Saturday, December 03, 2011

සිංහල බ්ලොග් කියවනය

සිංහල බ්ලොග් කියවනය

Link to සිංහල බ්ලොග් කියවනය | Sinhala Blog Reader

මීට (ආදරණීය) දෝණි.

Posted: 03 Dec 2011 05:06 AM PST

තිසරණ සරණයි ! ආදරණීය අම්මේ, මුලින්ම මම මේ ගත්තු තීරණය ගැන සමාව ඉල්ලනව අම්මෙ. මට ජීවිතය දුන්නු, ජීවත් වෙන්න වීරිය දුන්නු අම්මටම මගේ සමුගැනීම ගැන කියන්න වෙන එක මගේ ලොකු පාපයක් වෙන්න ඇති. වෙන්න ඇති නෙවෙයි. ඇත්තටම ඒක පාපයක් තමයි. ඒත් අම්මෙ මට තව දුරටත් ශක්තියක් නෑ. ජීවත් වෙලා විඳව විඳව ඉන්න තරම් ඇත්තටම මට [...]

This posting includes an audio/video/photo media file: Download Now

විද්‍යා බාලන්ගේ Dirty Picture පාකිස්ථානයේ තහනම්????(Bollywood Movie ‘The Dirty Picture’ banned in Pakistan)

Posted: 03 Dec 2011 04:55 AM PST

විද්‍යා බාලන්ගේ සුපිරි රංගනයේන් හැඩවූ The Dirty Picture චිත්‍රපටිය පාකිස්ථානය තුල ප්‍රදර්ශනය කිරීම තහන

ලොව නවතම මෝටර් රථ ප්‍රදර්ශනය.(LA Auto Show)

Posted: 03 Dec 2011 04:37 AM PST

ලොව ප්‍රමුඛතම මෝටර් රථ ප්‍රදර්ශණ වලින් එකක් වූ ටෝකියෝ මෝටර් රථ ප්‍රදර්ශණය පිලිබද තොරතුරු පසු ග...

අලුත් මාදිලියේ පරිගණක වලට පැරනි මාදිලියේ ප්‍රින්ටර්ස් සවි කරන්නේ කෙසේද??

Posted: 03 Dec 2011 04:22 AM PST

පැරණි මාදිලි වල පරිගණක වල තිබුණේ පැරලල් (Parallel) වර්ගයේ පෝට්ය. අලුත් පරිගණක වල පැරලල් පෝට් මෙන්ම...

This posting includes an audio/video/photo media file: Download Now

Hacking For Dummies – 2nd Edition

Posted: 03 Dec 2011 02:59 AM PST

Download now

This posting includes an audio/video/photo media file: Download Now

ක්‍රෝම් තුල පෞද්ගලිකත්වය තබා ගන්නට……

Posted: 03 Dec 2011 02:50 AM PST

සමහර විටක ඔබ ඔබේ පරිගණකය තවකෙකු සමග බෙදාගන්නා අවස්ථාවකදී අනෙකාට නිතැතින්ම අවස්ථාවක් ලැබෙනවා

This posting includes an audio/video/photo media file: Download Now

මගියෙකු හට!

Posted: 03 Dec 2011 02:50 AM PST

මගිය, නැත මාවතක්ඔබ තබන පා සලකුණු මිසමගිය, නැත මාවතක්ඔබ ඇවිද යාමෙන්සෑදෙන මාවත මිසක්අඩියෙන් අඩිය...

This posting includes an audio/video/photo media file: Download Now

සංස්ථා මණ්ඩල අැතඵ අායතන කිහිපයක මුල් පුටුවලට නව නිලධාරින් , ලබන සතිෙය්….

Posted: 03 Dec 2011 02:38 AM PST

රාජ්‍ය සංස්ථා හා  මණ්ඩල කිහිපයක ප්‍රධාන නිලවලට ලබන සතිෙය්දී අඵතින් නිලධාරින් පත් ෙකෙරන බව රජෙ

පොඩි ටැස්ටිං එකක් . . .

Posted: 03 Dec 2011 02:26 AM PST

පොඩි ටැස්ටිං එකක් . . .මගෙ ෆීඩ් වල අවුලක් තියනව වගේ . .  ඒකයි මේ . . .   නොසලකා හරින්නලා ඈ . . . . .ටැංකිවු . ...

This posting includes an audio/video/photo media file: Download Now

ඔබෙන් අවසරයි !!

Posted: 03 Dec 2011 02:03 AM PST

නුඹ නමින් පෙම් පුරාහිඳින්නට ලන්වෙලාමදනලේ දැවටිලාපැමිනියෙමි දිවි තුරාසිනාමල් ගවසලාඔබේ සුදු

This posting includes an audio/video/photo media file: Download Now

37 ප්‍රථම වූ මහා ඛණ්ඩකය

Posted: 03 Dec 2011 01:50 AM PST

  1  එකල්හි එක්තරා මහණෙක් තෙමේ ඇවැත් නොදැක්මෙහි උත්ක්‍ෂෙපණී කර්මය කරන ලද්දේ සිවුරු හැර ගගියේය....

ජීවිතේට ආදරෙන්..!

Posted: 03 Dec 2011 01:40 AM PST

සමනල්ලු අපි වගේ Blog එකට අලුතින් එකතු වෙන විශේෂාංගය තමයි මේ. ජීවිතේ දිහා වෙනස් විදිහකම බලන්න ගන්න

ලැජ්ජාව හා විලිලැජ්ජාව

Posted: 03 Dec 2011 01:03 AM PST

මේ ලිපිය ලියන්න පාදක වෙච්ච කථාව සිද්ද වෙලා නම් ටිකක් කල්. ඒත් ඉතිං වෙලාවක් තිබුණේ නෑනේ. අද යන්තම

HTML Lists

Posted: 03 Dec 2011 12:34 AM PST

" If you want to read English translate of this all HTML tutorials please visit http://www.w3schools.com/html/default.asp Or do you want to read English translate of only this tutorial please visit http://w3schools.com/html/html_lists.asp"

ගාමනි ගැන මගේ අදහස

Posted: 03 Dec 2011 12:13 AM PST

පහුගිය දවස් වල රටේ තොටේ බොහෝ තැන්වල වගේම සිංහල බ්ලොග් අවකාශයෙත් කථා බහට ලක්වුනු මාතෘකාවක් තමයි...

This posting includes an audio/video/photo media file: Download Now

ඒඩ්ස්‌ මර්දන වැඩසටහන් සමලිංගික සංවිධානයකට

Posted: 03 Dec 2011 12:10 AM PST

පසුගිය දෙසැම්බර් 1 වෙනිදාට ලෝක ඒඩ්ස් දිනය යෙදී තිබුනා. ඒඩ්ස්‌ මර්දනය කිරීමේ පිළිවෙළ දැනුවත් කි

This posting includes an audio/video/photo media file: Download Now

බොලවුඩයේ සුපිරි සිනමා තරු ඇගේ පච්ච

Posted: 03 Dec 2011 12:02 AM PST

සංජේ දත්, අජේ දේව්ගන්, සායිෆ් අලි ඛාන්, දීපිකා පදුකෝන්, සුෂ්මිතා සෙන්  හා තවත් බොලවුඩයේ සුපිරි

This posting includes an audio/video/photo media file: Download Now

හේඅලියා

Posted: 02 Dec 2011 11:32 PM PST

මීට පශ්ෂේ මම වැඩ කරන්නේ ශල්ලි වලට.., යකෝ පොඩි මහත්තයයි ලොකු මහත්තයයි.., උන්දැගේ පුතාල දෙන්නටයි ල

‘පබා’ බේබි ගැන අම්මා කියයි

Posted: 02 Dec 2011 11:21 PM PST

ගම්පහ දිස්ති‍්‍රක් පාර්ලිමෙන්තු මන්තී‍්‍රනී හා ජනපි‍්‍රය නිළි උපේක්‍ෂා ස්වර්ණමාලිට (පබා) රාජ...

This posting includes an audio/video/photo media file: Download Now

අපි පලතුරු පැලයක් හිටවමු..

Posted: 02 Dec 2011 10:26 PM PST

.කොහේ හරි ගිහිං ලස්සන පැලයක් දැක්කොත් සා මරු කියල පැලයක් තියෙනවද කියල බලල තියනවනම් පැලයක් හරි

This posting includes an audio/video/photo media file: Download Now

මං කෝප්පෙන් වතුර බිව්ව හැටි..

Posted: 02 Dec 2011 10:25 PM PST

අද දවසෙම කම්මැලි කමේ ඉද්දි බ්ලොග් කියවන්න ආවා.. එතකොට ගොඩක් අය ලියලා තිබ්බ ලිපි දැකලා මටත් හිතුන...

This posting includes an audio/video/photo media file: Download Now

අපේ කාලයේ ටියුෂන් මාෆියාව

Posted: 02 Dec 2011 10:02 PM PST

අද බොහෝ දෙනෙකුගේ අවධානයට බඳූන් නොවූ නමුත් අනිවාර්යෙන් අවධානය යොමු විය යුතු අංශයක් ගැන සංවාදයක

This posting includes an audio/video/photo media file: Download Now

අරුම පුදුම සිතාසියක්

Posted: 02 Dec 2011 09:59 PM PST

ඉහත දැක්වෙන බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයේරෙජිස්ත්‍රාත්වරයා විසින් නිකුත් කොට, බද්දේගම පොලි

This posting includes an audio/video/photo media file: Download Now

ෆ්‍රී ස්ටෆ් – Christian Book Series

Posted: 02 Dec 2011 09:34 PM PST

මේවත් මට මාස කීපයකට කලින් නොමිලේ ගෙදරටම එවපු ඒවා.බලන්නකො ඔය තියෙන්නෙ, මම් නම් පොත් 2ක් විතරයි ඉල...

This posting includes an audio/video/photo media file: Download Now

සයිබර් අනාතයෝ……………….

Posted: 02 Dec 2011 09:32 PM PST

ඔන්නා ආයෙත් කාලෙකට පස්සෙ මම ආවා ටිකක් අමුතු කතාවක් කියන්න මෙක ඇත්තටම අමුත්තක් ඇත්තෙත් නැ :D ම

This posting includes an audio/video/photo media file: Download Now

Airtel Broadband speed

Posted: 02 Dec 2011 09:04 PM PST

මට අන්තර්ජාල සම්බන්ධතාවයක් තියෙන අතර එහි නම එයාර්ටෙල් වෙයි..එය ලාබ නිසා මා මිලදී ගතිමි..එය ස්වභාවයෙන්ම වේගයෙන් අඩු එකකි..මා එය භාවිත කරන්නේ පිටකොටුව ප්‍රදේශයෙ සිටය..පිටකොටුව ප්‍රදේශය වඩා කාර්යබහුල ප්‍රදේශයකි..එයට සංඥා නොමැති වීම කණගාටුය.
මා විසින් මේ එයාටෙල් සමාගමට රුපියල් තුන්සීය ගණනක් ගෙවනු ලබයි..එය විශාල මුදලක්නම් නොවේය..එහෙත් මීට වඩා වේගය තිබේනම් හොඳය..කිසි අවස්ථාවක කිලෝබයිට්ටු හැටක වේගයකින්වත් මෙලෝ සංසාරයක් බාගන්නට මේ හුලංටෙල් කාරයෝඉඩ නොදෙති..බොහෝවිට කිලෝබයිට් දහයත් තිහත් අතර වේගයකිනි බාගත වීම සිදුවන්නේ..
මා මෙය පිටරවල ඇති අන්තර්ජාල සම්බන්ධතා සමග සන්සන්දනය කර බැලුවෙමි.ජාත්‍යන්තර මට්ටම හා සැලකූවිට අප ඇත්තේ බෝම පහලිනි..මේ එයාටෙල් සම්බන්ධතාවය වේගයෙන් ඉතා අඩු එකක් බව එසේ සමස්ථ අන්තර්ජාල වේග හා සැසැඳීමේදි පෙනීයයි..
ලෝක වශයෙන් ගත්විට මධ්‍යන්‍ය වේගය මෙගාබයිට් නවයක් ආසන්නයේ යයි නමුත් මේ රූපයේ දැක්වෙන්නේ එක මෙගාබයිට් එකක්වත් තත්පරයකදී අපි නොලැබෙන බවකි..මේ ආකාරයේ ගැටලුවක් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයනයේද ඇතිබව කාලිංග ඇතුලත්මුදලි. මහතා විසින් කියා තිබුණි..මේ පහත ඇත්තේ විවිධ අවස්ථාවලදී මා විසින් ගන්නා ලද වේග ගණනය කිරීම් කීපයකි..මා භාවිත කරන මාසික ගාස්තුව රුපියල් තුන්සිය ගණනක එයාටෙල් අන්තර්ජාල සබඳතාවය ගැනය මෙහි දැක්වෙන්නේ..


TEST_DATETIME_ZONEDOWNLOAD_MEGABITSUPLOAD_MEGABITSLATENCY_MSSERVER_NAMEDISTANCE_MILES
10/13/2011 3:01:00 AMGMT0.340.11304Colombo0
10/13/2011 3:09:00 AMGMT1.390.1540Trondheim5150
10/13/2011 3:11:00 AMGMT0.640.1495Mumbai950
11/10/2011 5:56:00 AMGMT0.060.08615Chennai450
11/11/2011 11:50:00 AMGMT0.520.08595Mumbai950
11/18/2011 5:22:00 AMGMT0.110.1653Aubervilliers5300
11/18/2011 5:27:00 AMGMT0.110.1478Colombo0
11/18/2011 11:15:00 AMGMT0.040.1513Colombo0
11/18/2011 11:20:00 AMGMT0.150.08625Mumbai950
11/18/2011 12:10:00 PMGMT0.130.1366Phuket Province1250
11/18/2011 12:14:00 PMGMT0.110.09461Colombo0
11/18/2011 1:49:00 PMGMT0.090.11432Phuket Province1250
11/19/2011 3:35:00 AMGMT0.140.1414Phuket Province1250
12/3/2011 5:03:00 AMGMT0.420.08340Male500
12/3/2011 5:05:00 AMGMT0.60.11320Phuket Province1250

කොළඹ කාක්කා සහ ගමේ කාක්කා

Posted: 02 Dec 2011 08:56 PM PST

ලංකාවේ සිටින ලොකු කුඩා හැමදෙනාම හොඳින් හඳුනන සුලබ පක්ෂියෙකි කපුටා.කොළඹ කාක්කා මිනී කාක්කා වැන

This posting includes an audio/video/photo media file: Download Now

මායාකාරී ඇසට රුවටුනා දැන් ඇති.

Posted: 02 Dec 2011 08:45 PM PST

සුගතිගාමී වන පහසුම ක්‍රමය 03 කොටසප්‍රිය මිතුරනේ මින් පෙර ලිපියෙන් කියා සිටියා෴මෙම ලි‍පියෙන් අත...

This posting includes an audio/video/photo media file: Download Now

වින්8 පුවත්…..

Posted: 02 Dec 2011 08:31 PM PST

ජංගම මෙහෙයුම් පද්ධති තරගයේ මුල්ම සාර්ථක තරගකරුවා වූයේ ඇපල් ආයතනය බවට නොරහසකි.ඒ ටැබ්ලටය සමගයි.

This posting includes an audio/video/photo media file: Download Now

රැසියානු මහ මැතිවරණය හෙට……..

Posted: 02 Dec 2011 08:21 PM PST

රැසියානු පාර්ලිමෙින්ත මැතිවරණය හෙට පැවැත්වෙි . හෙට පැවැත්වෙන මැතිවරණයේදී තම ඡන්දය උපරිම ලෙස භ

ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ වැය ෂිර්ශය අද පාර්ලිමෙින්තවෙි විවාදයට ……..

Posted: 02 Dec 2011 08:21 PM PST

පාර්ලිමෙින්තව අද පෙරවරැ 09 30 ට යලි රැස්වෙයි . එහිදි අයවැය කාරක සභා අවස්ථාවෙි විවාදය ආරමිභ වන අතර ආ

සහල් අපනයන කලාප 4 ක් ………

Posted: 02 Dec 2011 08:21 PM PST

සහල් අපනයන කලාප 4 ක් ඇරඹීමෙි මුලික සැලසුමි දැන් සිදු කෙරේ. මෙවර අයවැයෙන් ඒ සදහා රැපියල් කෝටි 29 ක්

වෙබි අඩවි ලියාපදිංචිය අඛණ්ඩව කරගෙන යාමට ශ්‍රේෂ්ටාධිකරණයෙන් අවසර ….

Posted: 02 Dec 2011 08:21 PM PST

චරිත ඝාතන , අසත්‍ය තොරතරැ වාර්තා කරන සහ පුද්ගලික අපහාස සිදු කරන වෙබි අඩවි සමිබන්ධයෙන් ජනමාධ්‍ය

නෙඵමි පොකණ 15 වනදා ජනතා අයිතියට…..

Posted: 02 Dec 2011 08:21 PM PST

ලංකාවෙි පළමු අංග සමිපුර්ණ කලා රගහල ලබන 15 වනදා විවෘත කෙරේ. කොළඹ 07 ආනන්ද කමාරස්වාමි මාවතේ ඉදිකරන ල

දොර .

Posted: 02 Dec 2011 08:19 PM PST

අද ලස්සන දවසක් වේවායි පතමින් ගෙදර ගෘහණිය උදෑසන දොර කවුළු පියන් පත් විවෘත කරයි. විවාහයක් තීන්දු වූ පසු එකිනෙකාගේ ගෙවල් දොරවල් බලන්ට යාම අපේ කාලයේ සිරිතකි. වත්සලාගේ කට්ටිය අපේ ගෙවල් දොරවල් බලන්ට ආ දා මට අද මෙන් මතකය. ලෝකයේ ප්‍රථමයෙන් … Continue reading

This posting includes an audio/video/photo media file: Download Now

සුභ උපන්දිනයක් අම්මා

Posted: 02 Dec 2011 07:57 PM PST

අද මගේ ජිවිතේ වැදගත් දවසක්..දස මාසයක් මාව කුස තුල හොවාගෙන මාව මේ ලෝකෙට බිහි කරපු මගේ ආදරණිය අම්ම

This posting includes an audio/video/photo media file: Download Now

සුසිරි අයියා‍ගේ ආදර අන්දරය (පොඩි සෑමාගේ ලියුම 1)

Posted: 02 Dec 2011 07:41 PM PST

දයා-බල මලින්ද මාලේ මාමේ..ඔ‍බගේ තැප දුක් කෙලෙසෙයි ද?අපේ ගෙදර කවුරැවත් මලින්ද මාමාට ඡන්දය නොදුන

This posting includes an audio/video/photo media file: Download Now

පරිඝණක මිළට ගන්නා අසරණ පාරිභෝගිකයාට කලක පටන් දෙන නින්දිත ප්‍රහාරය.

Posted: 02 Dec 2011 07:37 PM PST

පරිඝණක හා උපාංග මිළදී ගන්නන්ට යුනිටි ප්ලාසා යනු අමුතු නමක් නොවේ. ලැප්ටොප් එකක්, වෙනත් සාදා නිමක

This posting includes an audio/video/photo media file: Download Now

අපේ උන් ගේ ගොන් වැඩ

Posted: 02 Dec 2011 07:13 PM PST

එක්තරා හොට් ඇන්ඩ් ෆාස්ට් නිවුස් පාඨකයෙක් පහත සදහන් විස්තරය මෙහි පලකරන්න කියා ඉල්ලමින් අපවෙත ඊ ...

This posting includes an audio/video/photo media file: Download Now

කොදවිවන් පරදවා ඉන්දියාවට කඩුඵ පහක ජයක් ……..

Posted: 02 Dec 2011 07:10 PM PST

සංචාරක බටහිර ඉන්දීය කොදෙවි පිල හා ඉන්දිය පිල අතර ඊයේ පැවති තරගයෙන් ඉන්දියාව කඩුඵ 5 ක ජයක් ලැබිය . ...

ලංකාව සාමය පවත්වාෙගන යාම උෙදසා දැඩි උත්සාහයක නිරත වනවා-අැමරිකානු සෙනටි සභික ෙරාබර්ටි කැෙස් කියයි ….

Posted: 02 Dec 2011 07:10 PM PST

ශ්‍රී ලංකාවට තවමත් සංවර්ධනය  අරමුණූ ඉටු කර ගැනීෙමි සාර්ථක උත්සාහයක නිරත වන බව අැමරිකානු   ෙසෙන

ඊජිප්තවෙි මැතිවරණ ප්‍රතිඵලය ලබන මාසයේදී ……….

Posted: 02 Dec 2011 07:10 PM PST

ඊජිප්තවෙි ඉකත් සතියේ පැවති මහ මැතිවරණයේ පළමු අධියරේදී  සියයට 62 ක ජනතාවක් ඡන්දය භාවිතා කරයි . අවස...

ඇමරිකාවට අයත්ව තිබු ඉරාකයේ ලොකම කදවුර යලි ඉරාකයට …….

Posted: 02 Dec 2011 07:10 PM PST

ඇමරිකාවට අයත්ව තිබූ ඉරාකයේ විශාලතම යුධ හමුදා කදවුර යලි ඉරාක හමුදාවට භාර දෙයි . මෙි මස 31 වනදා වන ව

මහේල හොඳ නායකයෙක් – දිල්ෂාන්ගේ බිරිඳ මංජුලා කියයි

Posted: 02 Dec 2011 07:00 PM PST

මංජුලා කොහොමද ජීවිතේ ?මේ දවස්වල ටිකක් කාර්ය බහුලයි. තව චූටි සාමාජිකයෙකුත් පවුලට එකතු වෙලානේ ඉන

This posting includes an audio/video/photo media file: Download Now

srilankamirror අවහිර කලාට කෝටි පහක වන්දියක් ඉල්ලයි

Posted: 02 Dec 2011 06:42 PM PST

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන එහෙත් මෙරට ලියාපදිංචිවී නැති වෙබ්අඩවි ලියාපදිංචි කිරීම සඳහා එම ව

This posting includes an audio/video/photo media file: Download Now

කාර්ය බහුල සතියක්

Posted: 02 Dec 2011 06:39 PM PST

පහුගිය සතියේ පුදුම වැඩ කන්දරාවක් තිබුනේ. අනිත් එක තමා රස්සාවට ගොඩක්ම අළුත් නිසා දන්න දේවල් වලට

පාසලේ මුර ගාස්‌තු නොගෙව්වැයි උරණ වූ විදුහල්පතිවරයාගේ මැරයෝ දැරියකට පහර දෙති

Posted: 02 Dec 2011 06:27 PM PST

පාසලේ මුර ගාස්‌තු නොගෙවීම නිසා විදුහල්පතිවරයා තමාගේ පංති තහනම් කළ බව මාධ්‍යයට පැවසීමෙන් උර

This posting includes an audio/video/photo media file: Download Now

Techකතා Live:105 වන වැඩසටහන.

Posted: 02 Dec 2011 06:20 PM PST

Techකතා 105වන වැඩසටහන 2011 දෙසැම්බර් 2වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාල

This posting includes an audio/video/photo media file: Download Now

මාධ්‍යයට ස්වයං හික්මීමක් තිබිය යුතයි- ඉන්දියාවෙි හිටපු අගවිනිසුරැවරයා කියයි ………

Posted: 02 Dec 2011 05:57 PM PST

තමා විසින්ම පාලනය විය යුත සාධාරණ ක්‍රමවෙිදයක් ජනමාධ්‍යට තිබිය යුත බව ඉන්දියාවෙි හිටපු අග විනි

ජනාධිපතිතුමනි, අානන්දයෙන් මරදානට යන අපව නොමෑඩ්ස් පිටියට ගෙන යනු මැන

Posted: 02 Dec 2011 05:17 PM PST

මියුසියස් විද්‍යාලයේ රංග ශාලාවක් විවෘත කිරීමේ උත්සවයකදී ජනාධිපතිතුමා හරවත් කතාවක් කර ඇත. එහි එක් කරුණක් කෙරෙහි අවධානය යොමු විය. එතුමා මෙසේ කියයි:


හොඳ රස්‌සාවක්‌, හොඳ ආදායමක්‌ ගොඩනඟා ගත්තාම හොඳ ජීවිතයක්‌ ගොඩනඟා ගන්න පුළුවන් කියලා හිතන්න එපා. හොඳ රසවින්දන ශක්‌තියකුත් අපේ දරුවන්ට තියෙන්න ඕනෑ. ඒත් දුවේ මේ වින්දනය කියන දේ දැන් බොහොම පටු තේරුමකින් තමයි අපේ තරුණ පරම්පරාව භාර අරගෙන තියෙන්නේ කියලයි මට නම් හිතෙන්නේ. බඩු විකුණ ගන්න ඕනෑ නිසා, කෑමෙන්, බීමෙන්, ශරීර ස්‌පර්ශයෙන් විතරක්‌ වින්දනය ලැබෙනවා කියලා අපේ අය හිතන්න පුරුදු වෙලා.


ඒ නිසා තමයි අපි වින්දනයට සීමා නොවී ආනන්දය සොයා යන පරපුරක්‌ ගොඩනඟා ගන්න ඕනෑ. කලාව රසාස්‌වාදයෙන්, කලාවේ යෙදීමෙන්, මනස සිතුවිලි පෝෂණය කර ගැනීමෙන් විතරයි ආනන්දය ලබන්න පුළුවන්. ඒ නිසා ආනන්දය කියන්නේ වින්දනයට එහායින් තියෙන දෙයක්‌.


වින්දනය යනු විඳීමයි. ආනන්දය යනු සතුටයි. වත්මන් සමාජය වින්දනයෙන් ආනන්දයක් හෝ නො ලබන ඔහේ විඳගෙන, විඳගෙන යන සමාජයක් ලෙස ජනාධිපතිතුමා හඳුනාගෙන ඇත. එය සත්‍යයකැයි අපට ද සිතේ. එවන් සමාජයක් නිර්මානය කරන්නට ජනාධිපතිතුමා සිය දේශපාලන භූමිකාවෙන් විශාල දායකත්වයක් සැපයූ හෙයින් මෙම අදහස එක්තරා ආකාරයක ස්වයං විවේචනයක් ලෙස සලකන්නට ද පුළුවන.


ආනන්දයෙන් ප්‍රඥාව කරා යාම ගැන මේ සමාජයේ සිතන්නට හෝ බැරි බව ජනාධිපතිතුමාගේ කතාවෙන් ඔප්පු වේ.


මේ සමාජය යන්නේ ආනන්දයෙන් මරදානට ය.


රටේ නායකත්වය පසුපසින් ආනන්දයෙන් මරදානට ගිය සමාජය ආනන්දයෙන් නොමෑඩ්ස් පිටියට ගෙන යන්නට ජනාධිපතිතුමා උත්සාහ කළ යුතු ය. එතුමා දෙසැම්බර් 15දා චීනයෙන් පරිත්‍යාග කළ නෙළුම් පොකුණ රඟහල එතුමන්ගේ නමින් විවෘත කරයි.


අපේ ජනාධිපතිතුමා සාහිත්‍යශූරී සම්මාන ආචාර්ය උපාධිධාරියකු ද බව හැම එකකට ම තම නම දමා ගන්නවා යයි එතුමාට බනින අය අමතක කළ යුතු නැත.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

This posting includes an audio/video/photo media file: Download Now

ෆ්‍රී ස්ටෆ් – Spreading the Dhamma

Posted: 02 Dec 2011 05:07 PM PST

ස්ටිකර්ස්,බුක් මාර්ක්ස්,කාර් ඩෙකල්ස්පොත්පත්මේව මට ගොඩක් කාලෙකට කලින් අන්තර් ජාලයෙන් නොමිලේ

This posting includes an audio/video/photo media file: Download Now

වින් 8 බීටා සංස්කරනය 2012 ජනවාරියේ…….

Posted: 02 Dec 2011 04:57 PM PST

වින්ඩෝස් 8 පලමු බීටා සංස්කරනය එලබෙන 2012 වසරේ මුල් භාගයේ නිකුත් වන්ය් ඇති බවටයි බලාපොරොත්තු පලවෙම

This posting includes an audio/video/photo media file: Download Now

නෝර්වෙි විදේශ ඇමතිගේ කොටි පුල්ලි මතවෙයි ………

Posted: 02 Dec 2011 04:40 PM PST

කොටි ත්‍රස්තවාදින් පරාජය කල මානුෂිය මෙහෙයුමෙන් වසර දෙකක් ගතවූවද ජනාධිපති මහින්ද රාජපක්ෂ මැති...

නෙතු සිහින දකින බස් එකේ?

Posted: 02 Dec 2011 03:30 PM PST

ඉතින් දැන් පාරෙ දුවන බස් වලත් TV හයි කරල. කියල වැඩක් නැහැ.අම්බලන්ගොඩ දැන් A/C ඇති නැති හුගක් බස් වල ම

This posting includes an audio/video/photo media file: Download Now

කතරගම අතරමගදී

Posted: 02 Dec 2011 02:19 PM PST

තාමත් කට්ටිය ලොරි බාගවල නැගල කතරගම යනව අනන්තවත් මම දැකල තියෙනව. මේත් එහෙම වෙලාවක්. ලොරිය ඇතුලෙ පැදුරු , මෙට්ට එලාගෙන තැනින් තැන නැවතිලා මේ යන ගමන කොතරම්නම් ආස්වාදජනකද? කාල වකවානුව – 2008 දෙසැම්බර් කැමරාව – Sony Alpha 100 Filed under: … Continue reading

විදුහල්පති – අධ්‍යාපනයේ එක කණ කොකෙක් / Principal – one big problem of the education of Sri Lanka

Posted: 02 Dec 2011 01:55 PM PST

කලකට පෙර පාසල්වල මුල් ගුරුවරයා වනාහි ලුරුවරුන් අතරින් සැබැවින් ම මූලිකයෙකි.


දැනට කලකට පෙර සිට ම විදුහල්පකිවරුන් පත් කිරීමේ නිශ්චිත වැඩපිළිවෙලක් නො තිබුණු අතර,  අද වන විට අධ්‍යාපනයේ විදුහල්පති හා පරිපාලන තනතුරුවලට පත් වන වැඩි දෙනෙක් තුරු සේවයේ හොඳ කාර්යදසාධනයක් පවත්වාගෙන ගිය අය නො වෙති.


රටේ පාසල් සංඛ්‍යාව 10,000ක් පමණ වන අතර, එයින් 25%ක පමණ ඉන්නේ වැඩ ආවරණය කිරීම සඳහා පත් කළ විදුහල්පතිවරු ය. කලක් තිස්සේ වැඩ බැලූ මෙම විදුහල්පතිවරුන්ට ඒ වෙනුවෙන් පසුගිය සමයේ පැවති බඳවා ගැනීමේ පරීක්ෂණවලදී සියයට 30 බැගින් අමතර ලකුණු දුන්න ද, ඔවුන්ගෙන් වැඩි දෙනෙක් අසමත් වූ හ. මේ පිරිස දැන් ස්ථිර පත්වීම් ඉල්ලා විවිධ විසූක දස්සන කරමින් සිටිති. පසුගියදා රාජ්‍ය සේවා කොමිෂම මොවුන් තනතුරුවල ස්ථිර කිරීම සඳහා ගෙන එන ලද ඇමති මණ්ඩල නිර්දේශයක් ප්‍රතික්ෂේප කළේ ය. 


මේ අතර, ඉතා අවිධිමත් වූ මෙම බඳවා ගැනීමේ වැඩසටහනේදී අක්‍රමවත් මාර්ග ඔස්සේ තවත් නුසුදුස්සෝ පිරිසක් ද විදුහල්පති සේවයට එක් වූ හ.


අද වන විට මේ විදුහල්පතිවරුන් අතරින් වැඩිදෙනෙක් පාසල් 'හදමින්' සිටිති. මේ පාසල් 'හැදිල්ල' යනු අධ්‍යාපනයේ සංවර්ධනයක් ඇති කිරීමකැයි වරදවා වටහා ගැනීමක් දෙමාපියන් අතර ඇත. නමුත් ඇත්ත වශයෙන් ම සිදු වන්නේ කුමක් ද?


විදුහල්පතිවරු හැමදාමත් කුමන, කුමන ආකාරයේ හෝ සම්මාදම් සැලසුම් කරති. එයින් ගසා කන්නෝ ද සිටිති. එසේ ම, ඒවායින් කරන බහුතරයක් භෞතික සංවර්ධන වැඩවල අරමුණ ද පෞද්ගලිකව ලකුණු දමා ගැනීමයි.


නිදහස් අධ්‍යාපනය සඳහා සිසුන්ට ඇති අයිතිය පිළිබඳ තබා මූලික මානව හිමිකම් ගැන හෝ බහුතරයක් ගුරුවරුන්ට අවබෝධයක් නැත.


පහත සඳහන් ආකාරයේ සිද්ධි පාසල්වලින් නිරතුරුව වාර්තා වන්නේ ඒ නිසා ය.


පාසලේ මුර ගාස්‌තු නොගෙවීම නිසා විදුහල්පතිවරයා තමාගේ පංති තහනම් කළ බව මාධ්‍යයට පැවසීමෙන් උරණ වූ පිරිසක්‌ ඊයේ (02 වැනිදා) උදේ කළ පහරදීමකින් ඇඹිලිපිටිය කැටගල්ආර විදුහලේ සුසිලි සඳමාලි ශිෂ්‍යාව සහ ඇයගේ දෙමව්පියන් තුවාල ලබා ඇඹිලිපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇත.
ඇඹිලිපිටිය කැටගල්ආර විද්‍යාලයේ හතර වන ශේ්‍රණියේ ඉගෙනුම ලැබූ වයස අවුරුදු නවයක සුසිලී සඳමාලි නමැති දැරිය රුපියල් එක්‌දහස්‌ දෙසීයක වසරක මුර ගාස්‌තු නොගෙව්වැයි උරණ වූ විදුහල්පතිවරයා මීට මාස හතරකට පමණ පෙර සිට එම දියණියගේ පාසල් ගමන තහනමකට ලක්‌කොට තිබේ. දැරියගේ පියා සහ මව එම විදුහල ආසන්නයේ ජීවත්වෙන අතර, එම දෙමව්පියන් කුලී වැඩ කරමින් ඉතා අපහසුවෙන් සඳමාලිගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වෙහෙසෙති. මෙම විද්‍යාලයේ මුරකරුවන් වෙනුවෙන් පාසල් දරුවන්ගෙන් මුදල් අය කෙරේ. එහෙත් සඳමාලිගේ දෙමව්පියන්ට අදාළ වූ මුදල ගෙවා ගැනීමට නොහැකි බව එම දෙමව්පියන් විදුහල්පතිවරයාට දැනුම් දී ඇත. විදුහල්පතිවරයා උරණ වී මීට මාස හතරක පමණ කාලයක සිට එම දැරියට පන්ති තහනමකට ලක්‌ කර ඇත.

මොවුන් විසින් මේ ගැන මාධ්‍යයට හෙළි කිරීම නිසා විටින් විට නොයෙකුත් තාඩන පීඩන එල්ලවී ඇති අතර මුහුණ වසාගත් පිරිසක්‌ ඊයේ පැමිණ දෙමාපියන්ට සහ මෙම දැරියට කරන ලද පහරදීමක්‌ නිසා ඔවුන් තිදෙනා තුවාල ලබා ඇඹිලිපිටිය මූලික රෝහලට ඇතුළත් කොට ඇත. දියණියගේ මව වන ඩබ්ලිව්. රෝහිණී සහ පියා වන ඩබ්ලිව්. ජී. පියසේන ද එම දියණිය ද දැනට රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඇඹිලිපිටිය මූලස්‌ථාන පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ අරඹා තිබේ.


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

දුරු රටක සිට…

Posted: 02 Dec 2011 01:47 PM PST

සෑහෙන දවසකින් බ්ලොග් එකේ මොකවත් කොටාගන්න බැරි උනා විවිධ හේතු නිසා... ඒ විතරක් නෙවෙයි අනිත් බ්

This posting includes an audio/video/photo media file: Download Now

තවත් එක් මතකයක්

Posted: 02 Dec 2011 01:01 PM PST

මේ ජීවිතේ ගැනවෙලාවකට පුදුමත් හිතෙනවා.. අපි බලාපොරොත්තු වෙන දේවල් අපිට ලැබෙන්නේ බොහෝම අඩුවෙන්..

This posting includes an audio/video/photo media file: Download Now

වස්සානයට අත වනලා… ඉමු මග බලන්….

Posted: 02 Dec 2011 12:07 PM PST

උදේ එකොලහයි විස්සයි. දුරකථනයේ අතහැරුනු ඇමතුම් තුනක්. එකක් චාටර් එකක්. අනික දුක්ගැනවිල්ලක් වි

This posting includes an audio/video/photo media file: Download Now

Blog එකට facebook like button එකක් දාගනිමු

Posted: 02 Dec 2011 10:29 AM PST

        පොඩ් වෙනසකටත් එක්ක අද මම හිතුවා blog එකට facebook like button එකක් add කරගන්න විදිය ලියන්න. හරිම ලේසියි....

This posting includes an audio/video/photo media file: Download Now

මැරෙයි මම….

Posted: 02 Dec 2011 10:25 AM PST

නෙක පාට සිහින මට මවාදීඇය ගියා මා දමා ඉගිල්ලීදුකද මට?දන්නේ නෑ!ඇඬුවා ද?කියන් නෑ!හිත හිතාඇය ගැනමමැර...

This posting includes an audio/video/photo media file: Download Now

෴ මිලින මල ෴

Posted: 02 Dec 2011 10:10 AM PST

වාමුවාව මතට වැටෙන සිහින් වැහි බිඳු නිසා අපහැදිලි වන මාර්ගය , තවත් මොහොතකින් පැහැදිලි වන්නේ , තා

This posting includes an audio/video/photo media file: Download Now

සන්සුන්

Posted: 02 Dec 2011 09:38 AM PST

නුබ ගැබ පුරා මල් විසිරෙන අමවක,නෙතු කෙමි පුරා මුතු ගැවසෙන අළුයමක,සිහිනය පුරා නුඹ ඇවිදින වෙලාවක,න

This posting includes an audio/video/photo media file: Download Now

පාරෝ… ඔහ්!! පාරෝ..!!!

Posted: 02 Dec 2011 08:43 AM PST

අද කාලෙකින් බ්ලොග් එක පැත්තේ එන්න වෙලාවක් ලැබුනා.. ලැබුනා කීවට බලෙන් වගේ ලබා ගත්තා එහෙම නැති උනො...

This posting includes an audio/video/photo media file: Download Now

නැතිද පැතු ලොව ?

Posted: 02 Dec 2011 08:27 AM PST

ඔබ ඉන්න මා ළඟමමම තුටින් සිටිමි සදා...සෙනෙහෙ පුරවාපුදමි ඔබ හට ආදරේ...දැනෙයි ඔබ දුරයන්න සැරස...

This posting includes an audio/video/photo media file: Download Now

නුඹ මගෙ වෙනවද ….?

Posted: 02 Dec 2011 08:13 AM PST

 සමනළ තටු පිහාටුවෙන්  දේදුනුවල පැහැය අරන්  සුදු සිහිනෙක පාට ඔතන් නැවත එන්න නුඹ රහසින්&nbsp...

This posting includes an audio/video/photo media file: Download Now

අනාගත සිහිවටනයක් වන්නට…………

Posted: 02 Dec 2011 08:09 AM PST

This posting includes an audio/video/photo media file: Download Now

හෘදයාබාධයක් යනු කුමක්ද?

Posted: 02 Dec 2011 07:45 AM PST

හෘදයට රුධිරය සපයන ධමනි නාල හැඳින්වනුයේ "කිරීටක ධමනි" යන නමිනි. සමහර අවස්ථාවන්හීදී මෙම ධමනි න

කොරල් මාළිගය තුළ සැඟවී ඇති ප්‍රති ගුරුත්වයේ රහස

Posted: 02 Dec 2011 07:17 AM PST

ඔන්න කතාව බොහොම සරලයි. 1887 ජනවාරි 27 වෙනිදා ලත්වියාවේ දී එඩ්වර්ඩ් ලීඩ්ස්කින් කියලා මනුස්සයෙක

අපි ජීවත්වන්නෝ -356 ඇමෙරිකන් පදිංචිකාරයා

Posted: 02 Dec 2011 06:37 AM PST

ඔහු හෙමිහිට ඇවිද්දේ ය. වීදි ඝනට වැටී මිදී ගිය හිම ඔප දැමූ ලෙසකින් අයිස් වී ඇත. කීරි ගාමින් පිරිමි අයගේ සපත්තු අයිස් මත වැදිණ. ලාම්පු කණු අසල සුදු රවුම් වල ලුණු කැට මෙන් හිම කැට දිළිසුණි. කඩ ජනේල වලින් වැටි හතරැස් එළියෙන් පිටි කරන ලද වීදුරු ගිනි දැල් මෙන් හිම දිළිසුණි. පෝස්ටරයකින් ශක්තිමත් බාහු රාජකීය [...]

This posting includes an audio/video/photo media file: Download Now

හෙරක්ලයිටස් කියූ වෙනස අදටත් ගැලපේ ද?

Posted: 02 Dec 2011 06:26 AM PST

ලෝක සත්‍ය්‍යන් කාලයාගේ ඇවෑමෙන් අසත්‍යයන් වෙන්නෙ නැහැ. සත්‍යයෙන් අසත්‍යය තෝරා බේරා වෙන් කරගන්න හැකියාව ඇති අයට අනිත් අයට වඩා පහසුවෙන් ජීවිතය ජයගන්න පුළුවනි. ඊට හැකියාව මිනිස් මොළයක් සතු සැම අයෙකුට ම පිහිටා ඇත්තක්. පාවිච්චියට ගැනීම නොගැනීම ඒ පුද්ගලයාගේ කැමැත්ත අනුව සිද්ධ වෙන්නක්. ග්‍රීසියේ එෆෙසෙස් හි විසූ හෙරක්ලයිටස් (Heraclitus) දාර්ශනිකයෙක්. දැවෙන ගින්නක් දිහා බලාගෙන සිටි ඔහුට [...]

අගමැතිගේ අස්වීමේ සතුටට කාන්තාවන් නිරුවතින්.

Posted: 02 Dec 2011 06:05 AM PST

ලොව වඩාත් කතා බහට ලක්වූ අගමැති වරයෙකු වූ ඉතාලි අගමැතිගේ අස්වීමේන් පසු යුක්‍රේනයේ FEMEN සංවිධානය ස

කුලය නිසා අවසන් ගමන් ගිය නීරජ්?????නොවරදවාම මෙය කියවන්න.(සසල කල කතාවක්.)

Posted: 02 Dec 2011 05:56 AM PST

කුල බේද වාදය ලංකාවේ කෙමෙන් පහව ගියද ඉන්දියාවේ තවමත් කුල බේද වාදය හොල්මන් කරන වග ප්‍රසිද්ධ රහසක

සත්‍ය කතාවක් – නම්, ගම් මන:කල්පිතයි 10 (අවසාන කොටස)

Posted: 02 Dec 2011 05:37 AM PST

සත්‍ය කතාවක් - නම්, ගම් මන:කල්පිතයි සත්‍ය කතාවක් - නම්, ගම් මන:කල්පිතයි 2සත්‍ය කතාවක් - නම්, ගම් මන:

This posting includes an audio/video/photo media file: Download Now

දැන් කාලේ ඉන්න බුද්ධිමත් පොඩ්ඩෝ…!

Posted: 02 Dec 2011 05:35 AM PST

මේ කතාව මම පත්තරේක දැක්ක එකක්. ඒත් ටිකක් විතර වෙනස් අත්දැකීමක් වේවී දෝ කියලා හිතුන නිසා ලියන්න හ...

This posting includes an audio/video/photo media file: Download Now

මෙහෙමත් ගුරුවරු

Posted: 02 Dec 2011 05:07 AM PST

මම මේ කියන්න යන්නේ මේ රටේ ඉන්න ටියුෂන් කඩ කාරයෝ ගැන. ආවේගශීලිව ලියන නිසා මන් ගැන වැරදියට හිතන්න

This posting includes an audio/video/photo media file: Download Now