමණක් ගමන් කිරීමට තනා ඇති ත්‍රිරෝද රියේ ළමයින් දහය, දොළහ පටවාගෙන පාසල් ප්‍රවාහනය සිදු වේ. 


ආණ්ඩුවේ විවිධ සංවර්ධන ව්‍යාපෘතිවලට ගල්, පස්, වැලි අදින ට්‍රක් රථ යන්නේ රේස් ය.


මහජන මුදල් විවිධ බදු ලෙස පමණක් නොව දඩ ලෙස ද සූරා කා මහ එවුන් හැදෙන රටේ පාරවල් බහුතරයක් අලි නාවන වලවල් ය. 


පටිය විතරක් දා ගත්තොත් හරි ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

This posting includes an audio/video/photo media file: Download Now

කාලය අවකාශය හා ජ්‍යොතිෂය – 7

Posted: 30 Sep 2011 02:22 PM PDT

  "වෙනස්වීම" යන වචනය හරිහැටි අර්ථ දැක්වීමට මා හට නොහැකිය.මේ ලිපියේ අන්තර්ගතය වටහා ගැනීමට එය අනි...

This posting includes an audio/video/photo media file: Download Now

ආදරය කියන්නෙ ඉරිසියාව..

Posted: 30 Sep 2011 02:17 PM PDT

ආදරේ කියන්නෙතනිකරම ඉරිසියාව`මට විතරක් නුඹ`කියනකැතම කැත සිතුවිල්ල.ඒක එහෙම නෙවේ කියලකවුරුහරි ක

This posting includes an audio/video/photo media file: Download Now

බරටම ගෙඩි

Posted: 30 Sep 2011 01:48 PM PDT

බරටම ගෙඩි කියල කිව්වට මේ ගෙඩි එච්චර බර නෑ. ඒව හරි පොඩියි. අපි පොඩි කාලෙ සෙල්ලම් කරනකොට අනිවාර්යයෙන් එකතු කරගන්න ගෙඩි ජාතියක් මේ. සමාවෙන්න ඕනෑ ඇත්තටම මට මතක නෑ මේ ගෙඩි වලට කියන හරි නම. හැබැයි මේවගෙ කොළ නම් අම්ම … Continue reading

කුණාටු වලට නම් දෙන හැටි

Posted: 30 Sep 2011 01:25 PM PDT

හඳ අල්ලපු රටේ ඉන්න මිනිස්සුන්ට "සුළි කුණාටු" එහෙම නැත්නම් "ටෝර්නේඩෝ" කියන්නේ එයාලට තියන ලොකුම ජී...

This posting includes an audio/video/photo media file: Download Now

චාටරේ…

Posted: 30 Sep 2011 12:27 PM PDT

සෑහෙන දවසකින් මේ පැත්තෙ එන්න බැරිවුනා... කාගෙවත් බ්ලොග් කියවන්නත් වෙලාවක් ලැබුනේ නෑ! හේතුව තම

This posting includes an audio/video/photo media file: Download Now

සොදුර නුඹ ලිහිණියක

Posted: 30 Sep 2011 11:07 AM PDT

සිංදුව ගන්න click here සොදුර නුඹ ලිහිණියක රැයේ අදුරට හඩන මමද ලිහිණියෙක් වෙමි කැඩුනු කටු පිරිමදින අහිංසක අප දෙදෙන තටු කඩා මේ ලෙසට සිදී ගිය ගං දෑල හැර දැමූයේ කවුද..?? සදට දොස් නොකියන්න සද කුමක් කරන්නද බාල වයසින් මැරුන ප්‍රේමයකි තරු එලිය…. කටුක දුක් විරහ මැද අතරමං වී ගියද අප තවම අපේ ජිවිත වලට - [...]

This posting includes an audio/video/photo media file: Download Now

වන්දනා කිරීම වෙනුවට කැරලි ගැසීම – Let us learn from Raghavan

Posted: 30 Sep 2011 11:02 AM PDT

IRA සංවිධානයේ ප්‍රචාරක සිතුවමක්දස හැවිරිදි ශේදු රාඝවන්බන්දුල ගුනවර්ධන ඇමැතිගේ දෙපා නැමැදීම ප්

___මගේ ළමා දින ඉල්ලීම____

Posted: 30 Sep 2011 10:44 AM PDT

‎ මත ඕනේ ලත්තන තෝක් සුදු නංගි කෙනෙත් තෙල්ලම් වෙඩින් එකක් කලන්න Filed under: කවි ( කවිද මන්දා)

අරණකට පෙම් බැඳ

Posted: 30 Sep 2011 10:29 AM PDT

චින්තා ලක්‍ෂමී සිංහාරච්චි සහ විභූති භූෂණ ඛන්ද්‍යාපාද්‍යාය සහ යන සොඳුරු මිනිසුන් දෙදෙනා ම

This posting includes an audio/video/photo media file: Download Now

ඇක්මන් අයියාට අලියා ගහපු හැටි සහ කැම්පස් ඇත්තොන්ට අපි ගහපු හැටි

Posted: 30 Sep 2011 10:04 AM PDT

ඒ සිදුවීමට මම මුහුණ දුන්නේ 2008 වසරේ මුල් මාස කීපයේදී .  ඔය කාලේ මට ජොබක් නෑ. හිතතේ කිසිම බරක් පතල

This posting includes an audio/video/photo media file: Download Now

මිෂන් කොලොම්පූර්…..

Posted: 30 Sep 2011 09:31 AM PDT

  සැලකිය යුතු කාලයකට පසු මා නැවත ලිපියක් ලියන්නෙමි. මේ කාරනයට හේතුවන්නාට මා "ගැටයා " යැයි කිය

This posting includes an audio/video/photo media file: Download Now

මද නල

Posted: 30 Sep 2011 09:07 AM PDT

image-fromමා වටා වා තලේ පීඩනය අඩු වත්මමා කරා හමා එන මද නලේමේ රැයෙ පවා ගතවැගි

This posting includes an audio/video/photo media file: Download Now

~~දිගු දෑස දුටුවාම Digu desa dutuwama~~

Posted: 30 Sep 2011 09:04 AM PDT

සොදුරු තාරුණ්‍යයේ බිදුණු ආදරයක් ගැන කියවෙන වර්ථමානගේ ගොඩක් ජනප්‍රිය ගීතයක්.නන්දන වික්‍රමගේ ම...

This posting includes an audio/video/photo media file: Download Now

නොකියා නොකියාම යයිද????(Nokia)

Posted: 30 Sep 2011 08:52 AM PDT

ලොව විශාලතම සහ ප්‍රමුඛතම ජංගම දුරකථන සමාගම වන නොකියා සමාගම සිය සේවක සංඛ්‍යාව ඉදිරියේදී අඩුකිර

සැන් ෆ්‍රැන්සිස්කෝ වල ඉන්න අය කවුරුත් දන්නවද?

Posted: 30 Sep 2011 08:24 AM PDT

සමහර අය නම් දන්නව ඔ‍ෆිස් එකේ වැඩකට දවස් කීපෙකට මට රට යන්න වෙලා තියෙනව කියල. ඉතින් මම ඔය යන ටවුන් එ...

Wireless Hard Disk – රැහැන් රහිත හාඩ් ඩිස්කයක්

Posted: 30 Sep 2011 08:13 AM PDT

ඩිජිටල් ලෝකයේ නව ප්‍රවනතාවයන් සමග දත්ත භාවිතාවේද වෙනස්කම් ඇතිවී තිබේ. පුද්ගල පරිගණකයේ පද්ධති

This posting includes an audio/video/photo media file: Download Now

පිරිමි සමලිංගිකයො කියල ජාතියක් ලංකාවෙ ඉන්නවද?

Posted: 30 Sep 2011 06:48 AM PDT

කොන්ඩොම් කියලා කියන්න ලැජ්ජ වෙන්නේ ඇයි? නීතියේ සමාන ආරක්ෂාව හා රැකවරණය සියලු දෙනාටම ලැබිය යුතු යැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කොට ඇති තත්ත්වයක් යටතේ තමන්ට නීතිමය ගැටලුවක් තු වූ විට නීතිමය සහාය ලබා ගැනීමේ අයිතිය සෑම දෙනෙකුටම හිමිවන බව ජනතාව දනී. ඒ එසේ වුවද සමාජයේ ජීවත්වන ආන්තික ජන කොටස්වලට නීති ආධාර ලබාදීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් අවශ්‍ය [...]

බෝතලේ මාළුවා

Posted: 30 Sep 2011 06:45 AM PDT

image-from                                              උදේ ඉඳන් රෑ වෙනකම් මේ ...

This posting includes an audio/video/photo media file: Download Now

තුන්හිරියා රටා

Posted: 30 Sep 2011 06:39 AM PDT

තුන්හිරියා රටා වියන අක්කන්ඩි නුඹෙ තනි නොතනියට කවුරුත් නැතුවානේ පුපුරා තැලී ගිය නුඹේ සියුමැලි දෑතේ ජීවිතයේ කවිය කියැවෙනවා හොර රහසේ…. පුන් සඳ දිලෙන රෑ ඉකි බිද හඬන නුඹ මහ දාවලේ කැත්තට පණ දෙනවා ඉද කඳුලට දාහඩියට මුහුවී ගෙවෙන කය කවදා … Continue reading

බාබුවා දිහා බලලා ඇහැක් ගහනවා… ඒ තරමටම ඌ කුපාඩියා

Posted: 30 Sep 2011 04:22 AM PDT

බාබු කියන්නේ අපේ ස්කොලේ හිටපු විනීත, අවන්ක, සුවච, කීකරුම බුවා කිව්වොත් ඔයගොල්ලෝ බය වෙන්නත් ඉඩ

This posting includes an audio/video/photo media file: Download Now

හිමි නොවීම

Posted: 30 Sep 2011 01:42 AM PDT

ඔබ මිරිඟුවක් කිසිදා සැබෑ නොවෙනඔබයි මමයි රේල් පීලි දෙකක්  කිසිදා එක් නොවෙන

This posting includes an audio/video/photo media file: Download Now

෴ බලාසිටිමි මම නිහඬවම ෴

Posted: 30 Sep 2011 01:08 AM PDT

හමන මද සුළඟ කුණාටුවක් මෙනි ගතටවැටෙන හිරු රැස් ගිනි දැල් මෙනි ගතටඅඳුරු ලොවක නැවත තනිවී  බලාස

This posting includes an audio/video/photo media file: Download Now

කේන්දර ගැන ඉදිරියට.. දසා ගෙවෙන හැටි…

Posted: 30 Sep 2011 01:03 AM PDT

ඔන්න මං දැන් පටන් ගන්න යන්නේ කලින් නවතපු තැනින්...අපි දැන් බලමු ඇයි කේන්දරේ දසා ශේෂය ලියන කොට එක එ...

ඉඩකඩ ප්‍රයෝජනයට ගැනීම සහ කුඩා පරිසර පද්ධති…

Posted: 30 Sep 2011 12:38 AM PDT

Red Pierrot (Talicada nyseus) අපිට තියන්නෙ බොහොම පොඩි ඉඩමක්,පොඩි කියන්නෙ පර්චස් 26ක්ද කොහෙද.ගෙදර තඩියි.අනික ඒක හද...

This posting includes an audio/video/photo media file: Download Now

so very far

Posted: 29 Sep 2011 10:52 PM PDT

නුඹ උරයේ උණුහුම් තැනඅමතක වූ සුසුමක් ඇතවදනට නොහැරි දහසක්රහසේම එහි ලියැවී ඇතවැසූ කළ වුව නෙතු පිය...

50. මා කිසිදින ඔබ නුදුටුවද ඒ කම් නැත…මගේ පියාණනි….ඔබට නිවන් සුව

Posted: 29 Sep 2011 10:16 PM PDT

මේ මගේ පණස් වෙනි වියුණු ලියැවිල්ල......සිංහලෙන් කිව්වොත් බ්ලොග් පෝස්ට් එක.......ඒ වගේම මම අවංකව කියන්

This posting includes an audio/video/photo media file: Download Now

සොඳුරු අතීතයෙ රැග් සීසන් එක

Posted: 29 Sep 2011 08:45 PM PDT

මේවා එළිපිට කතා කිරීම හොඳද මන්දා. අලුත් ෆ්‍රෙෂාලා කැම්පස් එන්න පටන් අරන්. ඉතින් නොදැනීම කැම්පස

This posting includes an audio/video/photo media file: Download Now

පඬි කතා.. පොර ටෝක්… ඕනනං මෙන්න…

Posted: 29 Sep 2011 08:33 PM PDT

ආයේ ඉතිං අමුතුවෙන් කියන්ට ඕන නැහැ මේ පහළින් දාන්නේ ඊයේ රෑ 08.30 ට "බස් රේඩියෝව" තුළින් විකාශය වූ මාරයාතුමා නොහොත් මංතුමාගේ අර සුමිහිරි හඩ (එක එකානං ඔය අනං මනං කියනවා නිකං බැරල් එකක් ඇතුලේ ඉඳන් කෑ ගහනවා වගේ කියලා..මං දන්නවා ඒ පැහැදිලි ඉරිසියාවට කියලා..:D) සහිත කතා බස් වැඩ සටහන... ඇත්තටම මේ සඳහා මාව දායක කරගත්ත සියළුම බස් රේඩියෝ සැට් එකටත් බොහෝම ස්තූතියි.. ඒ වගේම අමාරුවෙන් අහගෙන හිටිය හැමෝටමත්.. ඒ