Sunday, September 18, 2011

සිංහල බ්ලොග් කියවනය

සිංහල බ්ලොග් කියවනය

Link to සිංහල බ්ලොග් කියවනය | Sinhala Blog Reader

කාලෙකට ඉස්සර සුපිරි සොයා ගැනීම් වලට ලැබුන සුපිරි ප්‍රචාරය

Posted: 18 Sep 2011 03:43 AM PDT

අද වගේ නෙමේ එදා ඒ කියන්නේ මීට වසර 100 කට පෙර විද්‍යාඥයෝ යම් කිසි නව නිපැයුමක් සොයාගත්තහම ඒක විශාල

This posting includes an audio/video/photo media file: Download Now

45. නිරයනික්ඛිත සූත්‍රය

Posted: 18 Sep 2011 02:26 AM PDT

1. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ පුද්ගල තෙම ගෙනෙන ලද බරක් බහා තබන ලද්දේ යම් සේද, මෙසේ නරකයෙහි උපද

ජවිපෙ අභ්‍යන්තර අර්බුදය ගැන අප දන්න තොරතුරු / What we know about the JVP internal crisis

Posted: 18 Sep 2011 12:33 AM PDT

ජනතා විමුක්ති පෙරමුණේ ඇතුළේ ඇති බව කියන අර්බුදය පිළිබඳව යමක් දන්නවාදැයි යම් යම් අය අපෙන් ද අසති. 


ඇත්ත ම කිව්වොත්, අපි ඔය ගැන සෙව්වේ ම නැත. 


පක්ෂයේ පිල් බෙදුමක් ගැන ලංකාදීප පුවත්පත හා වෙනත් පුවත්පත් පළ කළ වාර්තාවල ඇත්තක් ඇති බව අද 'රිවිර' පුවත්පතට විජිත හේරත් කර ඇති ප්‍රකාශයකින් තහවුරු වේ. පක්ෂය තුළ මත ගැටුමක් ඇති බව ඔහු කියයි. 


මත ගැටුම් තිබීම හොඳ දෙයකි. මත ගැටුම් යනු දේශපාලන සංවාදයකි. 


ඒ කෙසේ වෙත්, දැන් ජවිපෙ සන්ධාන මධුසමය අවසන් ය. ජවිපෙ හරහා තනතුරු, බලය, කීර්තිය අත් පත් කර ගත් අයට දැන් ඒවා අතහැර නිරුවත් වීමට සිදු වී තිබේ. මේ වනාහි පක්ෂ පූර්ණකාලිකයන්ට ආපසු ගෙදර යන්නට හිතෙන කාලයකි. පක්ෂය වෙනුවට පවුල යළි මතක් වන කාලයකි. 


එහෙත්, නිකම් ම ගෙදර ගොස් හාන්සි පුටු විප්ලවවාදීන් යයි කතන්දර අසා ගන්නවාට වඩා, තත්වයක් තියාගෙන අලුත් ජීවිතයක් පටන් ගන්නට මෙවැනි මත ගැටුමක් සමග පක්ෂයෙන් වෙන් වීම හොඳ ය. 


කලක් ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් පක්ෂ ස්ථාවරය වැරදි ය යන තර්කය ගෙදර යන කට්ටියට පිටිවහලක් වී තිබිණි. පසු කලෙක විමල් වීරවංශ ඔවුන්ගේ පිහිටට පැමිණියේ ය.


දැන් වෙනත් අලුත් එකක් අවශ්‍ය ය. ඕවායේ හැටි ඔහොම තමා ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

This posting includes an audio/video/photo media file: Download Now

Rotating Slides Of Popular Post Widget එක බ්ලොග් එකට දාගන්න.

Posted: 17 Sep 2011 11:32 PM PDT

ඔන්න අද මම අථත් බ්ලොග් විජෙට් එකක් දාගන්න විදිහ කියලදෙන්නම්. මේක අපේ බ්ලොග් එකේ ජනප්‍රිය ලිපි බ

This posting includes an audio/video/photo media file: Download Now

OTHTHUKARAYA | සැප්තැම්බර් 26 දා ආලවන්ත වීදියට එන්න.

Posted: 17 Sep 2011 10:27 PM PDT

වීණාවි සුලක්ඛනා ඈපාගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහය "ආලවන්ත වීදිය" එළි දැක්වීම 20011 සැප්. 26 වන දින සවස 3:00...

30. කේ. ජයතිලක මහත්තයා, ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා හා අතුරු කතා කිහිපයක්

Posted: 17 Sep 2011 09:49 PM PDT

කේ. ජයතිලක මහත්තයා සමඟ අල්ලාප සල්ලාපයෙහි යෙදෙන්නට මට ඉඩ ලැබී ඇත්තේ ජීවිතයේ එක් වරක් පමණෙකි. ඒ මීට වසර පහළොවකට ඉහත දයාසේන ගුණසිංහ මහත්තයාගේ අවමඟුල් උත්සවය දාය. ලංකාදීප කර්තෘ සිරි රණසිංහයන් විසින් හඳුන්වා දෙනු ලැබීමෙන් පසුව ඔහු ටික වෙලාවක් කුළුපග සගයකු … Continue reading

SOOKIRI | කේ. ජයතිලක| කතාබහක් සහ උද්ධෘත කිහිපයක්

Posted: 17 Sep 2011 09:39 PM PDT

දශක ගණනාවක් මුළුල්ලේ සිංහල සාහිත්‍ය වංශයේ නොමැකෙන සලකුණු රැසක් සටහන් කළ කේ. ජයතිලක සැප්තැම්බර

වින්8 සමග සරල පරිගණක භාවිතයකට …….. (5)

Posted: 17 Sep 2011 09:35 PM PDT

බොහෝ "ඇප්ස්" වල උපරිම ප්‍රයෝජනය සදහා අන්තර්ජාලයවෙත සම්බන්ද වීම ඉතා වැදගත් වනු ඇත. වින්ඩෝස්  ස්

This posting includes an audio/video/photo media file: Download Now

අහිමි පොරොන්දුව

Posted: 17 Sep 2011 09:26 PM PDT

පාලු සිත ලගට වීගෙතූ පද අමතකද?නෙතු ලගම නුඹ රැදීඇන්ද සිතුවම් කොයිද?හඬන සිත ලගට වීසැනසූව නුඹ නැතිව

වස්සානයට තවත් කතාවක්…!!!

Posted: 17 Sep 2011 09:03 PM PDT

පස්වෙනි දිගහැරුම ...................                                                ඉර බහි

හොරිබල් අයිස් චොක්ස්

Posted: 17 Sep 2011 08:26 PM PDT

ඔන්න දවසක් අපේ කොල්ලො කට්ටියක් ගියාලු ‍ෆිල්ම් එකක් බලන්න. ගිහින් තියෙන්න ක‍ටුගස්තොට සීගිරි

This posting includes an audio/video/photo media file: Download Now

පියාසර සෙබළාගේ කතා වස්තුව…

Posted: 17 Sep 2011 07:53 PM PDT

ආවේ මං වෙඩි තියන්න..ප්ලේන් එකෙන් උඩින් යන්න..ඒ උනාට සිද්ධ උනේප්ලේන් එකක් මුර කරන්න..තුවක්කුවට ආස

This posting includes an audio/video/photo media file: Download Now

ප්‍රීති සහ සැලසුම් කිරීම – Proper planning Vs Premature ejaculation

Posted: 17 Sep 2011 05:30 PM PDT

"ප්‍රීති" කියන කොණ්ඩම් වර්ගය ගැන දැන්වීමක තිබිලා තමයි මං ජීවිතේ මුලින්ම සැලසුම් කිරීම කියන අමා

This posting includes an audio/video/photo media file: Download Now

හෙලුවෙන් සිටීම තහනම් – Nudity prohibited even in bath rooms

Posted: 17 Sep 2011 05:28 PM PDT

  තාප්පයකින් වට කරන ලද නිවසක  කාමරයක් තුලට වී දොර වසාගෙන නිරුවතින් අසභ්‍ය වීඩියෝ පටයක් බලමින් ස

[202] මගේ රස්තියාදු චාරිකා 4

Posted: 17 Sep 2011 01:04 PM PDT

හතර වෙනි රස්තියාදුව ආවෙ වෙන කොහෙවත් නොවෙයි. කොලඹ... ඒ මොකෝ ? ඇයි දෙයියනෙ පොත් ප්‍රදර්ශනේ ... !!!! වෙන මො...

ගුවන් තොටුපොලක් තුවක්කුකරුවෙකු විසින් අත්පත්කර ගනී….

Posted: 17 Sep 2011 11:55 AM PDT

අමෙරිකාවේ ඇරිසෝනා ප‍්‍රාන්තයේ පිහිටි ගුවන් තොටුපොලක් තුවක්කුකරුවෙකු විසින් අත්පත්කර ගෙන සි

වාද්දුව නගර මධ්‍යයේ සුරාසලට ලබාදුන් බලපත‍්‍රය අවලංගු නොකරන්නේ නම් රට පුරා දහම් පාසල් වසා දැමීමට සැලසුම්…

Posted: 17 Sep 2011 11:55 AM PDT

වාද්දුව නගර මධ්‍යයේ සුරාසලක් ආරම්භ කිරීමට ලබාදුන් බලපත‍්‍රය අවලංගු කිරීම පමණක් නොව මින් ඉදිර

ළමා නිවාස දෙකේම පාලිකාව එකම අයෙකි…….

Posted: 17 Sep 2011 11:55 AM PDT

මිනුවන්ගොඩ ගල්කන්ද ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය ලියාපදිංචි නොකළ ළමා නිවාසයකට ඊයේ මුද්‍රා තැබූ බව...

විජේරත්න රණතුංග අභාවප‍්‍රාප්ත වෙයි…..

Posted: 17 Sep 2011 11:55 AM PDT

නිර්මාණශීලී තබ්ලා වාදකයෙකු ලෙස සම්භාවනාවට පත් දර්ශනපති විජේරත්න රණතුංග මහතා රෝහල්ගතව ප‍්‍රත

2025 දී අවුරුදු 60ට වැඩි 21% ක් ඩිමෙන්ෂියා රෝගයේ ගොදුරට….

Posted: 17 Sep 2011 11:55 AM PDT

වැඩිහිටියන් අතර ප‍්‍රචලිත වෙමින් ඇති ඩිමෙන්ෂියා රෝගය පිළිබඳ සමාජය තවමත් ප‍්‍රමාණවත් ලෙස දැනු...

රෝමියෝ ජූලියට් වගේ…

Posted: 17 Sep 2011 11:43 AM PDT

දින කිහිපයකට උඩදි බස් රථයක ගමන් ගනිමින් ඉඳිද්දි අපූරු සිදුවීමකට මුහුණ දුන්නා. බස් රථයේ මා ඉඳගෙන සිටි අසුන අසලම හිටගෙන උන්නු පාසල් සිසුවියන් දෙදෙනෙක් (9 වසරෙ හෝ 10 වසරෙ විතර ඇති මේ දෙන්නා) අතර ඇතිවුණු සංවාදයක්, ගමනාන්තය දක්වාම මාව කල්පනාවක නිමග්න කරලා තියන්න සමත් වුනා කීවොත් වඩාත් නිවැරදියි. බස් එකේ සෙනඟ මැද උනත් මේ දෙන්නා [...]

කාලෙකට පස්සෙ බ්ලොග් එක ලියමි

Posted: 17 Sep 2011 10:29 AM PDT

තරු බ්ලොග් සටහනට කාලෙකට පස්සෙ බ්ලොග් post එකක් දාන්න හිතුණ. ලියන්න නම් හුඟක් දේවල් තිබුනට වෙලාව

This posting includes an audio/video/photo media file: Download Now

VirtualBox සරණයි

Posted: 17 Sep 2011 09:25 AM PDT

මම අයිපොඩ් එක ගෙනල්ලා දාන්න හැදුවට හරි ගියේම නැ. වර්චුවල් පිසි දාලා වින්ඩෝස් 8 දාන්න හැදුවා ඒත් බැරි වුනා. අයිපොඩ් එක NTFS වලට වැඩ කරන්නේ නැ හෙන අවුල් වුනා. ඊට පස්සේ අයිටියුන්ස් දාලා Restore කලා. ඒකටත් සැහෙන වෙලාවක් ගියා. දැන් … Continue reading

ආදරේ ගැන මේක හරිද?? එක්සැම් අස්සේ හිතෙන විකාර… කොමස් කලානම් හෙල්ප් එකකුත් දිලා යන්න

Posted: 17 Sep 2011 08:46 AM PDT

අම්මේ මොන වැඩ තිබුනත් මට මේ බ්ලොග් ලියන එක නැතුවනම් ඉන්නම බැ වගේ... කැවත් ඇගට අල්ලන්නේ නැ.. ඔන්න මම ...

ඇන්ඩ් කොම්පැනියේ සමහර වචන වලට හොටදාන්නේ මොකාද??මොකටද ??

Posted: 17 Sep 2011 08:38 AM PDT

ඇන්ඩ් කොම්පැනි යනු ශ්‍රි ලාංකීය රූපවාහිනි ප්‍රේක්ෂකයාට ආගන්තුක නමක් නොවේ . සමබර දේශපාලන ප්‍රහ

This posting includes an audio/video/photo media file: Download Now

යලි යමුවූවොත්

Posted: 17 Sep 2011 07:43 AM PDT

"නෙතූ... නෙතූ....""අනුහස්...!!""ඉතින්... කොයිද මේ දාඩිය දාගෙන යන්නේ..?""ම..මම ගියා බුක් ෂොප් එකට.. ම්..මේ මේ...

සල්මාන් ගේ අලුත්ම Film එක ගැන "Bodyguard 2011"

Posted: 17 Sep 2011 07:43 AM PDT

මම නම හිතනවා කට්ටිය හොදින් ඈති කියලා.මම නම් ඉතාමත්ම හොදින්.හරි අපි දාන් කෙලින්ම වැඩේට බහිමුකෝ.හ

This posting includes an audio/video/photo media file: Download Now

කොලොම්පුරේ මහා පොත් සැණකෙළිය සහ මම

Posted: 17 Sep 2011 07:35 AM PDT

ඔන්න ඉතින් හැම අවුරුද්දෙම මම බොහොම උනන්දුවෙන් යන්න බලාපොරොත්තු වෙන මහා උත්සවයක් අද ආරම්භ වුණා....

two of them :)

Posted: 17 Sep 2011 07:22 AM PDT

This posting includes an audio/video/photo media file: Download Now

පොත් ප්‍රදර්ශනේ බලන්න මම හෙට යමි

Posted: 17 Sep 2011 07:04 AM PDT

ඔන්න ඉතින් සමහරෙක් අද යන්න ඇති ප්‍රදර්ශනේ බලන්න. මම ඉතින් යන්න ඉන්නෙ හෙට තමා. මම කිව්වට මාත් එක්

වින්8 සමග සරල පරිගණක භාවිතයකට …….. (4)

Posted: 17 Sep 2011 06:38 AM PDT

වින් 7 භාවිතාකල*86  *64 පරිගණකවල  ඩෙස්ක් ටොප්  ඇප්ලිකේශන් හා අමතර දෘඩාංග සදහා වින් 8 පැහැදිලිවම

This posting includes an audio/video/photo media file: Download Now

ආශ්චර්යමත් නිදහස

Posted: 17 Sep 2011 06:29 AM PDT

කිංසි පාරේ හොස්ටල් එකදකින කොට.......පුංචි බොරැල්ලේ පටු මාවත් දිගේපරන ගොඩනැගිලි අතරින්උදේ හවස යනක

පෙම් පාලා රෑ දිවා….

Posted: 17 Sep 2011 06:21 AM PDT

පසුගිය සැප්තැම්බර් නමවන දින ඇරඹුණු කුජ මාරුවක් ගැන ඵලාඵල සාකච්ඡාවක් අද උදේ මගේ නෙත ගැටුනා... පහත...

This posting includes an audio/video/photo media file: Download Now

ඇමෙරිකාවේ දුප්පතුන් vs යුරෝපීය ජනතාව

Posted: 17 Sep 2011 06:11 AM PDT

සුදු අප්පුහාමි ජර්මනියේ ගමක පදිංචිව සිටිය දී දිනක් ලොකු සවලයක් (shovel) රැගත් ගමේ කෙනෙක් නිවසට ආවේ ය. “අහවලා මිය ගියානේ” ඔහු කීය. “මගේ කණගාටුව” සුදු අප්පුහාමි පිළිතුරු දුනි. වයෝවෘද්ධ ඒ ගමේ සීයා මිය යන දවස වැඩි දුරක නොවූ බව ගමේ සැවොම දැන සිටියකි. පණිවිඩය ගෙනා පුරුෂයා පණිවිඩය දී තවමත් දොරකඩ හිටගෙන ය. සුපුරුදු ඇමෙරිකන් හැදියාවෙන් [...]

෴ නොකියාම නික්ම ගිය දේවේන්ද්‍රසං ට ෴

Posted: 17 Sep 2011 05:56 AM PDT

සකුරා මලින් මලකට නොම පියමැන්න සකුරා නෙලා නොගෙනම එය රස වින්ද සකුරා මලේ සුවඳට නිති පෙම් බැන්ද

This posting includes an audio/video/photo media file: Download Now

Knowing(2009)

Posted: 17 Sep 2011 04:55 AM PDT

අනාගතයේ සිදු වන අනතුරු කලින් දැන ගැනීමෙන් එම අනතුරු  නවත්වා දැමිය හැකිද?A teacher opens a time capsule that has been dug up at hi...

This posting includes an audio/video/photo media file: Download Now

IT ෆීල්ඩ් එකේ ජොබ් එකක් කරන්න හිතන් ඉන්න අයටයි මේ

Posted: 17 Sep 2011 04:33 AM PDT

දවස් කීපෙකින්ම පෝස්ට් එකක් දාන්න බැරි උනේ මේ ටිකේ ඔ‍ෆිස් වැඩ, තව වීසා ඇප්ලයි කරන වැඩ (ඔ‍ෆිස් එකේ

වින්ඩෝස් 8 බෑවා

Posted: 17 Sep 2011 04:14 AM PDT

මම වින්ඩෝස් 8 ඩිවලොපර් ප්‍රිවිව් එක ඩව්න‍්ලෝඩ් කලා. ගත්තට දැන් මේක දාගන්න ඩිවිඩි එකක් නැනේ. මොකද මේක 4.8 GB. මට ඉතින් USB ඉන්ස්ටෝල් එකක් දාන්න හිතුනා. ඉතින් බලපුවාම මට පෙන්එකකුත් නැනේ‍. මම ටෙක්සට් ෆයිල් එකක් වුනත් අනික් කම්පුටරයට ගෙනි‍යන්නේ ඉන්ටර්නෙට් … Continue reading

44. තිකණ්ටකීවන සූත්‍රය

Posted: 17 Sep 2011 02:25 AM PDT

1. ´´එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සාකේත නම් නුවර තිකන්‍දකී නම් වනයෙහි වැඩ වසන සේක. එහි වනාහි භ

මාලබේ උපාධි ග්‍රොසරිය පිලිබද වස්තුව

Posted: 17 Sep 2011 01:47 AM PDT

මාලබේ වෛද්‍යාතනය - පෞද්ගලිකකරනයේ සුරපුරය අංක 1701/19 දරන ගැසට් නිවේදනයමගින් උසස් අධ්‍යාපන ඇමති එ

අහිංසක සතුන් මරන අයගේ අත් කපල දානවා…….

Posted: 16 Sep 2011 08:14 PM PDT

අහිංසක සතුන් මරනා අයගේ අත් තමා විසින් කපා දමන බව මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා පවසනවා.

ගණිතය සමත් වීම මාධ්‍යකරුවකු වීම සඳහා අනිවාර්ය කළ යුතු ය / Maths should be made compulsory for media persons

Posted: 16 Sep 2011 05:29 PM PDT

දිනමිණ රටේ ප්‍රධාන ප්‍රවෘත්ති මූලාශ්‍රයකි. මන්ද, එය රජයේ ප්‍රධාන මුද්‍රිත සිංහල ජනමාධ්‍යය වීමයි. එහෙයින් විශේෂයෙන් ම රජය සම්බන්ධ පුවත් සම්පාදනයේදී හා මත ගොඩනැංවීමේදී දිනමිණ කරන කාර්යය නිරතුරු අපගේ අවධානයට ලක් වේ. 


පහත පළ වන්නේ දිනමිණ පුවත්පතේ පළ වූ ඉතා වැදගත් පුවතකි. ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට අපට අවශ්‍ය මුත් ඊට පෙර එහි ගණිතය ගැන සාකච්ඡා කිරීමට අපට සිදු විය. 


ලෝකයේ කිසිදු පැහැදිලි සුදුසුකමක් අවශ්‍ය නැති රැකියා අතර මාධ්‍ය ක්ෂේත්‍රයේ රැකියා ප්‍රමුඛ ය. එහෙත්, සරළ ගණිත ගැටලුවක් විසඳා ගැනීමේ හැකියාව හෝ මාධ්‍යකරුවන්ට තිබිය යුතු ය. ඔවුන්ට එසේ නැතිනම්, අඩු ගානේ උප කර්තෘන්ට හෝ පුවත්පතේ ප්‍රධාන කර්තෘට හෝ තිබිය යුතු ය. 


පරිසර අමාත්‍යාංශයේ වාහනත් දුම් පරීක්ෂණයෙන් අසමත්

වාහන 50කින් සමත් වුණේ 15යි
දිස්නා මුදියන්සේ


පරිසර අමාත්‍යාංශයට අයත් රථවාහනවලින් දුම් (වායු විමෝචන) පරීක්ෂණය සමත් වී ඇත්තේ 30%ක් බව පරිසර අමාත්‍යාංශයේ වායු සම්පත් කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ අනුර ජයතිලක මහතා පැවැසීය.රාජ්‍ය ආයතනවල වාහන පරීක්ෂා කිරීමේ මූලික පියවරක් වශයෙන් පරිසර අමාත්‍යාංශයේ හා ඊට අනුබද්ධ ආයතනවල වාහන පසුගිය බදාදා හා බ්‍රහස්පතින්දා පරීක්ෂාවට ලක් කැරිණි.


මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ලද්දේ වායු විමෝචන පරීක්ෂණවලින් බහුතරයක් රාජ්‍ය අංශයට අයත් වාහන බව සංඛ්‍යාලේඛන මගින් අනාවරණය වීම නිසාය. අධ්‍යක්ෂවරයා පවසන පරිදි පරීක්ෂණයට ලක්කරන ලද වාහන 50කින් සමත්ව ඇත්තේ 30%ක් පමණි. පරීක්ෂණයට ලක්කළ පෙට්‍රල් වාහන 10න් 3 ක් අසමත් වූ අතර ඩීසල් වාහන වලින් 23ක් සමත්විය.


තවත් ඩීසල් වාහන 3ක් පරීක්ෂණයට ලක්කළ නොහැකි වූයේ ඒවායේ සයිලන්සර් වලින් කාන්දුවීම් ඇතිවූ නිසාය. මේ වාහන තුන හා අනිකුත් අසමත් වාහන අලුත්වැඩියා කිරීමට නියෝග කළ බව අධ්‍යක්ෂවරයා කීය. මෙම විමෝචන පරීක්ෂණ වලින් අසමත් වීමට මූලික හේතුව වාහන නිසි පරිදි නඩත්තු නොකිරීමයි. මෙම පරීක්ෂණ පිළිබඳ පූර්ණ වාර්තාවක් ළඟදීම අමාත්‍යාංශයට ඉදිරිපත් කරන බව අධ්‍යක්ෂකවරයා පැවසීය.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න