Tuesday, October 18, 2011

සිංහල බ්ලොග් කියවනය

සිංහල බ්ලොග් කියවනය

Link to සිංහල බ්ලොග් කියවනය | Sinhala Blog Reader

෴ චේ අයියා ෴

Posted: 18 Oct 2011 07:05 AM PDT

ශිෂ්‍යත්ව පන්තිය වැසීමට තවත් කාල වේලාව තියෙද්දී එහි පැමිණි අම්මා , මාව ද කුදලාගෙන ලහි ලහියේ පියමනින්නට විය. ඇගේ පයේ ලා තිබූ රබර් සෙරෙප්පු සඟලත් , නොපීරු ඇගේ ලස්සන කෙස්කළඹත් , ඇගේ ඇඳුනුත් කියා පෑවේ . ඇය පැමිණ ඇත්තේ ඉතාම හදිසියෙන් බවයි. "අම්මා අපි කොයි යන්නේ ,?"සුපුරුදු මාවත වෙනුවට ඇය වෙනත් මගක් තෝරා ගැනීමේ දී මට නොඅසා බැරි විය." එනව ළමයො කට පියාන "ඇගේ හඬේ වූයේ බියපත් බවකි. අප ගිය නිවස දුරින්

This posting includes an audio/video/photo media file: Download Now

නුඹ!

Posted: 18 Oct 2011 06:10 AM PDT

හිරු බැසගියමගේ දිවියටසඳක් වෙලා නුඹ පිපුණාඅවුල්ව ගියමගේ මනසේසිල් පදයක් සේ උන්නා...නෙත කඳුලක...

අපි ජීවත්වන්නෝ -314 බීලා වෙරිවෙලා හිටියෙ

Posted: 18 Oct 2011 04:33 AM PDT

ඇය ගෙදර පැමිණියේ මැදියම් රෑ පසු වී බොහෝ කාලයක් ගෙවී ගිය පසුව ය. ඇයගේ කාමරය අඳුරේ ය. හිස් ය. ලියෝ එනතෙක් බලා සිටින්නට ඇය විඩාවෙන් ඇඳ මත වාඩි වූවා ය. විඩාව උහුලා ගත නොහැකිව ඇය නින්දට වැටුණා ය. ඇයගේ කෙස් කලාපය ඇඳ පහළින් එල්ලා වැටුණි. ඇයගේ වත තැලී පොඩි වී ගිය රතු ගවුමට ගුලී වී [...]

This posting includes an audio/video/photo media file: Download Now

කුංග් ෆූ පැන්ඩා ටූ හත්සීයේ කොපිය

Posted: 18 Oct 2011 04:31 AM PDT

කුංග් ෆූ පැන්ඩා ටූ ඔන්න මම අලුත්ම ෆිල්ම් එකක් තමයි ඔයගොල්ලොන්ට දෙන්න යන්නේ.මම හිතාගෙන නම් හිටි

විභාගයක්: ඔබ ධනාත්මක ව හිතන්නෙක් ද?

Posted: 18 Oct 2011 04:27 AM PDT

පහත ප්‍රශ්න 10 ට උත්තර දෙන ආකාරය අනුව ඔබ ධනාත්මකව හිතන අයෙක් දැයි ඔබට සොයා ගත හැකිය. පිළිතුරු අනුව ඔබගේ චෛතසික ස්වභාවය ධනාත්මක ද නැද්ද යන්න සොයා ගන්නා හැටි ලකුණු එකතු කළාට පසුව කියවන්න. වෑයමේ අරමුණ ඔබට අවංක වී ඔබ විසින් ඔබ ගැන දැන ගැනීමයි. ඔබ ඔබව රවටා ගැනීමෙන් මා රැවටෙන්නේ නැත!!! ලකුණු 1 ක් [...]

සල්ලි දීලා වයිරස්ගාඩ් ගන්නේ මොකටද 15?

Posted: 18 Oct 2011 03:08 AM PDT

  හරි කලින් ලිපිය මුලාශ්‍රයක් අශ්‍රිතව සදහන් කරේ අපගේ අඩවි පරිශීලකයන් වෙත හොද දෙයක් ලබාදීමට

This posting includes an audio/video/photo media file: Download Now

Formula හා Function සමඟ නම් භාවිතය

Posted: 18 Oct 2011 02:58 AM PDT

අන් අය ඔබව හඳුනාගන්නේද ඔබ අන් අයව හඳුනාගන්නේද ඔහුට, ඇයට හා ඔබට හිමි නමින්ය. නමක් මිනිසෙකුට මෙන

ගුනේ අය්යාගේ සාටරේ -Gune 2011-10-18 14:33:00

Posted: 18 Oct 2011 02:33 AM PDT

අද අපි ටිකක් රෙද්ද ගැන කතා කරමු …….රෙද්ද කියන්නේ අපේ විලි වසා ගැනීමට බාවිතා කරන විෂේෂ ඇදුම් විස

This posting includes an audio/video/photo media file: Download Now

නඩුවක හා නාඩගමක ඇති වෙනස

Posted: 18 Oct 2011 02:12 AM PDT

නඩුවක් යනු නීති කෘත්‍යයකි. ගැටඵවකට මුහුණදීඇති කිසියම් සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ශවකරුවනට යු

This posting includes an audio/video/photo media file: Download Now

KAVI BOONDIYA | සැඳෑව – [කොලින් අල්ගම]

Posted: 18 Oct 2011 02:03 AM PDT

උනා හකුලා තබමි කනප්පුව උඩ උපැස සිසිලසට පෙම් බැදි අතිසියුම් ජල වායු ධාරා සිප බඳුන් බඳ නිවී සැනහ

ගුරු දිනයට ඩිස්කෝ නැ‍ටු පාසල…..

Posted: 18 Oct 2011 01:38 AM PDT

ලෝක ගුරු දිනය පසුගිය දවසක මහ ඉහලින් සැමරුවා කාටත් මතක ඇති.ඔන්න ඔය දවස් දෙක තුනේ මාත් පොඩි නිවඩුව...

කවිය….

Posted: 18 Oct 2011 01:35 AM PDT

කවියකින් පහර දී ...තුවාල කෙලෙමි හදවතක්..!ඉතින් ඉන් වෑස්සෙයි...බිදෙන් බිද රතුපාට...කැටි වෙච්චි අකුරු....

This posting includes an audio/video/photo media file: Download Now

25. උපාසක චණ්ඩාල සූත්‍රය

Posted: 18 Oct 2011 01:14 AM PDT

1. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ උපාසක තෙම උපාසක චණ්ඩාලයෙක්ද, උපාසක කිළුටක්ද, උපාසක පශ්චිමකයෙක්...

රූපාලාවන්‍යාගාර වල ප්‍රමිතිය සොයයි…….

Posted: 18 Oct 2011 12:59 AM PDT

දිවයිනපුරා පිහිටි රූපලාවන්යාගාරයන්හි තත්ත්වය සහ ප්‍රමිතිය සොයා බැලීමේ විශේෂ වැඩපිළිවෙලක් ල

අය-වැය විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට………

Posted: 18 Oct 2011 12:59 AM PDT

2012 මුදල් වර්ෂය සඳහා වන අය-වැය විසර්ජන පනත් කෙටුම්පත අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත

RATHU BOONDIYA | සම්මාන සවුදම නොහොත් ප‍්‍රගතිශීලි දඩුකඳ – [සඳුන් ප්‍රියංකර විතානගේ]

Posted: 18 Oct 2011 12:52 AM PDT

කොට්ටයක් සේම කණපිට ගැසිය යුතූ බොහො දේ තිබේ වෙනසට ලක් කලම යුතූ අභිමානෙන් යසස් පතුරා රසික සිතූ බැ...

වැරදුමක සැමරුම!

Posted: 18 Oct 2011 12:27 AM PDT

වැරදිලා දිනෙකදීඅහිංසක දුරකතනයක් !වැරදිලා හමුවෙලාතව කොනෙක දුරකතනයක් !ඉතින් දැන් වැරදිලාගතවෙල

This posting includes an audio/video/photo media file: Download Now

අපේ කෙල්ල බ්ලොග් කියවන්න අරන්… ( පළාමල්ල ට වාරණයක් )

Posted: 18 Oct 2011 12:04 AM PDT

කාල වරෙන්කො.... ඇනොනිමස් විදියට බ්ලොග් ලියන්න කියල ඔන්න ඉතින් පිස්සුවකුත් හදාගෙන ආව කියමුකො.... ඊට...

This posting includes an audio/video/photo media file: Download Now

සල්ලි දීලා වයිරස්ගාඩ් ගන්නේ මොකටද 14?

Posted: 17 Oct 2011 11:57 PM PDT

සාමන්‍ය වයිරස්ගාඩ් එකකින් කරන්නේ පරිගණකයේ දැනට තිබෙන වයිරස් හෝ වෙනත් නරක වැඩසටහන් හෝ හදුනාග

This posting includes an audio/video/photo media file: Download Now

මහේෂ් වෙනුවෙන්….

Posted: 17 Oct 2011 11:39 PM PDT

අපේ සමීපම මිතුරෙක් වුනු මහේෂ් හසන්ත ද සිල්වා සොයුරා අපෙන් වෙන් වෙලා ගිහින් දැන් මාසෙකටත් ලඟයි.

This posting includes an audio/video/photo media file: Download Now

විපක්ෂ නායක ඇමති වෙතටය

Posted: 17 Oct 2011 11:31 PM PDT

ජනී ජනතාව දුක්වෙති දෙස් තබතිතැන තැන මැර කල්ලි ජීවිත බිලි ගනිතිජන නායකයන්ය උහු අවි ගෙන කෙළ ගනිත

සැබෑ ආදරයක අවසානය………..

Posted: 17 Oct 2011 11:12 PM PDT

මම..කියන්නේ කොහොමද...ජිවිත්යේ අත්වින්ද සොදුරැම පෙම මගෙන් ඈතට යන්න යනවා කිසි දෙයක් කර ගන්න බැරි අ

This posting includes an audio/video/photo media file: Download Now

ලංකාවේ ප්‍රථමවරට සුඛෝපභෝගී මෝටර්රථ නිවාස සේවාවක් අරඹයි

Posted: 17 Oct 2011 10:56 PM PDT

IWS හෝල්ඩින්ග්ස් සමුහය සහ Auto-Sleepers Group Ltd එකාබද්ධව ශ්‍රීලංකාව වෙත සුඛෝපභෝගී මෝටර්රථ නිවාස සේවාවක් හඳ

This posting includes an audio/video/photo media file: Download Now

COVER STORY | සංචාරක පක්ෂීන්, පල්හොරු සහ කුමන්ත්‍රණ න්‍යාය – [අමිල ගුණරත්න]

Posted: 17 Oct 2011 10:21 PM PDT

තමාට නොතේරෙන සහ තේරුම් ගත නොහැකි සෑම සමාජ දේශපාලන ආර්ථික ගැටළුවක්ම කුමන්ත්‍රණ න්‍යායන් සමග පැ

RATHU BOONDIYA | නූතන සපතේරු වත – [විජය නන්දන පෙරේරා]

Posted: 17 Oct 2011 10:19 PM PDT

"මේත් ඒ දෙමළා ය ඒත් මේ දෙමළා ය " උකුස් ඇස් රොස් පරොස් ඇනෙයි ඉඳිකටු තුඩුත් නිමක් නැති. ඉහට ඉහලින් ඉ...

තාත්තගෙ පුතා අයේෂ්!!!!!!

Posted: 17 Oct 2011 10:12 PM PDT

හලෝ ලමයි. මම අද කියන්න යන්නෙ මට අකරතැබ්බයක් වෙන්න ගිහිං ඔන්න මෙන්න තියෙද්දි බේරුන සීන් කෝන් එකක...

කුමන්ත්‍රනය.

Posted: 17 Oct 2011 10:06 PM PDT

මේක දැණුමක් ගන්න ලියන දෙයක් නෙමේ. මම මේ සිද්ධිය කියන්න හිතුවේ හැමදාම එකම වගේ කථා කියලා ටිකක් වෙන...

නොමිලේ ලැප්ටොප් එක අලුත් කරගන්න ක්‍රමයක්

Posted: 17 Oct 2011 10:03 PM PDT

මම හිතන්නෙ පරන සෙරෙප්පු දෙකක් අලුත් කර ගන්න සිස්ටම් එක නම් හැමෝම දන්නව ඇතිනෙ. නොදන්න අයටයි මේ කි...

චූටි කවි

Posted: 17 Oct 2011 08:34 PM PDT

අපේ ගෙදර මල් වත්තේමල් පිපිලා හැම පැත්තේසමන් පිච්ච මල් අත්තේපුංචි කැදැල්ලක් ඇත්තේකු

යශෝධරා දේවියගේ චරිතය රඟපෑමට අවස්ථාවක්

Posted: 17 Oct 2011 08:17 PM PDT

සිද්ධාර්ථ කුමරුගේ චරිතය අලලා "සිද්ධාර්ථ -ද බුද්ධා" නමින් චිත්‍රපටයක් "Light of Asia" පදනම මගින් නිෂ්පාද...

This posting includes an audio/video/photo media file: Download Now

අඹරපු වේවැල් දෙකකින් පහරදීලා.

Posted: 17 Oct 2011 08:08 PM PDT

පානදුර උපාධ්‍යා විද්‍යාලයේ බර්ටි නැමැතිවිදුහල්පති මගේ පුතාට අඹරපු වේවැල් දෙකකින් පහරදීලා.දැ

This posting includes an audio/video/photo media file: Download Now

සල්ලි දීලා වයිරස්ගාඩ් ගන්නේ මොකටද 13?

Posted: 17 Oct 2011 08:02 PM PDT

Kaspersky Antivirus ගැන අපි හැමෝම දන්නවා නේ.මෙහි 2012 සංස්කරණය නිකුත් වෙලා දැන් ගොඩක් කල්.නමුත් මෙයට ලබා දෙන Key

This posting includes an audio/video/photo media file: Download Now

බඩේ අමාරු නපීස්…

Posted: 17 Oct 2011 07:56 PM PDT

අපේ ස්කෝලේ හිටිය නියම යාළුවෙක් තමා නෆීස් කියන්නේ. නෆීස් කියන නම කියන්න ටිකක් අමාරු නිසා, නපියා,

රෑ බදුල්ලා – Internet Dongle

Posted: 17 Oct 2011 07:41 PM PDT

නෙතු ගැටිනි හිත ඇදුනි ගත පිනුනි ගොඩ වැදිනි ගොඩ උනා ඒ මොඩර්න් කඩයට සුරූ පිණියන් මාව වටකොට ඩිස

This posting includes an audio/video/photo media file: Download Now

හිස් අහසට අවුරුද්දක්. ඉතින් මේ සැලියුට් එක ඔබටයි !

Posted: 17 Oct 2011 07:40 PM PDT

         මේ යන්තම් වදින හිරිකඩ එදත් තිබුණා මතකයි . ජනේලෙන් එහා වැටෙන වැහි වතුර බින්ඳු දි

This posting includes an audio/video/photo media file: Download Now

කන්ද උඩරට

Posted: 17 Oct 2011 07:34 PM PDT

කන්ද උඩරටින් සැලේවී වගේ පිනි මුතුකඩා හැලෙන දිය සළු වැනි සීත පිනි බිදුතෙමා නහවා නංවා කය සීත හිරි ...

සතුට

Posted: 17 Oct 2011 07:30 PM PDT

අහස රතු පාටට හැරුනා. තවත් දවසක් ගෙවිල ගියා නේද කියල මට හිතුනා. ඔයා හිටියේ සතුටින්. ආ ගිය ගමන්, යාල

පිටිදුවේ සිරිධම්ම හිමි දරුවන් ගැන හෙළි කරයි

Posted: 17 Oct 2011 07:19 PM PDT

මම කවදාවත් වේස ගෑනු එක්ක නිදාගෙන නෑ අප ගිය සතියේ රන්දිව පුවත්පත පිටිදුව සිරිධම්ම හිමියන් සමග ...

This posting includes an audio/video/photo media file: Download Now

මාළුන්ගේ අපේ දේශ සීමා ප්‍රශ්න හා මහින්ද රාජපක්ෂ / Sri Lanka President, fish and borders

Posted: 17 Oct 2011 06:15 PM PDT

"ධීවර ප්‍රශ්නය ගැන ජනාධිපති හැටියට නොව පෞද්ගලිකව මතය කියන්න කැමැතියි. මම මේ මතයේ දිගටම හිටියා. තාමත් ඉන්නවා. මාළුවාට දේශ සීමා නැහැ. ධීවරයාටත් එහෙමමයි. මාළුවා පීනාගෙන යනවා. ධීවරයාත් ඒ පසුපස යනවා. ඒ නිසා මෙයට එකම විසඳුම ධීවරයන් එක්වී සාකච්ඡා කිරීමයි."


ජනාධිපතිතුමා විසින් පසුගියදා පළ කරන ලද මෙම මතය ඉතා ප්‍රගතිශීලී එකකි. විශේෂයෙන් ම උතුරු මුහුදේ ලාංකීය ධීවරයන් හා දකුණු ඉන්දීය ධීවරයන් සම්බන්ධ කාරණයේදී මෙම කරුණ විශේෂයෙන් අදාළ ය.


පාරම්පරිකව මොවුහු ධීවර කර්මාන්තයේ යෙදුණේ ‍එක ම මුහුදක ය. මුහුදේ දේශ සීමා දිය පිට ඇඳි ඉරි ය. ඒවා දන්නේ නවීන උපකරණ පාවිච්චි කරන නාවික හමුදා ය. 


1970 දශකයේදී ඉන්දීය රජය විසින් ලංකාවට භාර දෙන ලද කච්චතිවු දූපත දෙරටේ ම ධීවරයන් විසින් දැල් වේලා ගැනීම, විවේක ගැනීම හා ආගමික කටයුතු වෙනුවෙන් යොදා ගනු ලැබූ එකකි. දූපත පවරා දීමේ ගිවිසුමේ ම මේ කාර්යයන් දූපතට අදාළව දෙරටේ ධීවර හිමිකම් ලෙස පිළි ගන්නා ලදී. 


දේශ සීමා ගැන කිසිත් නො දත් මාළුවා පසුපස හඹා යන ධීවරයා ගැන ජනාධිපතිතුමාගේ පෞද්ගලික මතය විවේචනය කරන ඇතැමුන් කියන්නේ එය රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් වැරදි ප්‍රකාශයක් බවයි. 


අප මෙහිදී සාකච්ඡා කරන්නේ ධීවර ප්‍රශ්නය නො ව, දේශ සීමා ප්‍රශ්නයයි. දේශ සීමා යනු බල්ලන් වැනි සතුන් සිය වාස භූමි සීමා සලකුණු කර ගන්නා ජෛව විද්‍යාත්මක ආකාරයට සමාන ස්වාභාවික ප්‍රපංචයක් නො වේ. ඒ වනාහි මිනිසා අතිරික්ත ශ්‍රමය අයිති කර ගැනීම සඳහා සෙසු මිනිසුන්ට එරෙහිව මර්දනය මුදා හැරීම සඳහා නිර්මානය කර ගත් පාලන සංකල්පවල දියුණු යයි කියන අවධියකදී රාජ්‍ය ගොඩනඟා ගැනීමෙන් පසු සකසා ගන්නා ලද දෙයකි. 


එදා මෙදාතුර ඉතිහාසය පුරා ම දේශ සීමා ඝනීභූතව එක ම ආකාරයට තිබුණේ නැත. ඉතිහාසය පුරා දේශ සීමා ද චලනය වී තිබේ. එසේ වූයේ පැරණි රාජ්‍ය මැකී යමින් අලුත් රාජ්‍ය බිහි වෙමිනි. නිදසුනක් ලෙස බෞද්ධ ඉතිහාසය හදාරන කවුරුත් දන්නා බුද්ධ කාලයේ තිබුණු සොළොස් මහ රාජ්‍ය දැන් නැත. බැබිලෝනියාව, මෙසපොටේමියාව පමණක් නො ව, වඩා මෑත ඉතිහාසයේ දක්නට ලැබුණු පර්සියාව, ප්‍රසියාව වැනි රාජ්‍ය ද නැත. 


1976 නොබැඳි සමුළුව ලංකාවේ පැවැත්වුණ අවස්ථාවේදී යුගොස්ලාවියාව නම් රාජ්‍යයක නායකයා ලෙස මාෂල් ටිටෝ ලංකාවට පැමිණියේ ය. දැන් යුගෝස්ලාවියාව කියා රාජ්‍යයක් ලෝකයේ නැත. ලංකාවේ මිනිසුන් ආදරය කළ රතු පොත් අපේ රටට එවූ සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුවක් ද දැන් නැත. 


ඉතා ම මෑතදී දකුණු සුඩානය නම් නව රාජ්‍යයක් බිහි විය. 1990 සිට මේ දක්වා ලෝකයේ නව රාජ්‍ය 34ක් බිහි වී තිබේ. 


ලැයිස්තුව මෙසේ ය: ආර්මේනියා, අසර්බයිජාන්, බෙලරුස්, එස්තෝනියා, ජෝර්ජියා, කසක්ස්ථාන්, කිර්ගිස්ථාන්, ලැට්වියා, ලිතුවේනියා, මොල්ඩෝවා, රුසියා, තජිකිස්තාන්, තුර්ක්මෙනිස්තාන්, යුක්රේන් ලෙස පැරණි සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුව කැඩී බිඳී ගියේ ය. 


පැරණි යුගෝස්ලාවියාව බොස්නියා හා හර්සගොවීනා, ක්‍රොඒෂියා, මැසිඩෝනියා, සර්බියා සහ මොන්ටෙනීග්‍රෝ, ස්ලෝවේනියා ලෙස විසිරී ගියේ ය. සර්බියා සහ මොන්ටෙනීග්‍රෝ ද පසුව රාජ්‍ය දෙකක් බවට පත් විය. 


චෙකොස්ලෝවෙකියාව චෙක් රාජ්‍යය හා ස්ලෝවෙකියාව ලෙස වෙන් විය. 


නැමීබියාව දකුණු අප්‍රිකාවෙන් නිදහස ලැබී ය. මාෂල් දූපත්, මයික්‍රොනේසියාව (කැරොලින් දූපත්) හා පලවු දූපත් එක්සත් ජනපදයෙන් නිදහස ලැබූ හ. 


එරිත්‍රියාව ඉතියෝපියාවෙන් ද, නැගෙනහිර ටිමෝරය ඉන්දුනීසියාවෙන් ද, කොසොවෝ සර්බියාවෙන් ද, දකුණු සුඩානය සුඩානයෙන් ද වෙන් විය.  


මේ අතර රටවල් එකතු වී නව රාජ්‍ය ද හැදිණි. උතුරු හා දකුණු යේමනයන් හා නැගෙනහිර හා බටහිර ජර්මනි මෙසේ එක් වී බිහි වූ නව රාජ්‍යයෝ ය. 


මේ දේශ සීමා වෙනස් වීම් අධ්‍යයනය කර බලන විට පැහැදිලි වන කාරණයක් වන්නේ එසේ සිදු වී ඇත්තේ ජන විකසනයේ අවශ්‍යතාවන් මත බවයි. ජාතීන් ලෙස අනන්‍යතා ගොඩ නඟා ගත් ප්‍රජාවෝ හැමදාමත් ජාතික රාජ්‍ය ගොඩනඟා ගන්නට උත්සාහ කළ හ. 


බලවත් රාජ්‍යයන්ගේ ජාත්‍යන්තර දේශපාලන බල අවශ්‍යතා මේ පසුපස තිබුණු මුත් ඒවා මේ දේශ සීමා වෙනස් වීම්වලට උත්ප්‍රේරක වුණා මිස එයට එක ම හේතුව වූයේ නැත. 


එහෙම වුණා නම්, සිංහල ජාතිකවාදීන් සිතන අන්දමට ලෝකයේ සියලු රටවල්වලට (චීනය හා අලුතින් ම වියටිනාමය හැර) ලංකාව බෙදන්නට උවමනා වී තිබියදීත් එසේ නො වී තිබෙන්නට හැකියාවක් නැත. 


ලංකාවේ දෙමළ ජනතාව විසින් ගොඩ නඟා පෝෂණය කරන ලද හා පසුව ඔවුන්ගේ නො නිල පාලන ව්‍යූහයක් බවට පරිණාමය වූ කොටි සංවිධානය විසින් ද දියත් කරනු ලැබුවේ නව රාජ්‍ය ගොඩනැඟීමේ ව්‍යාපෘතියකි. එහෙත්, අවශ්‍ය අදියරේදී රාජ්‍ය තාන්ත්‍රිකභාවය ගොඩනඟා ගැනීමට අසමත් වීම නිසා එම අරගලය අසාර්ථක විය. 


යුද්ධයෙන් නිල රාජ්‍ය බලය හිමි සිංහල පාර්ශ්වය ජය ගත්තේ ය. යුද්ධය නිමා වී දැන් ‍වසර දෙකහමාරකි. එහෙත්, ගැටුණු ජන වර්ගයන් අතර සාමය හා සංහිඳියාව ඇති වී නැත. 


එසේ වීමට‍ හේතුව වන්නේ, සිංහල නායකයන් තවමත් පැරණි සිංහල ආධිපත්‍යයික රාජ්‍යයට ම දෙමළ ඇතුළු සුළුතර ජනයා යටත් කර ගැනීමට උත්සාහ කිරීමයි. දෙමළ ඊලාම් රාජ්‍ය අරගලය අසාර්ථක වීමට හේතු වූයේ ජාතික අන්තවාදය නිසා නම්, සිංහල ආධිපත්‍යයික ශ්‍රී ලාංකික රාජ්‍යය සම්බන්ධයෙන් ද කීමට ඇත්තේ එය ම ය. සිංහල ආධිපත්‍යයික රාජ්‍යය ද අසාර්ථක වන්නේ ජාතික අන්තවාදය නිසා ය. එහි රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් අසාර්ථක වීමේ අදියර හරහා ශ්‍රී ලංකා ආණ්ඩුව ගමන් කරමින් සිටියි. 


ලංකාවේ දේශ සීමා වෙනස් වීමට ඇති නැඹුරුව පාලනය කර ගත හැක්කේ සුළුතර ප්‍රජාවන් රාජ්‍යයට අනුකලනය කර ගත හැකි රාජ්‍ය ප්‍රතිව්‍යූහගත කිරීමකින් පමණි. ඒ වනාහි සිංහල රාජ්‍යය රැක ගැනීමේ ව්‍යාපෘතියක් නො ව, ලාංකික රාජ්‍යයක් ගොඩනඟා ගැනීමේ ව්‍යයාමයකි. 


මාළුන්ගේ ප්‍රශ්න තේරෙන මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට මේ ප්‍රශ්නයත් තේරිය යුතු ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

This posting includes an audio/video/photo media file: Download Now

"ලිනක්ස්"

Posted: 17 Oct 2011 05:04 PM PDT

මීට විසි වසරකට පෙර මුලින්ම "ලිනක්ස්"  මෙහෙයුම් මෘදුකාංගය හදුන්වා දෙන විට එය මෙතරම් ප්‍රචලිත ව

This posting includes an audio/video/photo media file: Download Now

KAVI BOONDIYA | හැටේ වත්තේ කාන්ති – [උපුල් සේනාධීරිගේ]

Posted: 17 Oct 2011 04:18 PM PDT

හැට දහකට රැකියා නැතිකොට උපාධි පත්තරේ විසිකොට හැටේ වත්තට පැන ආ කාන්ති මං අම්මා නම් තාමත් තේ පඳු

KAVI BOONDIYA | Under a Palmyra tree – [වින්ධ්‍යා විතාන]

Posted: 17 Oct 2011 03:52 PM PDT

(At Mulative, 08.10.2011) I see a "human being", Why should I specify From the language he speaks, When the sweat glistens on his soot dark skin, Hidden tears in his blank eyes, Blood that runs in his fragile veins are just as warm and real as mine.....

KAVI BOONDIYA | ගිම්හාන ගීතය – [ගැමුණු පී. දසනායක]

Posted: 17 Oct 2011 03:43 PM PDT

බිනර මල් පිපිලා මේ වසන්ත මාසයයි මිහිර විඳහල්ලා මල් මත අකුරු අඬගසයි තුඩින් තුඩට කුරුලු ගීතයකින

ජේසු කියපු කතාවක්

Posted: 17 Oct 2011 03:37 PM PDT

සමූහයා අතරින් එක් අයෙක් කතා කොට, "ගුරුදේවයෙනි, මා සමග අපේ උරුමය බෙදා ගන්න මාගේ සහෝදරයාට කිව මැනව

This posting includes an audio/video/photo media file: Download Now

RATHU BOONDIYA | මාරියෝ පූසෝ* ඔබට ස්තූතියි – [උපුල් සේනාධීරිගේ]

Posted: 17 Oct 2011 03:18 PM PDT

*මාරියෝ පූසෝ ඔබට ස්තූතියි! (God Father චිත්‍රපටය ඇසුරෙනි) මරාගනිති ඔවුහු එකිනෙකා හා ගැටී නගා ඉලක්කය හි

අපේ ටියුබ් !!! 18+

Posted: 17 Oct 2011 03:08 PM PDT

කාලෙකට පස්සේ ලංකාවට ගියා නිවාඩුවකට ගිය අගෝස්තුවල..පරන කොම්පැනියටත් ගියා මම ඉස්සර වැඩ කරපු....කොල...

This posting includes an audio/video/photo media file: Download Now

අපි ජීවත්වන්නෝ -313 මට වෙන මුකුත් ඉතිරි වෙලා නැහැ

Posted: 17 Oct 2011 02:43 PM PDT

"කීරා, මගේ දයාබරිය, ඔයාට පේන්නෙ නැද්ද අපි කරන්නේ කුමක් දැයි කියා? ඇයි අපිට හැංගිලා ඉඳිමින් බොරු කියන්න සිද්ධ වෙන්නෙ? ඇයි මට මේ ආපහු අපි හමුවෙන්නෙ කවදාද කියල පැය, දින, සති ගණන් කරමින් වේදනාව උහුලගන්න බැරිව ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙන්නෙ? ඔයාව දැක්කෙ නැත්නම් සිහි විකල් වෙයි කියලා හිතෙන වෙලාවට ඇයි මට ඔයාව අමතන්න කිසිම අයිතියක් [...]

This posting includes an audio/video/photo media file: Download Now

බැඳලා අවුරුදු 4යි

Posted: 17 Oct 2011 12:38 PM PDT

අදට (ඔක්තෝම්බර් 18ට) අපි කසාද බැඳලා අවුරුදු 4ක් වෙනවා. හප්පේ කාලය යන වේගය. පහු ගිය හැම සංවත්සරයක්ම ප...

This posting includes an audio/video/photo media file: Download Now

සියලු තැන් නිහඬය

Posted: 17 Oct 2011 12:22 PM PDT

නිහඬයසියලු තැන් නිහඬයමෘදු සුළං පහරක හීන් ස්වරයක්සැණින් බිඳලීය සියලු දෙය .........ටිකෙන් ටික ටිකෙන්...

This posting includes an audio/video/photo media file: Download Now

53. විශ්වය නිහඬ වූ ඉක්බිති……………2

Posted: 17 Oct 2011 11:50 AM PDT

අසුරු සැණින් මුළු මහත් විශ්වය නිහඬ විණි.......විශ්වය නිහඬ වූ ඉක්බිති...............1***************************කුඩා කුටියේ අ

ජාති පච්චයා ජරා මරණං සෝක පරිදේව දුක්ඛ දෝමනස්සපුයාවාසා සම්භවන්තී

Posted: 17 Oct 2011 11:28 AM PDT

<!--[if !mso]> v\:* {behavior:url(#default#VML);} o\:* {behavior:url(#default#VML);} w\:* {behavior:url(#default#VML);} .shape {behavior:url(#default#VML);} <![endif]--><!--[if gte mso 9]> <![endif]--><!--[if gte mso 9]> Normal 0 false false false false EN-NZ X-NONE SI-LK

නොබැඳි ජාතීන්ගේ දැනගැනීම සඳහායි

Posted: 17 Oct 2011 11:26 AM PDT

මිනිසෙකු පරිපුරන මිනිසෙකු වීමට නම් ගසක් සිටු වීමත් ,දරුවකු හැදීමත්, පොතක් ලිවීමත් කලයුතු යයි ච

This posting includes an audio/video/photo media file: Download Now

ඇසුවෙමි දුටුවෙමි.

Posted: 17 Oct 2011 10:22 AM PDT

පුංචි කාලේ ඉදලාම මෑතක් වන තුරුම මගේ හිතේ තිබුණු දෙයක් තමයි මේ සමාජයේ ඉන්න මිනිසුන් සෑම සියළු දෙ

෴ තවත් හැරවුමක් ෴

Posted: 17 Oct 2011 10:20 AM PDT

අත්වැල් පටලා මාවත දිගේඔහේ ඇවිදන් ගිය කාලයඅවසානයි දැන්.......මුහුදු වෙරළේ රළ ඔස්සේපාසටහන් තබමින්

This posting includes an audio/video/photo media file: Download Now

මඟුල්….

Posted: 17 Oct 2011 10:08 AM PDT

මේ දවස් වල බ්ලොග් ලියන කස්ටිය මඟුල් ගැන සෑහෙන කතා කරන හින්ද ඕන මඟුලක් කියල ඒ ගැන ටිකක් කොටන්න කි

ටයි මාමත් අපි හැරදා ගිය වගයි!!!

Posted: 17 Oct 2011 09:59 AM PDT

මීට පෙර මා විසින්ම පලකරන්නට යෙදුනේද මරණදැන්වීමක් ගැන පුවතකි. මෙවරද එය එසේමය. මෙය ශෝකානුකූල කාල

This posting includes an audio/video/photo media file: Download Now

මත ගැටුමක් දුරදිග යාම නිසා ස්වර්ණවාහිනී පියුමි ලියසෙවනෙන් හැලෙයිද?

Posted: 17 Oct 2011 09:54 AM PDT

ස්වර්ණවාහිනී නාලිකාවේ ලියසෙවන වැඩසටහන ඉදිරිපත්කරන පියුමි ලීනියගල වෙනුවට වෙනත...

This posting includes an audio/video/photo media file: Download Now

Autodesk Maya 2012 Subscription Advantage Pack (WiN/Mac/Linux)

Posted: 17 Oct 2011 09:08 AM PDT

Autodesk Maya 2012 Subscription Advantage Pack (WiN/Mac/Linux) Autodesk Maya 2012 Subscription Advantage Pack (WiN/Mac/Linux) | 5.16 GBThe Autodesk® Subscription Advantage Pack for Autodesk® Maya® 2012 software provides new tools to help ma...

Avast! Pro Antivirus 6 + License Key

Posted: 17 Oct 2011 09:06 AM PDT

Avast! Pro Antivirus 6 + License Key Expiry Date 2038 | 83 MBavast! software provides complete virus protection for your computer. Antivirus engine is complemented by anti-spyware, firewall and antispam modules to protect you against phishing schemes, ...

K-Lite Mega Codec Pack 7.8.0 Full

Posted: 17 Oct 2011 09:06 AM PDT

K-Lite Mega Codec Pack 7.8.0 Full | 20 MBK-Lite Mega Codec Pack is a free software bundle which includes the K-Lite Codec Pack Full and Real Alternative. Codec is short for Compressor-Decompressor. Codecs are needed for encoding and decoding (playing) ...

නිදහස් හැගුමන් 2011-10-17 21:05:00

Posted: 17 Oct 2011 09:05 AM PDT

CheatBook-DataBase 2011 | 56 MBCheatBook DataBase 2011 - The encyclopedia of game cheats. A die hard gamer would get pissed if they saw someone using cheats and walkthroughs in games, but you have to agree, sometimes little hint or the "God Mode" becom...

නිදහස් හැගුමන් 2011-10-17 21:04:00

Posted: 17 Oct 2011 09:04 AM PDT

Size: 32bit= 2.8 GB | 64bit= 3.6 GBSystem Requirements-Windows Developer Preview works great on the same hardware that powers Windows Vista and Windows 71 gigahertz (GHz) or faster 32-bit (x86) or 64-bit (x64) processor1 giga...

This posting includes an audio/video/photo media file: Download Now

෴ තකහනියට ඉසිඹුවක් ෴

Posted: 17 Oct 2011 08:47 AM PDT

හැමදාම මම ලියන දේකට එකතු කළේ, අන්තර් ජාලයෙන් සොයා ගත්ත අනුන්ගෙ පින්තූර .  ඒත් මේ පින්තූරය මම අද හ...

This posting includes an audio/video/photo media file: Download Now

කොටු

Posted: 17 Oct 2011 08:45 AM PDT

මීට වැඩිය කිට්ටු වෙන්න විදිහක් නෑ අපිට රට්ටු හිනා වෙන හින්දා බයට නෙවෙයි හොදද කොටු උනොතින් පොලිස්සියට තට්ටු වෙනවා අපි දෙන්නට අත්තටුවත් තිබුනා නම් දුර ඈතට ඉගිල්ලිලා… වැට කොටු නැති ෆැන්ටසියට යන්නට තිබුනා _________________________________ උඹ දන්නව නේද නගේ රෝමියෝගේ අයියා වගේ තිබුනට මේ තරම් දගේ තාමත් දැලි රැවුල මගේ _________________________________ අපිට අත් පටලනු බෑ ටිකක් [...]

දේශනයකින් බිදක්…………

Posted: 17 Oct 2011 08:32 AM PDT

සයිබර් අවකාශය ගල්යුගය පසුකරමින් සිටින බවයි පැවසෙන්නේ. නිවසේ පරිගණක කාමරයේ හෝ විසිත්ත කාබරයේ ම

This posting includes an audio/video/photo media file: Download Now

පුංචි උන්ගේ සහ මගේ වැස්සේ වෙනස…

Posted: 17 Oct 2011 08:00 AM PDT

උදේ ඉඳන්ම  දරුණු හිසේ කැක්කුමකින්  පෙළුණු නිසා. පුංචි උන් එක්ක හිතේ තිබුනේ පොඩි තරහක්.. ඒත් නැ...

අනතුරු ඇඟවීමයි!

Posted: 17 Oct 2011 07:29 AM PDT

කාලෙකට පස්සේ හිතුනා මගේ අත්දැකීමක් කොටලා දාන්න. මේ ගැන මට අදහසක් ආවේ ඊයේ පෙරේද කොරියානු භාෂා ප්

වින්ඩෝස් 8 පුවත්……

Posted: 17 Oct 2011 07:23 AM PDT

පසුගියදා පැවති "ඩෙල්" ආයතනය සම්බන්ද  හමුවකදී වින්8 පිලිබද නවතම තොරතුරු කිහිපයක් මුල්වරට මයික්...

This posting includes an audio/video/photo media file: Download Now

විපාක අනාගතයටයි.

Posted: 17 Oct 2011 07:15 AM PDT

මධ්‍යම කදුකරයේ බස්නාහිර  බෑවුමේ ජීවත් වන කඩුල්ලට හැන්දෑකාලයේ ගිගුරුම් සහිත වැසි ලැබේ. සියළු ව

මා මළ පසු සිහිවන්නට සොබා සුමිතුරෙක් වෙනු මැන….

Posted: 17 Oct 2011 06:42 AM PDT

අද උදේ මා විශ්වවිද්‍යාලයට යන්න පෙර, හදිසියේ බ්ලොග් එකට ආවා.එතකොට මම කතන්දර මාමගෙ අලුත් ලිපියක්

This posting includes an audio/video/photo media file: Download Now

මේ ලියවෙන්නෙ සියවෙනි සටහනයි

Posted: 17 Oct 2011 06:37 AM PDT

මේ සියවෙනි ලිපිය , අවුරුද්දකුත් මාස තුනක්  විතර වෙන බ්ලොග් කරණයේදී සියවෙනි ලිපිය කියන්න පුද්ග...

This posting includes an audio/video/photo media file: Download Now

ආදරේ අලුත්ම පාට මොන පාටද?

Posted: 17 Oct 2011 06:23 AM PDT

හූග දාසකින් මේපැත්තෙ ආවද මංදා.. වැඩ රාජකාරී බහුල සමයක මෙහෙම හරි පොස්ට් කෑලක් ලියාගන්ට කාලයක් ලැ

සඟරාවක මුල් පිටුව සැරසීමට සොනක්ෂි ලංකාවට

Posted: 17 Oct 2011 04:41 AM PDT

බොලිවුඩ් සිනමාවේ නැගි එන නිලියක් වන සොනාක්ෂි සිංහ අද උදෑසන ලංකාවට පැමිණියාය.ඒ සීගීරියේදි CNN රූප...

This posting includes an audio/video/photo media file: Download Now

‘දුමින්දගේ’ පවුලටම හමුදා ආරක්‍ෂාව

Posted: 17 Oct 2011 04:36 AM PDT

භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ ඝාතනයෙන් පසුව, 'දුමින්ද' මන්තී‍්‍රවරයාගේ පවුලේ සියලූ ද

This posting includes an audio/video/photo media file: Download Now

_____ තහංචි මැද්දේ මඟුලේ යෑම සහ කැන්දන් ඒම ______

Posted: 17 Oct 2011 04:33 AM PDT

    අද කාලේ කසාද බඳිනවා කියන එකත් සෙල්ලම් නෑ....හැම දේටම වියදම්  ගොඩයි.....පොඩියට මඟුලක් ගත්තත් ලොකු

This posting includes an audio/video/photo media file: Download Now

ජනපති වීමට සිහින දුටු දුමින්ද සිල්වා

Posted: 17 Oct 2011 03:15 AM PDT

ටී.වී චැනල් එකකුයි මොබයිල් කම්පැනියකුයි තිබුනොත් ජනාධිපති වෙන හැටි දන්නවාඉරිදා ලංකාදීපයට ප්‍...

This posting includes an audio/video/photo media file: Download Now

සොනක්ෂි සිංහ රුගතකිරිමකට ලංකාවට පැමිණෙයි

Posted: 17 Oct 2011 03:13 AM PDT

බොලිවුඩ් සිනමාවේ නැගි එන නිලියක් වන සොනාක්ෂි සිංහ අද උදෑසන ලංකාවට පැමිණියාය.ඒ සීගීරියේදි CNN රූප...

This posting includes an audio/video/photo media file: Download Now

අහිමි සෙනෙහස

Posted: 17 Oct 2011 03:07 AM PDT

විසල් මහ අහස් ගැබ තරම් තුබුණද සිතේකියාගන්නට බැරි සෙනෙහසකින් කිමද ඇති පලේහඬන සිතුවිලි රැහැන් න

This posting includes an audio/video/photo media file: Download Now

කු/ ශ්‍රී නිශ්ශංක මහා විදුහලේ විදුහල්පතිගෙන්13 හැවිරිදි පිරිමි ළමයෙකු දෙවෙනි වරටත් අපයෝජනය කරයි.

Posted: 17 Oct 2011 02:34 AM PDT

ක/ශ්‍රී නිශ්ශංක මහාවිදුහලේ හත්වෙනි වසරේ ඉගෙනුම ලැබූ 12 හැවිරිදි පිරිමි දරුවාව බරපතල ලිංගිකඅපයෝ...

This posting includes an audio/video/photo media file: Download Now

24. වෙරභය සූත්‍රය

Posted: 17 Oct 2011 01:13 AM PDT

1. ´´ඉක්බිති අනේපිඬු සිටුතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවත

අම්මා . . . . .

Posted: 16 Oct 2011 11:28 PM PDT

මේක මම ලියපු කතාවක් නෙමෙයි . . . .  කතාවෙ ලිංක් එක පහලින්ම තියනව. අහම්බෙන් ඇහැ ගැ‍ටුන කතාවක් . . . . පු