Wednesday, August 10, 2011

සිංහල බ්ලොග් කියවනය

සිංහල බ්ලොග් කියවනය

Link to සිංහල බ්ලොග් කියවනය | Sinhala Blog Reader

නොගමි ලැම තුරුළට

Posted: 10 Aug 2011 07:01 AM PDT

ආදරෙයි මම තාමත්ම වෙන්ව ගිය දුරකට වෙන කෙනෙක් කිසි දින නොගමි ලැම තුරුළට සිහිනයකි නුබ පෙම සදා හිත

ගැහැනිය සහ ATM යන්ත්‍රය :)

Posted: 10 Aug 2011 03:40 AM PDT

ඔන්න ගොඩක් කාලෙකින් ආවා තවත් පට්ටම පට්ට ඊ-ලිපිය්ක එක්ක. කියවල බලල කොමෙන්ට් එකක් එහෙමත් දාල යන්න...

This posting includes an audio/video/photo media file: Download Now

ජ’පුර උපකුලපතිගේ කාර්යාලය හා පරිපාලන ගොඩනැගිල්ල ව‍ටලා සිසුන් තම ශිෂ්‍යාධාර ඉල්ලයි..

Posted: 10 Aug 2011 03:32 AM PDT

ජ’පුර උපකුලපති ආචාර්ය එන්.එල්.ඒ කරුණාරත්න විශ්ව විද්‍යාල සිසුන්ට මහපොළ ශිෂ්‍යාධාර නොදෙන බව

ලුණු වල ප්‍රයෝජන 60ක් – 60 Uses of Salt

Posted: 10 Aug 2011 03:20 AM PDT

If you drop a whole egg on the floor, pour salt all over the egg, let it sit for awhile, then use dustpan, the egg will come right up, without all that mess. Soak stained hankies in salt water before washing. Sprinkle salt on your shelves to...

This posting includes an audio/video/photo media file: Download Now

෴ කේන්දරය / The Horoscope 02 ෴

Posted: 10 Aug 2011 01:48 AM PDT

කේන්දරය පළමු කොටසටරාත්‍රී කෑම මේසය අප තිදෙනාගේම සිත් අප්‍රසන්න හැඟීම් රැසකින් පිරවීමට සමත්

This posting includes an audio/video/photo media file: Download Now

ආලෙන් වෙලා ගන්න කෝලම් කලා

Posted: 10 Aug 2011 01:47 AM PDT

මේ සිංදුවේ කියැවෙන්නේ මොකද්ද කියලා හරියටම හිතාගන්න බැනේ. මේ කෙල්ලට කොල්ලෙක් ඉන්නවා. නමුත් මේ

This posting includes an audio/video/photo media file: Download Now

ජූනෝ ගමන අරඔයි

Posted: 10 Aug 2011 01:10 AM PDT

ජූනෝ අභ්‍යවකාශයානාව අගෝස්තු 5වන සිකුරාදා ෆ්ලොරිඩා වල කේප් කැනරවල් ගුවන් හමුදා මධ්‍යස්ථානයේ අ

This posting includes an audio/video/photo media file: Download Now

ප්‍රක‍ට ව්‍යාපාරික, දානපති දේශමාන්‍ය එච්.කේ ධර්මදාස අභාවප්‍රාප්ත වෙයි..

Posted: 10 Aug 2011 01:01 AM PDT

ප්‍රක‍ට ව්‍යාපාරික, දානපති නවලෝක සමුහ ව්‍යාපාරයේ අධිපති දේශමාන්‍ය එස්.කේ ධර්මදාස මීට ස්වල්ප ව

පළාතේ සංවර්ධන කමිටු නියෝජනය කරන මන්ත‍්‍රීවරුන්ට සුවිශේෂී වගකීමක්……

Posted: 10 Aug 2011 12:43 AM PDT

සංවර්ධනය පිළිබඳ තීරණය ගැනීමේ වගකීම එම පළාත් නියෝජනය කරන මන්තී‍්‍රවරුන්ට පිරිනමා ඇති බව ආර්ථි

තොරතුරු රැස් කරන්න දැනුමක් දීමක් කර නෑ….

Posted: 10 Aug 2011 12:43 AM PDT

පෞද්ගලික වෛද්‍ය ප‍්‍රතිකාර මධ්‍යස්ථාන සහ ඒවායේ වෛද්‍යවරුන් පිළිබඳව පොලිසිය දීපව්‍යප්ත මට්ට

වෙඩි උන්ඩයෙන් අපරාධකරු මරුට….

Posted: 10 Aug 2011 12:43 AM PDT

අපරාධ ගණනාවකට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයෙකු ආණමඩුව කොට්ටුකච්චිය වැව් තාවුල්ලේදී වෙඩි තබා

පක්ෂ අභ්‍යන්තරයේ තත්වය මහජන හාස්‍යයට හේතු වෙයි..

Posted: 10 Aug 2011 12:43 AM PDT

පැය 48ක් ඇතුළත පක්ෂයේ මතුව ඇති අර්බුධකාරී තත්වය විසඳන්නැයි රනිල් වික‍්‍රමසිංහ එක්සත් ජාතික පක්...

ආදරවන්තයකු සමග දවසක්!!!

Posted: 10 Aug 2011 12:34 AM PDT

පොඩ්ඩිගේ විවාහක යෙහෙලියෝ කියන විදියට ආදරවන්තයෙක් එක්ක ආදරෙන් ඉන්ට පුලුවන් ඉතින් බඳින්ට කලින්ම තමයි. මොකද බැඳපු හැටියේ කට්ටිය හරියට සිල් ගත්තු උපාසක් මහත්තුරු වගේ වෙනස් වෙන හන්දා. (ගෙදර අයට විතරලු හොඳේ ) පාර පනින වෙලාවක නෝනා අතක් ඇල්ලුවත් සලකන්නේ හරියට සිල් පදයක් කඩන ක්‍රියාවක් හැටියටලු. අත හිමින්ම අයින් කරනවලු 'මිනිස්සු බලා ඉන්නවා' කියලා. ඕක නම් ඉතින් මිනිස්සු කෙසේ වෙතත්, දන්න අඳුනන ගෑනු

This posting includes an audio/video/photo media file: Download Now

3. මහාචොර සූත්‍රය

Posted: 10 Aug 2011 12:14 AM PDT

1. ´´මහණෙනි, අඞ්ග පසකින් යුක්තවූ මහ සොරතෙම උමංද සිඳියි. පැහැරීමද කරයි. එක් ගෙයක් පැහැර ගැනීමද කරයි...

විශ්ව විද්‍යාලතුළ ඉංග්‍රීසි ඉගැන්වීම ආණ්ඩුවේ තවත් අසාර්ථක වෑයමක් – අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය

Posted: 09 Aug 2011 11:48 PM PDT

මෙරට විශ්ව විද්‍යාල තුළ ඉංග්‍රීසි පාඨමාලා ආරම්භ කිරීම ආණ්ඩුවේ තවත් එක් අසාර්ථක ව්‍යාපෘතියක් බව අන්තර් ව්ශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි. අද (10) දින කොම්පඤ්ඤවීදිය නිපෝන් හෝටලයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමින් අන්තර් ව්ශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු සංජීව මහේෂ් බණ්ඩාර විසින් මෙම අදහස් දක්වන ලදී. වැඩිදුරටත් අදහස් දක්වමින්සංජීව මහේෂ් බණ්ඩාර කියා සිටියේ මෙම ඉංග්‍රීසි පාඨමාලා සදහා මාසිකව [...]

Fishing

Posted: 09 Aug 2011 11:32 PM PDT

Fishing is just plain damn sin..... you travel, take the equipment which you had already spent a fortune on..... reel it out...wait.... then catch your price and kill it by knowingly starving out of air...But as with many things in this wretched life.....

This posting includes an audio/video/photo media file: Download Now

යුද හමුදා නව මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිහාල් හපුආරච්චි..

Posted: 09 Aug 2011 11:23 PM PDT

ශ්‍රී ලංකා යුද හමුදාවේ නව මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස බ්‍රිගේඩියර් නිහාල් හපුආරච්චි අද (10) දින පත්

බණ්ඩාරගම ක්‍රයිම් ඕ.අයි.සී. පොලිස් වෙයි

Posted: 09 Aug 2011 11:12 PM PDT

26 හැවිරිදි තරුණයෙකුව -පොලිස් කිරීමට- සූදානම් වූ බණ්ඩාරගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධීපති උදය

This posting includes an audio/video/photo media file: Download Now

ප්‍රින්සිපල් සර් විසින් මාව සිපගත් දා

Posted: 09 Aug 2011 11:08 PM PDT

         මම ටිකක් විතර මතට ආදරේ කරන ආදර වන්තයෙක් . ! මගේ යාළුවෝ කියන්නේ මාව තුවාල කළොත්

This posting includes an audio/video/photo media file: Download Now

හොරණ බස් වර්ජනය අසාධාරණයි – බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය

Posted: 09 Aug 2011 10:57 PM PDT

හොරණ සිට වෙරළුගස්තොටුපළ පෙදෙස‍ට නව බස් රථ දෙකක් යෙදවීමට විරෝධය දක්වමින් හොරණ සිට දිවෙන මාර්ග ක...

නැති නිදහසක් සොයා අලගල්ලට

Posted: 09 Aug 2011 10:38 PM PDT

alagalla mountain kanda 12

වේලාව උදැසන නමයත් පහුවෙලා ගමන ආරම්භයේදීම සිද්ද වෙච්ච ප්‍රමාදය නිසාම කට පියාගෙන රථය ධාවනය කළාට, හිස්වෙලා තිබ්බ කුසට නම් ඉවසිල්ලක් තිබ්බේ නැහැ. ඒ නිසාමදෝ කෑගල්ල නගරයට සෙන්න්දුවෙන්න මොහොතකට කලින් වේගය බාලවුන ජීප් රථය; දේශීය සංචාරකයන් අතර බොහොම ජනප්‍රිය අඹසෙවන භෝජනාගාරය ඉදිරියෙන් ඉබේම නතර වුණා.

මෙම වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ…..

Posted: 09 Aug 2011 10:26 PM PDT

මා කුඩා අවදියෙහි  අප නිවසෙහි රූපවාහිනියක් නොතිබිණි. මගේ දෙමව්පියන්ට එවැන්නක් මිලදී ගැනීමට ආ

This posting includes an audio/video/photo media file: Download Now

සමුපකාර මණ්ඩලය ආනයනය කළ සිමෙන්ති කොට්ට 14,000ක් වෙළදපොළට…

Posted: 09 Aug 2011 10:23 PM PDT

ශී‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතනය වගකීමෙන් තොරව කි‍්‍රයා කරන බවට ශී‍්‍ර ලංකා ජාතික සමුපකාර මණ්ඩලය ච

නවයේ සිට හය දක්‌වා අඩුවිය.

Posted: 09 Aug 2011 10:06 PM PDT

ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය පිලිබදව මහජන අවධානය මේ දිනවල යොමුව ඇත. යාපනය දිස්ත්‍රික්කයේ මංත්‍

04. ආහුණෙය්‍ය බල සූත්‍රය

Posted: 09 Aug 2011 09:45 PM PDT

1. "මහණෙනි, කරුණු සයකින් යුක්තවූ මහණ තෙම දුර සිට ගෙනා දෙය පිදීමට සුදුසු වේ. ඈතට ගෙන යන දෙය පිදීමට ස

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා පළමු එක්දින තරගය අද..

Posted: 09 Aug 2011 09:22 PM PDT

ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිත තරග 5 කින් සමන්විත එක්‌දින ක්‍රිකට්‌ තරගාව...

කජු මාළුව..කැබැල්ල දළු.. සමඟ තාත්තාගේ මතකය…

Posted: 09 Aug 2011 08:52 PM PDT

ඔන්න ඉතිං ඊයේ ලිපියේ දෙවෙනි කොටහ..හැබැයි ඉතිං දන්නවනේ..කොතනින් පටන් අරගෙන කොතනින් නවතින්න වෙයි

This posting includes an audio/video/photo media file: Download Now

දකිති-නොදකිති

Posted: 09 Aug 2011 08:19 PM PDT

 

අත්පිටපත

Posted: 09 Aug 2011 08:08 PM PDT

50 th Post ප්‍රේමයේ අත්පිටපත ලියා අවසන් කලෙමි අද දින ටෙලියකට හෝ පොතකට දෙන්න හිතුවෙමි ඉහළ මිළකට සැප ප

බාල බෙහෙත් හා ශල්‍ය ද්‍රව්‍ය මෙරටට ‍ගෙන්වීමට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යාංශය මෙතෙක් කිසිදු පියවරක් ගෙන නෑ – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

Posted: 09 Aug 2011 07:56 PM PDT

මූල්‍යමය වශයෙන් මෙරටට බලවත් පාඩුවක්‌ සිදු කරමින් ආනයනය කරන ලද මිලියන ගණනක්‌ වටිනා බාල බෙහෙත් හා ශල්‍ය ද්‍රව්‍ය පිළිබඳ පරීක්‌ෂණ පැවැත්වීම හෝ අදාළ සැපයුම්කරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයක්‌ ගැනීමට මේ වනතුරුත් සෞඛ්‍ය අමාත්‍යාංශය කිසිදු පියවරක් ගෙන නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා සිටියි. භාවිතයට නුසුදුසු තරම් තත්ත්වයෙන් බාල බව තහවුරු වීමෙන් පසු භාවිතයෙන් ඉවත් කීරීමට තීරණය [...]

රසායන විද්‍යා පංතිය -1 කොටස

Posted: 09 Aug 2011 07:50 PM PDT

ගම්පහ පැත්තේ රසායන විද්‍යාව උගන්වන ටිකක් විතර සැර ඒ උනාට කැපවීමෙන් උගන්වන සර් කෙනෙක් ඉන්නවා. ග

දේශන අතරතුර – 02

Posted: 09 Aug 2011 07:30 PM PDT

පින්තූරේ මෙතනින්මේ කතාවත් අර දමිළ දේශකතුමා සහ අර අනිත් මිත්‍රයා සම්බන්ධවයි.මිත්‍රයා සහ දේශකත

This posting includes an audio/video/photo media file: Download Now

මගේ රස්තියාදු ගමන් 1

Posted: 09 Aug 2011 07:30 PM PDT

සති කීපයක්ම මලානික ලෙස ගෙවෙද්දි( එක අතකින් ඉන්ටරස්ටින් තාලෙට- හිතට හිතෙන ඕනෙම ඉබාගාත අයිඩියා එ

This posting includes an audio/video/photo media file: Download Now

ආ… ඒව එදාට විතරයි

Posted: 09 Aug 2011 07:30 PM PDT

ඔන්න එකමත් එක රටක හිටිය සුනිලුයි කමලුයි කියල යාළුවෝ දෙන්නෙනෙක්. දෙන්න ගජ යාළුවො. දෙන්නගෙම රස්ස

රතු ලේ පාරක්!

Posted: 09 Aug 2011 07:25 PM PDT

සුදු යට සායේ රතු ලේ පාරක්. ගෙදරට දුවගෙන ඇවිත් ගවුම ගලවලා හෙටට අඳින්න අවුවට දාපු නිසලි යට සාය දිහ

This posting includes an audio/video/photo media file: Download Now

ජනපති චීනයට සැපත්වේ….

Posted: 09 Aug 2011 07:19 PM PDT

සිවුදින නිල සංචාරයක් සඳහා චීනය බලා පිටත්ව ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ බීජිං ජාත්‍යන්තර ගුවන්

පැණි බීම බෝතල් මූඩියක් සමල පැමිණි මාරයා…

Posted: 09 Aug 2011 07:19 PM PDT

පැණිබීම බෝතලයක මූඩියක් උගුරේ සිරවීමෙන් අවුරුද්දක් වයසැති දැරියක් ජීවිතක්ෂයට පත් විය. රත්නපුර...

විපක්ෂයේ අපලයට ශාන්තියක්….

Posted: 09 Aug 2011 07:19 PM PDT

එක්සත් ජාතික පක්ෂයේ මතු වී ඇති අර්බුදවලට පිළියමක් ලෙස ශාන්තිකර්මයක් කිරීමට සූදානම් වන බව Lanka e Link ...

ප‍්‍රමිති සහතිකය නොමැතිව මිලියන 30 ක පාඩුවක්…..

Posted: 09 Aug 2011 07:19 PM PDT

ප‍්‍රමිති සහතිකය නොමැතිව ආනයනය කළ සිමෙන්ති තොගය වරායෙන් නිදහස් කර ගැනීමට නොහැකි වුවහොත් රුපි

උතුරේ ධීවරයන් සතු මත්ස්‍ය අස්වැන්න ඉන්දීය ධීවරයන් ලබා ගන්නවා…..

Posted: 09 Aug 2011 07:19 PM PDT

ශී‍්‍ර ලංකාවේ දෙමළ ජනතාවට සෙත සැලසීමට තමිල්නාඩු දේශපාලනඥයන්ට උනන්දුවක් නොමැති බවට ආරක්ෂක ලේක...

ලබුත් තිත්ත වන අබුද්දස්ස කාලේ හාමුදුරුවන්ට ලැයිසෙං දුන්නා ම මොකද ආයිබෝං

Posted: 09 Aug 2011 06:38 PM PDT

(2011 අගෝස්තු 10, W3Lankaමත්පැන් පානය කර වෑන් රථයක් පදවා අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් භික්ෂූන් වහන්සේ නමකට හෙවත් හාමුදුරවරයෙකුට හෙවත් වැරදි කළ විට චීවරධාරියකු ලෙස මාධ්‍ය විසින් නම් කරනු ලබන අයකුට කුරුණෑගල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් බුද්ධික ශ‍්‍රී රාගල මහතා රුපියල් විසිපන් දහස් පන්සීයක දඩයක් නියම කළ බව මාධ්‍ය වාර්තා කළ හ. 


කුරුණෑගල නගරයේ වැව පාරේ වෑන්රථයක් ධාවනය කරමින් තවත් වෑන් රථයක ගැටී අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගන්නා ලද මෙම භික්ෂූන් වහන්සේගේ හෙවත් හාමුදුරුවරයාගේ හෙවත් වැරදි කළ විට චීවරධාරියා ලෙස මාධ්‍ය විසින් හඳුන්වනු ලබන පුද්ගලයාගේ මුවින් මද්‍යසාර ගඳ වාහනය වීම නිසා, කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයකුට ඉදිරිපත් කිරීමෙන් පසු උන් වහන්සේ අනුමත වී සිටි බව තහවුරු වූ බව පොලිසිය අධිකරණයට වාර්තා කළේ ය. 


එහෙත්, උන් වහන්සේගේ නීතිඥයන් පෙන්වා දුන්නේ මෙම භික්ෂූන් වහන්සේ හෙවත් හාමුදුරවරයා හෙවත් වැරදි කළ විට චීවරධාරියා ලෙස මාධ්‍ය විසින් හඳුන්වනු ලබන පුද්ගලයා දියවැඩියාව රෝගියෙක් බැවින්, අරිෂ්ඨ හා කසාය සිංහල බෙහෙත් පාවිච්චි කරමින් සිටින නිසා මද්‍යසාර ශරීරගතව ඇති බවයි.  


අරිෂ්ඨ දේශීය පානයකි. ඒවා බටහිර වෛද්‍ය විද්‍යාවෙන් පරීක්ෂා කළ විට මෙවැනි අලකලංචි ඇති වේ. එපමණක් නො ව එළියන්ත වයිට් දෙන ෆ්‍රෙට්නිසිලෝන් ද දේශීය ඔසුවකි. මන්ද, එහි නමේ සිලෝන් කියා තිබේ. ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ මුත්තරා බටහිර ක්‍රමයට පරීක්ෂා කිරීම නිසා ඇති වූ ප්‍රශ්නය ම කුරුණෑ ගල උසාවියේදී අරිෂ්ඨ නිසා ඇති වී ති‍බේ. 


රියැදුරු හදිසියකට රථයෙන් බැස ගිය පසු වෑන් රථය පාරෙන් ඉවත් කිරීමට උත්සාහ දැරීමේදී මෙම භික්ෂූන් වහන්සේ හෙවත් හාමුදුරවරයා හෙවත් වැරදි කළ විට චීවරධාරියා ලෙස මාධ්‍ය විසින් හඳුන්වනු ලබන පුද්ගලයා අතින් අනතුර සිදු වූ බව නීතිඥවරයා පෙන්වා දී ඇත. 


සමහර විට, රියැදුරා ද අරළු වැනි දේශීය පානයක් බී සිටින්නට ඇත. වාහනය පාරෙන් ඉවත් කරන්නට තරම් හෝ වෙලාවක් නැති හදිසියක් ඇති වන්නට ඇත්තේ ඒ නිසා ය. .


අපගේ මෙම ලිපියේ අරමුණ ඔය කී කාරණා නො වේ. හාමුදුරුවන්ට රියැදුරු බලපත්‍ර නිකුත් කළ යුතු බවට ඇති ඉල්ලීමට ඉඩ දිය යුතු බව අපේ ස්ථාවරයයි. හේතුව, හාමුදුරුවන් ගිහියන් විසින් කළ යුතුව ඇති මස් කඩවලට බලපත්‍ර නිකුත් කිරීම, කුණු ට්‍රැක්ටර් පාලනය වැනි කාර්යයන් පවා කරන රටේ වාහනයක් එලෙව්වා කියා කැඩෙන අමුතු සීලයක් නැත. 


හැම හාමුදුරු කෙනෙකුට ම පිරිකරට බෙන්ස් කාර් ලැබෙන්නේ නැත. මහජන මුදලින් මහජනයාගේ ඇඟ උඩින් එළවන්න රියදුරන් ද සමග ප්‍රාඩෝ ලැබෙන්නේ නැත. කොහොමින් කොහොම හරි ත්‍රිරෝද රියක්, යතුරු පැදියක් මිළ දී ගත්තත්, හැමෝට ම රියදුරන් කුලියට ගත නො හැක. හැමුදුරුවන් බස්වල නගින්නට පාරේ ඉන්නවාට බුදු රැස් වළලු රියදුරාගේ ඔලුව උඩ කැ‍රකෙන ලංකාවේ ප්‍රයිවෙට් බස්වල කොන්දොස්තර පිංවත්තු කැමති නැත. 


දිළිඳු හාමුදුරුවරුන්ට ද පහසුවෙන් ගමන් වඩින්නට අයිතියක් තිබේ. ඒ නිසා ඔවුන්ට රියදුරු බලපත් ලබා දිය යුතු ය. එහෙත්, වැඩිපුර අරිෂ්ඨ බී වාහන පැදවීමේ බලය නම් නො දිය යුතු ය. 


ඇතැම් කාර්වල පිටුපස Baby on board නම් ස්ටිකරයක් අලවා තිබේ. අරිෂ්ඨ බොන හාමුදුරුවන් විසින් එළවනු ලබන කාර්වල 'පාරේ යන අයට බුදු සරණයි' වැනි ස්ටිකරයක් අලවන්නට පුළුවන. ස්ටිකර් බෞද්ධයෝ දැනටත් 'මේ බුදුන්ගේ දේශයයි' කියා අන මෙතන ස්ටිකර් ගසති. 


එක් හාමුදරු කෙනෙක් බුදුන් උපන්, වැඩ වාසය කළ, පිරිනිවන් පෑ ආදී සියලු ස්ථාන තිබෙන්නේ ලංකාවේ ය කියා චේතිය බොරුවක් පොත්වල අච්චු ගස්සා විකුණයි. සල්ලි නැති නිසා දඹදිව යන්නට බැරි වූ උපාසකම්මලා මේ පොත කියවා 'ඇද්ද ගියා දඹදිව' කියමින් දඹදිව ගිය අයට කෝචොක් කරති.


දැන් බුදුන් උපන් දේශයට වන්දනාවේ යනවා නම් අන්තිම කැමැති පත්‍රය එහෙම ලියා යන්නට සිදු වී තිබේ. චෙන්නෙයිහි ඇතැම් දෙමළු සිංහල බෞද්ධයන්ට නෙළති. 


මේ නම් අර ලබුත් තිත්ත වනවා යයි ජන වහරේ කියැවෙන අබුද්දස්ස කාලය ම වන්නට ඇත. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

This posting includes an audio/video/photo media file: Download Now

අපරාදේ, මං ගමනටම ගියානම් ඉවරයි….!

Posted: 09 Aug 2011 05:58 PM PDT

ලොකූ…. ලොකූ…….. ඕ….. මේ එනෝ…. පොඩ්ඩක් ඉන්නෝ…… ඔන්න ඔහොම තමා අපේ මවුතුමී, මං පේන මානෙක් නැ

වන ජීවීන් වගකිව යුතු තනතුරුවලට පත් කිරීම හා අලි ගණන් ගැනීම

Posted: 09 Aug 2011 05:56 PM PDT

දළදා මාළිගාවේ ගරාජයේ අලියකු හිංසනයට ලක් කළ ආකාරය
(2011 අගෝස්තු 10, W3Lankaඅලි සංගණනයක මුවාවෙන් ආණ්ඩුව සැරසෙන්නේ අලි දඩයමකට බව පරිසර සංවිධාන එකතුව  විසින් අනතුරු අඟවා ඇත. 


ගොවිජන සේවා හා වනජීවී අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතා පසුගියදා කී පරිදි හෙට අනිද්දා කරන්නට යන අලි සංගණනය හා සම්බන්ධව දළඳා මාළිගාවේ සහ වෙනත් පන්සල්, දේවාලවල පූජා කටයුතු කරගෙන යාමට ප්‍රමාණවත් පරිදි අලි ඇතුන් 180ක් සැපයීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක වේ. 


අලි ඇතුන් අල්ලා හිංසා කිරීමට, වඳ කිරීමට හා පුද්ගලික ලාභ ප්‍රයෝජන වෙනුවෙන් යොදාගැනීමට ආණ්ඩුව විසින් කර ඇති සැලසුම් නිසා පරිසර සංවිධාන එකමුතුව ආණ්ඩුවේ ඊනියා අලි සංගණනයට සහයෝගය දැක්වීම ප්‍රතික්ෂේප කර තිබේ. 


මෙම කාර්යය  නීති විරෝධී වන බව ද පෙන්වා දෙන පරිසර සංවිධාන එයට හවුල් නො වන ලෙස රටේ උගතුන්ගෙන්, බුද්ධිමතුන්ගෙන් හා ස්වේච්ඡා සංවිධානවලින් ඉල්ලා සිටියි.


පවත්නා නීතිය තුළ අලි පැටවුන් ඇල්ලීමට නීතිමය අවසරයක් නොමැති බවත්,ඒ සඳහා ප්‍රතිපාදන සැලසී තිබුණු වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂා කිරිමේ ආඥා පනතේ පැවති 14 වන වගන්තිය 2009 දී සංශෝධනයට ලක්කළ බවත් පරිසරවේදී,නීතිවේදී ජගත් ගුණවර්ධන පරිසර සංවිධාන එකමුතුව වෙනුවෙන් පෙන්වා දුන්නේය.


දැනට ඇති විධිවිධාන අනුව එකී පනතේම 13 වන වගන්තිය අනුව අලියෙකු ඇල්ලීමට හැකියාව ඇතත් ඒ සඳහා අවසර ඇත්තේ එකී සත්වයාගෙන් වගා භූමිවලට, මිනිස් වාසස්ථාන ආදියට පැහැදිලි ලෙස හිරිහැර සිදුවන අවස්ථාවකදී පමණක් බව ද ගුණවර්ධන අවධාරණය කළේය. 


දළදාමාළිගයේ පුද පූජා සඳහා යොදා ගැනීමට ඉතා උසස් තත්ත්වයේ අලි ඇතුන් 12 දෙනකු සිටින බවත් එයින් සදෙනකු දේශීය හා සදෙනකු විදේශීය සත්වයන් බවත් හේ පෙන්වා දෙයි. මීට පෙරාතුව අවසන් වරට 2007 වසරේදී ඇත් පැටවුන් දෙදෙනකු අල්ලා එක් පැටවෙකු දළඳාමාළිගයට දුන් බවත්,අනෙක් පැටවා පින්නවල අලි අනාථාගාරයට දුන් බවත් සිහිපත් කළ ඔවුන් දළඳා මාළිගයට ලබාදුන් ඇත් පැටවා පුහුණු කිරීමේදී විවිධ වධ හිංසාවට ලක්ව කෙටි කලකදි මරුමුවට පත්වූ බවත්, පින්නවල ඇත් පැටවා අද වන තුරුත් නිරුපද්‍රිතව සිටින බවත් පරිසර සංවිධාන කියා සිටියි.


මෙම සිද්ධිය පිළිබඳ මීට දෙවසරකට පෙර අප විසින් තබන ලද සටහනක් මෙසේ ය: බුදු හිමි, මහනායකවරු හා අලි (2009-07-31)


එසේම රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ව්‍යවස්ථාවේ 27 සහ 28 වන වගන්තිවලට අනුව රටේ වන සතුන් ඇතුළු ස්වභාවික සම්පත්වල අයිතිය රජය සතුව නොමැති බවත්,රජය යනු එහි තාවකාලික භාරකාරත්වය දරන්නා පමණක් බවත් නිතිඥ ජගත් ගුණවර්ධන කියා සිටියේ ය. චන්ද්‍රිකාගේ ආණ්ඩුව එල්ලාවලග පොස්පේට් නිධිය ඇමරිකානු සමාගමක‍ට ගෙඩිය පිටින් විකුණන්නට ගිය අවස්ථාවේ එය වැළකුණේ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම කරුණ පිළි ගෙන එය නැවැත්වීමට කටයුතු කළ නිසා ය.


අද කාලයේ ඉතා වැදගත් කාර්යයක් වන වන ජීවී කළමනාකරණයට අදාළ තනතුරුවලට වන ජීවීන් පත් කිරීමෙන් ම ආණ්ඩුව ‍ඒ ගැන ඇති නො සැලකිල්ල පෙන්වා හමාර ය. 


මීට ටික කලකට පෙර ලංකාවේ වන ජීවීන් භාරව සිටි, මිනිස් සමාජයට ද කැළේ නීතිය හෙවත් දුබලයා විනාශ කර දැමීම හඳුන්වා දී ඇති වන ජීවියා ඒ කාලයේ කියූ දෙයක් ද සිහිපත් කළ යුතු ය. ඔහු කීවේ ලංකාවේ අලි ගහණය පසුගිය කාලයේදී වැඩි වී ඇති බවයි. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

This posting includes an audio/video/photo media file: Download Now

කෝපි හලක සිට මළගිය ඇත්තෝ කියවමි.

Posted: 09 Aug 2011 05:51 PM PDT

වකමත්සුවේ *කෝපි හලක සිටමළගිය ඇත්තෝ කියවමි.සිහින්සංගීත රාවය මැකීතෝකියෝවේවීදි අතරතනිවෙමි....

This posting includes an audio/video/photo media file: Download Now

තම මුල් යුගයන් හා සසදා බලනකල අන්තර්ජාල භාවිතය……

Posted: 09 Aug 2011 05:40 PM PDT

තම මුල් යුගයන් හා සසදා බලනකල අන්තර්ජාලය තම භවිතාකරන්නන් කරා බොහෝ වෙනස් දෑ ‍රැගෙන විත් ඇත. මිනිස

This posting includes an audio/video/photo media file: Download Now

මාරයාගේ හෝරාව 2011-08-10 03:14:00

Posted: 09 Aug 2011 03:14 PM PDT

හීනයට මං බයයි..එළී වෙද්දි මැකී යන..රැය පුරා සිත පුරා..දැක උදේ මියැදෙනා.. සැබැවට වඩා එය..සුන්දරයි ලස්...

මාරයාගේ හෝරාව 2011-08-10 02:06:00

Posted: 09 Aug 2011 02:06 PM PDT

තදින් පොට කැරකිලා..පතුලටම සවි වෙලා..නුඹ හිඳී හදවතේ..ඉස්කුරුප්පුව වෙලා.. කඳ මහත දිගම දිග..තදින් පොට

ජනාධිපති වෙන්නනම් ළමයෙක් හදන්න ඕන – සුරියප්පෙරුම

Posted: 09 Aug 2011 12:31 PM PDT

පසුගියදා (08) පැවති දොරමඩලාව වැඩසටහනට සහභාගී වූ ආචාර්ය ජේ.ආර්.පි සුරියප්පෙරුම මහතා ජනාධිපතිවරයෙ...

This posting includes an audio/video/photo media file: Download Now

අඩෝ…….. සංගක්කාර .

Posted: 09 Aug 2011 12:24 PM PDT

අත පය හිරිඇර ගන්නට නෙලන්න කෙනෙක් කාලෙකින් හම්බනොවුණු විමලසිරි හිටියේ හරිම අමාරුවෙන්.ඒ විතරක්

මට නොම හැ‍ඟෙයි…

Posted: 09 Aug 2011 12:00 PM PDT

නිදිමත නොයෙයි..හදවත සැලෙයි..කිමදැයි කියා..නොම මට හැගෙයි... රෑ කල ගෙවෙයි..නෙතු නොම සැලෙයි..පෙර දින නො

නෑ බෑ නොකියා පොඩ්ඩක් කියවමුද?

Posted: 09 Aug 2011 11:49 AM PDT

මම පොඩි කාලේ සෑහෙන්නම පොත් කියවපු කෙනෙක්. ඒකට අපේ ගෙදර පරිසරයත් සෑහෙන්න බලපෑවා. ඒ කියන්නේ අපේ ගෙදර හුඟක් පොත් තිබුනා. අපිට ඕනි පොතක් කියවන්න ගෙදරින් නිදහස දීලත් තිබුනා. හරි කැටයම මෙතනින් ඉවරයි. දැන් මාතෘකාවට. කොහොම හරි දැන් අවුරුදු ගණනක ඉඳලාම කියවීම කියන එක අමතක වෙලාම ගියා. උදේට රස්සාවට, හවස ගෙදර  ආවම පොඩි අය එක්ක ජීවිතයක් නේ. [...]

අපේ රටින් උපදින කැළිකසළ වෙබ් අඩවි.

Posted: 09 Aug 2011 10:57 AM PDT

වර්තමානයේ ලංකාවෙන් මසකට සැලකිය යුතු සං‍ඛ්‍යාවක වෙබ් අඩවි බිහිවෙමින් පවතී. ඇතැම් වෙබ් අඩවි අන්තර්ජාල පරිශිලකයන්ට ප්‍රයෝජනවත් වෙබ් අඩවිය. ඇතැම් වෙබ් අඩවි වල කිසිදු ප්‍රයෝජනයක් නැත. කැළිකසළ වෙබ් අඩවි නමින් මෙහිදී අදහස් කළේ එවැනි ප්‍රයෝජනයක් නොමැති වෙබ් අඩවිය. මෙවැනි වෙබ් අඩවි වල සම්පූර්ණයෙන්ම වාගේ දක්නට ඇත්තේ පින්තූරය. මෙවැනි වැඩකට නැති වෙබ් අඩවි  වෙත පිවිසීමේදී අපතේ යන [...]

දුවේ ඔයා වර්ජින් ද ?

Posted: 09 Aug 2011 10:02 AM PDT

වෙනදා ලියන ටෙක්නිකල් කතා වලින් පොඩ්ඩක් ඈතට ගිහින් අද කියන්න යන්නේ පොඩි කතාවක්. මේක වුනේ අපේ නෝන...

This posting includes an audio/video/photo media file: Download Now

හඳ සහ මව

Posted: 09 Aug 2011 09:57 AM PDT

 අන්න පුතේ අර බලන්න හඳ හාමිගේ හා පැංචා.අම්මට පිස්සුද හඳේ කෝමද හාවෙක් ඉන්නේ.ඔය පේන්නේ හඳේ තියෙන ...

This posting includes an audio/video/photo media file: Download Now

සුදුපූසි 3 – පුරුපුරුට දුෂ්ටයෙක්

Posted: 09 Aug 2011 09:38 AM PDT

සුදුපූසි 1 සුදුපූසි 2 අපි කලින් ලිපිවලින් කිව්වේ අපේ පුරුපුරුයි සුදුපූසියි හොඳ යාලුවො වෙච්ච

This posting includes an audio/video/photo media file: Download Now

ඇමරිකන් ගුවන් යානා ආක්‍රමණය

Posted: 09 Aug 2011 09:26 AM PDT

මේ ඊයේ පෙරේදා ඇමරිකන් ගුවන් යානා දහයක් ශ්‍රි ලංකා ගුවන්සීමාව ආක්‍රමණය කළබව පැවසේ. අමෙරිකානු රජ...

This posting includes an audio/video/photo media file: Download Now

දෑවැද්ද

Posted: 09 Aug 2011 09:14 AM PDT

  "අනේ පුතේ මම මේ ආවේ අපේ දුවගේ කේන්දරේ ග්‍රහ අපල එහෙම තියේද කියලා බලන්න.දුව ලඟදි කසාද බැන්දා.දෙ

මළකුණු අතරින්..

Posted: 09 Aug 2011 09:10 AM PDT

"දසුන් ආයෙ ඉස්කෝලෙ එන්නෙ නැද්ද""නෑ, සර් මම කැමැති නෑ ඉස්කෝලෙ එන්න""ඒ මොකද? ඉගෙන ගත්තොත් නේද අනා

This posting includes an audio/video/photo media file: Download Now

නුවර පාර නුවර පාර නුවර පාර නුවර පාර

Posted: 09 Aug 2011 09:06 AM PDT

පොඩ්ඩක් විතර මේ දවස් වල වැඩ නැහැ. ලොක්කා චීනයට ගියා. නැද්ද කවුරුත් රනිල්ට සහායට. සජියා තමයි බුවා ...

____ කන්නෙ පොළොස් …දාන්නෙ Colours ____

Posted: 09 Aug 2011 08:41 AM PDT

එක එක අයට හැදෙන එක එක අමාරු තිබේ. සමහරු " මං පොර " වෙන්නට කැමතිය. ඔවුන් සිතන්නෙ ඔවුන් හොඳ " පොරවල් " බ...

This posting includes an audio/video/photo media file: Download Now

අපි ජීවත්වන්නෝ -250 ඒත් එහෙමයි කියලා අපි ඒකට සූදානම් වෙන්න ඕනා ද?

Posted: 09 Aug 2011 08:26 AM PDT

ඇය ඉතා දුෂ්කර වෑයමකින්, හෙමින්, ඔහු දිහා බලාගෙන "අන්ද්‍රෙ, ඔයා මට ආදරෙයි කියල මුල් වතාවේ කියද්දී, ඔයා ගින්නක හිටියෙ. මට උවමනා වුනේ ඒ ගින්න නිවන්න." "එතකොට, එච්චරයි ද?" "ඔව්, එච්චරයි." ඔහු හඬ බාල කරමින් සිනා වූයේය. කොච්චර පහත් හඬකින් ද යැයි කිව්වොත් ඇය උත්සාහය හැර දැමුවාය. "ඔයා කියන්නෙ මොනවා ද කියල ඔයා දන්නෙ නැහැ, කීරා. [...]

This posting includes an audio/video/photo media file: Download Now

ඇනෝ වැඩ නවත්වන්න මෙන්න නියම භාණ්ඩේ…. (කමෙන්ට් වලට)

Posted: 09 Aug 2011 08:19 AM PDT

ගොඩාක් දෙනෙක් මේ ගැන නම් දන්නවා... ඒත් මගෙන් කෙනෙක් අහපු නිසා මම හිතුවා මේක පොස්ට් එකක් විදිහටම ද

This posting includes an audio/video/photo media file: Download Now

දොම්නස් යුගය සහ විනාශය පටන් ගෙන ය

Posted: 09 Aug 2011 08:15 AM PDT

2011 වසර තුල විනාශය හා දොම්නස ලොව පතුරවයි ද? මැයෙන් මා සටහන ලියන්නේ ජනවාරි 13 වැනි දා ය. ස්වභාවික ව්‍යසන ගැන මිනිසාට කරන්නට හැකි දේවල් බෙහෙවින් අඩු වුවත් යුද්ධ, මරණ හා දේපල විනාශයන් අවම කර ගැනීමට මිනිසාට හැකියාව ඇත. නමුත් අපිට හැකියාව ඇති බොහෝ දේවල් අපි නොකරමු!!! කම්පනයකින් අවදි වන තෙක් නිකම් බලාගෙන සිටීම මිනිස් [...]

This posting includes an audio/video/photo media file: Download Now

Wonderland

Posted: 09 Aug 2011 08:07 AM PDT

Wonderland is not a place, but a state of mind; take myself for an example.I am mad as a hatter and quick as a rabbit. I always like to be punctual for appointments and I dislike those who disobey me. But beyond that, I anger myself. I make me want to ...

හින්ඤංකිතර රස කතාවක්

Posted: 09 Aug 2011 07:33 AM PDT

එක්ස්කියුස්මි.. මාතෘකාව කියවන්න ගිහින් හක්ක පන්න ගන්න එපා...!!!          වැඩි වල් පල් නැත...

This posting includes an audio/video/photo media file: Download Now

චිරං ජයතු මුගාබේ!.

Posted: 09 Aug 2011 06:29 AM PDT

සිම්බාබ්වේ වැසියන් විදින දුක් පීඩා ‍විවිධ මාධ්‍ය ඔස්සේ කියවා ඇත්තෙමු. ඔවුන්ට ආහාර නැත. සෞඛ්‍ය

ප‍්‍රථම රන්දෝලි පෙරහැර අදයි……

Posted: 09 Aug 2011 05:15 AM PDT

මහනුවර ශී‍්‍ර දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ මංගල්‍යයේ ප‍්‍රථම රන්දෝලි පෙරහැර අද රාත‍්‍රියේ වීථි

ඇත් පැටවුන් විහාරස්ථානවලට සහ දේවාලවලට ලබා දීමට තීරණය කර නෑ………..

Posted: 09 Aug 2011 05:15 AM PDT

අලි සංගණනයේදී හඳුනා ගන්නා ඇත් පැටවුන් විහාරස්ථානවලට සහ දේවාලවලට ලබා දීමට තීරණය කර නොමැති බව වන...

ටෙලිකොම් ආයතනයේ ගැටලු වෙනුවෙන් වෘත්තීය සමිති ඒකාබද්ධ උද්ඝෝෂණයක..

Posted: 09 Aug 2011 04:06 AM PDT

ටෙලිකොම් ආයතනයේ සේවයෙන් ඉවත් කර 13 දෙනෙකුගේ සේවය නැවත ලබා දෙන ලෙස ඉල්ලා අද (09) කොටුව දුම්රියපල ඉදිරිපිට විශාල උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි. එම උද්ඝෝෂණය සඳහා නිදහස් වෙළද කලාප පොදු සේවක සංගමය, සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය, ප්‍රගති සංගමය, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, එක්සත් කම්කරු සම්මේලනය, වෘත්තීය සමිති මහා සම්මේලනය හා රාජ්‍ය මුද්‍රණ ශිල්පීන්ගේ [...]

YAKKHA who killed the Gods… 2011-08-09 16:06:00

Posted: 09 Aug 2011 04:06 AM PDT

                       පාගලා පාගලා              &nbs...

This posting includes an audio/video/photo media file: Download Now

OTHTHUKARAYA | "හිංසනයේ බහුමාන" ග්‍රන්ථය දොරට වැඩීම – අගෝස්තු 11 සවස 5 ට

Posted: 09 Aug 2011 04:01 AM PDT

රධිකා කුමාරස්වාමි සහ නිමන්ති පෙරේරා රාජසිංහම් විසින් සංස්කරණය කරන ලද "Constellations of Violence: Feminist Engagement with Violence ...

වසර 11ක් රට පාලනය කරලත් අපේ ගැටලු විසඳලා දෙන්න මේ ආණ්ඩුවට බැරි වුණා – මහින්ද ජයසිංහ

Posted: 09 Aug 2011 03:17 AM PDT

අද (09) කොළඹ නිපෝන් හෝටලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වූ ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ කියා සිටියේ පසුගිය අවුරුදු 11ක රාජ්‍ය පාලන කාලය තුළදී අධ්‍යාපන සේවයේ ගුරු හා විදුහල්පති ගැටලු වලට විසඳුම් ලබා දීමට ශ්‍රී.ල.නි.ප ආණ්ඩුවට නොහැකි වූ බවයි. ගුරු හා විදුහල්පති තනතුරු වල සිටින දෙලක්ෂ විසිපන්ලක්ෂයක් පමණ අය මේ වන විට වැටුප් හා [...]

ජනරාල්ගේ කටේ මසුරන් දෑමීම

Posted: 09 Aug 2011 03:15 AM PDT

2008 දෙසැම්බර් මාසයේදී එවකට ශ්‍රී ලංකා යුධහමුදාපතිවරයා උන ජනරාල් සරත් ෆොන්සේකා මහතා ලේක්හවුස් ප

සත් වන දිගහැරුම

Posted: 09 Aug 2011 03:07 AM PDT

"අක්කිලාගේ රිසල්ට්ස් ඒවි නේද ලබන මාසෙ විතර?"අපූර්ව ඇහුවා. අපි උන්නේ බස් නැවතුමේ. මම හිස වනලා ඔව් ක...

අතර පර තරය

Posted: 09 Aug 2011 02:08 AM PDT

මහංතත්තේ යෝධ ලොකුකම්එක්ක තනිවූ වලවු ජීවිතඅස්සේ රන්දම් වැලින් සැරසුනුසුදු පරෙවියන් එමට තව ඇත ...

This posting includes an audio/video/photo media file: Download Now

කොළඹ නගර සභාවට අති දක්ෂ, බුද්ධිමත්, කාර්යශූර පිරිසක් ඉදිරිපත් කරනවා – තිස්ස අත්තනායක

Posted: 09 Aug 2011 01:36 AM PDT

අද (09) කොළඹ එජාප මාධ්‍ය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වූ එජාප මහලේකම් තිස්ස අත්තනායක පැවසුවේ රජය සළාක ක්‍රමයට පවත්වන පළාත් පාලන මැතිවරණයේ ඊළඟ අදියරේ කොළඹ නගර සභාව සඳහා අති දක්ෂ, බුද්ධිමත් හා කාර්යශූර පිරිසක් ඉදිරිපත් කරන බවයි. කොළඹ නගරාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන්න විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මුළු රටටම කියා සිටින බව ද හෙතෙම අවධාරණය කරයි. [...]

රජය අතුරු වැටුප් යෝජනාව සම්බන්ධයෙන්වත් කිසිඳු පියවරක් ගෙන නෑ – ලංකා ගුරු සංගමය

Posted: 09 Aug 2011 01:08 AM PDT

අද (09) නාරාහේන්පිට අභයාරාමයේ මාධ්‍ය හමුවක් කැඳවූ ලංකා ගුරු සංගමය කියා සිටියේ රජය ගෙන ආ අතුරු වැටුප් යෝජනාව සම්බන්ධයෙන්වත් කිසිදු පියවරක් මේ වන තෙක් ගෙන නොමැති බවයි. මීට අමතරව විදුහල්පතිවරුන්ගේ හා ගුරුවරුන්ගේ වැටුප් වැඩි කිරීම් හා උසස්වීම් තවමත් සිදු කර නොමැති බව එම සංගමය අවධාරණය කරයි. තවද පුහුණු හා නුපුහුණු ගුරුවරුන්ගේ වැටුප් හා දීමනාද මේ [...]

කොම්පියුටරේට ඕනේ කරන Drivers හොයාගන්න නියම සොෆ්ට් එකක්

Posted: 09 Aug 2011 01:02 AM PDT

සුබ දවසක් හැමෝටම.හුග කාලෙකට පස්සේ තමා පෝස්ට් එකක් දාන්නේ.දාන්න දෙයක් නැතුව හිටිය නිසා තමයි පෝස

This posting includes an audio/video/photo media file: Download Now

සව්දිය !!

Posted: 09 Aug 2011 12:55 AM PDT

අතරමන් වීමි….. කතරක…. දිය බිදට කාසි සෙලවෙන !!!!! ඔවුන් දිග කබා..දුහුල් ලොගු හැද.. හිස වසා..හැඩ වැඩ දැ

2. උසස්ංකිත සූත්‍රය

Posted: 09 Aug 2011 12:12 AM PDT

1. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම ක්‍ෂීණාශ්‍රව වූයේද, ලාමක භික්‍ෂු උසස්යයි සැක කරණ ල

අහන්න..

Posted: 08 Aug 2011 11:52 PM PDT

අද උදේම සුදු හංසියා ඔපිස් එකට ආවේ  උදේ පාන්දර පොද වැස්සට තෙමීගෙන,  අද උදෙන්ම නුවරට පොඩි මල් වැ...

[තොටගමුවේ හිමියන්ගේ ජනප්‍රවාද] නැකැත් කෙළිය

Posted: 08 Aug 2011 11:20 PM PDT

මගෙ බ්ලොග් අඩවියෙ මම ලිව්වනෙ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් ගැන තිබෙන ජනප්‍රවාද කිහිපයක්. ඒව කිය...

බේබදු අත්පොත.

Posted: 08 Aug 2011 11:09 PM PDT

මේ ඉතා වටිනා උපදෙස් මාලාව නිතර නිතර සිහි කිරීමෙන් හා මතක තබා ගැනීමෙන් මහඟු ප්‍රතිඵල අත්වේ. රෝ

අපි කෑ හැටි…සහ දැන් කන හැටි…

Posted: 08 Aug 2011 10:39 PM PDT

ඉතිං අයෙමත් පරණ විදියටම මොන මොනවා හරි ලියන්ට කියලා තමයි පටන් ගත්තේ... ඒත් ඉතිං මොනවා ලියන්ටද කිය

ආම් ෆක්ස්මෝල්ඩර්, එෆ්බීආයිස්පෙෂල් ඒජන්ට් | ඈ….මක් කිව්වා මයෙ පුතේ…..!

Posted: 08 Aug 2011 08:44 PM PDT

එක්ස් ෆයිල්ස් කියන්නෙ මම කැමතිම කතා වලින් එකක්. කොටින්ම මම මෝල්ඩර්ට සලකන්නෙ අපේ අයියා කෙනෙක්ට

This posting includes an audio/video/photo media file: Download Now