Friday, August 12, 2011

සිංහල බ්ලොග් කියවනය

සිංහල බ්ලොග් කියවනය

Link to සිංහල බ්ලොග් කියවනය | Sinhala Blog Reader

අලි ගණන් කිරීම අදයි ……

Posted: 12 Aug 2011 03:31 AM PDT

වන අලි පිළිබඳ තොරතුර රැස් කිරීම සඳහා සිදු කරන වන අලි සංගණනය අද ආරම්භ වෙයි. වනජීවි අධ්‍යක්ෂ ජනරාල...

කල්පිත චරිතයන්ට භයවෙන්න එපා….

Posted: 12 Aug 2011 03:31 AM PDT

හපුතලේ තොටලාගල ප‍්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමට පොලීසිය තීරණය කර ඇත. ඒ අනුව තොටලාගල වතුයාය ආශි‍්‍ර...

ශ‍්‍රී ලංකාවේ දෙමළ ජනතාව වෙනුවෙන් ජයලලිතා……..?

Posted: 12 Aug 2011 03:31 AM PDT

දේශපාලන වාසි උදෙසා තමන් කිසි විටෙකත් කි‍්‍රයා නොකරන බව තමිල්නාඩු ප‍්‍රධාන අමාත්‍යවරිය ජයලලිත...

උසස් පෙළට ශබ්දවිකාශනයකින් බාධා…..

Posted: 12 Aug 2011 03:31 AM PDT

ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරුන්ගේ දිවුරුම් දීමේ උත්සවයක් හේතුවෙන් හෝමාගම මධ්‍ය මහා විද්‍යාල

මුදලක් වී අලෙවි මණ්ඩලය ණය වෙලා…..

Posted: 12 Aug 2011 03:31 AM PDT

මහා භාණ්ඩාගාරය ඇතුලූ ආයතන රැසකින් ලබාගත් මිලියන ගණනක මුදලක් වී අලෙවි මණ්ඩලය මෙතෙක් පියවා නැතැ

දෙවියෝ සහ භූතයෝ සමඟ 150

Posted: 12 Aug 2011 03:06 AM PDT

මේ මාතෘකාව දැක්කහම ටිකක් ව්‍යාකූල ඇති කියලා හිතෙනවා. මේක කාරණා දෙකකට අදාලව තමයි තියෙන්නේ. මුලි

This posting includes an audio/video/photo media file: Download Now

ඔබ වගේ…

Posted: 12 Aug 2011 02:19 AM PDT

ඔබ වගේ ඔබම පමණයි.. ඔබම පමණයි..

This posting includes an audio/video/photo media file: Download Now

ඔබ බලා අවසන් කර නෙත් දෙක දෙන තෙක් තව කෙනෙක් බලා ඉන්නවා…..

Posted: 12 Aug 2011 01:43 AM PDT

මේක මට ආපු ඊ-මේල් එකක්..... ටිකක් හිතන්න දෙයක්..... පිංතූරෙ උඩ ක්ලික් කරලා ලොකු කරගන්න...

This posting includes an audio/video/photo media file: Download Now

පෑනේ මිතුරෝ….

Posted: 12 Aug 2011 01:17 AM PDT

පින්තූරය මෙතනින්..මේක කළේ නිවාඩු කාලෙක ගෙදර ඉන්න ගමන්. නිවාඩු කාළේට අයියත්  ගෙදර ඉන්න නිසා ඉති

This posting includes an audio/video/photo media file: Download Now

RATHU BOONDIYA | පළිගැහීම – [චූලානන්ද සමරනායක]

Posted: 12 Aug 2011 01:13 AM PDT

අනේ දෙවියනේ මට වුණ වියෝයා ඇටේ සීනිගම දී නැති වුණෝයා නාථ දෙවියනේ හනිකට වරෝයා අඹරන්නට ඇටයක් මට දි

සියලු සත්වයෝ නිදුක් වෙත්වා කියලා මෙත් වඩන්නෙ ඇනිම්ලස් ලටද? සත්තුන්ටද???

Posted: 12 Aug 2011 12:30 AM PDT

හැක් හැක්... කාලෙකින් විජ්ජා මුද්දට පෝස්ට් කෑල්ලක් දාන්න බැරි උනානෙ. ඇරැත් ඔක්කොමල බලන්න ඇති ටැක...

This posting includes an audio/video/photo media file: Download Now

RATHU BOONDIYA | සුදු ඇන්ද මේ මහත්තුරු කවුද….? – [ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර]

Posted: 11 Aug 2011 11:45 PM PDT

පෙර වියමන හෙවත් පුවත් සැකෙවින් 2011 පළාත් පාලන මැතිවරණය- කිලිනොච්චි දිස්ත්‍රීක්කය | උමයාල්පුරම් ...

කතරට ගිය අයියණ්ඩි

Posted: 11 Aug 2011 11:27 PM PDT

සිව් අවුරුදකට කලින්ගියා තමයි නුඹ කතරටඑත් මෙහෙම වෙයි කියලහිතුවෙ නැ අපිනුඹ එනදා යළි ආපිටහනි හන

දුම්රිය මාර්ග ප්‍රතිකර්මය ලංකාවේ ද අරඹනු

Posted: 11 Aug 2011 11:24 PM PDT

(2011 අගෝස්තු 12, W3Lankaදුම්රිය මාර්ග ප්‍රතිකාරය නම් ප්‍රතිකර්මයක් මේ වන විට ඉන්දුනීසියාවේ ඇතැමුන් අතර ජනප්‍රියව ඇති බව දැනගන්නට ලැබී ඇත.  දුම්රිය මාර්ගවල මෙසේ වැතිර සිටීමෙන්, විදුලි බලයෙන් ලෙඩ සුව වන බවක් ඔවුන් විශ්වාස කරන බව වාර්තා වේ. 


ප්‍රවාහන ඇමතිතුමනි, ලංකාවට ද විදුලි දුම්රිය හඳුන්වා දුන්නොත් ආණ්ඩුවට හෝ ඔබතුමාට හෝ ආදායමක් උපයා ගන්නට ක්‍රමවේදයක් සකසා ගත හැකි වනු ඇත. 


නැතිනම්, දැන් සිවුරු ඇර සිටින රුවන්වැල්ලේ ඒ. සෝභිත වැනි අයකු සම්බන්ධීකරණ ලේකම්කමක් දී අමාත්‍යංශයට බඳවා ගත්තා නම් මොකක් හෝ උප්පරවැට්ටියක් යොදා ඩීසල් බලයෙන් ද ලෙඩ සුව කළ හැකි බවට පතුරුවනවා ඇත. 


රෙද්ද පෙන්නූ විට කපාගෙන, මහගෙන, ගොනාට අඳින්නට සූදානම් අපට මෙවැනි නිර්මානාත්මක අදහස් අවශ්‍ය ය. 


අලුත්, අලුත් දෑ නො තනන ජාතිය ලොව නො නඟී
සිඟා කෑම බැරි වුණ තැන ලගී ගයා මර ගී




මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

This posting includes an audio/video/photo media file: Download Now

අගෝස්තු 12-13 පර්සීඩ්ස් උල්කාපාත වර්ෂාව

Posted: 11 Aug 2011 10:29 PM PDT

පර්සියස් රාශිය පසුබිම්කරගනිමින් ඇතිවන පර්සීඩ්ස් උල්කාපාත වර්ශාව 12 -13 යන දිනවලදී වැඩිම අගයන් පෙ...

පහලොස් හැවිරිදි දරුවෙකුගේ රහසඟත් මිරිකූ අපේ පොලිස්ලොක්කා. [[වීඩියෝව]]

Posted: 11 Aug 2011 09:52 PM PDT

පුබුදු දිල්ශාන්ට මාතලේ යටවත්ත පොලීසියේ පොලිස් කාරයෝ, පුබුදුව අත්තඩංගුවට ගෙන නොසෑහෙන්න, වධහිං

This posting includes an audio/video/photo media file: Download Now

මම සිරුරක් සොයමි

Posted: 11 Aug 2011 09:37 PM PDT

පාර අද්දර කහ ඉරට අඩිය තැබුවා පමණි, කොහේදෝ සිට පැමිණි මොකක්දෝ දෙයක් මගේ ඇඟේ වැදුනු බව දැනුනි.එසැනින් සියල්ල කළුවර විය.කුමක් වූවාදැයි නොදනිමි.ක්‍රමක්‍රමයෙන් විශාල වන ආලෝක පුංජයක් මා කරා පැමිණෙන බව දැනුනි. ක්‍රමයෙන් විශාල වන ආලෝකය කරා මම ඇදී ගියෙමි.මම පියාඹනවා විය යුතුය.ඇවිදීම කල නොහැකිය.අතක ඇඟිල්ලක්වත් සෙලවිය නොහැක.නිරායාසයෙන් මා ඉදිරියට ඇදීයයි. ටිකෙන් ටික මා පිවිසියේ දේදුන්නක් […]

ඇඹිලිපිටිය බාහිර රෝගී අංශය වසා දැමේ..

Posted: 11 Aug 2011 09:26 PM PDT

කනිෂ්ඨ කාර්ය මණ්‌ඩල හිඟය උග්‍රවීම හේතුවෙන් ඇඹිලිපිටිය මූලික රෝහලේ බාහිර රෝගී අංශය හා සායන ඉකුත් 09 වැනිදා සිට වසා දමා ඇති බව අප වෙත වාර්තා වේ. මෙම තත්ත්වය මත ඇඹිලිපිටිය මූලික රෝහලේ ශල්‍ය, වෛද්‍ය, ළමා මාතෘ, මානසික රෝග, අක්‍ෂි, සමේ රෝග, දන්ත ඇතුළු සායනවල ප්‍රතිකාර සඳහා ලියාපදිංචි වී සිටින රෝගීන් 20,000 ක පමණ සංඛ්‍යාවක්‌ දැඩි [...]

KAVI BOONDIYA | එපියස හැරපියා – [උපුල් සේනාධීරිගේ]

Posted: 11 Aug 2011 09:24 PM PDT

නිසල වූ ස්තූපයක් ලෙස නැගුණු ඕලන්ද මුර පවුර බවුන් වඩනා බඳුය රැයේ සීතල දෑත් විදාහළ තුරුලු කරනා වි...

02. ඡලභිඤ්ඤාහුණෙය්‍ය සූත්‍රය

Posted: 11 Aug 2011 09:18 PM PDT

1. "මහණෙනි, කරුණු සයකින් යුක්තවූ මහණ තෙම දුර සිට ගෙනා දෙය පිදීමට සුදුසු වේ. ඈතට ගෙන යන දෙය පිදීමට ස

ලක්ෂ්මන් කදිරගාමර් ඝාතන‍ය සිදු වී අදට වසර 06 යි..

Posted: 11 Aug 2011 09:13 PM PDT

මෙර‍ට කෘතහස්ත දේශපාලඥයෙකු වශයෙන් ජනතා ගෞරවට පාත්‍ර වූ හිටපු විදේශ අමාත්‍යවරයෙකු වූ ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය වී අද (12) දිනට වසර 6 ක් සපිරේ.  ලක්ෂ්මන් කදිරගාමර් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදියෙකු විසින් ස්නයිෆර් වෙඩි ප්‍රහාරයක් එල්ල කොට ජීවිතක්ෂයට පත් කරන ලද්දේ 2005 අ‍ගෝස්තු මස 12 වැනිදාය. මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා පසුව ලංකා විශ්ව විද්‍යාලයෙන් නීති උපාධිය ලැබූ [...]

sri lanthaya 2011-08-12 09:08:00

Posted: 11 Aug 2011 09:08 PM PDT

ඔබට් මතක ඇති එදා නාමල් උඩුගම ගයනා කල රෑ සිහිනින් ගීතය .. ඒ හඬට නව අරුතක් ගෙනෙමින් එම ගීතය මවත්මන් ...

This posting includes an audio/video/photo media file: Download Now

දැන් රනිල් වික්‍රමසිංහ කළයුත්තේ පක්‍ෂ නායකත්වය කරූ ජයසූරියට ලබාදී ඉවත් වීමයි – සජිත් පාර්ශවය

Posted: 11 Aug 2011 08:52 PM PDT

ආණ්ඩුවට ගැතිකම් කරන නායකයෙකු සිටිනතාක් එක්සත් ජාතික පක්ෂය ජය මාවතට ගෙන ඒම‍ට නොහැකි බව සජිත් පාර්ශවය පවසයි. ඊයේ (11) දින නාරාහේන්පිට පොල්හේන්ගොඩ බෝධි රණසිංහ පදනමේ පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ විය. රනිල් වික්‍රමසිංහ විසින් කළයුත්තේ පක්‍ෂ නායකත්වය කරූ ජයසූරියට ලබාදී එම තනතුරෙන් ඉවත් වීම බව පවසන එජාප කුරුණෑගලදිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ, පක්‍ෂයේ ක්‍රියාකාරීන්ගෙන් බහුතරයක් [...]

අතුරුදහන්වූ අය පිළිබදව තොරතුරු හෙළි කරන්න, “අපි ශී‍්‍ර ලාංකිකයෝ” කොළඹ දී විරෝධතා පාගමනක..

Posted: 11 Aug 2011 07:49 PM PDT

“අපි ශී‍්‍රලාංකිකයෝ” සංවිධානය විසින් ඊයේ (11) දින ලිප්ටන්වටරවුමේ සිට මහජන පුස්තකාලය දක්වා ව

28 Days Later… (2002) | දින 28 කට පසු [සිංහල උපසිරැසි සමඟ]

Posted: 11 Aug 2011 07:30 PM PDT

ඉතින් මමත් හිතුවා ෆිල්ම් එකකට දාන්න. මුලින්ම මම කැමතියි, බයිස්කෝප් වෙබ් අඩවියටයි අපේ වාසල සහෝට

මගේ රස්තියාදු ගමන් 2

Posted: 11 Aug 2011 07:30 PM PDT

සතියකට විතර පස්සෙ ආයෙමත් කිසිම හේතුවක් නැතුව නුවර යන්න තියා ගත්තෙ වෙන කිසිම දේකට නොවෙයි.රස්තිය...

This posting includes an audio/video/photo media file: Download Now

කුණු අනිත්‍යයි

Posted: 11 Aug 2011 07:30 PM PDT

හෙට දින උදා වන අසිරිමත් පොහොය දිනේ සුදෝ සුදින් සැරසී පන්සල් යන්නට ඔබ සැරසේද?හෙට දිනයේ සිල් ගන්න

මං තීරැව 2011-08-12 07:26:00

Posted: 11 Aug 2011 07:26 PM PDT

ඔන්න ඔයාලට ගෙනාවා windows 7/Vista /XP/2003 start menuඑක අලුත් කර ගන්න පුලුවන් software කෑල්ලක් මේ පොඩි වුනාට මරැ පාර අනික ම

This posting includes an audio/video/photo media file: Download Now

තිරිසන්නු !.

Posted: 11 Aug 2011 06:55 PM PDT

ටයි කෝට් ඇද ගත්ත මහත්තුරුත් ගල් යුගයෙනුත් එහාට යනවා.දියුණු සමාජයක මේ වගේ දේවල් වෙන්නේ කොහොමද ක

ජනා, ජොනී හා ජනතා නම් සොරු තිදෙනාගේ කතාව

Posted: 11 Aug 2011 06:54 PM PDT

(2011 අගෝස්තු 12, W3Lankaජනා, ජොනී හා ජනතා නම් සොරු තිදෙනෙක් සිටිති. ජනතා යනු පල් ම පල් වර්ගයේ මෝඩ හොරෙකි. ඔහු හොරකම් කරනවාට වඩා හොරුන් වන්දනා කරන්නට කැමැත්ත දක්වන්නෙකි. මහ හොරුන් කරන හොරකම්වලින් තමන්ට ද කොටසක් ලැබෙනු ඇතැයි සිතා මහ හොරුන්ගේ හොරකම් ගැන වීර කතා පවුලේ එවුන්ට කියමින්, සොරුන්ගේ කකුල් මිරිකමින්, පා ලෙව කමින් ඉඳ, අත පල්ලෙන් වැටෙන ඉඳුල් කා, බඩගින්නේ වුණත්,  ප්‍රීතියෙන් ජීවත් වන්නෙකි.


එහෙත්, ජොනී හා ජනා එසේ නො වේ. කොපමණ සොරකම් කළත් ඔවුන්ට තෘප්තියක් නැති සාපයකට ඔවුන් ගොදුරුව ඇත. ඔවුන් කරන සොරකම් කෙබඳු ද යත්, වරක් සතුරෝ ජනා මරන්නට ඔත්තු දෙන්නැයි කියා ජොනීට සල්ලි දුන්නේ ය. ජොනී ඔත්තුව දී, ඒ වෙනුවෙන් ලැබුණු සල්ලි ජනා සමග බෙදා ගත්තේ ය. ජොනී හිතන්නේ ජනාට ගේම දුන්නා කියා ය. ජනා හිතන්නේ ජොනීට ගේම දුන්නා කියා ය. 


ජොනී කළ දේ ජනතාට ආරංචි විය. තමන්ගේ වීර සොරුන් මෙවැනි අන්දමේ සොරකම් පවා කරන බව දැනගෙන, ඒ ගැන සිය මෝඩ බිරින්දෑට පවා ආඩම්බරෙන් කියා, ජනතා ඔවුන් වැඩි වැඩියෙන් වන්දනා කරන්නට පටන් ගත්තේ ය.


දැන් ජොනී ජනාගේ පා ලෙව කන්නට දෙකට නැවෙන ජනතාගේ සාක්කුව හැමෝට ම පේන්න සුද්ද කරයි. ජොනී එසේ මහ දවල් මං කොල්ල කන මුදල් ජනතා ඉදිරියේ ම ජනාට දෙයි. ජනා ඒ මුදලින් අරක්කු‍ ගේන්නට ජනතා ම කඩේ යවයි. 


අරක්කු ගන්නේ අලුත්ගමයාගේ බාර් එකෙනි. එහි අරක්කු කියා ඇත්තේ තනිකර කසිප්පු  ය. ජනතා මගදී අරක්කු බෝතලය කඩා මූඩියක් විතර බී ඒකට වතුර දමා ගෙන එන්නේ 'මාත් හොරෙක් තමයි,' කියා ප්‍රීතියෙන් සිතමිනි. 


ජනතා මෝඩ ලෙස හිනා වෙමින් බලා සිටිද්දී ජනා හා ජොනී ජනතාගේ මුදලින් ජනතා ම ගෙන ආ  අරක්කුවලින් මතට තිත තබති. ජනතා උන්ගේ බයිට් එකෙන් වීසි වන කටුවක් කා, හොරෙන් බිවූ අරක්කු මූඩියේ සූර් එකෙන්, එවැනි දානයක් දීම ගැන පිං දෙමින් ජනාගේත් ජොනීගේත් බුරිය සිප ගනිමින් රිලා නැටුම් නටයි.


ජනතා ඉන්නේ මාර ප්‍රීතියෙනි. එහෙත්, ජනාටත්, ජොනීටත් සතුටක් නැත. ඔවුන් සිතමින් ඉන්නේ ජනතාගේ සතුට සොරකම් කර ගන්නේ කෙසේ ද කියා ය.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

This posting includes an audio/video/photo media file: Download Now

මං හරකෙක් උනේ මෙහෙමයි..ඔයාලත් ආසානං වෙලා බලන්ට…

Posted: 11 Aug 2011 06:51 PM PDT

මං කලින් ලිපියෙන් කිව්වනේ මෙදා වංගියේ මං හරකෙක් උන ඒ කොරමේ කියා දෙනවා කියලා... ඉතිං ඒ දවස්වල ඒ කිව...

This posting includes an audio/video/photo media file: Download Now

සර් ක්ලාස් එකේදි චාටර් කරපු දේවා ගේ උත්තරේ.. (2 කොටස)

Posted: 11 Aug 2011 06:15 PM PDT

ඒ ලෙවල් චාටර් එකේ මම දුන්නු උත්තරේත් එක්ක සර් කොහොමද එදා පොඩ්ඩක් චාටර් උනේ කියලා කලින් පොස්ට් එ

ආ…. අයිවන් පුතා…..

Posted: 11 Aug 2011 05:44 PM PDT

මේක පස්ට කතාවක්. මට කිවවේ මගේ හොඳම යාළුවෙක් වෙන කනිෂ්ක… පොර ගැන දන්නවනේ… අර කෙල්ලෙක්ව පුදුම

වගකීම බාර ගැනීම එක හෙළා ප්‍රතික්‍ෂේප කළත් ඒක පිළි නොගන්නේ ඇයි? – Rejecting denials and denying rejections!

Posted: 11 Aug 2011 05:30 PM PDT

අද කතන්දරේ නං, මෙලෝ රහක් නැති, එක්කෝ ටියුබ් ලයිට් බලපෑම හෝ නැත්තං අලුතින්ම ස්ටාටරයක් ඕනෑ වෙන එක

This posting includes an audio/video/photo media file: Download Now

COVER STORY | "ඩාන්ස්" බකමූණා "ඩාන්ස්"!!!!!! – [ආලෝක රණසිංහ]

Posted: 11 Aug 2011 04:59 PM PDT

රාජිත දිසානායක ගේ නවතම නාට්‍යයේ එන ජන කතාවකට අනුව එක්තරා කැළයක බකමූණෙක් සිටියි. ඌට රෑට දේවල් දැ

දැන් ඉතින්…….

Posted: 11 Aug 2011 01:45 PM PDT

කලින් කිව්වා වගේ තියෙන ප්‍රශ්න විසඳන්නත් අලුත් ප්‍රශ්න ඇතිකර නොගන්නත් උත්සහ ගන්නවා කීයලා කිව

This posting includes an audio/video/photo media file: Download Now

නව පරපුර කුසලතා පූර්ණ ද? | Are the current generation talented?

Posted: 11 Aug 2011 12:53 PM PDT

සිංහල සංගීතය එතරම් වයස එකක් නොවේ. එය 20 වෙනි ශතවර්ෂයේ මුල ඇරඹී වසර සියයක පමණ කලක් පැවත එන්නකි. මුලින්ම නූර්තිද, ඉන් පසු උතුරු ඉන්දීය රාගධාරී සංගීතයද හරහා පෝෂණය වී පසුව බටහිර සංගීතයේද ආභාෂය ද සිංහල සංගීතය ලබා ගත් බව පඬුවෝ පවසති. නව පරපුර හෝ පැරැනි පරපුර දෙක යන එකෙන් කුමක් වඩා කුසලතා පූර්ණද යන්න ගැන [...]

This posting includes an audio/video/photo media file: Download Now

තුන්දෙනාම ඩබල් දාලා…

Posted: 11 Aug 2011 12:28 PM PDT

මේ කියන කතාව වුනේ අපි පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ පළමු වසරේ ඉන්න කාලෙ. ඔන්න අපේ පාඨමාලාවෙ පලවෙනි

This posting includes an audio/video/photo media file: Download Now

100

Posted: 11 Aug 2011 11:48 AM PDT

                                                           මාතෘකාව දැක්ක

This posting includes an audio/video/photo media file: Download Now

මොන කුලයේද? ගොවිගමද? වහුම්පුරද? හෙළ යුගයේ දේව පාලනය:: අවසන් කොටස

Posted: 11 Aug 2011 11:40 AM PDT

මොන කුලයේද කියලා කවුරු හරි ඇහුවොත් ගොඩක් අය කියයි, අපි ගොවිගම කියලා වහම්පුර වුණත්, අද අපි කතා ක...

This posting includes an audio/video/photo media file: Download Now

අළුත් ම ඉන්ටනෙට් ප්‍රොටෝකෝලය IPv6….

Posted: 11 Aug 2011 09:38 AM PDT

අපි අන්තර්ජාලය පුරා සැරිසරන අවස්ථා වලදි, එහෙමත් නැත්නම් ලෝකය පුරා ඇති කෝටි සංඛ්‍යාත පරිගණක අත

This posting includes an audio/video/photo media file: Download Now

Blog එකේ අද දිනය සිංහලෙන් දා ගමුද? (java script)

Posted: 11 Aug 2011 08:43 AM PDT

මෙන්න මේ වගේ ඔයාලගේ blog එකටත් දාගන්න පුළුවන් කරන්න තියෙන්නේ පොඩි වැඩක්..... Design > Add Gadget > HTML/Javascript > ................

This posting includes an audio/video/photo media file: Download Now

ඩබල් ඩොක්ටර්ට ජයවේවා!

Posted: 11 Aug 2011 08:35 AM PDT

එතුමාට තවත් ඩොක්ටරේට් එකක් ලැබිලාය. ඩොක්ටරේට් එකක්වත් නැති, යන්තම් මාස්ටර්ස් ඩිග්රියක් විතරක

This posting includes an audio/video/photo media file: Download Now

ශ්‍රි ලංකාවේ ආශ්චාර්ය්‍ය

Posted: 11 Aug 2011 08:05 AM PDT

දැන් දැන් ලංකාවේ සිද්ධවෙන දේවල් දිහා බැලුවම සිතෙනවා අපි ජිවත්වෙන්නේ සිහිනපුරයකද කියලා. මොකද ක...

This posting includes an audio/video/photo media file: Download Now

___ මූණු පොතේ (ඉ) LOVE….____

Posted: 11 Aug 2011 08:01 AM PDT

 දවසක්දා අහම්බෙන් මූණු පොතේ දැක්කා උඹව උඹ නම් හරි විසේකාරි මුකුළු කරන්නට චුට්ටක් කොච්චරනම්...

This posting includes an audio/video/photo media file: Download Now

ගල්මල්-Coral සහෝදර අඩවියට සුභ පැතුම්

Posted: 11 Aug 2011 07:54 AM PDT

වෙබ් අවකාශය තුල හමු වන  විවිධාකාර පුද්ගලයන් අතර කැපී පෙනෙන, ආදරණීය , සරල  මිනිසෙකුගේ  සොඳ

…දැනුමෙන් දිනමු 2011-08-11 19:53:00

Posted: 11 Aug 2011 07:53 AM PDT

1. KLM ගුවන් සේවය අයත් රට   -  නෙදර්ලන්තය 2. ජුඩෝ ආරම්භය කුමන රටකද   -  ජපානය 3. අද ඉරානය අතීතයේ

වැස්ස.

Posted: 11 Aug 2011 07:45 AM PDT

ආච්චියේ මේ බලන්න දේදුන්නක් පායලා රතු පාටට නිල් පාටට අහස දිගට පායලා…. දෙයියෝ දේදුන්න අරන් වලාකු

කලාමැදිරි.

Posted: 11 Aug 2011 07:45 AM PDT

ගහ පුරාම තාරකා පුංචි පුංචි තාරකා පණ ඇවිදින් තාරකා ඉගිලෙනවා තාරකා… නිල් අහසේ තාරකා මල් පිපෙනා ත

පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ට විභාගය ලිවීමට නිවසින් පිටත්ව යාමට සුභ නැකැත්

Posted: 11 Aug 2011 07:45 AM PDT

                                                                පහ වසර

This posting includes an audio/video/photo media file: Download Now

පුංචි මාත්.

Posted: 11 Aug 2011 07:44 AM PDT

පුංචි උදැල්ලෙන් මිදුලේ පොළව කොටනවා පුංචි අතින් පුංචි පුංචි  පැළ සිටවනවා….. පුංචි පැලේ මල් පිපි

අඟුරු කකා වතුර බිබී කොළඹ දුවන යකඩ යකා..

Posted: 11 Aug 2011 07:43 AM PDT

අඟුරු කකා වතුර බිබී කොළඹ දුවන යකඩ යකා.. අත් දාහයි පා දාහයි දිගම දිගයි එකම ඇහයි. අඟුරු කකා වතුර බිබ...

නිවට + සරාගික

Posted: 11 Aug 2011 07:22 AM PDT

ඔබ ගිනි මැලය...දල්වන්ට පෙර පෙගී ගිය...ගිනි කූර...මම... ඔබේ උනුසුමින්ගිනියම්යහද....නිවට මිනිසෙකුටඉගි...

ළමා අපචාරද…? ජාතික අපරාධද..? – Is this a Child Abuse or Criminal Act.?.

Posted: 11 Aug 2011 07:18 AM PDT

අපේ පොඩී මහත්තයා යන්නේ ප්‍රධාන පෙලේ පාසලකටය. මාතලන්ද ගියේ මේ පාසලටමය (දන්නෝ දනිති.) පාසල ගැන සඳහ

This posting includes an audio/video/photo media file: Download Now

ශිල්පා ශෙට්ටි කොණ්ඩය කපයි……

Posted: 11 Aug 2011 06:51 AM PDT

ශිල්පා ශෙට්ටි යනු ඉන්දීය සිනමාවේ තවත් දැවැන්ත චරිතයකි.මේ දිනවල ඇය වඩාත් කතා බහට ලක්වන්නේ ඇගේ න

මෙහෙව් රටක අපි දැන්වත් ඇස් ඇරිය යුතු නොවේද?????

Posted: 11 Aug 2011 06:32 AM PDT

කොපි කඩේ අවුරුදු 2ක් විතර තිස්සේ සයිබර් අවකාෂය තුල අලුත් යමක් කරන්නට ට්‍රයි කොලපු බ්ලොගයක් කිය

This posting includes an audio/video/photo media file: Download Now

අපි ජීවත්වන්නෝ -252 හෙමින් පිට වූ කපටි වදන්

Posted: 11 Aug 2011 06:24 AM PDT

"ඇයි මොකද, කීරා?" ලියෝ ඇසුවේය. "ලියෝ, අපිට මීට කළින් මොරොසොව් පුරවැසියා මුණ ගැසිලා තියෙනවා නේද?" "මම හිතන්නෙ නැහැ." "නැහැ මීට කළින් මට ඒ සතුට ලැබිලා නැහැ, කීරා ඇලෙක්සැන්ඩ්‍රව්නා," මොරොසොව් ඇද පැද කිව්වේ ය. ඔහුගේ දෑස් එකවර කපටි සහ අහිංසක විය. සම්මුතියකින් එකඟ වූ සේ හිතවත් බවක් පෑවේය. කීරා සෙමෙන් තම කබාය ගලවද්දී ඔහු ලියෝ වෙත [...]

This posting includes an audio/video/photo media file: Download Now

කැඩුණු ජනේලය

Posted: 11 Aug 2011 06:22 AM PDT

තරුණ තක්කඩියෙක් බේකරියේ ජනේලයට ගඩොලක් ගසා දමයි. බේකරිය අයිතිකරුවා කෝපාවිෂ්ට වී එළියට දුවගෙන එද්දී කොල්ලා පැන ගොස් ය. ජනේලයේ කැඩිච්ච හිල දිහාත්, පාන් හා බේකරි කෑම උඩින් වැටී ඇති වීදුරු කටු දිහා නිහඬ සතුටකින් බලා ඉන්නා පිරිසක් එකතු වෙති. ටික වේලාවකට පසු ඒ පිරිස අතරින් ටික දෙනෙකුට දාර්ශනික සිතා බැලීමකට උවමනාවක් පහළ වේ. ඒ හිතන [...]

හම්බන්තොටත් පැලවෙනවා ගෝව ගස

Posted: 11 Aug 2011 06:14 AM PDT

අද කාලේ මිනිස්සු ගැන හිතන කොට නිකමට ලියවුනා.   කලකට රස වෙනවා තව කලක වස හම්බන්තොටත් පැලවෙනවා ගෝ

෴ කේන්දරය / The Horoscope(අවසාන කොටස ) ෴

Posted: 11 Aug 2011 05:56 AM PDT

කේන්දරය එක කොටසටකේන්දරය දෙක කොටසටසිත හදා ගත් මා බොහෝ වීරිය ගෙන කතාවට මූලාරම්භයක් සොයනු වස් , අප...

Memory of Thanu (තනුගේ මතකය)

Posted: 11 Aug 2011 05:50 AM PDT

එදාට  තනූ මගෙ කාමරේට ඇවිත් දවස් 10ක් වුනා.තනූ ලස්සනයි සුදුයි ...මම හීනෙන්වත් හිතුවෙ නෑ තනූ වාගෙ ක

ජනපතිට චීනයෙන් ගෞරව උපාධියක්

Posted: 11 Aug 2011 05:39 AM PDT

ජනපතිට දර්ශන විශාරද උපාධියක්චීනයේ නිළ සංචාරයක නිරත ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට බීජිං විශ්ව...

This posting includes an audio/video/photo media file: Download Now

සුදුපූසි 5 – දුකයි සතුටයි

Posted: 11 Aug 2011 05:22 AM PDT

සුදුපූසි 1 සුදුපූසි 2 සුදුපූසි 3 සුදුපූසි 4 ඉතිං යාලුවනේ අපි කලින් ලිපියෙන් කියපු විදිහටම

This posting includes an audio/video/photo media file: Download Now

රෝස්ට් ච්කන් …………… !!!!!

Posted: 11 Aug 2011 05:15 AM PDT

යන්න යන්න දුවලා යන්න ....මගේ ඇගෙන් කැල්ලක් අරගෙන.....ඉක්මනට ගියෝත් මාව අල්ලගත හැකි ......නැත්නම් මගේ උප

This posting includes an audio/video/photo media file: Download Now

වාසනා

Posted: 11 Aug 2011 04:09 AM PDT

ඊයෙ හවස German Shepherd බල්ලෙක් ගැන කතා කරද්දි මට  පරණ කතාවක් මතක් උනා. 2004 සහ 2005 අවුරුදු වල කාලේ සිද්ද වුනු

E-BAY හරහා භාණ්ඩ විකිනීම – භාණ්ඩ ඊබේ තුල List කිරීම – කුප්පිය 4

Posted: 11 Aug 2011 03:46 AM PDT

පරණ ලිපි කියෙව්වෙ නැද්ද?E-BAY හරහා භාණ්ඩ විකිනීම 1E-BAY හරහා භාණ්ඩ විකිනීම 2E-BAY හරහා භාණ්ඩ විකිනීම 3කොහො

This posting includes an audio/video/photo media file: Download Now

සිංහල ‍‍බෞද්ධ සංස්කෘතිය මත පදනම්ව විද්‍යාවක් බිහි කළ හැකිද?

Posted: 11 Aug 2011 02:37 AM PDT

මුලින්ම කියන්න ඕනේ මම කවදාකවත් මහාචාර්ය නලීන් ද සිල්වා මැතිතුමාගේ අනුගාමිකයෙකුවත් එතුමාව දැ

This posting includes an audio/video/photo media file: Download Now

දහ අට සන්නිය සමඟ කෝල කුමර පුරාණය, 01

Posted: 11 Aug 2011 02:24 AM PDT

දහඅට සන්නිය නමින් සුපතල මේ පුරාණ සම්ප්‍රධායික නැටුම සම්ප්‍රධායේ අඩංගුවන දෑ ගැන යම් සොයා බැලීම

32. ගින්නෙන් පන්නරය ලද ආදරය – My Love – The Baptism of Fire

Posted: 11 Aug 2011 01:57 AM PDT

Inspired By - පොඩ්ඩිගෙන් ආදරණීය ඔබට කසාද බැඳල සතියකුත් ගියා ඔන්න.......මෙච්චර දවස් නෑදෑයන්ගෙ යාලුවන්ගෙ ගෙවල් වලින්ම තමයි කෑවෙ බිව්වෙ, අද මම බැන්දට පස්සෙ මුලින්ම රස්සාවට යන දවස, එයා මා එක්කලා යාලුවෙන කොටම කියාපු දෙයක් තමයි " ඔන්න මට උයන්ඩ නම් බෑ " මම එතකොට කිව්වෙ " අපොයි, ඒකට කමක් නෑ, මට උයන්ට පුලුවනි යස අගේට" කියල.... උදේම මම වැඩට යන්ට ලෑස්ති උනා, " මේ අද මම දවල්ට කන්ට මොනව හරි ගෙනෙන්නම්..

This posting includes an audio/video/photo media file: Download Now

මෙරට වන්දනාකරුවන්ට ඉන්දියාවේදී එල්ල වූ එල්.ටී.ටී.ඊ හිතවාදීන්ගේ ප්‍රහාරය දැඩි ලෙස හෙලා දකිනවා – ජාතික හෙළ උරුමය

Posted: 11 Aug 2011 12:56 AM PDT

ඉන්දියාවේ චෙන්නායි ප්‍රාන්තයේදී මෙරට වන්දනාකරුවන්ට එල්.ටී.ටී.ඊ හිතවාදීන්ගෙන් එල්ල වූ ප්‍රහාරය දැඩි ලෙස හෙලා දකින බව ජාතික හෙළ උරුමය කියා සිටියි. අද (11) දින කොළඹ පුස්තකාල ප්‍රලේඛන ශාලාවේදී පැවති මාධ්‍ය හමුවකදී පක්ෂ ක්‍රියාකාරීන් විසින් මේ බව පවසා සිටින ලදී. මෙරටින් උපුටා දැමූ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය ලොව අන්රටවලින් මතුවීමට පටන් ගෙන ඇති අතර ඊට එරෙහිව අප සියලු දෙනා එකාවන්ව [...]

මේක පුoචි පහේ ප්‍රශ්ණ ටිකක් බලන්න උත්තර දෙන්න පුලුවන්ද කියලා..

Posted: 11 Aug 2011 12:39 AM PDT

 01) ගල් කිලො එකක් හා පුලුන් කිලො එක බැගින් තරාදියකට දැම්මොත් බර වැඩි කුමන පැත්තද.......... 02) පෙනේ න...

This posting includes an audio/video/photo media file: Download Now

4. සමණසුඛුමාල සූත්‍රය

Posted: 11 Aug 2011 12:15 AM PDT

1. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම ශ්‍රමණයන් අතරෙහි ශ්‍රමණ සුඛුමාල වේ. කවර පසකින්ද යත

ගෙදර විත්ති සහ මං කන හැටි මොකා දනී…

Posted: 10 Aug 2011 11:54 PM PDT

මේ ටිකේම ලියාගෙන ආව ටික අහවරක් කොරන්ටම එපැයි..ඒ හින්දා ආයෙමත් කන බොන දේවල් වලටම යමු... කන බොන දේවල

This posting includes an audio/video/photo media file: Download Now

තොරතුරු තාක්ශන කෞතුකාගාරය වෙත මා පාසැල්වියේදී දෙවරක් පැමිනියා………..

Posted: 10 Aug 2011 11:52 PM PDT

තොරතුරු තාක්ශන කෞතුකාගාරය වෙත මා පාසැල්වියේදී දෙවරක් පැමිනියා මතකය. සරසවියේ පලමු වසරේදී විශය

This posting includes an audio/video/photo media file: Download Now

Gift………….. තිළිණය…………..

Posted: 10 Aug 2011 11:34 PM PDT

මං අද උදේම මං ගොඩක් කැමති මගේ යාලුවෙක්ට කතා කලා. ඊයෙ එයාව හම්බ උනාම මට වෙච්ච අමතක වීමක් ගැන එයාට ක...

This posting includes an audio/video/photo media file: Download Now

ආදරය නම් සුන්දරය………

Posted: 10 Aug 2011 10:20 PM PDT

ආදරය නම් සුන්දරය.........එ සුන්දරවු අදරය........සෑම විටම විරහවක් වේද..ඇය ලස්සනයිමම මගේ ජිවිත කාලයටම දැකප

This posting includes an audio/video/photo media file: Download Now

ලාංකීය උරුමය හා සංස්කෘතිය ආරක්ෂා කිරීම, ආණ්ඩුව විසින් අතහැර දමලා – රැකියාලාභී උපාධිධාරී සංගමය

Posted: 10 Aug 2011 10:04 PM PDT

සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය හා සංස්කෘතික දෙපාර්ත‍මේන්තුව යටතේ පවතින සංස්කෘතික නිලධාරී, සංස්කෘතික ප්‍රවර්ධන නිලධාරී සහ සංස්කෘතික සහකාර අධ්‍යක්ෂ යන තනතුරු අහෝසි කිරීමට රජය විසින් ගෙන ඇති තීරණය, ලාංකීය උරුමය හා සංස්කෘතිය විනාශ කිරීමට ගත් මුග්ධ පියවරක් බවට රැකියාලාභී උපාධිධාරී සංගමය චෝදනා කරයි. මේ පිළිබදව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් රැකියාලාභී උපාධිධාරී සංගමය පෙන්වාදෙන්නේ අදාළ තනතුරු අහෝසි [...]

03. ආහුණෙයියින්ද්‍රීය සූත්‍රය

Posted: 10 Aug 2011 09:57 PM PDT

1. "මහණෙනි, කරුණු සයකින් යුක්තවූ මහණ තෙම දුර සිට ගෙනා දෙය පිදීමට සුදුසු වේ. ඈතට ගෙන යන දෙය පිදීමට ස

සබ්මැරීන් කනකොට දැනෙන ශ්‍රි ලාංකීය අභිමානය

Posted: 10 Aug 2011 09:27 PM PDT

කවුරුත් සබ්මැරින් ගැන දන්නවා ඇතිනේ.. අර දිය යටින් ගින්දර අරගෙන යන්නේ..පහුගිය දවස්වල අර පහළට ඉරි

This posting includes an audio/video/photo media file: Download Now