Friday, September 02, 2011

සිංහල බ්ලොග් කියවනය

සිංහල බ්ලොග් කියවනය

Link to සිංහල බ්ලොග් කියවනය | Sinhala Blog Reader

බළන්ගොඩ නගර සභාව සියඵම බිල්පත් නිකුත් කිරීම පරිගණක මගින් පමණක් සිදු කිරීම ආරම්භ කරයි.

Posted: 02 Sep 2011 02:25 AM PDT

බළන්ගොඩ නගර සභාවේ බිල්පත් නිකුත් කිරීමේ අංශ පරිගණක ගත කිරීම පසුගිය මාස කීපය තුල සිදුවු අතර 2011 සැප්තෑම්බර් 01 දින සිට සියඵම බිල්පත් නිකුත් කිරීම පරිගණක මගින් පමණක් සිදු කිරීම ආරම්භ කරන ලදී. බළන්ගොඩ නගර සභාවේ ගරු සභාපති නිමල් ගාමිණී වීරසිංහ මැතිතුමාගේ උපදෙස් අනුව බළන්ගොඩ නගර සභාවේ ගණකාධිකාරී දයාන් ප්‍රනාන්දු මහතාගේ දැඩි පරිශ්‍රමය මත සංවර්ධනය [...]

රො‍ෂේන් චානක තෙමස් පූර්ණය නිමිත්තෙන් බෝධි පූජාවක්..

Posted: 01 Sep 2011 10:31 PM PDT

ඊයේ (01) ඇවරියවත්ත ශෛලබිම්බාරාමයේ දී කටුනායක පොලිස් වෙඩි පහරින් මිය ගිය රොෂේන් චානකගේ තෙමස් පූර්...

පෙට්ටියක් තෝර ගත්ත ද? (එළවළු ප්‍රවාහනයට) / Plastic crate law of Sri Lanka

Posted: 01 Sep 2011 10:18 PM PDT

රාජපක්ෂ ආණ්ඩුවේ ඉන්නා තරමක් ඉන්නේ වෝහාරපතිලා ය. 


නීතිඥ මහින්ද රාජපක්ෂ පමණක් නො ව, අට පාස් ජොනී ද වෝහාරපති ය. 


ඔවුහු හිටගෙන, වාඩි වී, බිම දිගා වී, පිනුම් ගහමින්, උඩ පනිමින්, නටමින්, යන එන ගමන්, කමින්, බොමින් පවා නීති දමති. ඊටත් වඩා නීති කඩති.


අලුත් ම නීතිය ඊයේ පටන් දමා ඇති එළවළු ප්‍රවාහනයේදී ප්ලාස්ටික් පෙට්ටි භාවිතය අනිවාර්ය කිරීම ය. 


පරම්පරා ගණනක් තිස්සේ ගොවීන්, වෙළෙන්දන් එළවළු ප්‍රවාහනය කරන ක්‍රමවලින් එළවළුවලින් 30%ක් අපතේ යන බව කවුරුදෝ ආණ්ඩුවට කියා ඇත. ප්ලාස්ටික් පෙට්ටි පාවිච්චි කළා ම නාස්තිය 0% වෙනවා විය යුතු ය. 


එළවළු නාස්ති වන්නේ ගෝනිවල අට්ටි ගැසීම නිසා ම නො වේ. එළවළු ගොවියා හෝ මුදලාලිට 30%ක් නාස්ති කර ගැනීමේ අමාරුවක් නැත. නාස්තිය අවම කර ගන්නා හැටි ආණ්ඩුවේ නීති නැතුවාට බයිං ඇන් සෙලිං කරන කවුරුත් දනිති. 


‍ගොවීන් කියන්නේ කණ කර උගස් තියා එළවළු වවන, පොලිසැක් මල්ලට වියදම් කිරීමට රු. 25ක් නැති තමන්ට ප්ලාස්ටික් පෙට්ටි සඳහා වැය කිරීමට රු. දහස් ගණන් නැති බවයි. එසේ ම, එළවළු ටික විකුණා බස් එකේ ගෙදර එන ගොවීන්ට දැන් පෙට්ටි ටික ආපසු ගෙන එන්නට හයර් ගෙවන්නත් වී ඇත. 


මෙතන ඇත්තේ ප්ලාස්ටික් පෙට්ටිකාරයන් හා ආණ්ඩුවේ සිටින මැල් මහත්තයලා අතර හොර ගනුදෙනුවක් වන්නට බොහෝ දුරට ඉඩ තිබේ. 


හැම මගුලට ම නීති දාන කිසිදු නීතියක් තමන් අනුගමනය නො කරන මේ ආණ්ඩුවට බඹර වළල්ලේ අපූරු බස් ඛන්ඩයකින් අපි අවවාද කරමු. 


"පෙට්ටියක් තෝර ගත්ත ද?"


පී. ජී. එම්. සී. බණ්‌ඩාර මහතා - බකමූණ
"ආණ්‌ඩුව ලොකු වැඩ කරන්න ගිහිල්ලා ඇනගන්න වැඩ තමයි කරන්නේ. මේ ප්ලාස්‌ටික්‌ ඇසුරුම් වැඩේ කුඩා ගොවියාට කරන්න පුළුවන් දෙයක්‌ නෙවෙයි. ගොඩ ගොවිතැන් සඳහා විශාල නිෂ්පාදන පිරිවැයක්‌ ගොවීන්ට දරන්න සිදුවෙලා. තියෙන තත්ත්වය තුළ ගොවිතැන් කරන්නේ රන් භාණ්‌ඩ උකස්‌ කරලා. එහෙම නැතිනම් බැංකු ණය අරගෙන. එහෙම වගා කරලා ගේන එළවළු ඇසුරුම් සඳහා ලොකු ප්ලාස්‌ටික්‌ ඇසුරුමක්‌ රුපියල් 1700 ක්‌ විතර ගේනවා. ඒවා මිලදී ගන්න ගොවියාට වත්කමක්‌ නැහැ. දැනට භාවිත කරන්න දැල් මලු ගන්නත් ගොවීන්ට රුපියල් 25 ක්‌ නැතිව යනවා."
සරත් පද්මසිරි මහතා - දුටුවැව, ගලෙන්බිඳුණුqවැව -
"ලොකු ප්ලාස්‌ටික්‌ කූඩවල වට්‌ටක්‌කා, ගෝවා වගේ එළවළු වර්ග කොහොමද අසුරා ප්‍රවාහනය කරන්නේ. එකවරකට වට්‌ටක්‌කා කිලෝ ග්‍රෑම් 2000 - 3000 අස්‌වනු නෙළනවා. එක කූඩයක වට්‌ටක්‌කා ගෙඩි දමන්න පුළුවන් 4- 5 ක්‌ විතර. එතකොට කූඩා කීයක්‌ අවශ්‍යද? ඒවා අපිට මිලදී ගන්න පුළුවන්ද? 
ඊළඟට ඒවා ප්‍රවාහනය කරන්න 3-4 වතාවකට ලොරි කුලී දෙන්න වෙනවා. ලොරියකට ගලෙන් බිඳුණුවැව ඉඳලා දඹුල්ලට එළවළු ගේන්න රුපියල් 8000 ක්‌ දෙන්න ඕන. වට්‌ටක්‌කා කිලෝවක මිල වෙන්නෙත් රුපියල් 15 - 20 ක්‌. ඉතින් මේ වගේ වියදමක්‌ දරලා තුට්‌ටු දෙකට එළවළු දීලා අපි ප්ලාස්‌ටික්‌ ඇසුරුම්වලට දහස්‌ ගණන් වියදම් කරන්නේ කොහොමද? මේවා ප්‍රායෝගිකව කරන්න පුළුවන් වැඩ නොවෙයි. එහෙම වුණොත් ගොවිතැන අත්හැරලා වහ ටිකක්‌ බොන්න තමා වෙන්නේ." (උපුටා ගැනීම: දිවයින)
ලෝකයේ තිබෙන හරි හමන් ආණ්ඩු නම් කරන්නේ මෙවැනි කාරණාවලදී ගොවීන්ට උදව් කිරීම මිස ඒකෙනුත් දඩ ගසා ගාන කපා ගැනීම නො වේ. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

This posting includes an audio/video/photo media file: Download Now

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 60 වන සංවත්සරය අදයි..

Posted: 01 Sep 2011 10:16 PM PDT

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 60වන සංවත්සරය අදට(02) යෙදී ඇත. සංවත්සර උළෙල ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අද සවස 3.00ට අභිමානවත් ලෙස පැවැත්වීමට නියමිතය. එස්. ඩබ්ලිව් ආර්. ඩී බණ්ඩාරනායකගේ නායකත්වයෙන් 1951 වසරේ සැප්තැම්බර් මස 02 වැනි දින ඇරැඹි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදු ජනතාවගේ පක්ෂය ලෙස පංච මහා බලවේග පෙරටු කොට ගනිමින් 1956 වසරේ ප්‍රථම [...]

පෞද්ගලික වෛද්‍යවිද්‍යාලය නීත්‍යනුකූල කළොත් රජයේ වෛද්‍යවරු සටනට

Posted: 01 Sep 2011 10:05 PM PDT

     මාලබේ පිහිටි පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට නීත්‍යනුකූලභාවය ලබා දීමට විශ්වවිද්‍යාල ප්

ලිබියාවේ හිටපු ජනපති මුවම්මුර් ගඩාෆි මහතාගේ පවුලේ ඡායාරූප ඇල්බමයෙන් සහ කැරලිකරුවන් එවූ පින්තූර…

Posted: 01 Sep 2011 10:00 PM PDT

කාලෙකට ඉස්සෙල්ලා සත් සමුදුරේ ලිබියාව කියන රට ගැන ලිපියක් තිබුනා ඔබට මතක ඇති. ඔබ එම ලිපිය කියවා න...

This posting includes an audio/video/photo media file: Download Now

ගණිතය පොත් ගොඩක් ඕනේද?

Posted: 01 Sep 2011 09:52 PM PDT

මගේ ගාව මේ පහල තියනපොත් ඕක්කොම තියනවා. මේවා ඔක්කෝම එකම එක ටොරන්ට් එකක තියෙන්නේ. හැබැයි එක එක නම් ගන්න බෑ මුලු ISO එකම ගන්න ඕනේ. ඔයාලට අත්‍යවශ්‍ය පොත් තියනවානම් කියන්න. මම අප්ලෝඩ් කරලා දෙන්නම් මගේ සයිට් එකට. නැත්තම් ඔක්කෝම පොත් … Continue reading

39. සලීම් – අනර්කලී කතාව……පුරා සියවස් හතරක් ඔස්සේ ගලාගිය පෙම් කතාවක්…….3

Posted: 01 Sep 2011 09:49 PM PDT

පෙම් කතාවේ මුල් කොටස දෙවන කොටස පුස්තකාලය අසල පෙත්මඟේ නුග ගසයට ආසනයේ හිඳ සිටි මා ඇය නෙත් ගැටී ම

This posting includes an audio/video/photo media file: Download Now

යුද අපරාධවලට උදව් කළ බව කියන මාධ්‍යකරුවන්ට රට යාම තහනම් කිරීම / Attempted travel ban on Sri Lankan journalists that promoted war crimes

Posted: 01 Sep 2011 09:30 PM PDT

යුද අපරාධවලට පක්ෂව කටයුතු කළ බව කියන මාධ්‍යකරුවන් පිරිසකට යුරෝපා රටවලට ඇතුළු විය නො හැකි වන පරිදි ගමන් බිමන් සම්බාධක පණවන ලෙස විදේශගත ශ්‍රී ලාංකික මාධ්‍ය සංවිධානයක් ඉල්ලා ඇති බව අද දිනමිණේ විජයානි එදිරිසිංහ වාර්තා කර ඇත. 


යුද අපරාධවලට උඩගෙඩි දුන් බව කියන මාධ්‍යකරුවන්ගේ වතගොත සහ ඔවුන් ලියූ වාර්තා පරිවර්තන ද සහිතව ඒ රටවල විදේශ තානාපති අංශවලට යවා ඇති බව වාර්තා වේ. 


යුද්ධය සම්බන්ධයෙන් වගකිව යුතු බොහෝ පාර්ශ්ව සිටියත්, දැන් ඔවුන් සියලු දෙනා සද්ද නැතිව බලා ඉන්නේ රාජපක්ෂ පවුලේ සාමාජිකයන් හා හමුදා නායකයන් පඹණක් එය‍ට වගකිව යුත්තන් කරමිනි. 


මෙම යුද්ධය මේ අන්දමින් මෙහෙයවන්නට රාජපක්ෂවරුන් හා හිටපු හමුදාපති සරත් ෆොස්සේකා යොමු කිරීම සඳහා කටයුතු කළ දේශපාලනඥයන් මෙන් ම මාධ්‍යකරුවන් ද ඒ සම්බන්ධයෙන් වග විය යුතු ය. 


රාජපක්ෂ පාලනය වනාහි නිශ්චිත හැඩයක් නැති සාදා දෙනු ලබන භාජනයේ හැඩය ගන්නා එකක් බව අපි 2005දී ම කීවෙමු. 


ඒ සඳහා කදිම සාක්කියක් මෑතදී ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ගැන පොතක් එළි දක්වන ලද අවස්ථාවේ ජනාධිපතිවරයා ම හෙළිදරව් කළේ ය. කොටි සංවිධානය මාවිල්ආරු වේල්ල වසා යුද්ධය ආරම්භ කිරීමට කටයුතු කළ අවස්ථාවේ රජය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ හොර රහසින් ම තමිල් චෙල්වන් හමු වන්නට යවා වැඩේ ගොඩින් බේරා ගැනීමට උත්සාහ කළ බව ජනාධිපතිවරයා ම පැවසී ය. මෙය කොටින් සමග කළ හොර ගනුදෙනුවක් ලෙස හඳුන්වන්නට අපි නො කැමැත්තෙමු. දේශපාලනය එවැනි ය.


මෙවැනි යුද්ධයක් කළ විට එහි ජයග්‍රහණය වෙනුවෙන් මිළක් ගෙවන්නට සිදු වේ. එය රාජපක්ෂවරුන්ට පමණක් ගෙවන්නට කියා බලා ඉන්නවාට වඩා කවුරු කවුරුත් අතර බෙදී යාම ද නරක ම නැත. 


එහෙත්, දැන් සියලු පාර්ශ්ව විසින් කළ යුතුව තිබෙන්නේ මෙය නො වේ. එදා රටේ තිබුණු ආන්තික තත්වයන් යටතේ යුද්ධයේ දෙපාර්ශවය ම වගකිව යුතු වැරදි සිදු විය. ඒවා නැවත, නැවත උලුප්පා ගැනීම වළක්වා ගැනීම කාගේත් වගකීමකි. සිදු වූ දේ මාධ්‍යකරුවන් කොටසකට මේ රටට එන්නට බැරි වන පරිදිත්, තව කොටසකට විදේශගත වන්නට බැරි වන පරිදිත් කටයුතු කිරීමෙන් අදට අවශ්‍ය සංහිඳියාව ඇති වන්නේ නැත. 


දෙමළ ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ඔස්සේ සංහිඳියාව ඇති කර, සාමය තහවුරු කළ යුතුව තිබේ. යුද අපරාධ චෝදනාවලින් කාට කාටත් ගැලවෙන්නට පුළුවන් වන්නේ ඒ ඔස්සේ පමණි. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

This posting includes an audio/video/photo media file: Download Now

පෟතුවිය වටා එකතු වී ඇති කුණු ගොඩ!

Posted: 01 Sep 2011 09:26 PM PDT

This posting includes an audio/video/photo media file: Download Now

කුස – පබා චිත්‍රපටයේ ජායාරුප එකතුව

Posted: 01 Sep 2011 08:11 PM PDT

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් අධ්‍යක්ෂණය කරනු ලබන 'කුස පබා' චිත්‍රපටය මේ දිනවල රුගතවෙම

This posting includes an audio/video/photo media file: Download Now

හදිසි නීති රෙගුලාසි ඉවත් වෙලා නෑ – විජිත හේරත්

Posted: 01 Sep 2011 08:10 PM PDT

හදිසි නීතිය ඉවත් කරන බව පවසමින් ආණ්ඩුව සිදු කර තිබෙන්නේ විශාල ප්‍රෝඩාවක් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් ඊයේ (01) ජවිපෙ පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය. ජනතා විමුක්ති පෙරමුණත්, සිවිල් සංවිධාන සහ මාධ්‍ය සංවිධානත් විවිධ පුද්ගලයනුත් ඇතුළු මේ රටේ ජනතාව  ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් හදිසි නීතිය ඉවත් කරන ලෙස අරගල කළ නිසා රජයට [...]

මැද කොළඹ සංවිධායකධූරය රනිල් අතට..

Posted: 01 Sep 2011 08:01 PM PDT

එක්සත් ජාතික පක්ෂ මැද කොළඹ සංවිධායකධූරය එජාප නායක රනිල් වික්‍රමසිංහ විසින් ලබා ගෙන ඇති බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ.කොළඹ ආසානයේ සංවිධාන කටයුතු විපක්‍ෂ නායකවරයා යටතේ කලාප දෙකක් යටතේ සිදු කිරීමට නියමිත බවත්, ඉන් එක් කලාපයක් පළාත් සභා මනිතී‍්‍ර මුජිබර් රහුමාන් ද අනෙක් කලාපය පළාත් සභා මන්තී‍්‍ර ෆරූස් හාජියාර් සංවිධාන කටයුතු සිදු කරන බව ද [...]

ඇමති පොරොන්දු කඩ කරාට විරුද්ධව ගුරු සංගම් 11ක් සටනට..

Posted: 01 Sep 2011 07:49 PM PDT

ගුරු හා විදුහල්පති ගැටලු විසඳීම සඳහා අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා දුන් පොරොන්දු කඩකිරීමට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රධාන පෙළේ ගුරු වෘත්තීය සංගම් එකොළහක්‌ තීරණය කර ඇති බව අප වෙත වාර්තා වේ. ලංකා ගුරු සේවා සංගමය, සමස්‌ත ලංකා උපාධිධාරී ගුරු සංගමය, ජාතික අධ්‍යාපන සේවක සංගමය, ස්‌වාධීන ලංකා ගුරු සංගමය, ලංකා විදුහල්පති සේවා සංගමය, ජාතික අධ්‍යාපන [...]

වෙයිට් වෙයිට්

Posted: 01 Sep 2011 07:28 PM PDT

මේ කතාව නම් ටිකක් විතර පරන එකක්. ඒ වුනත් මේක ගොඩක් අය අහල නැති නිසා කෝකටත් කියල ලියල දාන්න හිතුවා....

පොලිස් භවන් ,ෆැබ් ඉන්ඩියා ඇන්ඩ් අපාර්ට්මන්ට් නයින්

Posted: 01 Sep 2011 06:54 PM PDT

ඔන්න ඉතින් පහුවදා බ්‍රෙක්ෆස්ට් එහෙම අරන් ඉවරවෙලා උදේ නවයට විතර මගේ පාකිස්තාන් යාලුවොත් එක්ක ම

කතන්දරකාරයා ගේ බස් රේඩියෝ කතාබස් ඉන්ටර්වීව් එක මෙතනින් අහන්න – KK on BuzzRadio KathaBuzz

Posted: 01 Sep 2011 05:30 PM PDT

ඊයේ සැප්තැම්බර් මස පළමුවෙනිදා බස් රේඩියෝ කතාබස් වැඩ සටහන තුලින් ප්‍රචාරය වුණු කතන්දරකාරයා ගේ ...

This posting includes an audio/video/photo media file: Download Now

අයින් රෑන්ඩ් රචනා තරඟ – ඩොලර් දහ දාහක් පළමු තෑග්ග

Posted: 01 Sep 2011 04:39 PM PDT

අයින් රෑන්ඩ් රචනා තරඟ ඕනෑම රටක වාසය කරන අයෙකුට විවෘත ය. භාෂාව: ඉංග්‍රීසි “ඇට්ලස් හැකුළුණි” රචනා තරඟය 12 වැනි පංතියටත්, ප්‍රථම උපාධි අපෙක්ෂක හා ඉහළ උපාධි අපේක්ෂක සිසු සිසුවියන් සඳහා ය. පළමුවැනි තෑග්ග $10,000; $2,000 බැගින් දෙවැනි තෑගි තුනකි. $1,000 බැගින් තෙවැනි තෑගි පහකි; $100 බැගින් තෑගි විසිපහකි; $50 බැගින් තෑගි පනහකි. රචනා බාර ගන්නා [...]

This posting includes an audio/video/photo media file: Download Now

වින් 8 සමග "මෙට්‍රෝ යු.අයි" පැමිනෙනු ඇත..

Posted: 01 Sep 2011 04:26 PM PDT

වින් 8 සමග සාමාන්‍ය ගනයේ මුහුනතට අමතරව මෙට්‍රෝ ආකාරයේ මුහුනත් තලයන් (යුසර් ඉන්ටර්ෆේස්) සමන්විත

This posting includes an audio/video/photo media file: Download Now

එක්සත් ජනපදය, ජූලි මසය හා සයිබර් අවකාශය

Posted: 01 Sep 2011 03:55 PM PDT

ජුලි මාසය තුල එක්සත්ජනපද වැසියන් මිලියන 213  පමන සයිබර් අවකාශයට පිවිස ඇති බවත්, ඔවුන්ග් සයිබර්

This posting includes an audio/video/photo media file: Download Now

ලස්සන සිංදුවක්…බෙදාගන්න හිතුන

Posted: 01 Sep 2011 03:36 PM PDT

අප හමු වූවත් නොවුනත් කාලය ගතවී යනවාඅප හමු වූවත් නොවුනත් ලොව එක සේ පවතිනවාලොව මල් පිබිදේන්න යලි

පුද්ගලික රෝහල් මාෆියාව | Private hospital mafia

Posted: 01 Sep 2011 10:11 AM PDT

“රජෙකු වුණත් – ගිලන් වෙලා එක්තැන් වුන දා – හිතනවාට සැකයක් නෑ නිරෝගි කම හැර – සැපයක් ලොවේ කොයින්දා“ මේ සුනිල් එදිරිසිංහ විසින් ගයනු ලැබූ ගීයක පද කීපයකි. මේ ගීතය ලියූයේ කවුද යන්න නිර්-රාමු නොදනී. එසේම මේ ගීත ගැන කෙරෙන විවරණයක්ද නොවේ. මිනිසෙකුට ඇති උතුම්ම සම්පත නිරෝගීභාවයයි. නමුත් අප අතරින් බොහෝ දෙනා රෝගී වෙති. එනිසා [...]

”කලුවර වසන්තය”

Posted: 01 Sep 2011 09:58 AM PDT

අන්ධකාර ලොවක් කෙසේ තිබිය හැක්කේද ...?ඔබ එබඳු ලෝකයකට ගොස් තිබේද.....?ජීවිත කාලයම අඳුරු ලොවක ජීවත් වීම...

This posting includes an audio/video/photo media file: Download Now

කවි කියන්නේ කොහොමද මේවට මම

Posted: 01 Sep 2011 09:54 AM PDT

මුදු කෝමල වදනින්හිත් පොඩිය නළවන්ඔය සොදුරු දසුනින්ආයෙමත් මේ හිත සරසාපන්අදුරු හිස් ආකාසේතරුවක

විශ්ව විද්‍යාල අධ්‍යාපනය

Posted: 01 Sep 2011 09:29 AM PDT

පෞද්ගලික විශ්ව විද්‍යාල විලාසිතාව සහ යථාර්ථය

ප්‍රාර්ථනා අලිපේර බීම හැදුවා වගේ..

Posted: 01 Sep 2011 09:28 AM PDT

                                මේ ලිපිය ලියන්නේ අපේ අම්

This posting includes an audio/video/photo media file: Download Now

ක්‍රෙඩිට් කාඩ් වංචා ගැන දැනගන්න

Posted: 01 Sep 2011 09:19 AM PDT

ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව විසින් සිදු කල පාරිභෝගිකයන් සුරාකෑම පිලිබඳ හෙලිකල විට බොහෝ පාඨකයන...

This posting includes an audio/video/photo media file: Download Now

ගෙම්බා…

Posted: 01 Sep 2011 09:00 AM PDT

ගෙම්බා තාල වර්ගයට අයත් සතෙකි...ඌ ගීත ගායනයේ උපන් හපන්කම් දක්වයි...මොන්ටිසෝරියේ සිට අප ඉගෙනගන්නේග...

සොදුරු දවසක් ………….

Posted: 01 Sep 2011 08:22 AM PDT

එදා ගොඩක් ලස්සන වගෙම ගොඩක් සතුටු වුන දවසක්. ගිය අවුරුද්දෙ අගොස්තු මාසේ සෙනසුරාදා හරි ඉරිදා හරි

27. සංඝපකාසන සූත්‍රය

Posted: 01 Sep 2011 07:56 AM PDT

1. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම සංඝයාගෙන් වෙන්ව, තනිව වාසය කරන්ට සුදුසු නොවේ. 2. ´´කවර...

හැකර් ප්‍රහාරය බොරුවක් – ඒ පිටුපස ආචාර්යවරයෙක් ?

Posted: 01 Sep 2011 07:52 AM PDT

ඊයේ දිනයේ ප්‍රසිද්ධියට පත් කල නිවේදනයකින් කියවුණු සිමන්ටෙක්,ඇපල්,ෆේස්බුක්,මයික්‍රසොෆ්ට් විද

This posting includes an audio/video/photo media file: Download Now

Computer එකේ Drivers Internet එකේ හොයගා ඈති වේලාද ? මෙන්න විසදුම

Posted: 01 Sep 2011 07:41 AM PDT

ඔන්න මමනම් අද ගෙනාවේ කාටත් වැදගත් වෙන පොස්ට් එකක් කියලා මම හිතනවා.අද සමහරක් කට්ටිය අන්තර්ජාලයේ...

This posting includes an audio/video/photo media file: Download Now

අපි ජීවත්වන්නෝ -273 අපේ දරුවන්ගේ සතුට වෙනුවෙන් අපි සව්දිය පුරමු

Posted: 01 Sep 2011 07:19 AM PDT

"මගේ ප්‍රියාදර හිත මිතුරනි," වික්ටර්ගේ වදන් පැහැදිලි ය, ඔහුගේ උණුසුම් අනුන් නතු කරගන්නා කටහඬ ජවයෙන් ප්‍රමුදිත ය, "මගේ ජීවිතයේ මේ වැදගත් දවසේ ඔබ සැවොම මට දක්වන කරුණාවට ස්තූති පූර්වක බව විස්තර කරන්න මට වචන නැහැ. මගේ හදවතට සමීප වූ ප්‍රියාදරයෙක් වෙනුවෙන් සව්දිය පතන්නට අපි එකතු වෙමු, ඥාතියෙක් පමණක් නෙවෙයි, ප්‍රශස්ත උදාහරණයක් සංකේත කරන මිනිහෙක්, අප [...]

This posting includes an audio/video/photo media file: Download Now

ඔබ ව්‍යාපාරිකයෙක්නම් නෑදෑ හිතවත්කම් සියල්ල අමතක කරන්න… අංක 2 කොටස.

Posted: 01 Sep 2011 07:09 AM PDT

මේකෙ අංක 1 කියවපු නැති අය ඉන්නවානම් මෙන්න මෙතනින් යන්න...  කලිනුත් කිව්ව වගේ මේක නොසැලකිලිමත් ව

This posting includes an audio/video/photo media file: Download Now

බොස්ලාගේ බොස් – capo di tutti capi

Posted: 01 Sep 2011 07:01 AM PDT

මාක්ස්වාදයේ අඩු ලුහුඬුකම් පෙන් වූ ඔස්ට්‍රියන් චින්තනය ගැන දැනුම ලෝකයේ ඉතා දුලබ ය. ඔස්ට්‍රියන් අර්ථ ශාස්ත්‍ර සම්ප්‍රදාය පටන් ගන්නේ Carl Menger විසින් 1871 දී ලියූ Principles of Economics ග්‍රන්ථයෙනි. ඔහුගේ ක්‍රම අගැයූ ඔස්ට්‍රියන් මස්සිනාලා දෙදෙනෙක් වූ Eugen von Böhm-Bawerk (1851-1914) සහ Friedrich Wiser (1851-1926) ඒ අදහස් ලොවට කියා පෑහ. කාල් මාක්ස්ගේ න්‍යාය විචාරය කරමින් මස්සිනාලා [...]

වහපු ටී වී එක..(offline TV)

Posted: 01 Sep 2011 06:35 AM PDT

මම ෆේල් වෙලා විභාගෙ ගැන තිබුන අවසාන බලාපොරොත්තුවත් වතුරට ගිහින් මේ පාර දාපු වැදගත්ම විෂ

ජීවිතේ නරක නැත…

Posted: 01 Sep 2011 06:31 AM PDT

ඊයේ දවසේ මට මොනවා හරි අවුලක් උනා.හරියට නිකං පිස්සු වගේ.. ඇත්තටම මට තේරෙන්නෙත් නැහැ මට මොනවද වෙන්

අලුත් මාසේ පරණ විභාගේ

Posted: 01 Sep 2011 06:16 AM PDT

මේ මාසේ බුද්ධි පරික්ෂණයත් තියනවා. සමහරු බුද්ධි පරික්ෂණ පෙරපුහුණු පන්තිත් යනවා. සමහරු පලවෙනි දවස පන්ති ගිහින් දෙවෙනි දවස වෙන පන්ති වලට යනවා. තවත් සමහරු දෙවෙනි දවසේ කොලඔ යනවා. තවත් අය කොල්ලුපිටියේ යනවා. ඊට කලින් දවසේ ටිකට් බුක් කරනවා. (ඕක ලියලා … Continue reading

මහා පරිමාන Software සිංහලෙන් ලිපි මංකොල්ලයක්

Posted: 01 Sep 2011 05:55 AM PDT

මෙක මහ පුදුම රටක්?මහන්සි වෙලා බිලොග් එකට ලිපියක් ලිවිවම කොහොවත් ඉන්න එවුන් ඇවිත් ඒක කොපි කරගෙන ...

This posting includes an audio/video/photo media file: Download Now

෴ ජීවිතේ අතරමඟ – දිය සුළියකට හසුව ෴

Posted: 01 Sep 2011 05:16 AM PDT

ලියන්න ගත්ත කතාව ලියල ඉවර කරන්න තරම් හිත සංසුන් නැහැ. . . . . .   ජීවිතයක් පුරා වෙනස් වෙන්න ඕනි දේවල

This posting includes an audio/video/photo media file: Download Now

ජයන්තගේ අවකාශය 2011-09-01 15:35:00

Posted: 01 Sep 2011 03:35 AM PDT

                                                             අලුත් ඇස කම්

This posting includes an audio/video/photo media file: Download Now

මෙන්න ඔබ කැමති පොතක් (The Hardy Boys)

Posted: 01 Sep 2011 03:17 AM PDT

         ඔන්න ඉතින් මම හිතුවා හැමදාම එක විදියට ඉන්නේ නැතුව ටිකක් වෙනස් වෙන්න ඕනේ කියල

This posting includes an audio/video/photo media file: Download Now

දීග යාම

Posted: 01 Sep 2011 03:01 AM PDT

පොඩ්ඩි දැකපු මලී අහිංසක විදියට හිනා උනත්, ඒ දෑස්වල දිලිහුනේ කඳුලු බිංදු දෙකක්. ලඟදිම බිහි කරන්ට ඉන්න දරුවෙක්ගෙන් පිරුනු කුසයි, ඒ දරුවගේ කිරිවලින් පිරුනු ළය මඬලයි, වෙහෙසට පත් මුහුනයි දැක්කාම පොඩ්ඩිගේ හදවත් හෝස් ගාලා පත්තු උනා. 'මයෙ මැනිකේ ගෙට එන්ට' ඈ පොඩ්ඩිට කීවා. පොඩ්ඩි ගේ ඇතුලට ආවේ සීරුවෙන්. ඒ එක්කම සුදු බන්ඩෙත් කොහේදෝ ඉඳන් මතු උනා.  'මලියේ මම ගෙහුන් එඤ්ඤං...' ඔහු පොඩ්ඩිටත් හිනාවක් පාලා, මලීගේ

This posting includes an audio/video/photo media file: Download Now

විශ්වාරම්භය පෙරදිග විද්‍යාවන් (ප්‍රමාණ) 02

Posted: 01 Sep 2011 02:55 AM PDT

දැන් අපි අපේ මේ කතිකාවේ පෙරදිග විද්‍යාවන් විශ්වය ආරම්භ වූ ආකාරය දැකලා තියන්නේ කොහොමද කියන කාරණ...

ස්වාමින්වහන්සේ නමකට අදාල ටිකට් පත පරිත්‍යාග කරමු

Posted: 01 Sep 2011 02:18 AM PDT

සිංහල බෞද්ධයා ගේ පරම යුතුකමක් වන්නේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස කළ හැකි යමක් කිරීම

KATHANDARA BOONDIYA | මහාචාර්යතුමාගේ දේශනය – [ගාමිණී බස්නායක]

Posted: 01 Sep 2011 02:17 AM PDT

විලෝ ගස් හිස් වලට ඉහළින් ගසාගෙන යන සුළඟ පඬු පැහැයත් ඔතාගෙන යයි. පෙරදිගින් ගලන එළිය, නියම කල ඒමටත

චීන කෑම

Posted: 01 Sep 2011 01:24 AM PDT

කන ගමන් හරි තව ටිකකින් කෑම කනවනන් හරි මේ පොස්ට් එක කියවන්න එපා! රජයේ අවවාදය! ඔන්න ඉතින් ආයේ නොකිව්වයි කියන්න එපා පිස්සි චීන රෙස්ටුරෙන්ට් 10කට විතර ගිහින් තියෙනවා….. එ අනුව තමයි මේ පොස්ට් එක සැකසෙන්නේ…… චීන්නු හුඟරියක් මස් ජාති කනවා අපි කොච්චර පිලිකුල් කරන සත්තු වුනත්…. මීයෝ , ගැරඬියෝ වගේ….මාලුත් හැම ජාතියක් ම කනවා…. අපි [...]

KAVI BOONDIYA | සුදු අක්කේ – [ඉසුරු චාමර සෝමවීර]

Posted: 01 Sep 2011 01:23 AM PDT

කුසුම්සිරි අයියා තාමත් මුර වැඩද ? පොඩි එකී දැන් ලොකුද? අපි හිටෙවි දොඩං ගහ පීදිලා ඇති නේද ? ඒකෙ ගෙ

A.V.G 2012 ලබා ගන්නට

Posted: 01 Sep 2011 12:38 AM PDT

වැඩි දියුනු කරන ලද ආරක්ශක නවාංග රාශියක් සමග ඒ.වී.ජී වල 2912 සදහා වන නවසංස්කරනය දැන් භාවිතය සදහා අන්

This posting includes an audio/video/photo media file: Download Now

ඔබ ව්‍යාපාරිකයෙක්නම් නෑදෑ හිතවත්කම් සියල්ල අමතක කරන්න… අංක 1 කොටස.

Posted: 01 Sep 2011 12:08 AM PDT

අද කියන්න යන්නේ හිනා යන කථාවක් නෙවෙයි... මට වෙච්ච අපූරු සිදුවීමක්.. මීට කලිනුත් මම ජීවිතයට වැදගත් ...

අඟහරු වල අයිස් මුහුදු !

Posted: 31 Aug 2011 11:07 PM PDT

අඟහරු මත අයිස් මුහුදු..Original image © Maggie & David. Edited by J. Major. දැනට ඉතා සීතල සහ වියළි අඟහරුහි සමහර ප්‍රදේශ...

බූරුවෙක් නැවතත් කරළියට

Posted: 31 Aug 2011 10:52 PM PDT

දැන් ඉතින් මේක දැක්ක ගමන් හිතන්න එපා කාලෙකින් පෝස්ට් එකක් දාන නිසා මම මගේ ගැනම තමා මේ ටොපික් එකෙ...

This posting includes an audio/video/photo media file: Download Now

Symantec, Apple, Facebook, Microsoft වෙත ශ්‍රීලංකා හැකර් පිරිසකගෙන් ප්‍රහාරයක්!

Posted: 31 Aug 2011 10:40 PM PDT

ඇනොනිමස් නම් හැකර් සංවිධානයේ ශ්‍රී ලාංකික කණ්ඩායම වන ඇනොනිමස් ශ්‍රී ලංකා කණ්ඩයාම විසින් සිමන

This posting includes an audio/video/photo media file: Download Now

ඔබත් තරබාරුකමින් දුක් විඳිනවාද?

Posted: 31 Aug 2011 09:46 PM PDT

මේ ප්‍රශ්නෙ තිබෙන ජනතාව නම් ගොඩක්ම ඉන්නව ලෝකෙ පුරාම. මේකට හේතුව මොකද්ද??? ප්‍රධානම හේතුව තමයි, ජී

This posting includes an audio/video/photo media file: Download Now

ටීචට ආදරෙයි!

Posted: 31 Aug 2011 02:09 PM PDT

මේ සිද්ධිය වුණේ අපි බ්ලොක් ටීචින් වලට ඉස්කෝල වලට සති 2 කට ගිය එක අවස්ථාවක. ඉස්කෝලෙ මොකක්ද කියලා න