Saturday, October 22, 2011

සිංහල බ්ලොග් කියවනය

සිංහල බ්ලොග් කියවනය

Link to සිංහල බ්ලොග් කියවනය | Sinhala Blog Reader

Beautiful yacht.

Posted: 22 Oct 2011 06:55 AM PDT

Yes   youread it right, a whole amazing island built right on a beautiful yacht. Created  by UK-based yacht design company YachtIsland Designs, bringing a whole island on to a yacht.The design as you can see is inspired by&nbsp...

This posting includes an audio/video/photo media file: Download Now

2011 O/L විද්‍යාව පාස්වෙමු

Posted: 22 Oct 2011 06:51 AM PDT

මේ දවස්වල සා.පෙ පොඩ්ඩො ගජරාමෙට ලෑස්තිවෙනව ඇති විභාගෙට,විද්‍යාව පැත්තෙන් පොඩි උදව්වක් කරන්නයි

This posting includes an audio/video/photo media file: Download Now

අඬහැරය 2

Posted: 22 Oct 2011 05:59 AM PDT

දිය පොදක් නැතුවවියළුණුමහ පොළව ගවුගානක් ඈතට විහිදුනුහිත දුව යන මායාවකරැන්දුනුමිරිගුවක් වෙලා

This posting includes an audio/video/photo media file: Download Now

හිසට පරාල ඇණ ගසා තී‍්‍රමා ඝාතනය කර වසර 23 යි.

Posted: 22 Oct 2011 05:58 AM PDT

     2011 ඔක්තෝම්බර් 22 වැනිදාදිනට පද්මසිරි ති‍්‍රමා විතාන සොයුරා ඝාතනය කර වසර 23 ක් සම්පූර්ණ ව

අනාථ කවියා

Posted: 22 Oct 2011 05:04 AM PDT

කවියද ඔයාදදෙකෙන් එකක්තෝරගන්න කිව්වමකවි ලියපුඅතත් එක්කම කපලාවැළලුවා මම පෑනඅපේ ගෙදරවත්ත පහලඌ

This posting includes an audio/video/photo media file: Download Now

ෂර්ලොක් හෝම්ස් 2011 දී ආපසු එයි??????(Sherlock Holmes: A Game of Shadows (2011))

Posted: 22 Oct 2011 04:44 AM PDT

ෂර්ලොක් හෝම්ස් පිලිබදව අමුතුවෙන් හැදින්වීම කිරීමට අවශ්‍ය නැත.ඒ තරමටම ඔහු පිලිබදව බාල මහළු කවු

This posting includes an audio/video/photo media file: Download Now

විදුලි කප්පාදුව ජන මත විමසුම…

Posted: 22 Oct 2011 04:41 AM PDT

මට මේක ලියන වෙලාවෙ කරන්ට් එක නැ.. බැටරිය තියෙන්නෙ තව මිනිත්තු 30 කට ආසන්න කාලයක්.. මං ඊට කලින් පැය ද

This posting includes an audio/video/photo media file: Download Now

අළුත් පොතක්

Posted: 22 Oct 2011 04:38 AM PDT

ගායිකාව පවා නොදු‍ටු ඇගේ මියුසික් වීඩියෝව

Posted: 22 Oct 2011 03:47 AM PDT

 Mekala Gamage-මේඛලා ගමගේ උපතින්ම තමන්ට අහිමිවුණ ඇස් දෙක අභියෝගයක් විදිහට භාර අරගෙන,ඇස් දෙකම පේන අපිට

This posting includes an audio/video/photo media file: Download Now

බියුටි කචල් කරන ආයතන ගැන අවධානය වැඩිවේ

Posted: 22 Oct 2011 03:39 AM PDT

රූපලාවන්‍යාගාර වෙත පැමිණෙන සේවාදායකයින්ට ලබා දෙන යම් ප්‍රතිකර්ම වලදී මුහුණේ හෝ ශරීරයේ යම් ස්

This posting includes an audio/video/photo media file: Download Now

Def Leppard – Two Steps Behind

Posted: 22 Oct 2011 03:34 AM PDT

මේක නම් මරු.. ගිටාර් එකෙන් පිලේ කරන්න පුරුදු වෙන්නත්  ලේසි සින්දුවක්… අහලම බැලුවනම් තේරෙයි… සින්දුව ගන්න  click here ________________________________________ Walk away if you want to It’s okay if you need to Well you can run but you can never hide From the shadow that’s creeping up beside you There’s a magic running through your soul [...]

කට ඇති පුතාලා ද ? කට ඇති දුවාලා ද? ;) හා..හා… කට කට!!!!

Posted: 22 Oct 2011 03:25 AM PDT

මේ කතාන්දරේ ලියන්න ඕන කියලා හිතුනේ දුකා අයියගේ මේන්න මේ කතාව හින්දා.මම බ්ලොග් ලිවිල්ලට හේත්තු

This posting includes an audio/video/photo media file: Download Now

RANGA BOONDIYA | මනමේ බිහි වූ අවදියේ සිංහල නාට්‍යය – සිදුවීමක් – [මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ]

Posted: 22 Oct 2011 03:19 AM PDT

මනමේ පළමුවෙන් බිහි වු අවදියෙහි සිංහල නාට්‍ය කලාව කෙබඳු තත්ත්වයක තිබුණිදැයි වටහා ගැනීමට උපකාර

ඔළු පහේ නයෙක් දැකල තියෙනවද ??

Posted: 22 Oct 2011 02:39 AM PDT

එක දවසක් බස් එකේ යනකොට මිනිහෙක් පොත් විකුනනවා. ඉතින් එයා කියනවා ලංකාවෙ ඔළු දහයක නයෙක් ඉන්නවා, ආම...

This posting includes an audio/video/photo media file: Download Now

දේශපාලනය සමබරව ගෙන යෑම අනර්කලී අරමුණලු

Posted: 22 Oct 2011 02:18 AM PDT

මම දේශපාලනයට පැමිණියේ ජනතාව වෙනුවෙන්. මගේ අරමුණ කලාව සහ දේශපාලනය යන ක්ෂේත‍්‍ර දෙක තුළ සමබර පැව

This posting includes an audio/video/photo media file: Download Now

෴ අන්තිම කැමැත්ත ෴

Posted: 22 Oct 2011 02:06 AM PDT

දිනක හිරු නැඟ එන පැයේ හෝ සඳ හිමින් බැස යන වෙලේ එසෙත් නැතිනම් සඳ හොරාගත්තරු පිපුන රෑ යාමයේනිදයි ...

29. ගිහි ව්‍යාකරණ සූත්‍රය

Posted: 22 Oct 2011 01:19 AM PDT

1. ´´ඉක්බිති අනේපිඬු සිටු තෙම පන්සියයක් පමණ උපාසකවරුන් විසින් පිරිවරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ...

ජංගම දුරකථන භාවිතයෙන් මොලේ පිලිකා ඇතිවන්නේ නැහැ??????

Posted: 22 Oct 2011 12:16 AM PDT

දිනෙන දිනම ලොව් පුරා ජංගම දුරකථන භාවිතා කරන්නන්ගේ වැඩි වීමක් දන්නට පුලුවන්ය.මේ අතරම ජංගම දුරකථ...

සරසවි නව ආරක්‍ෂක සේවයට හමුදා ජුංඩාවක් !.

Posted: 21 Oct 2011 11:52 PM PDT

මේ දිනවල මාධ්‍ය කසුකුසු වක් බවට පත්ව ඇති මේ මාතෘකාව පිලිබදව කඩුල්ලට මතයක් ඇත. විශ්ව විද්‍යාල සද

අමාෂි දුවට . . . තාත්තගෙන්

Posted: 21 Oct 2011 11:13 PM PDT

             මගෙ දුවේ . . .  අද ඔයාගෙ මාස හයේ උපන්දිනේ . . . .  තව දවස් තුනකින් ඒ කියන්නෙ ලබන සඳු...

විදුලි බලාගාර විදුලි ආශ්‍රිතව වැසි……

Posted: 21 Oct 2011 10:50 PM PDT

ජල විදුලිබලාගාර ආශ්‍රිත ප්‍රදේශයන්ට මේ දිනවල කඩින් කඩ වැසි පතිත වෙමින් පවතින බව විදුලිබල හා බල...

ඉතාලියට පුහුණු සේවක සේවිකාවන් 3500 ක්……

Posted: 21 Oct 2011 10:50 PM PDT

2013 වර්ෂයේ සිට වසරකට ඉතාලියට පුහුණු සේවක සේවිකාවන් 3500 ක් බැගින් යැවීමේ ගිවිසුමකට පසුගිය දා අත්සන

එල්.ටී.ටී.ඊ සැකරුවන් පස්දෙනාට නෙදර්ලන්ත අධිකරණයෙන් සිරදඩුවම්….

Posted: 21 Oct 2011 10:50 PM PDT

එල්.ටී.ටී.ඊ සංවිධානය සමග සෘජු සබඳතා පැවැත්වූ බවට චෝදනා එල්ලවී ඇති ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතිකයි

කොළඹට විදුලි දුම්රිය……

Posted: 21 Oct 2011 10:50 PM PDT

කොළඹ අවට විදුලි දුම්රිය සේවයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්ත

Test post of New site

Posted: 21 Oct 2011 10:46 PM PDT

This is a test post

කෝච්චියේ සැපට යන්න EXPO-RAIL

Posted: 21 Oct 2011 09:57 PM PDT

ලංකාවේ දුම්‍රිය සේවය පිලිබදව බොහෝ දෙනා තුල ඇත්තේ කලකිරුනු ස්වභාවයකි.නමුත් දැන් දුම් රිය මගීන්

This posting includes an audio/video/photo media file: Download Now

The Manager කළමනාකාර තුමා.

Posted: 21 Oct 2011 09:24 PM PDT

මැනේජර් වන සාගර කමලනාථ ට එරෙහිව සියලු අවි පෙරට දමා වෘත්තිය සමිති සියල්ල එලි බැස ඇත." සාගර ලොක්කට

පෞද්ගලික ලාභ අපේක්ෂාවෙන් දේශපාලනයට නොපැමිණි අනර්කලී

Posted: 21 Oct 2011 08:51 PM PDT

පසුගියදා ලංකාදීප පුවත්පතේ රසවින්දන අතිරේකයේ සාකච්චාවකට එක්වෙමින් දකුණු පළාත් සභා මන්ත්‍රී අ...

This posting includes an audio/video/photo media file: Download Now

අහෝ ගඩාෆී…!!! – Oh Gaddafi…!!!

Posted: 21 Oct 2011 08:37 PM PDT

අහෝ ගඩාෆී...!!! ඉල්ලන්ම කාපී...!!! ගඩාෆී නොදැන වුන් ළෝක සත්‍යයන් බලවතා බලවත් වග කන්ට ඕනෑ වූ කළ කබරග

This posting includes an audio/video/photo media file: Download Now

ගඩාෆි අන්කල් වෙත අපායට ලියුමක් !!!

Posted: 21 Oct 2011 08:28 PM PDT

ආදරණීය ගඩාෆි අන්කල් ,මීට මාස දෙකකට කලින් මම අන්කල් ට එවූ ලියමන ලැබුනාද ? .  ලියුම  ඔහෙට එනකොට අන...

This posting includes an audio/video/photo media file: Download Now

ජීවිතය යදිද්දී ගඩාෆි මරා දමති – නගරය පුරා මළ සිරුරත් ඇදගෙන යති

Posted: 21 Oct 2011 08:02 PM PDT

"මාව මරන්න එපා.... මා නුඹලාට කළ වැරැද්ද කුමක්‌දැයි ලිබියානු හිටපු නායක කර්නල් ගඩාෆි කියද්දී ලි

This posting includes an audio/video/photo media file: Download Now

මිදි උයනේ ඉමු චුට්ටක් වේලා… හැඟීමකට පොඩ්ඩක් ඉඩ දීලා…

Posted: 21 Oct 2011 08:00 PM PDT

කලා මාධ්‍යයනට, විශේෂයෙන් සිංහල ගීත සාහිත්‍යයට යහපත් විචාර කලාවක ඇති වටිනාකම ගැන යම් අදහස් හුවම...

This posting includes an audio/video/photo media file: Download Now

මාතලේ විල්ගමුව, මල්ගම්මන ප්‍රදේශයේ නිවාස දෙකකට උල්කාපාත කොටස්

Posted: 21 Oct 2011 07:43 PM PDT

සෑම වසරකම ඔක්තෝබර් මාසයේ දක්නට ලැබෙන උල්කාපාත වර්ෂාවන්ගෙන් මෙම වර්ශයේ උපරිමය අද පාන්දර දක්නට

This posting includes an audio/video/photo media file: Download Now

එහෙනම් ඉතිං අපෙ අය..නුඹටත් ලියයි කවි පද…

Posted: 21 Oct 2011 07:29 PM PDT

සේයා රුවක් ගත් හින්දා මිතු දමට..කරගත් විනාසය මිතුරේ බලනු මැන..එ‍දා එහෙම නොකලානං අද නුඹට..දොසක් කි

සිහින කුමාරි

Posted: 21 Oct 2011 07:07 PM PDT

වෙල් ඉපනැල්ලේගo දිය අයිනේහමුවීලා... පෙම්බස් දෙඩුවා..මතකයි මතකයි හැමදා....තරු මල් යහනේසඳ කැන් වතුරේ...

සියලු ඒකාධිපතියන්ට පාඩමක් විය යුතු ගඩාෆිගේ මරණය / Death of Gadaffi, a lesson to all dictators

Posted: 21 Oct 2011 05:51 PM PDT

ගඩාෆි කෲර අන්දමින් මරා දමා ඇති බවට තොරතුරු තිබේ. මරා දැමීමට පෙර ඔහු තමන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ඇති නමුත් තැරැලිකරුවෝ එයට සවන් නො දුන් හ. නීතියේ පාලනයේ වැදගත්කම ගඩාෆිට තේරෙන්නේ අවනීතියේ ගංවතුර තමන්ගේ නහය මට්ටමට ගලා එන විට ය.


කෙසේ වෙතත්, ගඩාෆි නිවටයකු ලෙස පළා නො ගොස් පරාජයට ගෞරවනීය ලෙස මුහුණ දීමට උත්සාහ කර ඇත. ඔහු මරා දමා ඇත්තේ යටත් වූ පසුවයි.


ගඩාෆිගේ මරණයෙන් ලිබියාවේ ජනතාව වනචාරී ලෙස ප්‍රීති වෙමින් සිටින බව වාර්තා වේ. 


ගඩාෆි නෙළා ගත්තේ අඩ සියවසකට ආසන්න කාලයක් තමන් ලිබියාවේ වැපිරූ දෙයෙහි අස්වැන්නයි. 


බලයෙන් උමතුව, නීතිය අතට ගෙන, ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් තඹයකට නො තකා ලිබියාව පාලනය කළ මෙම එකාධිපතියාට කෲර මරණයක් අත් කර දුන්නේ ඔහු විසින් ගොඩනඟන ලද, කලක් ඔහු වන්දනා කළ මන්ද බුද්ධික ජනතාවයි. 


මේ ජනතාවගේ සහාය ලබමින් සිටි කාලයේ බටහිර බලවතුන්ට ගඩාෆි දඩයම් කිරීම දුෂ්කර විය. ඒ කාලයේ ගඩාෆි බටහිර බලවතුන්ට සෑහෙන්න චණ්ඩි පාට් දැම්මේ ය. බටහිර බලවත්තු බලා සිටිය හ. සෑහෙන කාලයක් බලා සිටිය හ. ලිබියාවෙන් විරෝධය මතු වන්නට පටන් ගත් මොහොතේ සිට ඔවුහු එය පෝෂණය කළ හ. 


බටහිර බලවතුන්ගේ දේශපාලනය පිළිබඳ නොයෙකුත් ගැටලු ඇත. එහෙත්, ගෝලීය ධනවාදයට එරෙහිව දේශපාලනය කිරීම යනු එකාධිපති පාලක රෙජිම ගොඩනඟා ගැනීම අනුමත කිරීම නො වේ. 


ඊනියා බටහිර විරෝධය දේශපාලන පදනම කර ගනිමින්, නීතියට, ප්‍රජාතන්ත්‍රවාදයට, මානව හිමිකම්වලට සමච්චල් කරමින්, මත්ද්‍රව්‍ය ජාවාරම් වැනි මානව වර්ගයාට එරෙහි අපරාධ කරමින් ඒකාධිපතිවාදයෙන්, පවුල්වාදයෙන් සදාකාලිකව වැජඹෙන්නට බලාපොරොත්තු වන ලෝකයේ සියලු පාලකයන්ට ගඩාෆිගේ ඉරණම සත්තකින් ම පාඩමක් විය යුතු ය. 


ගඩාෆි වැනි බලයෙන් උමතු වූ පාලකයන් විසින් උගත යුතු පාඩම වන්නේ තම දේශපාලන බලයේ පදනම බවට පත් කර ගන්නා අදේශපාලනික, බුද්ධි හීන ජනතාව යනු කිසි සේත් ම විශ්වාස තැබිය නො හැකි බලවේගයක් බවයි. ඔවුන් අනෙත් පැත්තට හැරෙන්නට ගත් කල හැසිරෙන්නේ ලිබියාවේ කැරැලිකරුවන් හැසිරුණ අන්දමට ම ය. ඒ ජනතාව ගොඩනැඟූ පාලකයෝ අවසානයේදී ඔවුන් අතින් ම බල්ලන් සේ මිය යන බවට ලෝක ඉතිහාසයේ සාක්ෂි එමට ඇත.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

This posting includes an audio/video/photo media file: Download Now

සයිබර් අපරාධකරුවන්ට අනූව ඔබව ඇ.ඩො. 2.398 දක්වා වටී…

Posted: 21 Oct 2011 05:46 PM PDT

සියල්ලටම මිලක් ඇති බව සමහරුන්ගේ මතයකි. සියල්ලටම මිලක් නියම කරන්නට සිදුවීම  සංස්කෘතියේ දුර්ව

This posting includes an audio/video/photo media file: Download Now

මගේ උණහපුළු පැටියා – My cure little Slender Loris

Posted: 21 Oct 2011 05:30 PM PDT

උණහපුළුවාට උගේ පැටියා රත්තරං ය කියලා කියනවනේ. කොච්චර කැතවුණත් තමන් ගේ දේ තමන්ට ලොකුයි. ඒක අර ඇනෝ...

This posting includes an audio/video/photo media file: Download Now

දේවාත් නායකත්ව පුහුණුවක..& බ්ලොග් ලියන ගොඩාක් අයට වැදගත් දෙයක්

Posted: 21 Oct 2011 04:48 PM PDT

මෙච්චර කල් රස්සාවක් කරනවා කිය කියා උන්නු දේව් කැම්පස් යන්නද හදන්නේ කියලා ඔයාලා බලයි.. අනේ ඉතින් ...

ජීමේල් ලස්සනට හා පිලිවලට ඉන්න තීර්නයකරයි……

Posted: 21 Oct 2011 04:19 PM PDT

ජිමේල්හි ප්‍රධාන මුහුනතට අලුත් පෙනුමක් ‍රැගෙන වෙනස්වීම්  කිහිපයක්ම පැමිනෙන්නට නියමිත බවටය

This posting includes an audio/video/photo media file: Download Now

මාතලේට වැටුන උල්කාපාත කොටස්

Posted: 21 Oct 2011 02:32 PM PDT

සෑම වසරකම ඔක්තෝබර් මාසයේ දක්නට ලැබෙන උල්කාපාත වර්ෂාවන්ගෙන් මෙම වර්ශයේ උපරිමය අද පාන්දර දක්නට

This posting includes an audio/video/photo media file: Download Now

දුකා සමඟ කතාBuZZ අටවන පියවර – 2011 10 20

Posted: 21 Oct 2011 01:34 PM PDT

බ්ලොග් අවකාශයේ දුකා ලෙස ඔබ අප හඳුනන සුභාෂ් සමග ගතකල ඒ සොඳුරු නිමේෂය ඔබට මග හැරුණානම් පහත හඬපටිය

දුර සයුර

Posted: 21 Oct 2011 01:30 PM PDT

කඳු මුදුන පිපුණු මටපෙනෙයි දුර ක්ෂිතිජ ඉමසෑම සිහිනයක අගදැනෙයි සයුරක සුවඳඑකින් එක පෙති සිඳිමිස

දරුවන්ගෙත් දරුවන්

Posted: 21 Oct 2011 01:21 PM PDT

දරුවන්ගෙත් දරුවන් රැකබලාගන්නා මේ මිත්තනිය මම දැක්කේ ඉන්දියාවේ මුම්බායිහි වීදියකදි.  තම දරුවන්ට සේම දරුවන්ගේ දරුවන්ටද එකසේ සෙනෙහස දැක්වීම මිත්තනියන්ගේ පොදු ගුණාන්ගයක්. මට හිතෙන විදියට එය ලොවටම පොදු ඇති. පින්තුරෙ ගත්තේ 2009 ජනවාරි,     කැමරාව – Sony Alpha 100 Filed under: එතෙරදි … Continue reading

ඉක්කෝලෙ, පොඩි එකාගෙ සිට ලොකු එකාට

Posted: 21 Oct 2011 12:21 PM PDT

කොල්ලෙක්ගෙන් මවුකිරි නැත්තන් තන කිරි ගැන හොද 4ක් කියන්න කියලා. "අඩේ, සිරාට???, ඕන් ඉදලා ඉදලා ඇහුවා" "කියපිය!" "1- රත් කරන්න ඕනෙ නෑ 2- පූසොන්ට දීලා නාස්තිකරන්න ඕන්නෑ 3- අහ්හ්හ... ඕන වෙලාවක තියනවා!... අඩේ තව එකක් හොයපියකො! 'කියපන්කෝ!!" "4- මෙන්ටෝ!! දැකුම්කලු, සිත්ගන්නා, ඇස් දෙක පොපියන, නග්ගන සුලු බහාලුමක දාලා තියනවා" ----------------------------------------------------------------------------

119 කෝල්ස්!

Posted: 21 Oct 2011 11:42 AM PDT

"හෙලෝ!" "හෙලෝ, මොකද්ද මහත්මයා අපව සම්බන්ද කරගන්න ප්‍රශ්ණෙ?" "මට දැනගන්න පුලුවන්ද 119 එකේ නොම්මෙරේ??" "$@&#^%$*#(@&!^&!!!" එලම එක අන්තිමට ;) "....මේ ගිණි නිවීමටද හදිසියක්ද?" "දෙකම නෙමේ, එහා ගෙදර එකා අපේ වත්තට හු** කරනවා! දන්වන්න ගත්තෙ" ---------------------------------------------------------------------------------------------------------- "....ඔබගේ ප්‍රශ්ණය මොකද්ද?" "ඊලඟට වහින්නෙ කවද්ද

This posting includes an audio/video/photo media file: Download Now

21වන සියවසේ සයිබර් යුධ පිටියේ ආරම්භක වෙඩි මුරය -Stuxnet

Posted: 21 Oct 2011 11:30 AM PDT

      පරිඝණක වෛරස කියන්නෙ ගොඩක් අයට නුහුරු දෙයක් නෙමෙයි. නමුත් කාර්මික පරිඝණක පද්ධති භා

බත්තලංගුණ්ඩුවේ දවසක්….(අවසන් කොටස)

Posted: 21 Oct 2011 11:20 AM PDT

  මීට පෙර බත්තලංගුණ්ඩුවේ පැමිණි හැටිත්, අතරමග කතාවත් මා පැවසීමි.   දූපත සැලකිය යුතු මට්ටමක ද

This posting includes an audio/video/photo media file: Download Now

බිල් ගේට්ටු වෙන්ට් ටු ද හෙල්!

Posted: 21 Oct 2011 11:00 AM PDT

මේක බිල් ගේට්ටු ගේට්ස් ගැන, මිනිහා මෙලොවින් චුත වෙලා වෙන්ටු ද හෙල් කිව්වලු! එදා එහෙ පස්ට පිස්සුව...

ආදරයේ පිස්සු සිත…………………

Posted: 21 Oct 2011 10:21 AM PDT

  නිසංසල සිත චංචල කල නිදි බරැති දෙනෙත්..............ආයෙත් ඒ නෙත් සගලේ ගිලෙන්නට බෑ.............ඒ දෙනෙත් ඈත් උනා

This posting includes an audio/video/photo media file: Download Now

මට පට්ටම පට්ට ආතල් …… පිස්සු වගේ…..

Posted: 21 Oct 2011 10:18 AM PDT

මට කාලෙකට පුදුමාකාර ආතල් හෙවත් ඔටෝචූන් ඇති වේ.මේ සංසිද්ධියට බලපාන්නේ සොබාවයි.කාලෙකට පෑවිල්ලද, ...

This posting includes an audio/video/photo media file: Download Now

ස්ත්‍රී පුරේ…The City of Ladies

Posted: 21 Oct 2011 09:53 AM PDT

ALL ANIMALS ARE EQUAL. BUT SOME ANIMALS ARE MORE EQUAL THAN OTHERS'' (සියලූ සතුන් සමානය. නමුත්, සමහර සතුන් අනිත් උන්ට වඩා වැඩියෙන් සමාන...

This posting includes an audio/video/photo media file: Download Now

ගඩාෆි ඝාතනය සහ ඇමරිකන් පැටිකිරිය

Posted: 21 Oct 2011 09:41 AM PDT

ගඩාෆි ඝාතනය-රැල්ල ගලන්නේ කොහොමද?කොහේටද? මොකටද?වසර 42ක මුවම්මර් අල් ගඩාෆි ගේ ලිබියානු පාලනය නොබෝ

ඔබේ බ්ලොග් එක අථත් විදිහකට බලන්න.

Posted: 21 Oct 2011 09:29 AM PDT

අපේ බ්ලොග් එක හැමදාම දකින එකම විදිහට වඩා අථත් විදිහකට බලන්න පුථවන් මේ ක්‍රමන්. මේක බ්ලොගර් වලන්

This posting includes an audio/video/photo media file: Download Now

Facebook එකේ Chat Smiley සියල්ල අපේ Facebook Chat Box එකට දා ගමු / මැක්සා වැඩක්

Posted: 21 Oct 2011 09:16 AM PDT

මෙන්න මම ඔයාලට අරගෙන අවා අපේ Facebook Chat box එකට සියලුම Facebook Chat Smiley දාගන්න පුලුවන් Google chrome extensions එකක්, ඇත්තටම මෙ

This posting includes an audio/video/photo media file: Download Now

නයිට් මේල්

Posted: 21 Oct 2011 08:43 AM PDT

image-from                                                                    &nbs...

This posting includes an audio/video/photo media file: Download Now

ලිබියාවේ හිටපු රාජ්‍ය නායක මුවම්මර් ගඩාෆි

Posted: 21 Oct 2011 08:19 AM PDT

අද දවසේ දින පොත සටහන් කරන විට හතළිස් දෙවසරක් ලිබියාව පාලනය කළ මුවම්මර් ගඩාෆි අමතක කල නොහැක., 1969දී ...

ලේ,කදුලු,මළ මිනී සහ ලිබියාවෙන් ස්වර්ගයට

Posted: 21 Oct 2011 08:10 AM PDT

  එක් සමාජ-ආර්ථික ක්ර මයක සිට තවෙකකට සංක්රාරන්ත වීම සමාජ විප්ලවයක් මගින් සිදු වෙයි.‛ විප්ලවය යනු පැරණි ක්රමමය එහි මුල් සමගම උදුරා දමන පරිවර්තනයකි.' වී.අයි ලෙනින් සම්පුර්ණ කෘති වෙලුම 44 පිටුව 222 ුලෙනින්ගේ ඉහත ආප්තය උපුටා දක්වමින් ලිබියානු හිටපු නායක මුහමර් ගඩාෆිගේ මරණය සම්බන්ධයෙන් සටහනක් තබන්නට අප අදහස් කලේ මේ වන විටත් ඒ සම්බන්ධයෙන් විවිධ [...]

මගේ වේදිකාගමනය

Posted: 21 Oct 2011 08:09 AM PDT

එතකොට මම් හිටියේ එක වසරේ. අපේ පංතියට එකපාරම ටීචර්ලා දෙතුන් දෙකෙන් විතර ආවා. ඇවිත් අපේ පංතිභාර ටී...

සිහින සිතුවම්

Posted: 21 Oct 2011 08:09 AM PDT

සෙනෙහසක මල් ලියැද කුලියට දීපු දාමා පිපී හිනැහුනේ නොතේරෙන හන්දාතරු ගිලුන අමාවක දා රෑ නුඹ පුරාසි...

Licht

Posted: 21 Oct 2011 08:03 AM PDT

Mag de maan nog ietsje groter wordentotdat we stroom krijgen in ons dorpOorspronkelijke titel "Eliya" van "Koombiya"Vertaald door: Muthu Paba07.10.2011

පරන වාහන අංක තහඩු වලටත් දෑන් english numbers

Posted: 21 Oct 2011 08:03 AM PDT

ඔන්න මේ ආරන්චිය මම දෑනුයි දෑන ගත්තේ.ඉතින් හිතුනා ඔයාලටත් කියන්න.වාහන  තියෙන ගන්න ඉන්න අයට විශ

This posting includes an audio/video/photo media file: Download Now

ගඩා‍ෆිගේ මරණයෙන් හෙළි වන ශ්‍රී ලංකාවේ අනාගත ඉරණම

Posted: 21 Oct 2011 07:52 AM PDT

හිටපු ලිබියානු නායක මුවමද් ගඩාෆි නේටෝ – කැරළි හමුදා ඒකාබද්ධ ප්‍රහාරයකින් මිය යයි… නව යට...

බාප්පා ඔබ දෙස බලාගෙන / Big Bappa is looking

Posted: 21 Oct 2011 07:34 AM PDT

කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසා ඇති කරුණක් වන්නේ යුද හමුදා බුද්ධි බලකාය බලඇණි හයක් දක්වා වැඩි කළ යුතු බවයි.


ලංකාවේ බුද්ධි අංශය යයි කියන්නේ intelligence wingsවලට ය. මෙතැන ඇති intelligence බුද්ධිය හා සම්බන්ධ දෙයක් නො ව ඔත්තු බැලී‍මට සම්බන්ධ දෙයකි. 


හේතුව පැහැදිලි ය. ප්‍රචණ්ඩත්වය ඇති වීමට හේතු නැති කර සාමය ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය පියවර රජය ගෙන නැති හෙයින් රජයට අංක එකට දෙමළ ජනයා ද, ඊළඟට රටේ අනෙකුත් ජනතාවන් ද, විශේෂයෙන් ම දේශපාලනික වශයෙන් සක්‍රිය ප්‍රජාව ද, මොළේ තිබෙන මිනිස්සු ද, සරසවි ශිෂ්‍යයෝ ද, විපක්ෂය ද, තමන්ගේ පක්ෂයේ අය ද, තම තමන්ගේ ම අය ද, තමන් ම ද සැක ය.


ඒ නිසා ඔත්තු බැලිය යුතු ය. සරසවිවලට වැඩි වියදමක් වැය කර රක්නා ලංකා නම් රජයේ ආරක්ෂක සේවය යොදවන්නේ ඒ නිසා යයි සරසවි ප්‍රජාව සැක කරයි.


රුසියාවේ සමාජවාදී නමින් ක්‍රියාත්මක වූ ඒකාධිපති රෙජිම බලයේ සිටි සමයේ කේ.ජී.බී. රහස් ඔත්තු සේවය ගැන අපූරු කතාවක් තිබිණි.


එක් පුද්ගලයෙක් නිකමට මෙන් දුරකථන කුටියකට ගොස් කේ.ජී.බී.යේ දුරකථන අංකයට කතා කර 'ඔය කේ.ජී.බී. ද?' යි අසයි.


'ඔව්, මොකක්ද උවමනාව?' යන පිළිතුර ලැබෙනවාත් සමගම දුරකථනය ආපසු තබන හේ ඈතින් පිහිටි වෙනත් දුරකථන කුටියකට ගොස් එය ම කරයි.


තුන්වන දුරකථන කුටියට ගොස් කේ.ජී.බී.යේ දුරකථන අංකයට කතා කර 'ඔය කේ.ජී.බී. ද?' යි අසන විට 'ඔව්, මොකක්ද උවමනාව?' යි පිළිතුර එන්නේ ඔහුගේ පිටුපසිනි. හැරී බලන විට ඔහු පිටුපසින් කේ.ජී.බී. නිලධාරියෙක් සිටගෙන සිටියි.


නැගෙනහිර ජර්මනියේ එරික් හොනෙකර් යුගයේ ඒකාධිපති රෙජිම රටේ මිනිසුන්ගේ ජීවිත ගැන ඔත්තු බැලූ අන්දම ගැන අපූරු නාට්‍යමය චිත්‍රපටයක් නිර්මානය කර තිබේ. එහි නම Lives of Others ය. එහි ජර්මානු නම Das Leben der Anderen ය. Florian Henckel von Donnersmarck නම් සිනමාකරුවකු විසින් නිර්මානය කරන ලද මෙම චිත්‍රපටය 2006දී හොඳම විදෙස් භාෂා චිත්‍රපටය ලෙස සම්මාන ලැබී ය. සොයාගෙන බලන්න.


සැකය බිය උපදවයි. බිය ප්‍රචණ්ඩත්වය උපදවයි. රාජ්‍ය ප්‍රචණ්ඩත්වය ප්‍රජාතන්ත්‍රවාදී මහජන අයිතිවාසිකම් පැහැර ගනියි.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

This posting includes an audio/video/photo media file: Download Now

Trojan Horse ගේ කතන්දරේ….

Posted: 21 Oct 2011 06:46 AM PDT

ඔන්න හා හා පුරා කියලා දෙවෙනි වතාවට මම කතන්දරයක් කියන්නයි යන්නේ. කතන්දරයක් කිව්වට මේක තාක්ෂණික

This posting includes an audio/video/photo media file: Download Now

සිතුව්ලි පවුර 2011-10-21 18:41:00

Posted: 21 Oct 2011 06:41 AM PDT

මේ ගලන කඳුළුගිනි කන්දකින් වැටෙන ලෝදිය වී නුඹ මතට කඩා හැළුනා  නම්,මා දැවෙන තරමක්,නුඹට දැනගන්න...

අපි ජීවත්වන්නෝ -317 පිස්සු සිහි විකල් කරගත්තු කෙල්ල!

Posted: 21 Oct 2011 06:33 AM PDT

ඔවුන් තම කාමරයට අවුත් තනි වූ විට, "ඔයාගෙන් හරි වෙන කාගෙන් වත් හරි කිසිම විවේචනයක් මම බාර ගන්නෙ නැහැ. ඉතින්, විශේෂයෙන් ම ඔයාට කරන්න කිසිම පැමිණිල්ලක් නැහැ. මම වෙන කිසිම ගැහැණියක් එක්ක නිදාගත්තෙ නැහැ, ඔයා හිත කරදර කරගන්නෙ ඒ ගැන නම්, එච්චරයි ඔයා දැන ගත යුත්තෙ," යැයි ලියෝ ඉක්මණින් කියුවේය. "මම හිත කරදර කරගත්තෙ නැහැ, [...]

This posting includes an audio/video/photo media file: Download Now

Nadini Premadasa’s Meusious Show

Posted: 21 Oct 2011 06:19 AM PDT

singing Nadini නදිනි ප්‍රේමදාස නමැති ගායිකාව ගේ පාසැල මියුසියස් විදුහලයි..ඇය එහි ආදි ශිෂ්‍යාවක් වෙයි..පා...

This posting includes an audio/video/photo media file: Download Now

ජීවිතය වෙනස් කරන සිතුවිලි

Posted: 21 Oct 2011 05:56 AM PDT

@ සුබ සිතුවිලි ඇති අයෙක් හැම විටම කොළ පැහැය සැම තැනම දකී. අසුබ සිතුවිලි ඇති කෙනා දකින්නේම රත්හු ප

This posting includes an audio/video/photo media file: Download Now

ඇත්ත නැත්ත -12-Facebook ගැන කියන කථා

Posted: 21 Oct 2011 04:06 AM PDT

        ඇත්ත නැත්ත ලිපි පෙලින් Cyber Security Week  වෙනුවෙන් අපි පසුගිය සතියේ  Facebook අඩවිය ආරක්ෂිතව පරිහරණය