Thursday, December 01, 2011

සිංහල බ්ලොග් කියවනය

සිංහල බ්ලොග් කියවනය

Link to සිංහල බ්ලොග් කියවනය | Sinhala Blog Reader

සිත නොම දේ අද මාගේ…

Posted: 01 Dec 2011 05:35 AM PST

සඳ නොපෙනේවැහි අහසේඔබ ඈතකනැත මා ලඟපොත් බැලුමටවෙනදා සේසිත නොම දේඅද මාගේ...

This posting includes an audio/video/photo media file: Download Now

රූපවාහිනී ප්‍රේක්ෂිකාව විමසූ පැනයට අනර්කලී තුෂ්නිම්භූත වෙයි

Posted: 01 Dec 2011 04:52 AM PST

පසුගියදා ස්වර්ණවාහිනී නාලිකාවේ අනර්කලී ආකර්ෂා ඉදිරිපත් කරන වැඩසටහනකට සජීවී ලෙස දුරකථනයෙන් ස...

This posting includes an audio/video/photo media file: Download Now

යාපනයේ සරසවියේ සිංහල සිසුන් ලවා ප‍්‍රභාකරන්ගේ පින්තූරයට වන්දවලා

Posted: 01 Dec 2011 04:41 AM PST

යාපනය අතීතයේ හැඳින්වූයේ නාගදීපය යනුවෙනි. දිවයිනේ උතුරේ ප්‍රදේශය වාසභූමිය කරගෙන විසූ සිංහලයෝ

සිරිපාලව කඩේ යැවීම(පොරොන්දම් බැලීමට යැවීම)

Posted: 01 Dec 2011 04:36 AM PST

 සිරිපාලව කඩේ යැවීම(පොරොන්දම් බැලීමට යැවීම)      "මම අහවල් මහත්තයාලගේ ගෙදර වැඩ කරන්නේ මහත...

කාලගුනේගේ බොරු නිවේදනයෙන් ඊයේ රාති‍්‍රයේ දැඩි නොසන්සුන් තත්වයක්

Posted: 01 Dec 2011 04:23 AM PST

සුළි සුළං තත්වයක් පැමිණිය හැකි බවට පැතිර ගිය රාවයක් හේතුවෙන් දකුණේ ප‍්‍රදේශ කිහිපයක ජනතාව ඊයේ ...

This posting includes an audio/video/photo media file: Download Now

ෆයින් විෂන්හි රොහාන් වැලිවිටට පහරදීමක්

Posted: 01 Dec 2011 04:16 AM PST

ශී‍්‍ර ලක්වාහිනී සහ ෆයින් විෂන් ආයතනයේ හිමිකරුවා වන රොහාන් වැලිවිට මහතාට එල්ලවූ මාරාන්තික ප‍

This posting includes an audio/video/photo media file: Download Now

චින්තනය , සංස්කෘතිය සහ දැනුම

Posted: 01 Dec 2011 03:30 AM PST

චින්තනය යනු කුමක්ද? යම් රටක (භූමියක) වාසය කරන ජන කොට්ඨාශයක භාෂාව, සංස්කෘතිය, දැනුම, සිරිත් විර...

"පරිසර විනාශය කොතැන ද එතැන දේශපාලනඥයෙක්‌ ඉන්නවා"

Posted: 01 Dec 2011 03:26 AM PST

"පරිසර විනාශය කොතැන ද එතැන දේශපාලනඥයෙක්‌ ඉන්නවා"සමහර ප්‍රදේශවල ගමේ ගොඩේ පරිසර සංවේදී තැන්වල, ද

හූදකලා පිරිමි

Posted: 01 Dec 2011 03:18 AM PST

හූදකලා පිරිමි බොහෝ බූද්ධිමත් නිබඳවම යමක් පිළිබඳව සිතමින් කල් ගෙවන හූදකලාවට ප්‍රිය කරන තරුණ...

This posting includes an audio/video/photo media file: Download Now

ප්‍රේමය නම්…..????????

Posted: 01 Dec 2011 03:10 AM PST

උදේම නැගිට්ට ගමන් රේඩියෝ  එකේ යනවා මාර සින්දුවක්.. මාව නිකම් කරකවලා අතඇරියා වගේ… " ප්‍රේමය නම් රාගයෙන් තොර සද එලිය සේ අචින්ත්‍යයි… පාරිශුද්ධයි… සුරම්‍යයි…" මට හිනා ගියා.. ටිකක් හයියෙන්.. හොදවෙලාවට ගෙදර කවුරුත් හිටයේ නෑ.. හිටියනම් අනිවා අහනවා උඹට පිස්සුද කියලා… ඒ තරම් වොලාවක් මම හිනාවුනා… ඇත්තනේ අප්පා… පිස්සු හැදෙන සිංදුනක් තමා මේක… මම දන්නේ නෑ [...]

මගේ ආදරය

Posted: 01 Dec 2011 02:20 AM PST

මල් යහනාවක් නොවපරණ බයිසිකල් කට්ටක්සුව පහසු ගමනක් නොවඅපහසු  ගමනක් හයිබිරිඩ් නොවමයිනර්යක් ....

first day of summer

Posted: 01 Dec 2011 02:02 AM PST

රාත්‍රිය නොඑළඹීදිගම හැන්දෑවක්ලා අඳුරේ මඟ හොයනඑක කදෝකිමියෙක්මොහොතකට හිත පොඟායළි දුවන වැස්සක

කවුද මේවට වගකියන්නෙ?

Posted: 01 Dec 2011 01:53 AM PST

දිනය : නොවැම්බර් 25වේලාව : මධ්‍යහන 12 ට ආසන්නවබෙරිහෙන් දෙන දුරකතනය මා අතට ගත්තෙ "මේ මොන කරදරයක්ද" සි

35 නිස සතර

Posted: 01 Dec 2011 01:48 AM PST

  1  උපසපන් කිරීමට අනතුරුව ( උපසපන් වේලාව දැනගැනීමට ) පියවර මැනිය යුතුය. සෘතු ප්‍රමාණය කිය යුතුය. ...

Fun.exe, dc.exe, SVIQ.exe වෛයිරස් පරිගණකයෙන් ඉවත් කරගමු…….

Posted: 01 Dec 2011 01:12 AM PST

ඔන්න මම අද ඔයාලට කියල දෙන්නෙ  Fun.exe, dc.exe, SVIQ.exe වෛයිරස් ඔයාගෙ පරිගණකයෙන් ඉවත් කරගන්නේ කොහොමද කියල. මේ f...

This posting includes an audio/video/photo media file: Download Now

නවාතැනේ හොල්මන් ඉන්නවද??

Posted: 01 Dec 2011 12:45 AM PST

"කාලාන්තරයක් තිස්සේ ඔය ඇල්ලේ ගලෙන් වැටිලා කි දාහකගේ නම් ජිවිත නැතිවෙලා තියෙනවද මහත්තයෝ! සම...

This posting includes an audio/video/photo media file: Download Now

නවාතැනේ හොල්මන් ඉන්නවද??

Posted: 01 Dec 2011 12:31 AM PST

"කාලාන්තරයක් තිස්සේ ඔය ඇල්ලේ ගලෙන් වැටිලා කි දාහකගේ නම් ජිවිත නැතිවෙලා තියෙනවද මහත්තයෝ! සමහරු ...

This posting includes an audio/video/photo media file: Download Now

කැමතිනම් අහන්න,බලන්න ලස්සන සිංදු ටිකක්

Posted: 01 Dec 2011 12:23 AM PST

This posting includes an audio/video/photo media file: Download Now

සයිබර් අවකාශයේ ආදරය……………………

Posted: 01 Dec 2011 12:05 AM PST

සල්ලාප කුටියේ අකුරු අතරින් ගලා ආව ආදරය නැතිව බැරි තරම්ම හිතට වැදිලා. අපි ආදරය කරන්න පටන් ගත්තේ ස...

This posting includes an audio/video/photo media file: Download Now

The Addict

Posted: 30 Nov 2011 11:57 PM PST

The English translated version of the short story “කසිප්පුකාරය”. Translated by Ranjini Obesekara. You may download the PDF of the story from the following URL –> The Addict_Download from here  

සිත්රූ සිහින 2011-12-01 12:51:00

Posted: 30 Nov 2011 11:51 PM PST

හදවතේ හිස් තැනක්ඔබ ඇවිත් පුරවද්දිහිතුවටත් වඩා ඉඩඒ හිතෙන් ඉල්ලද්දිනොදැනීම තවත් දින දෙක තුනක්

This posting includes an audio/video/photo media file: Download Now

2011 සියැට් ශ්‍රී ලංකා ක‍්‍රිකට් සම්මාන උළෙල

Posted: 30 Nov 2011 11:16 PM PST

ශ්‍රී ලංකාවේ ප‍්‍රධානතම ක‍්‍රිකට් සම්මාන උළෙලක් ලෙස සැලකෙන 'සියැට්' ශ්‍රී ලංකා ක‍්‍රිකට් සම

This posting includes an audio/video/photo media file: Download Now

රජෙකුගේ දවසක්

Posted: 30 Nov 2011 11:14 PM PST

පුරාණ ලංකාවේ රජෙකුගේ දෛනික කාලසටහන මොන ආකාර වන්නට ඇත්ද? ඒ පිලිබඳ කරුණු සොයාබැලීමේදී "කඳවුරු සි

හිත මිතුරු මල් කොහී

Posted: 30 Nov 2011 09:53 PM PST

ආදරනීය කපුටා වෙත,මම ඔබගේ කූඩුවේ බිත්තර දැමුවේ ඔබගේ ඉල්ලීම පිටය. මට කූඩුවක් සැදීමට ආසාවක් කොතෙක

දෙවියො දුන්නු වස්තුව : නස්රුදින්ගේ කතාවක්

Posted: 30 Nov 2011 09:53 PM PST

''මට රස්සාවක් ලබා ගන්න බෑ'' නස්රුදින් බිරිඳට කීවා. ''ඒ මොකද මං දැනටමත් අති උත්තම දෙවියන්ගේ සේව

පන්සල් මගුලක්

Posted: 30 Nov 2011 09:51 PM PST

ටික දවසකට පස්සේ මටත් ඉතිං පිං සිතුවිල්ලක් පහළ වෙලා හිතුනා නිවී සැනසිල්ලේ වැද පුදාගන්න ඕනෙයි කි...

ඩාලින්

Posted: 30 Nov 2011 09:39 PM PST

ඊයෙ මම ගමනක් ගිහින් එන ගමන් බස් එකේ මගේ නෑදෑ වෙන ආච්චි කෙනෙකුයි සීය කෙනකුයි මුණ ගැහුණ. දෙන්නම ගු

ගෝමස් ට්වින්ස්…

Posted: 30 Nov 2011 09:00 PM PST

අපේ ගෙදර ඉන්නෙ දවල්ට කිරි අම්මා විතරයි.. එයාට ගොඩක් වයසයි ඒ මදිවට අසනීපයි... මොනා කරන්නද.. මම බටහිර,...

This posting includes an audio/video/photo media file: Download Now

ඔබේ ගිණුමත් හැක් වෙලා ද..?

Posted: 30 Nov 2011 08:59 PM PST

තමාගේ පරිගණකය ,ඊ-මේල්ගිණුම වෙනත් පුද්ගලයෙකු අනවසරයෙන් ඇතුළු වී තිබේනම් හෝ පරිගණක,ජංගම දුරකථන

This posting includes an audio/video/photo media file: Download Now

ආවා ආවා…ඕන්න ආවා..මාර ගී අංක තුන..පොඩි කුමාරිහාමියේ….

Posted: 30 Nov 2011 08:51 PM PST

පරණ ලේබලයක් අළුත් කරන්ට හිතුනා..අනික ලගකදී ඇඟට දැනෙන්ට දෙයක් කෑවෙත් නැහැ...ඒ මදිවට හැම තැනම කට්ට

කොත්තුකාලා ඩී හයිඩ්‍රෙට් කරගන්ඩ කැමතිද…?

Posted: 30 Nov 2011 08:30 PM PST

   පසුගිය සඳුදා ගෙදරට අවශය්‍ය කරන කලමනා ගැනිමසඳහා මා සහ මාගේ බිරිඳ මහරගමට පැමිනිවිට කොත්තුව

This posting includes an audio/video/photo media file: Download Now

ඔබ මා හැර හිතන්නෙපා තව කෙකු ගැන

Posted: 30 Nov 2011 08:21 PM PST

ඔබ ගැන මගේ හිතේ තිබුන ආදරේ ගැනඔබ මිස වෙන කවුරුවත්ම දන්නෑ ඒ ගැනඔබ ගැන මිස හිතන්නේ නැහැ වෙන කෙකු ග

මීගමුවේ පොළවල් ටෙන්ඩර් නොදා හිතවතුන්ටම ලබා දෙයි

Posted: 30 Nov 2011 08:15 PM PST

පුංචි රෝමයේ ප්‍රජාතන්ත්‍රවාදය සීසර් අහෝසි කරයිමීගමුව ආසනයේ පවත්වාගෙන යනු ලබන පොළවල් විශාල ප්...

This posting includes an audio/video/photo media file: Download Now

හැක් වෙලානම් පොලීසියට කියන්න

Posted: 30 Nov 2011 07:53 PM PST

තමාගේ පරිගණකය ,ඊ-මේල්ගිණුම වෙනත් පුද්ගලයෙකු අනවසරයෙන් ඇතුළු වී තිබේනම් හෝ පරිගණක,ජංගම දුරකථන

This posting includes an audio/video/photo media file: Download Now

විවාහ වෙන්න බලාපොරොත්තුවක් නෑ – නිරෝෂා

Posted: 30 Nov 2011 07:49 PM PST

තමාට විවාහය පිළිබඳ බලාපොරොත්තුවක් නොමැති බව ජනපි‍්‍රය නිවේදිකාවක්, නිළියක් හා මෝස්තර නිරූපික...

This posting includes an audio/video/photo media file: Download Now

ඒඩ්ස්‌ මර්දන ප්‍රචාරයත් සමලිංගික සංවිධානයකට

Posted: 30 Nov 2011 07:43 PM PST

ඒඩ්ස්‌ මර්දනය කිරීමේ පිළිවෙළ දැනුවත් කිරීමේ වැඩසටහන් 2015 වසරේ සිට ක්‍රියාත්මක කිරීම සමලිංගික ස

This posting includes an audio/video/photo media file: Download Now

ඇත්තටම මට ෆේස්බුක් ගිනුමක් නෑ – බුද්ධික කුලසේකර

Posted: 30 Nov 2011 07:37 PM PST

ස්වර්ණවාහිනී නාලිකාවේ වැඩසටහන් අධ්‍යක්ෂකවරයා වන බුද්ධික කුලසේකර විසින් ඔහුගේ නමින් ෆේස්බුක

This posting includes an audio/video/photo media file: Download Now

වාසනාව විකිනීම

Posted: 30 Nov 2011 07:28 PM PST

වාසනාව උරගනදන රැස්ව...නේක විධ වාසනාවන්...විවිධ පාටින්....ඇය, නොපෙනෙනමුහුන.....වාසනාව විකුනන...බදාදාට ස...

තිළිණි ගේ හාදකමට හේතුවූයේ ඩිල්ෂාන්ගේ කූප් පහරයි

Posted: 30 Nov 2011 07:13 PM PST

ශී‍‍්‍ර ලංකා කි‍‍්‍රකට් පිලේ වත්මන් නායක තිලකරත්න ඩිල්ෂාන්ගේ බිරිය වන ටෙලි නිළි මංජුලා තිළිණ

This posting includes an audio/video/photo media file: Download Now

සමාජවාදි සිසුන්ගේ පහරදීමෙන් පොලිසියේ 10 දෙනෙකට තවාලයි …..

Posted: 30 Nov 2011 07:08 PM PST

සමාජවාදි ශිෂ්‍ය ව්‍යාපාරයේ සිසුන් එල්ල කල පහාරයෙන් පොලිස් නිලධාරිහු 10 දෙනෙක් බරපතල තවාල ලබති. ...

ඉඩමි නොමැති තවත් පන්දහසකට ඔප්පු ……….

Posted: 30 Nov 2011 07:08 PM PST

ඉඩමි හිමිකමි නොමැති තවත් පන් දහසකට අද ඉඩමි ඔප්පු පිරිනැමෙි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතමාගේ ...

ලෝක ඒඩිස් නිවාරණ දිනය අදයි ……….

Posted: 30 Nov 2011 07:08 PM PST

ලෝක ඒඩිස් නිවාරණ දිනය අදයි . 1988 දී ලෝක සෙඛ්‍ය ඇමතිවරැ එම දිනය පකාශයට පත් කළේය ඒඩිස් යනු මාරාන්තික ...

වැය ෂිර්ශ 22 ක අයවැය කාරක සභා අද ……..

Posted: 30 Nov 2011 07:08 PM PST

පාර්ලිමෙින්තව අද පෙරවරැ 09 30 ට යලි රැස්වන්නේ අයවැය කාරක සභා සාකචිඡා සදහායි. ජනාධිපතිතමා අගාමාත්

විජය කලා මහේෂ්වරන් ඇතඵ එජාපයේ තවත් පිරිසක් රජයට එක්වන ලකණු….

Posted: 30 Nov 2011 07:08 PM PST

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්තී ටී මහේෂ්වරන් මහතාගේ බිරිද වන එක්සත්ජාතික පක්ෂ මන්ති විජයකලා ම

රුපියල් 3 කින් කෑම පිසගැනීමට – විදුලි දර ලිප-ගෑස්‌ හා දර ප්‍රශ්නයට විකල්පයක්‌

Posted: 30 Nov 2011 07:01 PM PST

දිනෙන් දින මිල ඉහළ යන ගෑස්‌ හා දර ප්‍රශ්නයට විසඳුමක්‌ ලෙසින් දිනකට රුපියල් 3 ක පමණ වියදමකින් ගෙද...

This posting includes an audio/video/photo media file: Download Now

වසරේ හොදම ක‍්‍රීඩකයා ඩිල්ශාන්. – ජනපි‍්‍රයම ක‍්‍රීඩකයා සංගක්කාර.

Posted: 30 Nov 2011 06:31 PM PST

මේ වසරේ සියැට් කි‍්‍රකට් සම්මාන උළෙල කොළඹ දී පැවැත්වුණා. එහිදී වසරේ හොදම ක‍්‍රිකට් ක‍්‍රීඩකයා ...

This posting includes an audio/video/photo media file: Download Now

Last Night (2010) | සමුගනිමු මේ රාත්‍රියේ

Posted: 30 Nov 2011 06:30 PM PST

ඔන්න කාලෙකට පස්සේ බයිස්කෝප් එකට ආයිත් ලිපියක් ලියන්නේ. මේක මගේ දෙවැනි ලිපිය. පලවෙනි එකත් බලන්න

ක්‍රෝම් භාවිතය පහසු කරගන්නට…..

Posted: 30 Nov 2011 06:30 PM PST

සමහර විචාරකයින් පවසන්නේ සමාන්තර වෙබ් පිරික්සනයන්ට අනූව සලකන විට 2011 යනු ගූගල් ක්‍රෝම්ට අයිති වස...

This posting includes an audio/video/photo media file: Download Now

මේ අමුද්‍රව්‍ය දත් බෙහෙත්වල අඩංගු බව ඔබ දන්නවාද……?

Posted: 30 Nov 2011 06:28 PM PST

ඉපැරණි ග්‍රීක ජාතිකයින් සොයාගත්තට පස්සෙ ඉඳලා නොයෙකුත් දත් බෙහෙත් වර්ග ලෝකෙ හැමතැනම කැරකි කැර

This posting includes an audio/video/photo media file: Download Now

මාළුන් තුන්දෙනා – පුන්නුවණා, අඩනුවණා හා නුනුවණා : සූෆි උපමා කතාවක්

Posted: 30 Nov 2011 05:58 PM PST

එකමත් එක රටක මාළු තුන්දෙනෙක් හිටියා. ඔවුන්ගේ එකකුගේ නම පුන්නුවණා, අනෙකා අඩනුවණා වූ අතර තුන්වැන

සුපිරි ක්‍රීඩක ඩේවිඩ් බෙකම් ආසියාවේ??????(Beckham to Battle Southeast Asia Squads)

Posted: 30 Nov 2011 05:54 PM PST

ලොව සුපිරිතම පාපන්දු ක්‍රීඩකයෙකු වන ඩේවිඩ් බෙකම් මේ දිනවල ගිනිකොණ දිග ආසියාවේ සංචාරයක නිරත වන

අශෝක හඳගම නිර්මාණයක්

Posted: 30 Nov 2011 05:19 PM PST

පළමුව ටියුෂන්, දෙවනුව පොලිටික්ස්- Politics of a Chameleon

Posted: 30 Nov 2011 04:38 PM PST

වර්තමාන ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිපත්තිය ගැන  පැහැදී එයට සහය දී මෙරට නිදහස් අධ්‍යාපනය නගා සි‍ටුව...

කඩුල්ල 18 වෙනි වාට්ටුවේ.

Posted: 30 Nov 2011 04:18 PM PST

අද  දෙසැම්බර් මාසේ පලවෙනිදා. උදුවප් මාසේ හීතල ‍තදට දැනෙන්න පටන් අරන්.  හිතාගෙන යනකොට හැමෝටම පිස

අධි යෝගය

Posted: 30 Nov 2011 03:31 PM PST

  අධි යෝගය පිහිටීම පිළිබදව ජ්‍යොතිෂ ආචාරී මත හා මූල ග්‍රන්ථ වල විවිධාකාර මත ඇතත් එම විවිධතා වැ

ග්‍රේරෝ අයවැයට මෝහනය වීමේ දේශපාලන කාරණා මොනවාද?

Posted: 30 Nov 2011 03:09 PM PST

ජනාධිපතිවරයා මෝහන් ලාල් ග්‍රේරෝව ද ආණ්ඩුවට ගෙන ඇත. ආරංචි හැටියට ඊළඟ කැබිනට් සංශෝධනයේදී බන්දුල ගුණවර්ධන කැපී ග්‍රේරෝ අධ්‍යාපන ඇමති වන්නට ද ඉඩ ඇත. ටික දවසකින් ජනාධිපතිට ග්‍රේරෝ අමතක වන්නට ද පුළුවන. 


ඇති තරම් මන්ත්‍රීන් සිටියදී, ඒ ඇමතීන්ට තෘප්තිමත් විය හැකි තරම් බලයක් ඇති අමාත්‍යංශ දෙන්නට බැරිව සිටියදී ජනාධිපතිවරයා තවත් මන්ත්‍රීන් විපක්ෂයෙන් බා ගන්නේ ඇයි?


අපගේ නිරීක්ෂණ අනුව එහි අරමුණු කීපයක් ඇත. ආණ්ඩුවේ සිටින පිරිස් අතර සිය තත්වය රැක ගැනීම සඳහා ජනාධිපතිවරයා පසුපස යාමේ තරගකාරිත්වයක් ඇති කිරීමෙන් ඒ කිසිවකු ප්‍රබලයන් වීම වැළැක්වීමට පුළුවන. ඒ ඔස්සේ තමන්ගේ හා තම න්‍යෂ්ටික හා විස්තෘත පවුල්වලත්, සමීප හෙංචයියන්ගේත් බලය වැඩි කර ගැනීමට ඔහුට පුළුවන. 


අනෙක් පැත්තෙන් ඔහු තෝරා, මිළ දී ගන්නේ එජාපය විසින් සිය මුල්‍ය අර්බුදය නිසා දේශපාලනයට දක්කාගෙන ආ සල්ලිකාරයන් ය. මුදල් ලැබෙන මාර්ග වැසී යාමෙන් එජාපයේ මුල්‍ය අර්බුදය තවත් උග්‍ර වෙයි. අනෙත් පැත්තෙන් ව්‍යාපාරිකයන්ට ආණ්ඩුව දී ඇති සංඥාවක් ද ඇත. ඒ වනාහි බිස්නස් හා විපක්ෂ දේශපාලනය යන දෙක ම කරන්නට ආණ්ඩුව ව්‍යාපාරිකයන්ට ඉඩ නො දෙන බවයි. ග්‍රේරෝ ආණ්ඩුවට ගියේ සිය ව්‍යාපාරවලට ආණ්ඩුවේ බලපෑම් එල්ල වීම වළක්වා ගන්නට යයි ද කියැවේ. 


එසේ ම, එජාපය දැන් පබාලා වැනි බබාලා දේශපාලනයට පිවිසීම පිණිස පාවිච්චි කරන එළිපත්ත හා ආණ්ඩුවට පනින පිමි පුවරුව වී ඇත. ප්‍රතිපත්තියක් ඇති ආසන සංවිධායකයන් පිරිසක් පත් කර ගැනීම එජාපයට බරපතල ප්‍රශ්නයක් වී තිබේ. 


එසේ ම, එජාපයෙන් මන්ත්‍රීන් අඛන්ඩව කැඩී යාම ද ආණ්ඩුවට අවශ්‍ය ය.  හැමදාම කැඩි කැඩී යමින් තිබෙන පක්ෂවලට ආණ්ඩුවට එරෙහිව නැගී සිටීමේ ශක්තිය නැත.


ආණ්ඩුව කරන්නේ සමාජයේ ඇති ආණ්ඩු විරෝධය බලමුළු නො ගැන්වෙන තත්වයක් කුමන අයුරකින් හෝ නඩත්තු කිරීමයි. 


සම්ප්‍රදායික මෙවලම්වලින් පාලනය වෙනස් කරන්නට බැරි තත්වයක් නිර්මානය කරන්නට ආණ්ඩුව උත්සාහ දරයි. 


එහෙත්, පාලක පක්ෂය තුළ ම පැසවන අර්බුදයක් ඇත. පක්ෂයේ පැරැන්නන් තුළ ඇති අතෘප්තිය හා පීඩනය අලුත් පිල් මාරු නිසා තවත් උග්‍ර වේ. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

This posting includes an audio/video/photo media file: Download Now

අපි ජීවත්වන්නෝ -354 ඔව් මේක හරි හොඳ පොතක්!

Posted: 30 Nov 2011 02:35 PM PST

රහස් පොලීසියේ රස්සාවෙන් අන්ද්රෙ ටැගනොව් ව මාරු කර යවනු ලැබීය. ඔහුව ලෙස්නෝ නගරාශ්රිතව වූ කාන්තා ගෘහ සේවිකා සමාජයේ ලෙනින් කොනේ පුස්තකාලයේ පුස්තකාලාධිපති බවට පත් විය. සමාජය පිහිටියේ ඉහත කලක දී පල්ලියක් ව තිබි ස්ථානයක ය. පැරණි ලී බිත්ති වලින් ඇතුලට සුළං හමා ආවේ ය. ඇතුලත වූ දීප්තිමත් පෝස්ටරයන් සුළඟට සර සර ගා සෙලවුනි. බිත්ති ඔසවා [...]

This posting includes an audio/video/photo media file: Download Now

ස්වර්ණවාහිනී අංක එකට ගැනීම සඳහා පරිගණක ඇසුර නොලබන බුද්ධික

Posted: 30 Nov 2011 01:56 PM PST

ස්වර්ණවාහිනී නාලිකාවේ වැඩසටහන් අධ්‍යක්ෂකවරයා වන බුද්ධික කුලසේකර විසින් ඔහුගේ නමින් ෆේස්බුක

This posting includes an audio/video/photo media file: Download Now

එනවාද ආයෙමත් නුඹ

Posted: 30 Nov 2011 12:11 PM PST

ජීවිතේමේ තනිකම දැන් නම් දරාගන්න අමාරුයි මට තනියම.. ඒත් මම මොනවා කියලා කරන්නද? අතීත මතකයන් කන්දක්...

This posting includes an audio/video/photo media file: Download Now

මඩුපොලේ කතා

Posted: 30 Nov 2011 12:00 PM PST

අපේ පැත්තේ බොහෝම පැරණි ප්‍රසිද්ධ සමන් දේවාලයක් තියෙනවා. ඒකෙ වාර්ෂිකව තියෙන උත්සවයට තමයි අපි "ම

This posting includes an audio/video/photo media file: Download Now

CCNA විසිඑක්වෙනි පාඩම Routing viii (Open shortest Path First ii)

Posted: 30 Nov 2011 10:35 AM PST

CCNA විසිඑක්වෙනි පාඩම Routing viii (Open shortest Path First ii)                                             &nb...

This posting includes an audio/video/photo media file: Download Now

විසිරාගේ වැඩ – කුකුළා මග දී හඬලයි..

Posted: 30 Nov 2011 10:28 AM PST

ඔන්න මම අද කියන්න යන්නෙත් විසිරාගේ ම කතාවක් තමයි.. විසිරා කියන්නේ එක තැනක එක විදියකට ඉන්න බැරි ම

සොඳරි හඬා වැටුණු එක් මූසල රාත්‍රියක්..!

Posted: 30 Nov 2011 10:20 AM PST

  එදා දවස පුරාම පොද වැස්ස වැටෙමින් තිබුණා මතකයි. කුප්පි ලාම්පුවේ එළියෙන් ලොක්කයියයි මායි දාං ...

This posting includes an audio/video/photo media file: Download Now

මම චිත්‍රවලට යෙමු වුණ හැටි..

Posted: 30 Nov 2011 10:13 AM PST

සෑම් ශිෂ්‍යත්වෙට වෙනකල් ගියේ ගමේ පාසලටය. ශිෂ්‍යත්ව ප්‍රථිඑල ඇවිත් 6 වසරේ මාස දෙකක්, තුනක් යනතුර

This posting includes an audio/video/photo media file: Download Now

එතුමත් එක්ක ඉන්න. පරසිද්ධ වෙනවා . බඩු ෂුවර්!

Posted: 30 Nov 2011 10:04 AM PST

 මේ යුගයේ  අපේ රටේ මිනිස්සුන්ගේ දැවෙන ප්‍රශ්නය මොකක්ද ?ජීවන වියදම ඉහළයාම, තරුණයන්ට රැකිය...

ජිනාගේ ගණිකාවන් සියල්ල නිදොස්

Posted: 30 Nov 2011 09:35 AM PST

කොල්ලූපිටියේ සුපිරි ගණිකා නිවාසයක් වටලා ජිනා මැඩම් සහ ඇගේ සහචර ගණිකාවන් පස් දෙනෙකු අල්ලාගනු ල

This posting includes an audio/video/photo media file: Download Now

තවත් සුපිරි Video Converter එකක්

Posted: 30 Nov 2011 09:28 AM PST

මේ Video Converter එකේ නම Any Video Converter.මේකෙ ගොඩක් පහසුකම් තියෙනවා.අනික මේක පාවිච්චි කරන්න පහසුයි.සම්පූර්ණයෙන්...

This posting includes an audio/video/photo media file: Download Now

අධිවේගී මාර්ගය ඉදිකිරීමට රුපියල් කෝටි 7000 ක්

Posted: 30 Nov 2011 09:27 AM PST

අලූතින් ඉදිකරන ලද දක්ෂින අධිවේගී මාර්ගයේ ඊයේ දිනයේදී පමණක් ප‍්‍රධාන ගණයේ රිය අනතුරක් ඇතුළු රි

This posting includes an audio/video/photo media file: Download Now

හොස්ටල් පාර්ටි

Posted: 30 Nov 2011 09:15 AM PST

කැම්පස් එකේදි අපි මුලින්ම හිටපු හොස්ටල් එක තිබ්බෙ කැම්පස් එකට ටිකක් දුර තැනක,ඒක කලින් පොඩි හොට

This posting includes an audio/video/photo media file: Download Now

දුකනම් කඳුලු වී

Posted: 30 Nov 2011 09:13 AM PST

ඒ දවස් ටික දොහට කෑම බීමෙන් නො අඩුවම සතුටකීවේ පෙර නොවූ ලෙස දුකක් නම් නෑ පුංචි හිත්වල කල් යත්ම පස

සිංහල බ්ලොග් නැමැති මාධ්‍ය ක්ෂේත්‍රය

Posted: 30 Nov 2011 09:11 AM PST

උන්නතී සමරවීර ධනංජ ඉල්ලගොල්ල ක්‍රිෂාන් චින්තක චමත්කා දේවසිරි තමාරා නිශ්ශංක මෙරටේ අන්තර්ජාලය ...

ඔබ පමණයි

Posted: 30 Nov 2011 09:10 AM PST

තනි තරුවක්වී රෑ අහසේ ඔබ පමණයි මා අසල සිටියේ හද වේදනා විඳින මොහොතේ අසලින් රැඳෙන් මාගේ සොඳුරේ ආදරේ දැනෙන මොහොතේ උණුසුමෙන් ඔබ අසලට ආවේ තනිවෙන්න නමි අපේ ලෝකේ ඉඩදෙන්න නැවතෙන්න ඔබේ ලමැදේ සොඳුරුම විමනක් නැත්මුත් වළාකුළු අතරේ තනි නොවුනත් තනිවෙමු අපි අපේම ලෝකෙක ජීවිතේ සොඳුරුම සමයක කඳුලැලි සුසුමන් අතරේ ඔබගේ සුවඳයි දැනුනේ වේදනා නැගෙනා රාත්‍රියේ [...]

This posting includes an audio/video/photo media file: Download Now

අරිෂ්ඨෙ….

Posted: 30 Nov 2011 09:00 AM PST

ඔය කැම්පස් ගිය කාලෙ මං නතර වෙලා උන්නු බෝඩිමේම තව කෙල්ලො පස් හය දෙනෙක් නැවතිලා උන්න.... ඉන් එක්කෙනෙ...

This posting includes an audio/video/photo media file: Download Now

සේවයක් කිරීමට කොලපාට ග්‍රේරු නිල්පාට වෙයි

Posted: 30 Nov 2011 08:53 AM PST

එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් ලාල් ‍ග්‍රේරූ මහතා මීට ස්වල්ප මොහොතකට පෙර ආණ්ඩු පක්ෂයේ අසු...

This posting includes an audio/video/photo media file: Download Now

= අපේ ආදරේ =

Posted: 30 Nov 2011 08:52 AM PST

* වේගයෙන් ඉගිල්ලිලා යන්න රෝද හතරක් නැති උනාට, තාමත් හරිහමන් රස්සාවක් හොයාගන්න බැරි උනාට, තොසේ ක

"ඔළුවට ම තියහං"

Posted: 30 Nov 2011 08:51 AM PST

මෙහෙමත් මුදලාලිලා කතාවේ හිටපු මගේ යාළුවා "චාරු" හිටියේ මට පල්ලෙහා බැච් එකේ. එයාටත් හිටියා එක එක

This posting includes an audio/video/photo media file: Download Now

2012 අයවැය විරෝධයට කඳුළු ගෑස් ප්‍රහාරයක්

Posted: 30 Nov 2011 08:45 AM PST

සමාජවාදී තරුණ සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයට මීට ටික වේලාවකට පෙර පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එ

This posting includes an audio/video/photo media file: Download Now

උපකාරයක් ලෙස ජැකලයින් ලංකාවේ චිත්‍රපටයක

Posted: 30 Nov 2011 08:37 AM PST

ශ්‍රී ලංකාවේ උපන් බොලිවුඞ් නිළි ජැකලයින් ලංකාවේ නිෂ්පාදනය කරන චිත්‍රපටයකට සිය දායකත්වය ලබාදී...

This posting includes an audio/video/photo media file: Download Now

පැරදුම

Posted: 30 Nov 2011 07:52 AM PST

අප හමු වූ තැන්වල සිටහිරිහැර කරනා මතකයවසාලන්න තැනුණ පවුරමගේ නෙතේ දුක් කඳුළද?අප නිතරම හමු වූ තැන

ඒත් ඔබ මගේ නොවේ කියා මටම දැනේ

Posted: 30 Nov 2011 07:33 AM PST

දුර තියා ඇඳින ගතිමිහූ හඬ පසුබිමේ තබාසිනහා වි මුලු හද පුරාඒත් ඔබ මගේ නොවේ කියා මටම දැනේනොදුටු රු

වෛයිරස් නිසා Disable වූ Registry Editor එක නැවත Enable කරමු……

Posted: 30 Nov 2011 07:14 AM PST

1.)  Notepad එක කරගන්න.2.)  එය මත පහත Code එක Type කරන්න.[HKEY_CURRENT_USER\Software\Microsoft\Windows\CurrentVersion\Policies\System] "DisableRegistryTools"=dword:00000000 [HKEY_LOCAL_MAC...

This posting includes an audio/video/photo media file: Download Now

ජාවා වැඩිම ඉලක්කයකි…..

Posted: 30 Nov 2011 07:10 AM PST

පසුගියදාක නිකුත්වූ මයික්‍රසොෆ්ට්  ආරක්ශක වාර්ථාවකට අනූව 2011 වසරේ මුල් භාගයේ සිදුවූ සයිබර් පහ

This posting includes an audio/video/photo media file: Download Now

ලැජ්ජයි…

Posted: 30 Nov 2011 06:55 AM PST

සිස්සත්තෙන් සතියකට… සා\පෙළින් අවුරුදදකට… රැකුණු එය උසස් පෙළ පලමු වර නැත්තටම නැති විය.. දෙවනි...

This posting includes an audio/video/photo media file: Download Now

කාලකන්නියා….

Posted: 30 Nov 2011 06:48 AM PST

කාලසටහන හදාගෙන කාල සටහනට අනුව නිදාගන්නා.. හෙට කරමි අනිද්දා කරමි කියනා... කොහොම නමුත් ගොඩ දමාගෙන ඉ...

This posting includes an audio/video/photo media file: Download Now

5 කොටස

Posted: 30 Nov 2011 06:44 AM PST

  ඔයා ෆේස් බුක් ඉන්නවද?? හ්ම් ඉන්නවා….. මම ඔයාට රික්වෙස්ට් එකක් දාන්නම්…මම අකවුන්ට් එක අන්විසිබල් කරල තියෙන්නෙ අශි…..කරදරයි නැත්නම්…. ඒක ඇත්ත…..එෆ් බ් ඉන්න ගොඩක් අයව ට්ර්ස්ට් කරන්න අමාරුයි….ගොඩක් ඉන්නෙ බොරු කාරයො… අපොයි ඔව්….ඒ ගැන කියල වැඩක් නැ…පිස්සෝ ඉන්නේ ගොඩක්ම…. අය්යෝ වැඩේ නැගල යනකොටම සර් කාරයා පැනපි සීන් කොර්න් එකට…..ටොක් කරල හමාරයි…..කොහොමත් අදට ඇති….අප්පේ අද තමයි [...]

This posting includes an audio/video/photo media file: Download Now

අනාරාධිත

Posted: 30 Nov 2011 06:38 AM PST

ඇගේත් උගේත් සම්භාව්‍ය රංගනයට අනාරාධිතව ආරාධිත රංගනයක් කරන මූ දෙස බලාගෙන සිටින මා.....

This posting includes an audio/video/photo media file: Download Now

ආදර කාලගොට්ටිය

Posted: 30 Nov 2011 06:37 AM PST

ඇදහැලෙන  පිනි  වැස්ස'මකාලයේ අරැණැල්ල  සේ'මවියරැවි  මහ   වැස්ස   එමසෙදුයේ ඇයි මා මතකයමව...

This posting includes an audio/video/photo media file: Download Now

ෙබංගාල ෙබාක්ෙක් කැලඹීමක්… ලංකාවට තද වැසි-කාලගණෙයන් අනාවැකි…

Posted: 30 Nov 2011 06:36 AM PST

ෙබංගාල ෙබාක්ෙක් හදිසි කැලඹිමක් හටෙගන අැතැයි කාලගණ විද්‍යා ෙදපාර්තෙමින්තව කියයි. ෙමි ෙහ්තෙවන්...

ඒජාප මන්තී ෙමාහාන් ලාල් ෙග්රැ අයවැෙය්දී රජයට සහාය පල කරයි…

Posted: 30 Nov 2011 06:36 AM PST

ඒක්සත් ජාතික පක්ෂ පාර්ලිෙම්ින්ත මන්තී ෙමාහාන් ලාල් ෙග්රැ මහතා රජය ඉදිරිපත් කල අයවැයට පුර්ණ සහ

Internet Money පිළිබද මගේ අත්දැකීම් 5

Posted: 30 Nov 2011 06:29 AM PST

මේ ලියන්න යන්නෙ Odesk වලදි සාර්ථක වෙන්නෙ කොහොමද කියන ලිපියෙ ඉතිරි කොටසයි.අපි පසුගිය ලිපියෙන් කතා ක...

This posting includes an audio/video/photo media file: Download Now

විශිමිත වූ ලෝකයේ නොවිසදුනු අභිරහස් World Of Mysteries පිරමීඩ(Pyramids) 3කොටස

Posted: 30 Nov 2011 05:54 AM PST

"ලොකේ සමහර දේවල් තියෙනවා තවමත් විශ්වාස කිරිමට අපහසු නොවිසදුනු අභිරහස්.ලෝකය කොතරම් තාක්ෂණයෙන්

This posting includes an audio/video/photo media file: Download Now

4 කොටස

Posted: 30 Nov 2011 05:45 AM PST

ඉතින් ඔයා ඇයි මේ ක්ලාස් එකට එන්න මෙච්චර පරක්කු උනේ….   නැ…මම මුලින් බයෝ කලේ…අපෝ…එපා වෙනවා අශි මම කොමස් වලට ආවා….   ආ හා… ඒකයි මේ…ඉතින් ඔයා මේකේ මග ඇරුනු ලෙසන්ස් වලට මොනාද කරන්නේ….අනේ මන්දා ඒ ටික ඉක්මනට අල්ල ගන්න වෙයි….ඒව ඔනි වෙනවා   මට මේ ක්ලාස් එකේ යාලුවොත් නැ අශි…ඉන්න ගර්ල්ස්ලව මම දන්නෙත් නැ….දන්නේ [...]

This posting includes an audio/video/photo media file: Download Now

Google Bar!!! ම‍ට නං වෙරි හොදටම

Posted: 30 Nov 2011 05:11 AM PST

ම‍ට දැන් ටිකකට කලින් මේල් එකක් ආවා ගුගල් බාර් කියලා. ඉතින් මම ගිහින් බැලුවා කියවලා බැලුවාම හොදට

This posting includes an audio/video/photo media file: Download Now

අනාගතයේ ලංකාවට එන වාහන බලන්න…..(Tokyo Motor Show 2011)

Posted: 30 Nov 2011 04:55 AM PST

ලොව ප්‍රමුඛතම වාහන නිෂ්පාදනය කරන රට වන්නේ ජපානයයි.එමෙන්ම ලොව කාගේත් අවධානය දිනා ගන්නා මෝටර් රථ...

This posting includes an audio/video/photo media file: Download Now

ඕස්ට්‍රේලියාවේ සැම්සුන් තහනම ඉවතට…..

Posted: 30 Nov 2011 04:24 AM PST

ඕස්ට්‍රේලියාව තුල සැම්සුන් නව ගැලැක්සි ටැබය අලෙවි කිරීම තහනම් කරමින් පසු ගියදා එරට අධිකරනය මග