Friday, September 09, 2011

සිංහල බ්ලොග් කියවනය

සිංහල බ්ලොග් කියවනය

Link to සිංහල බ්ලොග් කියවනය | Sinhala Blog Reader

සුදු කොඩි නඩුව කැදවන්න අධිබල විදුලි ජෙනරේටරයක්…….

Posted: 09 Sep 2011 06:18 AM PDT

සුදු කොඩි නඩුව අද කැඳවන අවස්ථාවේදී කොළඹ මහාධිකරණයට අඛණ්ඩව විදුලිය සැපයීම සඳහා අධිබල විදුලි ජෙ

120 කොටස

Posted: 09 Sep 2011 05:03 AM PDT

හැමදේම එක පැත්තකට හරි යනකොට අනිත් පැත්තට අබ්ලික් වෙනවා. ලිහිණිව එහෙම අරන් යද්දී මගේ හිත එක පාරට

This posting includes an audio/video/photo media file: Download Now

අපි ජීවත්වන්නෝ -279 රස්සාවක් නැති බුර්ජුවාසියෙක්

Posted: 09 Sep 2011 04:02 AM PDT

වික්ටර් ගෙදර ආවේ ය. තම කබාය ගලවා ඇතුල් වන තැනම වූ පුටුවකට විසි කරමින් තම වරුසා සපත්තු ආවරණ කාමරයේ කොණකට විසි වන්නට පයින් ගැහුවේ ය. වරුසා සපත්තු ආවරණ වැදි කුඩ රඳවනය හඬ නඟමින් බිමට පෙරලී වැටිණ. එය අහුලන්නට වික්ටර් නතර නොවීය. කෑම කාමරයේ, විවෘත කරගත් පොත් වෙළුම් ගොඩක් මැද මරීෂා වාඩි වී සිටියා ය. පැත්තකට [...]

This posting includes an audio/video/photo media file: Download Now

වින් 8 සමග සපැමිනෙන්නට නියමිත නවාංග

Posted: 09 Sep 2011 02:13 AM PDT

වින් 8 සමග සපැමිනෙන්නට නියමිත නවාංග පිලිබදව හෝඩුවාවන් දිනෙන් දිනම පලවෙන්නට පටන්ගෙන තිබේ. පැතිර...

This posting includes an audio/video/photo media file: Download Now

ගුවන් තොටුපළේ කාර්‍යාලයක මුදල් හා රත්‍රං අතුරුදන්……..

Posted: 09 Sep 2011 02:03 AM PDT

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ කාර්යභාර කළමනාකාරවරයාගේ කාර්යාලයේ තිබී විදේශිය මුදල් සහ රත

නකල්ස් නැවත ගිනි ගනී……

Posted: 09 Sep 2011 02:02 AM PDT

නකල්ස් රක්ෂිතයේ යහන්ගල ප‍්‍රදේශයේ අද අලූයම ගින්නක් ඇති විය. මේ වන තුරුත් ගින්න සම්පූර්ණයෙන් මැ...

සමස්ථ ලංකා ශාසනාරක්‍ෂක බල මණ්ඩලය, ජනාධිපති ලේකම්වරයා හමුවෙයි….

Posted: 09 Sep 2011 02:02 AM PDT

කළුතර දිස්ත‍්‍රික්කයේ දහම් පාසල් වසා දැමීම පිළිබඳ ජනාධිපති ලේකම්වරයා දැනුවත් කිරීමට සමස්ථ ලං...

බන්ධනාගාර රෝහලේ කාර්ය මණ්ඩලය අඩු නිසා වෛද්‍යවරුන් අසීරුතාවයේ….

Posted: 09 Sep 2011 02:02 AM PDT

රැඳවුවන් 400 ක් පමණ දිනකට ප‍්‍රතිකාර ලබන බන්ධනාගාර රෝහලේ කාර්ය මණ්ඩලය ප‍්‍රමාණවත් නොවීම නිසා වෛ

විද්‍යුත් හැඳුනුම්පත නිකුත් කිරිමේ ක‍්‍රමවේදය පිළිබඳ මෙතෙක් අවසන් තීරණයක් නෑ……

Posted: 09 Sep 2011 02:02 AM PDT

නව විද්‍යුත් ජාතික හැඳුනුම්පත නිකුත් කිරිමේ ක‍්‍රමවේදය පිළිබඳ මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැතැය...

Super Windows 7 Transformation Pack For XP

Posted: 08 Sep 2011 11:45 PM PDT

ඔන්න මම මේ Software එක දෙන්නෙ Windows XP භාවිතා කරන අයට තමන්ගේ පරිගණකය Windows 7 තියන පරිගණකයක් වගේ හදාගන්නයි....

This posting includes an audio/video/photo media file: Download Now

පැන්ෂන් ගන්න තව 30යි….

Posted: 08 Sep 2011 11:24 PM PDT

ඊට කලින් යන්න (යන්නම යන්න) වුනොත් කරන්න දෙයක් නෑ... නැත්තං තව 30කින් පැන්සොං ගන්න පුලුවන්... හී හී... හර...

මෙහෙමත් කෙල්ලො ඉන්නවද?

Posted: 08 Sep 2011 10:54 PM PDT

මම ලියන්න පටන් ගත්ත මුල්ම කාලෙ ගෑනු ලමයින්ගෙ වැරදිම ලියනව කියල පොඩි කම්ප්ලේන් එකකුත් තිබුනා. ඒ

ග්‍රීස් යකෙක්

Posted: 08 Sep 2011 10:42 PM PDT

වේලාව උදේ වරුවේ වැඩට යන්න පරක්කු වෙලා වාහනයෙන් ට්‍රැපික් අස්සෙන් රිංග රිංගා යන වෙලාව. ඔහොම යනක

36. ඔපරජ්ජපත්‍ථනා සූත්‍රය

Posted: 08 Sep 2011 10:12 PM PDT

1. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ මසතකයෙහි අභිෂේක කරණ ලද ක්‍ෂත්‍රිය රජහුගේ වැඩිමහළු පුත්‍ර තෙම ය...

ග්‍රීස් යකා

Posted: 08 Sep 2011 10:05 PM PDT

"අපේ ගමේ හිටිය කියන ග්‍රීස් යකාව අහුවෙලා කියන්නේ...""ඔව් ඔව්, ඌට අතපය කැඩෙන්නම හොඳටම ගහලා තියෙනවා

‍ටුවිටර් නිවේදනය කර සිටිනවා තමන් සතුව මිලියන 100ක ක්‍රියාකාරී භාවිතාකරන්න

Posted: 08 Sep 2011 09:33 PM PDT

‍ටුවිටර් නිවේදනය කර සිටිනවා තමන් සතුව මිලියන 100ක ක්‍රියාකාරී භාවිතාකරන්න භාවිතාකරන්නන් සිටින ...

This posting includes an audio/video/photo media file: Download Now

විජේවීර හා ප‍්‍රභාකරන්

Posted: 08 Sep 2011 09:21 PM PDT

මිනිසුන් වශයෙන් ගත හොත් දෙදෙනෙකි.අයෙක් ජාතිවාදියෙකු වන විට අනිකා මාක්ස්වාදියෙකි.අයෙක් ආයුධ ක

This posting includes an audio/video/photo media file: Download Now

අතේ ලෙළ දෙන සිංහ කොඩි හදවතේත් ලෙළ දේ ද? / Do the lion flags fly in their hearts

Posted: 08 Sep 2011 09:15 PM PDT

ඡායාරූපය අද දෙරණෙනි
ඔවුහු ශ්‍රී ලංකා රාජ්‍යය ප්‍රතික්ෂේප කරමින් වෙන ම ඊලාම් රාජ්‍යයක් ගොඩනැඟීමට කැරැල්ලක් ගැසූ හ.


ඒ වෙනුවෙන් මේ ජාතික කොඩියේ සිටින රෞද්‍ර සිංහල සිංහයාට මුහුණ දීමට බිහිසුණු කොටියකු ද නිර්මානය කළ හ. 


සිංහල මූලික ශ්‍රී ලංකා රජය කැරැලිකාර හමුදාව පරදවා ජය ගත්තේ ය. 


කැරැලිකරුවෝ විශාල පිරිසක් දිවි දුන් හ. ඉතිරි වූ පිරිස පුනරුත්ථාපනයට යොමු කර තිබේ. මේ ඡායාරූපයේ ඉන්නේ පුනරුත්ථාපනය වෙමින් සිටින බව කියන හිටපු දෙමළ කැරැලිකාර සිරකරුවන් පිරිසක් දුම්රියෙන් දකුණේ චාරිකාවක් යන අයුරු ය. 


සිංහල මූලික රාජ්‍යය ඔවුන් අතට සිංහ කොඩි දී ඇත. 


සිංහලයන් සතුටු වනු ඇත. 


එහෙත් ඒ කැරැල්ල පැන නැඟුණු හේතු තව ම අහෝසි වී නැත. සිරකරුවන් අතට දුන් පලියට ඔවුන්ගේ හදවත් තුළ සිංහ කොඩිය ලෙළ දෙන්නේ නැත. 


දුක නැති කිරීමට නම් දුකට හේතුව නැති කළ යුතු ය. 


අළු යට ඇති ගිනි දක්නට සමත් පාලකයෝ ගිනි පුළිඟු නිවා සාර්ථක වෙත්. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

This posting includes an audio/video/photo media file: Download Now

ඒ හොරා අයියා…

Posted: 08 Sep 2011 09:04 PM PDT

මේක අපේ ඔෆිස් එකේ මට වැඩිය අවුරුද්දක් වැඩිමල් පොරකට වෙච්චි දෙයක්… හෙන චූටි කතාවක්, ආයෙ මේක දිග...

මොහොම්බි ශ්‍රී ලංකාවට…….(MOHOMBI LIVE IN COLOMBO !)

Posted: 08 Sep 2011 08:13 PM PDT

සුප්‍රසිද්ධ පොප් සහ රෙගේ ගායකයෙකු වන මොහොම්බි මේ මස අවසානයේදී ලංකාවේදී සංගීත ප්‍රසංගයක් පැවැ

This posting includes an audio/video/photo media file: Download Now

ළමා අපයෝජකයන්ට මරණීය දණ්ඩනය දීම අහවලාගෙන් ඇරඹුවා නම් නරක ද?

Posted: 08 Sep 2011 08:02 PM PDT

ළමා අපයෝජන සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ වරදකරුවන් වන්නන්ට මරණීය දණ්ඩනය දක්වා උපරිම දඬුවම් ලැබෙන අන්දමින් නීති සකස් කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය රජයට යෝජනා කරන බව එහි සභාපතිනි අනෝමා දිසානායක කියයි. 


ඒ අනුව, ලංකා‍වට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා තවත් අළුගෝසුවන් රැසක් අවශ්‍ය වනු ඇත. 


අද වන විට රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් යගකිව යුතු තනතුරක් සරණ එක්තරා මන්ත්‍රීවරයකු ද බාලාපචාර දෝදනාවක් ලැබ සිට, දේශපාලන බලය පාවිච්චි කර අයථා මාර්ගයකින් නිදහස ලැබූවෙකි. 


මේ වන විට ආගමික ප්‍රභූන් ගණනාවකට විරුද්ධව බාලාපචාර චෝදනා විභාග වෙමින් පවතී. 


පාසල් ගුරුවරු ද සෑහෙන පිරිසක් බාලාපචාර චෝදනා ලැබ ඇති අතර, ලංකාවේ පාසල්යනු ළමා අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය කරන, ළමයින් ශාරීරිකව හා මානසිකව නිරතුරු හිංසනයට ලක් කරන ස්ථාන වේ. 


පාසල් වෑන්, බස් රථ ආදිය ද තවත් එවැනි ස්ථාන වේ. 'හොඳ ම දේ දරුවන්ට' යි ආප්තෝපදේශයක් සමාජවාදී සෝවියට් දේශයේ තිබිණි. ලංකාවේ අබලන් ම වාහන යොදා ගන්නේ පාසල්වලට සිසුන් ඇදීමටයි. 


මෙම තත්වයන් පාලනය කිරීම සඳහා රජය විසින් ගනු ලැබූ හරි හමන් ක්‍රියාමාර්ගයක් පිළිබඳව දැන ගන්නට නැත. ඒ වෙනුවට රටේ නායකයන් කරන්නේ ළමයින් වඩාගෙන ඡායාරූප අරගෙන ඒවා සිය ප්‍රතිරූපය නංවා ගැනීමට අලෙවි කිරීම වැනි බාල වැඩ ය. 


අන්තිමට කෝකටත් තෛලය වී ඇත්තේ මරණීය දණ්ඩනයයි. එහෙත් එක පුද්ගලයකුට හෝ නීත්‍යානුකූලව මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කර එහි වගකීම භාර ගන්නට ද පාලකයන්ට කොඳු නාරටි නැත. 


වගකීම් භාර නො ගන්නා මරණීය දණ්ඩන ක්‍රියාත්මක කරන්නට නම් ඒ විචිකිච්ඡාව නැත. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

This posting includes an audio/video/photo media file: Download Now

මිලින්ද මොරගොඩ තවත් චන්ද්‍ර බාබු නායිදු කෙනෙකු වෙයිද?

Posted: 08 Sep 2011 07:40 PM PDT

මිලින්ද මොරගොඩඑකසත් ජාතික පක්ශ රජයේ බලසම්පන්න ඇමතිකම් දැරූ අශෝක මිලින්ද මොරගොඩ මැතිතුමා රජපස...

Violet Banners Vector Backgrounds නොමිලේ බාගන්න.

Posted: 08 Sep 2011 07:11 PM PDT

කොහොමද යාලුවනේ. ගොඩ කාලෙකින් මෙ පැත්තේ එන්නත් බැරි වුනා. වැඩ ගොඩාරියක් තිබුනනේ කරන්න. දැන්නම් එ

This posting includes an audio/video/photo media file: Download Now

ෆයර් ෆොක්ස් හි 8.0 සංස්කරනය සමග

Posted: 08 Sep 2011 07:08 PM PDT

ෆයර් ෆොක්ස් හි 8.0 සංස්කරනය සමග එම වෙබ් බ්‍රවුසරය සදහා අනවසර අමතර එකතුකරනයන් (ඇඩ් ඔන්ස්) වැලැක්වී

This posting includes an audio/video/photo media file: Download Now

සුළං බලයෙන් ධාවනය වන මෝටර් රථයක් හැදු තරුණයෙක්

Posted: 08 Sep 2011 05:58 PM PDT

සුළං බලයෙන් ධාවනය වන මෝටර් රථයක් නිපදවීමට 25 හැවරිදි නිලංග සෙනෙවිරත්න ඈපා තරුණයා සමත්වී තිබෙනව

This posting includes an audio/video/photo media file: Download Now

අපේ යාලු මිත්‍රයා , චීන මිත්‍රයා

Posted: 08 Sep 2011 05:55 PM PDT

ලෝක මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට එල්ල වෙන ඕනෑම පීඩනයකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් තමන් ප

අඩුව ගැසීම (පේරාදෙනියේ කතන්දරයක් ) : Poverty-stricken students of Peradeniya

Posted: 08 Sep 2011 05:30 PM PDT

පේරාදෙනිය විශ්ව විද්යාලය තමයි මං හිතන්නේ ලංකාවේ තියෙන හොඳම නේවාසිකාගාර පහසුකම් තියෙන විශ්ව ව

This posting includes an audio/video/photo media file: Download Now

කනත්ත හන්දියේදී..

Posted: 08 Sep 2011 05:08 PM PDT

දෙවැනිවර ආගමනයෙන් දෙසතියක් ඇවෑමෙන්බුදුන්ව කුරුසයට තබාඇණ ගසා මරා තිබුණා ඊයෙ හවස...ස්වකීය නාමයෙ

This posting includes an audio/video/photo media file: Download Now

34. කමෙන්ට් අහුරක්… | Selected set of Comments

Posted: 08 Sep 2011 04:10 PM PDT

  අන්තිමට බීට්ල් ලියන අකුරු අඩවියේ කුරුටු ගාලා සෑහෙන දවසක් ගිහින්… බස් රේඩියෝවේ වෙඩිමකට සෙට

This posting includes an audio/video/photo media file: Download Now

37 වැනි ජාතික මහා කී‍්‍රඩා උළෙල අද ආරම්භ වේ…..

Posted: 08 Sep 2011 04:02 PM PDT

37 වැනි ජාතික මහා කී‍්‍රඩා උළෙල දියගම මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණයේදී අද පස්වරුවේ ආරම්භ වෙයි. තර

අයිස් හොකී කී‍්‍රඩකයින් රැසක් ගුවන් අනතුරෙන් මිය යයි…..

Posted: 08 Sep 2011 04:02 PM PDT

රුසියාවේ සිදු වූ ගුවන් අනතුරකින් ජාත්‍යන්තර කීර්තියට පත් අයිස් හොකී කී‍්‍රඩකයින් රැසක් මිය ග

ශුද්ධ බයිබලය ගැන …

Posted: 08 Sep 2011 02:51 PM PDT

බයිබලේ ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනව. පරණ ගිවිසුම හා අලුත් ගිවිසුම විදියට. පරණ ගිවිසුමේ ති

හැඟුම් විසිර දස අතේ – ලැගුම් සොයයි හදවතේ

Posted: 08 Sep 2011 01:42 PM PDT

ගුවන් විදුලියේ මහ පිරිතෙන් නින්දට යන මගේ ආච්චී අලුයම අරඹන්නේ සෙත් පිරිත් දේශනාවෙන් හා උදා විකා...

This posting includes an audio/video/photo media file: Download Now

ඉරිසියාව.

Posted: 08 Sep 2011 01:30 PM PDT

තුරු සිරසමුදුනින්මසුපිපිඅර-ලිය මලක්,හිනෙහෙනාඅයුරු දැකඔරවනාබිම් මලක්.

නොමිලේ Icon Converter එකක්

Posted: 08 Sep 2011 12:58 PM PDT

අපිට Icon Convert කරන්න ඉතාම පහසු සොෆ්ට්වෙයාර් තමයි මේක.මේකෙන් Icon එකක් හදාගෙන අපේ බ්ලොග් Favicon එකත් වෙනස්

This posting includes an audio/video/photo media file: Download Now

"මල් පිපිලා…!!!"

Posted: 08 Sep 2011 12:51 PM PDT

ක‍ටු පතොක් පිපුනවැලි කතරක්වූමුඩු පොලොවක කහ මල් පිපිලාවැහි බිංදු බිංදුඇද වැටී හැලෙනවාමුතු පින...

This posting includes an audio/video/photo media file: Download Now

බෑන්ඩ් ගහන එකා…

Posted: 08 Sep 2011 11:25 AM PDT

මේ සිද්ධිය මීට අවුරුදු 13 - 14 කට කලින් කොළොම්පුරේ ප්‍රධාන පිරිමි පාසලක වෙච්ච එකක්... උසස් පෙළ ගණ

This posting includes an audio/video/photo media file: Download Now

සිංහල බ්ලොග් වල අලුත්ම පිස්සෝ

Posted: 08 Sep 2011 11:21 AM PDT

මම හිතාගෙන හිටියේ මගේ බ්ලොග් එක එච්චර කට්ටිය එන්නේ නැති පාලු තැනක් කියල. එහෙව් තැනකත් අද(08) අන්න

නැටුමෙන් පිනවන ගුවන් සේවිකාවෝ….(Air Hostess Dancing for Passengers)

Posted: 08 Sep 2011 08:20 AM PDT

ඔබ ගුවන් යානයක ගමන් කර තිබේද?තිබුනත් නැත්ටහ් මේ පුවතනම් ඔබට අලුත් අත්දැකීමක් වේවි.ගුවන් සේවිකා...

This posting includes an audio/video/photo media file: Download Now

ලංකාවේ රජයේ රෝහල්..

Posted: 08 Sep 2011 08:05 AM PDT

මේ දිනවල වැඩිදෙනෙක් කථාකරන මාතෘකාවක් වෙලා තියෙන්නේ පෞද්ගලික වෙද්‍ය විද්‍යාල ලංකාව තුල පිහි‍

This posting includes an audio/video/photo media file: Download Now

නූතන වාදයේ ප්‍රවනතා සමඟ ලොලීටා කියවීමක්

Posted: 08 Sep 2011 08:01 AM PDT

වචන ටැක්සි|wachana taXi wachanataxi@gmail.com

This posting includes an audio/video/photo media file: Download Now

පෞද්ගලික උපාධි කඩ වලට අවසර දීමට එරෙහිව පේරාදෙණිය සිසුහු වීදි බසියි…

Posted: 08 Sep 2011 07:31 AM PDT

     පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය විසින් 2011/09/07 දින මාලඹේ පෞද්ගලීක වෛද්‍ය ව

MIYASI BOONDIYA | සුනිල් එදිරිසිංහගේ "මල් වැහි පොද" වැටුණු දා – [මහාචාර්ය රාජ් සෝමදේව]

Posted: 08 Sep 2011 07:28 AM PDT

සුනිල් එදිරිසිංහගේ නවතම ගී නිර්මාන එකතුව "මල් වැහි පොද" එළි දැක්වූ දා, කොළඹ මහජන පුස්තකාලයීය ශ්‍...

ළමා අපචාර මඩිමු! | Let’s stop child abuse!

Posted: 08 Sep 2011 07:12 AM PDT

පසු ගිය සතියේ දිනෙක දික්වැල්ල ප්‍රදේශයේදී දස හැවිරිදි දැරියක්, පාපතරයකු අතින් කෙළෙසී ගියේය. අපට මෙය ටික දිනකින් අමතක වනු ඇත. නමුත් මේ අපරාධය එම දැරියගේත් පවුලේත් අනාගතය තීරණාත්මක අයුරින් වෙනස් කරනු ඇත. මෙබඳු දුක්ඛදායක සිදියකින් වුවද අවජාතිකවාදී රෑන තම න්‍යාය පත්‍රය ඉටු කරගන්නට හැදීම අශික්ෂිත කාරණයකි. සුපුරුදු පරිදි “ඩෝං පුතා” හෙවත් කූඹියා හෙවත් තරංග ජයසේන, [...]

This posting includes an audio/video/photo media file: Download Now

අපි ජීවත්වන්නෝ -278 ඔයා ලෙනින්වාදී දුම්රිය කම්කරුවන්ගේ වෘත්තීය සමිති සමාජයේ උප සභාපති

Posted: 08 Sep 2011 06:56 AM PDT

ඔවුන් කල්ලි ගැසුණහ. රහසින් කොඳුරන්නට වූයේ උනන්දුවෙනි. අත්වලින් කටවල් වසාගෙන හඬ පිට වන්නට නොදී කෙකර ගෑහ. තනිවම ඉන්නා අයව ඇඟිලි දිගු කර රහසින් පෙන්වූහ. කොටු වලින් පිරි ජනේලයෙන් පිටුපස, අළු පැහැති අහස තද පැහැති නිල් පැහැයකට ‍හැරෙයි. "සුබ පැතුම්, මිතුරා," කවුදෝ පවෙල් සියරොව්ගේ උරහිසට තට්ටුවක් දැම්මේ ය. "මට අහන්න ලැබුණා ඔයා ලෙනින්වාදී දුම්රිය කම්කරුවන්ගේ වෘත්තීය [...]

This posting includes an audio/video/photo media file: Download Now

බෙයර්බෙල් බොහ්ලෙ -බර්ලින් තාප්පය ගැල වූ කාන්තාව

Posted: 08 Sep 2011 06:52 AM PDT

2010 සැප්තැම්බර් 11 වැනිදා 65 වියැති ‍බෙයර්බෙල් බොහ්ලෙ මිය ගියා ය. ඇය ගැන 2010 සැප්තැම්බර් 23 වැනිදා 'ද ඉකොනොමිස්ට්' සඟරාවේ පළ වූ සටහන සහයෙන් මෙය ලියන්නෙමි. 'ස්ටාසි' නමින් හැඳින්වෙන්නේ නැගෙනහිර ජර්මන් රහස් පොලීසියයි. එතරම් ශක්තිමත් සිරුරකින් නොවුන ද ඇය ස්ටාසි නිලධාරීන් ට බිය වූයේ නැත. 1945 දී යුද්ධයෙන් සුන්බුන් වූ බර්ලිනයේ උපදින බෙයර්බෙල් බොහ්ලෙ ජර්මනිය [...]

රේල්ලු සවාරිය..

Posted: 08 Sep 2011 06:39 AM PDT

නුවර දුම්රිය මගෙහි  ලස්සන වස්සන පරිසරය තව කෙතරම් කාලයකටද??අප ගිය සතියේ සෙනසුරාදා දින චාරිකාවක...

_____කුණාටු මැද නොසැලෙන මගේ යකඩ හිත ______ ( 4 )

Posted: 08 Sep 2011 05:30 AM PDT

දිනය 2005 වසරේ දෙසැම්බර් මාසයේ 18 දාය.... මම ජීවිතයෙන් පලා යාමට තීරණය කර උන්නෙමි...තවත් ජීවිතය කෙසේ හෝ

This posting includes an audio/video/photo media file: Download Now

සම්මුඛ පරීක්ෂණ (වෙලාවකට ආතල්)

Posted: 08 Sep 2011 05:17 AM PDT

මේ දවස්වලනම් අම්බානකට වැඩ. මොකද 19 අපේ අවසාන විභාගය පටන් ගන්නවා.. හිතන් හිටියන හොම්බෙන් යන්න දෙන්

This posting includes an audio/video/photo media file: Download Now

දූෂණය ට හේතුව සහ එය වළක්වන ආකාරය

Posted: 08 Sep 2011 05:06 AM PDT

දූෂණ, වංචා සහ අල්ලස් වර්තමාන දේශපාලනයේ ආවේනික ලක්ෂණ බව පක්ෂ විපක්ෂ බේධයකින් තොරව ඕනෑම කෙනෙක් ප

එක්තරා සැඳෑවක

Posted: 08 Sep 2011 05:00 AM PDT

මලානික ඉර එළිය බැස ගියායින් පසුවගලින් කළ මග ගෙවා පඩි පෙළින් එතෙර වීසැඳෑ සක්මන පිණිස ඇවිද ගිය මා ...

This posting includes an audio/video/photo media file: Download Now

ඉතිං නිකංම නිකම් මාධවගේ කතාවක්…………

Posted: 08 Sep 2011 04:56 AM PDT

 මේක මං ලියන්නේ නිකං! කිසි හේතුවක් නෑ! හැමදේම ගැන කළකිරීමක් තියන වෙලාවක. ඉතිං හිතේ තියන ගොඩක් ද

This posting includes an audio/video/photo media file: Download Now

දැන් Gmail වලින් FREE sms යවන්න පුලුවන්

Posted: 08 Sep 2011 04:52 AM PDT

දැන් Gmail වලින් FREE sms යවන්න පුලුවන් Dialog හා Mobitel වලට Gmail වලට log වෙලා send sms වලින් msg send කරන්න.reply වලට සාමාන්‍ය sms ගාස

මර්වින් දුටුගැමුණුට හඬ කවයි

Posted: 08 Sep 2011 04:52 AM PDT

මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වාගේ කලකපටන් තිබු දුටුගැමුණු හීනය සැබෑ වුන

This posting includes an audio/video/photo media file: Download Now

චැනල් ටූ || channel 2

Posted: 08 Sep 2011 04:30 AM PDT

ඊයෙ රෑ නිදිමතේ ඉන්න වෙලේ රේඩියෝ එකේ චැනල් කරකව කරකව හිටියා.ඒ වෙලාවෙ අහු වුණේ චැනල් දෙකයි. එක චැන

This posting includes an audio/video/photo media file: Download Now

කැළණිය වරිපනම් නොගෙවූ වෙළඳසැල් වලට ඇමති මර්වින් සීල් තබයි..

Posted: 08 Sep 2011 04:28 AM PDT

කැලණිය ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයේ හිඟ වරිපනම් නොගෙවූ ප‍්‍රධාන පෙලේ වෙළඳසැල් රැසකට අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ නියමයෙන් සීල් තබා ඇති බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. එම වෙළඳසැල් වලින් රු.කෝටි 4කට ආසන්න ප්‍රමාණයක් වරිපනම් මුදල් ලැබිය යුතු බවද වාර්තා වේ. අමාත්‍යවරයා විසින් මේ ආකාරයට කිරිබත්ගොඩ නගරයේ වෙළඳ ආයතන, හෝටල්, රෙස්ටුරන්ට් ඇතුළු හිඟ වරිලනම් නොගෙවූ ව්‍යාපාරික [...]

සැකකරුවන් රඳවා ගැනීමේ කාලය පැය 24 සිට 48 දක්වා දීර්ඝ කිරීමේ තීරණයක්..

Posted: 08 Sep 2011 04:15 AM PDT

නම් කරන ලද වරදවල් කිහිපයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලබන සැකකරුවන් රඳවා ගැනීමේ කාලසීමාව සංශෝධනය කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාවක් අධිකරණ අමාත්‍ය රාවුෆ් හකීම් විසින් අද (08) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.මේ අනුව 2007 අංක 42 දරන අපරාධ නඩු විධිවිධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) පනතට සංශෝධනයන් ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් ක‍ළේය. එම සංශෝධනයට අනුව නම් කරන ලද [...]

කොටට ඇඳන් කෙල්ලො පාරෙ යන්නෙ කොහොමද?

Posted: 08 Sep 2011 03:56 AM PDT

මේ කතාව වෙන්නේ අපි O/L කරපු කාලෙ. අපිට ඉංග්‍රිසි ඉගැන්නුවේ මිස් කෙනෙක්. ඒ මිස්ට සෑහෙන උවමනාවක් තිබ...

ජවිපෙ දේශපාලන මණ්ඩලයේ කිසිදු වෙනසක් නෑ – විජිත හේරත්

Posted: 08 Sep 2011 03:30 AM PDT

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයෙන් කිහිප දෙනෙකු ඉවත් කර ඇති බවට පලවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. මෙවන් ප‍්‍රවෘත්ති තම පක්‍ෂයේ දේශපාලන වර්ධනය ඉවසාගනු බැරි පිරිස් විසින් හිතාමතා නිර්මාණය කරන ලද්දක් බව හෙතෙම අවධාරණය කරයි. ජවිපෙ දේශපාලන මණ්ඩලය වෙනස් කර ඇතිදැයි දැන ගැනීමට යම් අයෙකුට උවමනාවක් වේ [...]

ගණිකා ටැක්ස්????

Posted: 08 Sep 2011 03:11 AM PDT

ගණිකා වුර්තිය ලොව පැරණිතම රැකියාවකි.මේ පිලිබදව මේ දිනවල ලංකාවේද මහත් කථාබහට ලක්වන දෙයකි.මෙරට ප...

සිසේරියන් බබාලා Vs. ස්බාවික බබාලා

Posted: 08 Sep 2011 02:02 AM PDT

මේ සිද්ධිය උනේ මම කැම්පස් එකේ තුන්වෙනි වසරේ ඉන්නැද්දි. නිවාඩු දවසක පාඩම් කර කර ඉන්න අතරතුර අපිට ...

මාළඹේ වෛද්‍ය විද්‍යාලයට සිසුන් ඇතුළත් කිරීම තාවකාලිකව නවතයි..

Posted: 08 Sep 2011 01:50 AM PDT

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප‍්‍රමිතිය සම්බන්ධයෙන් මාස දෙකක් තල වාර්තාවක් සැපයීම සඳහා පංච පුද්ගල කමිටුවක් පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බව අප වෙත වාර්තා වේ. මෙම කමිටු වාර්තාව ලබා දෙන තුරු මාළඹේ වෛද්‍ය විද්‍යාලයට සිසුන් ඇතුලත් කර නොගන්නා ලෙස දැනුම් දීමටද අමාත්‍යාංශය තීරණය කර ඇත. වෛද්‍ය විද්‍යාලවල මූලික ප‍්‍රමිතිය මාස දෙකක් ඇතුලත නීතිගත  [...]

නුදුටු මිතුරියට……..

Posted: 07 Sep 2011 11:39 PM PDT

සුවඳක් දැනී නැහැපුඩු මගේ හඩන විටදෙනුවන් සොයයි සැම අත නුඹ දකින්නටහදවත සැම විටම නුඹ හඩ අසන්නටපැහ...

____ප්‍රේම පාරමිතාව____

Posted: 07 Sep 2011 10:49 PM PDT

  කියවන්න ලැබුන පොතක එක කොටසක  බයිබලයේ " ප්‍රේමය"  ගැන සඳහන් කරලා තිබ්බ දෙයක් සටහන් වෙලා තිබ

This posting includes an audio/video/photo media file: Download Now

35. රජ්ජපත්‍ථනා සූත්‍රය

Posted: 07 Sep 2011 10:10 PM PDT

1. ´´මහණෙනි, කරුණු පසකින් යුත්කවූ මස්තකයෙහි අභිෂේක කරණ ලද ක්‍ෂත්‍රිය රජහුගේ වැඩිමහළු පුත්‍ර තෙම ...

34. සකවිජිත සූත්‍රය

Posted: 07 Sep 2011 10:09 PM PDT

1. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ, මස්තකයෙහි අභිෂේක කළාවූ, ක්‍ෂත්‍රිය රජ තෙම යම් යම් දිශාවක වාසය ක...

කඳුලුත් ගෙනෙයි මුතු කැට… ..

Posted: 07 Sep 2011 09:28 PM PDT

එක්තරා කලෙක..... සැප්තැම්බර් 8..... වන දින ක පාසල හැරගිය ගමන්ම එක්තරා දැරියකට  තරග විභාගයකින්

This posting includes an audio/video/photo media file: Download Now

රජුට බිරියන් 13යි.පියාට බිරියන් 70ක්????(Swaziland’s Kings Wives)

Posted: 07 Sep 2011 08:55 PM PDT

ස්වාසිලන්තය යනු ද.අප්‍රිකානු කලාපයේ පිහිටා ඇති රටකි.මෙම රට වඩාත්ම ප්‍රසිද්ධව ඇත්තේ එරට රජු නිස...

වකා වකා පැරණි ගීතය ඇහුවද?????(Waka Waka Old Version Video)Shakiraa???

Posted: 07 Sep 2011 08:28 PM PDT

පසුගිය වසරේ පැවති ලෝක කුසලාන තරගාවලියේ තේමා ගීතය ඔබට මතක ඇති.සුප්‍රසිද්ද ගායිකා ශකිරා විසින් ග...

This posting includes an audio/video/photo media file: Download Now