Tuesday, August 30, 2011

සිංහල බ්ලොග් කියවනය

සිංහල බ්ලොග් කියවනය

Link to සිංහල බ්ලොග් කියවනය | Sinhala Blog Reader

අපි ජීවත්වන්නෝ -271 වික්ටර් අපේ කම්කරුවෝ අතර හොඳ ම අයෙක්

Posted: 30 Aug 2011 06:15 AM PDT

මරීෂාගේ පවුල අඳුරු කොනක වාඩිගෙන සිටියහ. ඔවුන් වූයේ සංවේගාත්මක ව ය. දොම්නසිනි. අපහසුවෙනි. ඇයගේ පියා – කුදු වී ගිය, තඹවිට කෙස් වලින් යුතු කම්කරුවෙකුගේ කමිසයකින් හා එළලන ලද කලිසමකින් සැරසී සිටියේ ය. දිගු රළු බවින් යුතු දෑත් වලින් තම දණහිස අල්ලා ගෙන සිටියේ ය. අප්‍රසාදය පෙන්වන මුවකින් යුතු මුහුණක් ඉදිරියට ඇදී ඇත. කාමරය පුරා දිවෙන [...]

This posting includes an audio/video/photo media file: Download Now

"ඕලන්ද අහස" සහ "සිහින" ගැන "වික්ෂිප්ත සංක්ෂිප්තය"

Posted: 30 Aug 2011 04:48 AM PDT

තුෂාරි ප්‍රියංගිකා සහ සුභද්‍රා ජයසුන්දර ගේ කවි දෙකක් ඒවා සමාන්තර කාල ප්‍රාන්තරයක දී ලියැවුණ හ

This posting includes an audio/video/photo media file: Download Now

අපි ?

Posted: 30 Aug 2011 04:39 AM PDT

අපි... කව්ද ?අපි... මොකටද ආවේ?අපි... මොනවද කරන්නේ?අපි... කොහෙටද යන්නේ?අපි... මොනවද අරන් යන්නේ?අපි... මොනවද ද...

මේ නිහඬ වෙරළට එන්න- සැප් 03 හවස 3 ට

Posted: 30 Aug 2011 03:53 AM PDT

 බූන්දි [Boondi.Lk] වෙබ් අඩවියේ තෙවර්ෂ පූර්ණය නිමිත්තෙන්, මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ මේ නිහඬ වෙරළට එ

This posting includes an audio/video/photo media file: Download Now

අහිංසකව සඳ ඇවිදින්…

Posted: 30 Aug 2011 02:42 AM PDT

අහිංසකව සඳ ඇවිදින් නාඳුනනා ඉසව්වේ..මගෙන් ඔබට වෙන මොනවද මේ සුන්දර ඉසව්වේ..අදින් පසුව සුවද මලක් ඔබ...

ගොම්මනේ අඬහැරය

Posted: 30 Aug 2011 02:24 AM PDT

දෑත වෙවුලා වැටී තින්ත ඉහිරී ගියා කොපි කොලය පුරාවට කළු පාට විසිරිලා…. තවත් නෑ මට ඉඩක් පෙම් කවක් ගොතන්නට පුපුරලා බිද වැටුන මගේ සිත් අහස යට….. ගොම්මනේ අඬහැරය සොයා මම දිව ගියා නොදැනීම බොරු වලක වැටී මා විදෙවුවා… නැත තාම … Continue reading

English Type කරන්න අමාරැද? මෙන්න විසදුම

Posted: 30 Aug 2011 02:10 AM PDT

මම අද දෙන්න හදන්නේ අපේ යාළුවන්ට ගොඩක් වැදගත්වෙන පොඩි ‍Software කෑල්ලක්..මේකෙන් කෙරෙන්නෙ අපි Type කරන වැ...

This posting includes an audio/video/photo media file: Download Now

Google + "Add To Circles" Widget එක බ්ලොග් එකට දාගන්න.

Posted: 30 Aug 2011 01:55 AM PDT

Google + කියන්නෙ අථත් Social Network එකක්. මේ Widget එකෙන් අපේ බ්ලොග් එකට එන අමුත්තන්ට අපිව Friend කෙනෙක් විදිහට Google + ම...

This posting includes an audio/video/photo media file: Download Now

තම තම නැණ පමනින් “මගේ කාලය හා බඹලොව කාලය”

Posted: 30 Aug 2011 01:36 AM PDT

මිනිසාගේ ආයුෂය වසර 100 ක් හෝ ඊට මදක් ඉක්මවා නොයයි. නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ආයු කාලය මහා කල්ප 84,000 කි -මහා ආයු සූත්‍රය - “සංස්කාරයෝ ඒකාන්තයෙන් අනිත්යනයහ. ඉපදිම හා බිදීම ස්වභව කොට ඇත්තාහ. ඉපද නිරුද්ධ වෙත්. ඔවුන්ගේන සංසිදිම සැප වන්නේය.” -වෙපුල්ල සූත්‍රය - … Continue reading

ස්වර්ණ පුස්තක සම්මානය මෙවරත්……

Posted: 30 Aug 2011 01:25 AM PDT

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය මෙවරත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට ශී‍්‍ර ලංකා පොත් ප‍්

රනිල්, ග්‍රේරෑ තීරණාත්මක සාකච්ඡාවක…….

Posted: 30 Aug 2011 01:25 AM PDT

දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ නගරාධිපතිධූර අපේක්‍ෂකත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂය තුළ ම

රෝහල් වල අඩුපාඩු වාර්තාවක් ජනපතිට….

Posted: 30 Aug 2011 01:25 AM PDT

පළාත් සභාව යටතේ පාලනය වන රෝහල්වල පවතින අඩුපාඩු පිළිබඳ වාර්තාවක් ජනපතිට භාර දීමට සෞඛ්‍ය අමාත්‍

අපනයන ආදායමේ වර්ධනයක්……

Posted: 30 Aug 2011 01:25 AM PDT

ගතවු මාස 06 තුළ අපනයන ආදායම පෙර වසරට සාපේක්‍ෂව 35.2% කින් වර්ධනය වී තිබෙනවා. ශ‍්‍රී ලංකා මහ බැංකුව ඊය

දුම්වැටි මාරයා 20,000 ක් බිලි ගනී…….

Posted: 30 Aug 2011 01:25 AM PDT

දුම්වැටි භවිතය හේතුවෙන් ශ‍්‍රී ලාංකිකයන් 20,000 ක් වාර්ෂිකව මිය යන බව අනාවරණ වී ඇත. ශ‍්‍රී ලංකා වෛද

How to use Batch scripts- බැච් විධාන භාවිතය.

Posted: 30 Aug 2011 12:17 AM PDT

ගොඩක් කාලෙකින් නේද?  ඔන්න ඊයේ තමයි කැම්පස් එකේ විභාගේ ඉවර උනේ.අද ඉතිං බ්ලොග් එක පැත්තේ ආවා.විභා...

This posting includes an audio/video/photo media file: Download Now

ඔබේ ගැටලු අපෙන් අසා දැනගන්න

Posted: 30 Aug 2011 12:13 AM PDT



අපෙන් අහන්න



 ඔබේ නම *




First



Last

Email ලිපිනය *



ඔබේ ගැටලුව *



අපට එවන්න



<iframe src="https://www.google.com/recaptcha/api/noscript?k=6LchicQSAAAAAGksQmNaDZMw3aQITPqZEsX77lT9" height="300" width="500" frameborder="0"></iframe><br /><br /> <textarea name="recaptcha_challenge_field" rows="3" cols="40"><br /> </textarea> <input type="hidden" name="recaptcha_response_field" value="manual_challenge" />

This posting includes an audio/video/photo media file: Download Now

සල්ලි දීලා වයිරස්ගාඩ් ගන්නේ මොකටද 4 ?

Posted: 30 Aug 2011 12:01 AM PDT

මම හැමදාමත් කියන්නේ දුප්පත් අපි කොහොමද වයිරස්ගාඩ් ලොකු මුදලක් දීලා ගන්නේ.හරි වැඩි කතා ඕන නැහැ...

This posting includes an audio/video/photo media file: Download Now

ධන ලක්‍ෂ්මී…

Posted: 29 Aug 2011 11:48 PM PDT

ඕම් ශුක්ලාම්භරම් ධරම් විෂණුම් ෂෂී වර්ණම් චතුර්භුජම්ප‍්‍රසන්නම් වදනම් ධ්‍යායේත්  සර්ව විග...

This posting includes an audio/video/photo media file: Download Now

හදුනා ගත්තොත් ඔබ මා……………..

Posted: 29 Aug 2011 11:40 PM PDT

අපි සුන්දරයැයි නොසිතන දේවල් වලත් යමිකිසි සුන්දරත්වයක් දකින්න පුලුවන් වෙන වෙලාවල් තියෙනව. සමහ

This posting includes an audio/video/photo media file: Download Now

අතිතයේ සිට මෑතකාලය දක්වා යුක්තිය පසිදලීමේ විධික්‍රම පෙන්නුම් කල පොතක් – ශ්‍රී ලංකා‍වේ අපරාධ විද්‍යාව

Posted: 29 Aug 2011 11:23 PM PDT

මෙවරත් කියන්නට යන්නේ නීති ක්‍ෂෙත්‍රය හා සම්බන්ධ පොතක් පිළිබදවයි. මෙම පොතේ නම් තමයි. ශ්‍රී ලංක...

This posting includes an audio/video/photo media file: Download Now

37. සලීම් – අනර්කලී කතාව……පුරා සියවස් හතරක් ඔස්සේ ගලාගිය පෙම් කතාවක්…….1

Posted: 29 Aug 2011 11:12 PM PDT

නිධාන කතාව නොහොත් පූර්වාපර සන්ධි ගැලපීම වසර 2009, ශීත සෘතුවේ අවසන් භාගයේ සන්ධ්යාවක්, පන්ජාබයේ ස

This posting includes an audio/video/photo media file: Download Now

සීතාවනි ඔබෙ සෙනෙහස මට ඕනෑ නැති බව

Posted: 29 Aug 2011 11:04 PM PDT

   බීප්...බීප්.....බීප්...... හදිසි කාල නාදකයෙන් නිකුත්වූ ශබ්දයත් සමඟම ඉන්ද්‍රජිත්ගේ අවධානය ඒ වෙත ය

පුරපති ධූරයට අපේක්ෂකයෙකු එපා, වැඩිම මනාපය‍ට පුරපති දෙන්න – මොහාන් ලාල් ග්‍රේරෝගේ ඉල්ලීම පිළිබද තීරණාත්මක සාකච්ඡාව අද (30)..

Posted: 29 Aug 2011 11:02 PM PDT

දෙහිවල – ගල්කිස්ස මහ නගර සභාවේ පුරපති ධූරය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ඇතිව තිබෙන අර්බුදය පිලිබදව තීරණ ගැනීමේ තීරණාත්මක සාකච්ඡාවක් අද (30) දින කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වීමට නියමිතව ඇත. දෙහිවල – ගල්කිස්ස මහ නගර සභාවේ පුරපති ධූරය සදහා පක්ෂය විසින් සුනේත්‍රා රණසිංහ නම් කොට ඇති අතර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රත්මලාන සංවිධායක මොහාන් ලාල් [...]

පැමිණිල්ල ලිඛිත නම් බාල පෙට්‍රල් නිසා හානි වූ වාහනයකට 50, 000 ක වන්දියක්..

Posted: 29 Aug 2011 10:32 PM PDT

බාල පෙට්‍රල් නිසා හානී සිදුවූ වාහනයක් වෙනුවෙන් රු. 50, 000 ක වන්දි මුදලක් ලබා දිය යුතු බව නිර්දේශ කර ඇති අතර අදාළ හානි පිළිබද ලිඛිතව පැමිණිලි කළ අයට පමණක් වන්දි මුදල් ලබා දීමට සිපෙට්කෝ ආයතනය තීරණය කර ඇත. හානි වූ වාහනයකට රු. 50, 000 ක වන්දි මුදලක් ලබා දිය යුතු බව නිර්දේශ කර ඇත්තේ බාල පෙට්‍රල් [...]

රට වටා වෙරළේ නාවික හමුදා කඳවුරු..

Posted: 29 Aug 2011 09:51 PM PDT

සමස්‌ත වෙරළබඩ තීරය ආවරණය වන පරිදි නාවික හමුදා කඳවුරු ස්‌ථාපිත කරන බව නාවික හමුදාපති වයිස්‌ අද්මිරාල් සෝමතිලක දිසානායක පවසයි. ඒ අනුව මෙතෙක්‌ නාවික හමුදා ආරක්‍ෂාව යටතේ නොපවතින මුහුදුබඩ ප්‍රදේශවල මුහුදු සහ ගොඩබිම් ආරක්‍ෂක කටයුතු නාවික හමුදාව සතු වන බව ද හෙතෙම අවධාරණය කරයි. මෙරටට නීති විරෝධීව අවි ආයුධ සහ මත්ද්‍රව්‍ය ගෙන ඒම, අනවසර පුද්ගල සංක්‍රමණය, [...]

ලංගමය හා පෞද්ගලික බස් ඒකාබද්ධ කාලසටහන ලබන ජනවාරියේ සිට..

Posted: 29 Aug 2011 09:18 PM PDT

ශ්‍රී ලංගම හා පෞද්ගලික බස් රථ ඒකාබද්ධ කාලසටහනකට අනුව ධාවනය කිරීම ලබන වර්ෂයේ ජනවාරි මාසයේ සිට දිවයින පුරා ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරෙන බව ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම පවසයි. පෞද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍ය සී.බී රත්නායක සමඟ මේ පිළිබඳව සාකච්ඡා කර ඇති අතර මගී ප්‍රවාහනයෙන් 40%ක් ශ්‍රී ලංගමට හිමිවන පරිදිත් සියයට 60%ක් පෞද්ගලික අංශයටත් හිමිවන පරිදි [...]

KAVI BOONDIYA | මේ ඒ වෙරළ ම ය – [ජගත් ඡේ එදිරිසිංහ]

Posted: 29 Aug 2011 08:58 PM PDT

නුඹ පා තබන වෙරළට මම නෙත් හෙළමි මෙහි සිට බෝ දුරක් තිබුණට එහි වැලි පෙනෙයි මෙතැනට තැබු සඳ දෑත් ඒ මත

ජවිපෙ නිවාස ව්‍යාපෘතිය රජය විසින් කඩා කප්පල් කිරීමේ තැත වරදී..

Posted: 29 Aug 2011 08:47 PM PDT

ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී වැටුප් අරමුදල සහ ධානපතියන්ගේ ආධාර සහිතව ඉදිකළ ඉබ්බාගමුව, පාංගොල්ල “පාර්වතීපුර” දෙමළ ගම්මානයේ පළමු අදියරේ නිවාස ජනතා අයිතියට පැවරීමේ උත්සවය වාරණය කිරීමට ආණ්ඩුව ගත් උත්සාහය ව්‍යර්ථ වි ඇති බව ජවිපෙ පවසයි. මෙම විවෘත්ත කිරීම අද (30) දින පා.ම අනුර කුමාර දිසානායකගේ සහභාගීත්වයෙන් සිදු කිරීමට නියමිතව ඇත. එම උත්සවය වාරණය කරන ලෙස නිවාස [...]

..:: McAfee AVERT Stinger 10.2.0.259 Portable මෘදුකාංග ::..

Posted: 29 Aug 2011 07:11 PM PDT

VIP FileLetitbit

වැද්දන් මිනිස් ගජ්ජුන් කරමු

Posted: 29 Aug 2011 06:56 PM PDT

වැදි මිනිසකු මහනුවර රෝහලේ සේවය කැන බව කියන සිය පුතා හමු වන්නට යන්නට නො දුන්නේ යයි උරණව දුන්නෙන් මානා ඊතලයක් විද ආරක්ෂක නිලධාරියකුට බරපතල ලෙස තුවාල සිදු කර තිබේ. 

මෑතදී පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දුන් එක් වැදි නායකයකු කියා තිබුණේ තමන් වැදි නායකයා වුව ද මස් මාළු නො කන, සත්ගුණවකකු බවයි. මස්, මාළු නො කෑම හෝ නො කන බව කීම හෝ දැන් ලංකාවේ විලාසිතාවක් වී තිබේ. එය කෙනෙකුගේ පෞද්ගලික මතයක් වුව ද, මස්, මාළු කන මිනිස්සු නරක මිනිස්සු ය කියා හුවා දැක්වීමේ උවමනාවක් සමාජයේ ඇතැමුන්ට තිබේ. 

ආදි වැද්දෝ මූලික වශයෙන් දඩයම් ජීවිතයක් ගත කරන්නෝ වූ හ. කෘෂිකර්මාන්තය නො කළ ආහාර එකත් කරන්නන් වූ ඔවුන්ට සිය සම්ප්‍රදායික ජීවිතයේදී මස්, මාළු අනුභව නො කර පවතින්නට හැකියාවක් නො තිබිණි. 

වැද්දන් කියා හඳුන්වනු ලබන ජන කොට්ඨාසය නූතන සමාජ විපර්යාසය හමුවේ දැඩි අනන්‍යතා අර්බුදයකට මුහුණ දී සිටිති. නවීන වන සංරක්ෂණ නීති හේතුවෙන් වන ජීවිතය අහිමි වී සිටින ඔවුහු නවීන ගැමි හා නාගරික ජීවිතයත්, වැදි ජීවිතයත් අතර අතරමං වී සිටිති. 

විශේෂයෙන් ම සංචාරක කර්මාන්තය හේතුවෙන් වැදි අනන්‍යතාවට කුඩා වෙළඳපොලක් නිර්මානය වී ඇති හෙයින් ඔවුන්ගෙන් ඇතැමෙකුට වැද්දන් ලෙස රඟපෑමෙන් ජීවනෝපාය සකසා ගත හැකි වී තිබේ. 

එසේ ම, මෙවැනි ආදි වාසී ජන කොට්ඨාසයන්ගේ අනන්‍යතාව රාජ්‍ය හා රාජ්‍ය නො වන සංවිධාන හරහා අලෙවි වන දෙයක් බවට ද පත් වී තිබේ. ඒවායෙන් වැඩිපුර ලාභ ගරා ගන්නේ ආදි වාසීහු නො ව, අගනාගරික කොංක්‍රීට් වනාන්තරවල මධ්‍යම පංතික කුහකයෝ ය. මෙවැනි ජන කොට්ඨාසයන්ගේ සංස්කෘතික උරුමයන් විකුණා කා උදර පෝෂණය කරන ඔවුහු මෙවැනි මිනිස් ජීවීන් නවීන වීම වැළැක්වීම පිණිස න්‍යාය ගොඩනඟති. 

මෙම තත්වය වැදි ජනයා මෙරට අනෙකුත් ජනයා සමග ස්වීකරණය වීමට හා වඩා සුව පහසු යයි සැලකෙන ජීවන තත්වයන් අත් පත් කර ගැනීමට බාධාකාරී වී තිබේ. තමන් නිරාවරණය වී තිබෙන පාරිභෝගික සමාජයේ සංකීර්ණත්වය හමුවේ වැදි මිනිස්සු ක්ෂතියට (trauma) පත් ව සිටිති. 

මෙයින් අවසාන වශයෙන් සිදු වන්නේ වැද්දන් නවීන මිනිසුනුත් නො වන, වැද්දනුත් නො වන දිළිඳු, නූගත් මිනිස් කසල විශේෂයක් බවට පත් වීමයි. 

සංස්කෘතික අනන්‍යතාව හා උරුමයන් මනා ලෙස සංරක්ෂණය හා ප්‍රදර්ශනය සඳහා පුහුණු කරන ලද බුද්ධිමත් වැදි පිරිසකට එම කාර්යය භාර දී සෙසු වැදි මිනිසුන්ට පොදු සමාජය හා ස්වීකරණය වීමට අනුග්‍රහය ලබා දීම මෙවැනි කුඩා සුළුතර ජන කණ්ඩායම් සම්බන්ධයෙන් ඒ සමාජයන්ට ගත හැකි හොඳ ම තීරණය බව අපේ අදහසයි.

ආදර්ශ වැදි 'ගම්මාන', කටුගෙවල්, සංස්කෘතික මධ්‍යස්ථාන, වැදි ජන උරුම සංරක්ෂණ පුහුණු පාසල් ආදිය පිහිටුවීම හරහා මෙම උරුමයන්, උරුමයන් ලෙස ආරක්ෂා කර ගත හැකි වනු ඇත. එය වැදි සමාජයේ ඉදිරි ගමන සඳහා බාධාවක් නො විය යුතු ය. 

අහිගුණ්ඨික, රොඩී වැනි වෙනත් 'නොදියුණු' (අරුත සාපේක්ෂ ය)  සුළුතර ජන කොට්ඨාසයන් සම්බන්ධයෙන් ද මෙම තත්වය පොදු ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

This posting includes an audio/video/photo media file: Download Now

..:: BSR Screen Recorder 5.2.5 Portable දැන්ම ලබා ගන්න ::..

Posted: 29 Aug 2011 06:55 PM PDT

..:: Microsoft Office 2010 Blue Edition full (x86/x64) දැම්ම ගන්න ::..

Posted: 29 Aug 2011 06:45 PM PDT

මෙම මෘදුකාංගයේ ධාරිතාව 873.17 Mb  වෙනවා.ඔබේ පරිගනකයේ තිබිය යුතු සුදුසුකම්:Processor: 2.5 GHz.RAM: 2 GB recommended (minimum 1 GB).Hard driv...

RATHU BOONDIYA | අලුත් කන්නලව්ව – [උදය ආර්. තෙන්නකෝන්]

Posted: 29 Aug 2011 05:55 PM PDT

රජුන් ඇමති මැතිඳුන් රජ කරන රට කරන වැඩක සුබ සලකුණු නම් නොමැත උන්ට මිසක රට වැසි හට වැඩක් නැත ගෙවී ග

RATHU BOONDIYA | වික්ෂිප්ත සංක්ෂිප්තය – [අජිත් සී හේරත්]

Posted: 29 Aug 2011 05:47 PM PDT

තාරකා ගැන ලියන්නට සිතෙන විට සින්ඩරෙල්ලාගේ අනිත් සපත්තුව පොදු මිනී වළක තෙත බරිත පස් අතරින් මතු

නරියා සහ පොඩ්ඩි කෙල්ල

Posted: 29 Aug 2011 04:21 PM PDT

බූරු කෙල්ලගෙ කතන්දරේ කියවපු වලවුවෙ පොඩ්ඩි කෙල්ලටත් ආසා හිතුණලු පොඩ්ඩි කෙල්ලක් ගැන කතන්දරයක්

This posting includes an audio/video/photo media file: Download Now

නික්මීම

Posted: 29 Aug 2011 01:30 PM PDT

නෙතු දෑලේදැවටුන ඒ සොඳුරු රුවහද සදා පිරිමැදකඳුළු බිඳුවකමතක කැටිකරමගෙන් දුරකටනික්මුනා...

මහනුවර රෝහල් ආරක්ෂකයෙකුට ආදිවසියෙක් දුන්නෙන් විදියි!

Posted: 29 Aug 2011 01:21 PM PDT

මහනුවර රෝහලේ සේවය කරන තම පුත්‍රයා බැලීමට පැමිණි ආදිවාසියෙකුට රෝහල් ආරක්ෂකෙයෙකු විසින් බාධා ක

This posting includes an audio/video/photo media file: Download Now

ග්‍රීස් යකෙක් ඉන්නවනම් මර්වින්ට කියන්න

Posted: 29 Aug 2011 12:35 PM PDT

මහජන කටයුතු අමාත්‍යංශයට ග්‍රීස් යකුන්ද අදාළ බව අමාත්‍ය මර්වින් සිල්වා කියා සිටියේ පසුගියදා ප

This posting includes an audio/video/photo media file: Download Now

ඔබ ගියා……….!

Posted: 29 Aug 2011 12:19 PM PDT

සිතම මල ගෙයක් කොටහඬන මා සිත අතැරඅසීමිත පෙම හදැතිබොරුවකැයි පසක් කර ඔබ ගියා යන්නටම      ...

This posting includes an audio/video/photo media file: Download Now

එකම ලොරියෙන් රිය අනතුරු දෙකක්

Posted: 29 Aug 2011 12:04 PM PDT

ඊයේ රාත්‍රියේ පුත්තලම නිර්මලපුර සිට දළුව මංසන්ධියට පැමිණි ලොරියකට මාර්ගයේ ගමන් ගත් පුද්ගලයෙක...

This posting includes an audio/video/photo media file: Download Now

තවත් එක් චූ කතාවක්…

Posted: 29 Aug 2011 11:44 AM PDT

මේ කතාව මට මතක් වුනේ කතන්දරගෙ "නුගේගොඩ දී චූ බරක් හැදුනෙමි - You gotta go when you gotta go!" කතන්දරේ කියවද්දි බව අමු...

This posting includes an audio/video/photo media file: Download Now

සතියේ හොඳම කාටුන් (08/22-08/30)

Posted: 29 Aug 2011 11:39 AM PDT

This posting includes an audio/video/photo media file: Download Now

සිමෙන්ති සාම්පල සිංගප්පූරුවට…..

Posted: 29 Aug 2011 11:21 AM PDT

ශ්‍රී ලංකාවේ විවිධ වෙළඳ නාමයන් යටතේ අලෙවි කරන සිමෙන්තිවල සාම්පල තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා සි

වැසි අඩු වුවත් වගාවට ඇති තරම් ජලය තිබේ….

Posted: 29 Aug 2011 11:21 AM PDT

ප‍්‍රදේශ කිහිපයකට සුලූ වශයෙන් හෝ වැසි ලැබුණත් විදුලි බලාගාර ආශ‍්‍රිත ජලාශ ප‍්‍රදේශවලට තවමත්

ආනයනයනික බිත්තර සහ කුකුලූ මස් අප‍තේ……

Posted: 29 Aug 2011 11:21 AM PDT

සමූපකාර හා අභ්‍යන්තර වෙළද අමාත්‍යංශය විසින් ආනයනය කරන ලද බිත්තර සහ කුකුලූ මස් විශාල ප‍්‍රමාණය

අයරින් නිසා බ්ලේක් බ්‍රේක් වෙයි…..

Posted: 29 Aug 2011 11:21 AM PDT

දකුණු ආසියාව පිළිබද අමරිකානු සහකාර රාජ්‍ය ලේකම් රොබට් ඕ බ්ලේක්ගේ ශ‍්‍රී ලංකා සංචාරය හදිසියේ ක

අපේක්ෂකයන්ට මනාප අංක අද සිට…….

Posted: 29 Aug 2011 11:21 AM PDT

ඔක්තෝම්බර් 8 වැනි දා පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට ඉදිරිපත් වී සිටින අපේක්ෂකය...

අලුත්ම බිල්ලා සොයාගැනීම හෙවත් ග්‍රීස් යකුන්, සිංහල විරෝධය හා බටහිර කුමණ්ත්‍රණ

Posted: 29 Aug 2011 10:44 AM PDT

ග්‍රිස් යකුන් කවුදැයි හඳුනාගෙන ඇති බව පැවසේ. බියෝන්ඩ් ෆ්‍රේම්ට අනුව ඒ සිංහල විරෝධී ආණ්ඩු විරෝධ...

මම දැන් අපේම ගෙදර බෝඩිම් කාරයෙක් වගේ

Posted: 29 Aug 2011 10:40 AM PDT

ඉස්සර ඉස්කෝලෙ යනකොට අපි හිතුවෙ මේක මහ එපා කරපු දෙයක් නෙ. හරිම ඒකකාරීයි කියලා.විභාගෙ ලියලා ගෙදරට ...

හැම කොල්ලම , හැම කෙල්ලම මේ ගැනත් හිතුවොත් හොදා…

Posted: 29 Aug 2011 10:09 AM PDT

මේකත් මම මගේ දේවාගේ අඩවියේ මිට කාලෙකට කලින් දාපු කතාවක්. සමහර අයට මේක මග හැරිලා ඇති කියලා හිතුන

හිරු නැගෙන තුරා රැය.. පුරාවට හඬමි මම…

Posted: 29 Aug 2011 09:51 AM PDT

මිය යමින් ජීවිතය පවතීවි තව දිනක්අරමුණක් හෝ කිසිත් නොමැත එහි ජීවයක්... පලා යන සැම දෙයින්නිමක් නැත...

”දෙතොලග හසරැලි”

Posted: 29 Aug 2011 09:39 AM PDT

  පහුගිය දවස්වල කියවපු පොත තමයි මේ තියෙන්නෙ...ධර්මශ්‍රී වික්‍රමසිංහ මහතා විසින් ලියන ලද මේ න

This posting includes an audio/video/photo media file: Download Now

අපි ජීවත්වන්නෝ -270 මම එයාට ගොඩක් ආදරෙයි

Posted: 29 Aug 2011 09:14 AM PDT

ලාම්පුවක් යටින් කාමරයේ කොණක අසුන් ගත් වසිලි ඉවානොවිච් සිටියේ තනිවම ය. ලාම්පු ආවරණයේ වූ රෝස පැහැති සැටින් මතින් ගලා ආ එළියෙන් ඔහුගේ සුදු කොණ්ඩය රෝස පැහැයෙන් දිස්වුණි. පතුල් අද්දමින් ඇවිදින කකුල් දෙස, තරුණ කොමියුනිස්ට්කාරයන්ගේ මිලිටරි බූට් සපත්තු දෙස, ලිඩියාගේ බෙල්ලේ කළු වෙල්වට් පටියකින් එල්ලෙන රත්තරන් කුරුසිය දෙස, තරප්පු පෙළ මතින් සිවිලිමට ඇදෙනා මෘදු වූ ද, [...]

This posting includes an audio/video/photo media file: Download Now

ග්‍රීස් යක්කු

Posted: 29 Aug 2011 09:14 AM PDT

අපි පසුගිය සති කිහිපයේ ග්‍රීස් යක්කු ගැන කතා කරමින් සිටියෙමු .ඒ අවු අස්සේ අපිත් නොදැන ආ ගිය ග්‍ර...

This posting includes an audio/video/photo media file: Download Now

සමාජීය ඉංජිනේරුකරණය

Posted: 29 Aug 2011 09:13 AM PDT

සමාජීය ඉංජිනේරුකරණයේ දේශපාලනය එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව තවත් මැතිවරණ වටයක ඉහළ ජයක් ලැබුවේය. එබඳු ආණ්ඩුවක් ජනතාව තමා කෙරෙහි තබා ඇති විශ්වාසයට තමන්ම වළ කපා ගන්නා ක‍්‍රියාමාර්ගයන්ට දිගින් දිගටම යොමුවන්නේ මන්ද යන්න කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමු විය යුතුය. මහජනයා අතර ආණ්ඩුවට ඇති ප‍්‍රසාදය හීන වීමට හේතුවන ආකල්පයක් යුද්ධය නිමාවීමෙන් පසු ගෙවුණු පසුගිය කාලය තුළ ආණ්ඩුව [...]

This posting includes an audio/video/photo media file: Download Now

බෞද්ධ ප්‍රදේශයක තැබෑරුමක් ඇරීම සහ ඊට ප්‍රතිචාර ලෙස දහම්පාසල් වැසීම !

Posted: 29 Aug 2011 09:03 AM PDT

ඇරඹීමට නියමිත තැබෑරුමක බලපත්‍රය අවලංගු නොකළහොත් ශ්‍රී ලංකාවේ සමස්ත දහම් පාසල් පද්ධතියම වසා ද

අපි ජීවත්වන්නෝ -269 තමන් දෙදෙනාට පමණක් හිමි රහසක්

Posted: 29 Aug 2011 08:51 AM PDT

වික්ටර් ඇය වෙතින් ගැල වී ගිය විටෙක ගලීනා පෙට්‍රොව්නා තට්ටු කළේ වසිලි ඉවා‍නොවිච්ගේ උරහිසට ය. "මට හරි සතුටයි, මට හරි ම සතුටුයි, වසිලි. ඔයාට ඉන්නවා ආඩම්බර විය හැකි පුතෙක්," යැයි නැවත නැවතත් කියමිනි. වසිලි ඉවානොවිච් හිස වැනුවේ එය ඔහුට නොඇසුන ලෙසකිනි. කීරා ඇතුල් වූ කල ඇය දැකි ප්‍රථම පුද්ගලයා වූයේ තනිවම ජනේලයක් අසල හිටගෙන සිටි [...]

This posting includes an audio/video/photo media file: Download Now

ලිබටේරියන්වාදය

Posted: 29 Aug 2011 08:32 AM PDT

ධනවාදය කුමක් දැයි ලියන්නට ගත් විට එය එසේ නොවේ මෙසේ යැයි මට කියා දෙන්නට ධනවාදී නොවන ලෝකයක ජීවත් වන්නෝ උත්සාහ ගත්හ. තමන් කැමති විදියට යමක් වෙනස් කරගෙන පාවිච්චි කර අනතුරුව ප්‍රතිඵල රහිත වූ විට ඒ උපකරණයේ දුර්වලතාවය යැයි කියන අය උපකරණය වැඩ කරන හැටි වටහා ගන්නට අකමැති ය. එවිට හැමදාම අනුන් පිට, පෙර කරුමය පිට, [...]

This posting includes an audio/video/photo media file: Download Now

සමාජ ජාලා ධනාත්මක සමාජ මෙහෙවරක…..

Posted: 29 Aug 2011 08:19 AM PDT

ගෙවීගිය සතියේ ඇමරිකානු රතුකුරුස ප්‍රකාශයෙකු කියා සිටියේ ඇමරිකානු ජනතාව පොදු ආපදා අවස්තාවලදී ...

This posting includes an audio/video/photo media file: Download Now

24. ගිලානුපඨාන සූත්‍රය

Posted: 29 Aug 2011 07:53 AM PDT

1. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ගිලානොපස්ථායක තෙම ගිලනාට උපස්ථාන කරන්ට සුදුසු වේ. 2. ´´කවර පසකින

ලියන්න මුකුත් නැතෝ

Posted: 29 Aug 2011 07:50 AM PDT

ලියන්න වචන නෑවචන තිබ්බත් හිතෙන්නෑහිතුනත් ලියවෙන්නෑ ලියවුනත් පලවෙන්නෑ ඕකෙන් මේකෙන් වෙන්න

කුලු ගෙඩියට අමුතු මිටක්!

Posted: 29 Aug 2011 06:53 AM PDT

සිරිනාථ වයස අවුරුදු හතලිහක විතර මනුස්සයෙක්. රස්සාව ගල්වලක ගල් කඩන එක.. ...

~ මට කුමටද තව පසුවදනක් නුඹගෙන්…~

Posted: 29 Aug 2011 06:21 AM PDT

අහස ගුඟුරා අනෝරා වැස්ස ඇද වැටේ....සුළං පොදත් සමඟ කඩා හැලෙනා දිය කැට හදවත ඇතුලාන්තයේ අමුතු සිතුවම

This posting includes an audio/video/photo media file: Download Now

චීන සවාරි – චීන බීම සහ ශවර් ජෙල්

Posted: 29 Aug 2011 06:19 AM PDT

මේ  කතා දෙක මට කිව්වෙ අපේ අයියා කෙනෙක්. දෙකක් නෙවෙයි කතා 3-4ක් ම කිව්වා. ඒත් ඉතින් දාන්න වෙන්නෙ කත

මගේ මතකයේ වටිනාම කාසියක්

Posted: 29 Aug 2011 06:03 AM PDT

දිගු කලබලයක අවසන සන්සුන් ගමනාන්තයකට මම ළං වෙමින් තිබුණා. ගස් අතරින් සුළං හමා ගියා. හංදියේ ඉදන් අ...

කැලැ මලේ…

Posted: 29 Aug 2011 05:48 AM PDT

This posting includes an audio/video/photo media file: Download Now

සිතත් එකතු කෙරුවොත් යකඩෙ වගේ හයිය ඇති

Posted: 29 Aug 2011 05:41 AM PDT

සෝමාලියාවේත් ලිබියාවේත් ඈමෙරිකාවේත් දුකට පත්වූ දහසක් දෙනා සිහිපත් කරන  ගමන්ම  මේ දවස්වල හි...

හැදි(ගැවි)ච්ච සුද්දෝනේ

Posted: 29 Aug 2011 05:29 AM PDT

අපේ රට හොද කාලයක් පාලනය කරපු අපිට කොච්චි ගෙනල්ලා දීපු. අපේ රටට සංවර්ධනය උදා කරලා දීපු සුද්දොන්ටවත් සුද්දන්නේ ආකල්ප වලටවත් සුද්දන්ගේ පයට පැගෙන දුව්ල්ලකටවත් වචනයක් වරද්ද ගන්න හොද නෑ. සුදු මහත්හොරු හරිම වැදගත්. හැදිච්චකම බේරෙනවා කෙල්ලෙක් දැක්කාම. එ‍හෙව් සුදු මහත්හොරුන්ටනේ … Continue reading

ෆොන්සේකාගේ පෙත්සමට විරෝධතා ගෙනු කිරීමට මැතිවරණ කොමසාරිස්ට කල් ලැබේ..

Posted: 29 Aug 2011 04:47 AM PDT

පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීමට එරෙහිව සරත් ෆොන්සේකා විසින් ඉදිරිපත් කර ඇති පෙත්සමට විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රියට කල් ලබාදීමට අභියාචනාධිකරණය අද (29) නියෝග කරන ලදී. එම පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස මැතිවරණ කොමසාරිස්වරයාද නම් කර තිබිණි. දෙවන යුද අධිකරණය මඟින් තමන්ට මාස 30ක සිර දඬුවමක් ලබාදීම පදනම් කරගනිමින් සිය මන්ත්‍රීධූරය අහිමි කිරීමට පාර්ලිමේන්තු [...]

බාල පෙට්‍රල් නිසා හානිවූ වාහන වලට වන්දි ලබා දේ..

Posted: 29 Aug 2011 04:35 AM PDT

බාල පෙට්‍රල් භාවිතයෙන් හානි සිදුවූ සියලුම පාරිභෝගිකයන්ට අදාළ වන්දි මුදල් ගෙවිය යුතු බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශ නිරීක්ෂණ කමිටුව විසින් නිර්දේශ කර ඇති බව අප වෙත වාර්තා වේ. සම්මත පටිපාටියෙන් බැහැරව මෙම පෙට්‍රල් මෙට්‍ර්ක් ටොන් 20,000 ක් ගෙන්වා ඇති බවත්,එයින් මෙට්‍ර්ක් ටොන් 513 ක් සෘජුව වෙළඳපළට නිකුත් කර ඇති බවත් බාල පෙට්‍රල් ‍ගෙන්වීමට අදාළව කරුණු [...]

Premium Link Generator

Posted: 29 Aug 2011 04:10 AM PDT

හැමෝටම ඔන්න මගෙන් තෑග්ගක්. මගේ website එක hack වුනාට පස්සේ, තාමත් බැරි වුණා හරියට අපහු හදා ගන්න.  ඉතින් ඒ වෙනකල් මෙන්න මගෙන් Premium Link Generator  එකක්. දැනට මේක support කරනවා, Megaupload,Megavideo, Hotfile, Filefactory, Depositfiles, Uploading, Easyshare, Filesonic, Megashare, Netload, Wupload, Uploadstation කියන web … Continue reading

මුරලි පන්දුව දමා නොගසන බවට මෙන්න සාක්ෂි (වීඩියෝ)

Posted: 29 Aug 2011 03:48 AM PDT

This posting includes an audio/video/photo media file: Download Now

My website was hacked…

Posted: 29 Aug 2011 03:26 AM PDT

Hi friends… Sorry for the downtime. My site was hacked by some sucker and he has used my web space for a hacking site. Now I managed to recover my site thanks to to the support team of the web-host. … Continue reading

පිරිමින් නැති ලෝකය…..

Posted: 29 Aug 2011 03:26 AM PDT

ගත්තේ මෙතනින්

This posting includes an audio/video/photo media file: Download Now

කීර්ති පැස්කුවල් පොඩි ගමනක් යනවා! – නෑසෙන ගී

Posted: 29 Aug 2011 03:19 AM PDT

සිතුම් පැතුම් පොදි බැඳගෙන අතින් කටින් තව ඩැහැගෙන උපන්දා පටන් අපි පොඩි ගමනක් යනවා වටින් පිටින

ජාතික රෝහලේ අධ්‍යක්ෂධූරය වහා පුරවන්න – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

Posted: 29 Aug 2011 03:18 AM PDT

කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්‍ෂ ධුරය සඳහා සුදුසු පුද්ගලයෙකු පත් කරන ලෙස බල කිරීම සඳහා වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයක් ගැනීමට රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සූදානම් වන බව අප වෙත වාර්තා වේ. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධානතම රෝහල වන කොළඹ ජාතික රෝහලේ අධක්‍ෂ ධුරය පුරප්පාඩු සහිතව පවත්වාගෙන යාම නිසා එම රෝහලේ කටයුතු අඩාල වන හෙයින් ඊට සුසුද්සෙකු පත් කරන්නැයි සෞඛ්‍ය [...]

බිත්තර තම්බන හැටි සහ ඔම්ලට් වලට වද දීම…

Posted: 29 Aug 2011 03:15 AM PDT

මොකද හිතෙන්නේ මාත්තුරුකාව දැක්ක ගමන්..? ඔව් මං දන්නවා අනේ මූට පිස්සු..දැන් ලියන්න ඒවා නැතිව මේකා ...

This posting includes an audio/video/photo media file: Download Now

KAVI BOONDIYA | සිහිනය – [සුභද්‍රා ජයසුන්දර ]

Posted: 29 Aug 2011 03:00 AM PDT

සිහින කාලකණ්ණිය බිය ගන්වන සුලු ය හැමදාම අඳුර තුළ උපරි විඥාණයට තැනක් නැත රාස්සිගෙ අව්ව ට පත් සෙම...

KAVI BOONDIYA | වන්දිභට්ට – [ගැමුණු පී. දසනායක]

Posted: 29 Aug 2011 02:53 AM PDT

බලගතු දෙවිතුමනි ඔබ වහන්සේගේ පින් පිරිහිලා වාගේ කඩා වැටෙන්නට බොහොම කිට්ටුයි එළවලා ගස අයිති

විදුලි සේවකයින් සැප්තැම්බර් 7 වනදා වැඩවර්ජනයක..

Posted: 29 Aug 2011 02:45 AM PDT

තමන්ට හිමි විය යුතු වැටුප් වැඩිවීම ලබා නොදෙන්නේනම් එළඹෙන සැප්තැම්බර් මස 07 වන දින වරුවක වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ මෙහෙයුම් කමිටු සාමාජික රන්ජන් ජයලාල් අද (29) කොළඹ නිපෝන් හෝටලයේ මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේය. තමන්ට අවසාන වරට වැටුප් වැඩිවීමක් සිදුකරනු ලැබුවේ 2006 වසරේදී බවත්,2009 වසරේදී 22% ක වැටුප් [...]

කෙල්ලෙක් සැට් කරගත්තට පස්සෙ

Posted: 29 Aug 2011 01:53 AM PDT

කලින් එක නැගලා ගියා වගේ දැනුනා, ඉතින් මම හිතුවා තව ටිකක් මගේ ටිකිරි මොලේ යූස් කරලා තව හොද දේවල් ට

ආප්ප, ගේ සීන් වල විද්‍යාත්මක පදනම෴

Posted: 29 Aug 2011 01:49 AM PDT

අදත් අසිකිත මුද්දක් ඕන් ගෙනාව... ;) හැමදාමත් වගේ මේ මෙව්ව එක කියවන්ට ත් කලියෙන් කන් ටික ශුද්ධ කොරග

This posting includes an audio/video/photo media file: Download Now

හෙළ උරුමයේ 8 වෙනි ජාතික මහා සම්මේලනය සාර්ථකව අවසන්..

Posted: 29 Aug 2011 01:21 AM PDT

ඊයේ (28) කොළඹ නව නගර ශාලාවේ ජාතික හෙළ උරුමයේ 8 වන ජාතික මහා සම්මේලනය පැවැත්විණි. ඒ සඳහා පක්ෂ නායක පූජ්‍ය ඕමල්පේ සෝභිත, අතුරලියේ රතන, හැඩිගල්ලේ විමලසාර, බුදුගල ජිනවංශ යන නාහිමිවරුන් ඇතුළුව අමාත්‍ය පාඨලී චමිපික රණවක, උදය ගම්මන්පිල හා කමල් දේශප්‍රිය යන අයද සහභාගී විය. මෙහිදී ඔවුන් කියා සිටියේ ජනපතිට යුද්ධය ජය ගැනීමට මුලින්ම සහය දුන්නේ [...]

හොර මැර නැති ඇමති තුමා!!!!!!!!!!

Posted: 29 Aug 2011 12:23 AM PDT

අපේ ඇමති මණ්ඩලය ප්‍රසිද්ධිය සඳහා  නානප්‍රකාර දේවල් කරයි. උදාහරණයක් ලෙස වීරමල්වංශ ඇමතිතුමා ලෙම...

සනත් ජයසූරියගේ ඇන ගැනීම

Posted: 28 Aug 2011 09:54 PM PDT

ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පස්වන හා අවසාන එක්දින තරගය පැවති දිනයේ කොළඹ ආර්.ප්‍රේමදාස ක්

නිව්යෝර්ක් වතුරෙන් යට වෙයි : මංජුලගේ අනාවැකිය සඵල වෙයි?

Posted: 28 Aug 2011 08:26 PM PDT

අයිරේන් චණ්ඩ මාරුතය පැයට කිලෝමීටර් 140 ක වේගයෙන් නිව්යෝර්ක් නුවරට පසුගියදා කඩා වැදුනි.එයින් පුද

This posting includes an audio/video/photo media file: Download Now