Thursday, September 15, 2011

සිංහල බ්ලොග් කියවනය

සිංහල බ්ලොග් කියවනය

Link to සිංහල බ්ලොග් කියවනය | Sinhala Blog Reader

ඞීසල් වෙනුවට මිරකල්……

Posted: 15 Sep 2011 04:59 AM PDT

ශ‍්‍රී ලංගම බස් රථ සඳහා ඞීසල් වෙනුවට මිරකල් නම් ඉන්ධනය යොදා ගැනීමට ඇති හැකියාව අද සිට පරික්‍ෂා

දුම්රිය ගැටීමකින් පුද්ගලයන් 10 දෙනෙකු මරුට…..

Posted: 15 Sep 2011 04:59 AM PDT

චෙන්නායි නගරයෙන් කිලෝ මීටර් 75 ක දුරින් පිහිටි දුම්රිය මංසන්ධියක වූ දුම්රිය ගැටීමකින් පුද්ගලයන...

මෙන්න නැනෝ…. ගිනි ගන්නෝ………..

Posted: 15 Sep 2011 04:59 AM PDT

මේ දිනවල, කොළඹ ගමන් පහසු කරවීම සඳහා ඉදිරිපත් වී සිටින බජට් කාර් සේවාවේ රථයක් ඉකුත් දා කොළඹ බැස්ට...

5 වසරේ හපන්කම් අද නිකුත් කෙරේ…..

Posted: 15 Sep 2011 04:59 AM PDT

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප‍්‍රතිඵල අද නිකුත් කෙරෙයි. ඒ අනුව දහවල් 12න් පසු www.doenets.lk යන වෙබ් අඩව

නීතිපති උපදෙස් ප‍්‍රමාද වීම නිසා සැකකරුවන් 125 ක් බන්ධනාගාරයේ…..

Posted: 15 Sep 2011 04:59 AM PDT

නීතිපති උපදෙස් ප‍්‍රමාද වීම නිසා සැකකරුවන් අනවශ්‍ය තරම් වැඩි කාලයක් රක්‍ෂිත බන්ධනාගාරවල රඳවා...

ජනප්‍රිය නිලියන් දෙදෙනෙකු කොළොඹ හෙරොයින් ජාවාරමේ

Posted: 15 Sep 2011 04:28 AM PDT

ජනප්‍රිය නිලියන් දෙදෙනෙකු කොළොඹ නගරයේ හෙරොයින් බෙදා හරින බවට වාර්තා වේ.මෙම නිලියන් දෙදෙනාම හෙ

This posting includes an audio/video/photo media file: Download Now

ADAHAS BOONDIYA | යොවුන් පාර්ලිමේන්තුව තවත් සුදු අලියෙක් ද? – [සුනන්ද දේශප්‍රිය]

Posted: 15 Sep 2011 03:49 AM PDT

තරුණ කටයුතු අමාත්‍යංශය විසින් පසුගිය මැයි මාසයේදී ජාතික තරුණ සේවා සභාව සමග එක්වී පිහිටවූ යොවු

42. විප්පටිසාරී සූත්‍රය

Posted: 15 Sep 2011 02:22 AM PDT

1. ´´මහණෙනි, මේ පුද්ගලයෝ පස් දෙනෙක් ඇත්තාහු ලෝකයෙහි විද්‍යමාන වෙත්. 2. ´´කවර පස් දෙනෙක්ද යත්? මහණෙනි...

පහ වසර ශිෂ්‍යත්ව ලකුණු නිකුත් වේ…(GRADE V EXAMINATION 2011 Results Out)

Posted: 14 Sep 2011 10:50 PM PDT

පසුගිය අගෝස්තු මස පැවැත්වූ පහ වසර ශිෂ්‍යත්ව විභහගයේ ලකුණු අද නිකුත් කලා.මේ වනවිට එය අන්ත්‍රජාල...

84. සැහැල් වූ හිස දෝණිගේ උකුල මත – නිති සුව ලබයි කිසි සැක නොමැත

Posted: 14 Sep 2011 10:49 PM PDT

ලොව ඇහැරෙන කලකවළාකුල නැත දැකුමට ගිය තැනෙකහිරු විය පසෙක වැටීගෙනසඳු විය මෙය හොරෙන් බලාගෙනදෝණි න

This posting includes an audio/video/photo media file: Download Now

ADAHAS BOONDIYA | පිටුවහල් කවියා වෙත ලියමි – [කර්තෘ අඥාතයි]

Posted: 14 Sep 2011 08:57 PM PDT

ඔහු මා දෙස දෑස් නොසොල්වා බලා සිටී. ඔහු ලියූ අකුරින් අකුර මා සමඟ දොඩමළු වෙයි. ඒ අතරින් මට ඔහු ව පෙන

Windows 8 Developer Preview එක බාගන්න

Posted: 14 Sep 2011 08:47 PM PDT

මම අද උදේ ෆේස්බුක් එකේ ඩිවලොපර් හෙල්ප් එකට යනකොට දැක්කා වෙලින්ටන් අයියා පෝස්ට් එකක් දාලා තියනවා Wait for CTP 1.0 කියලා. ඉතින් මම කල්පනා කලා ඉලගට එන්න තියන Community Technical Preview එක මොකද්ද කියලා. මම Older Posts බලනකොට දැක්කා Windows … Continue reading

අමතක වීමේ ඵල විපාක

Posted: 14 Sep 2011 08:30 PM PDT

මතකයේ ප්‍රධාන ලක්ෂණය නම් අමතක වීම කියලා අපි ඒ ලෙවල් කරන කාලේ අපිට කියලා දුන්නේ මම ගොඩක් ගෞරව කරන...

This posting includes an audio/video/photo media file: Download Now

මාපිය සෙනෙහසට මැදිවූ චමිත් හා සචිත්

Posted: 14 Sep 2011 08:16 PM PDT

බිරිඳ විසින් දික්කසාද නඩුවක් පවරා ඇති පියෙකු තම දරුවන් දෙදෙනා බලෙන් පැහැරගෙන පසුව නැවතත් බිරි

This posting includes an audio/video/photo media file: Download Now

මර්වින්, භද්‍රකාලි මෑණියන්ගෙන් ලකුනු කපා ගැනීම

Posted: 14 Sep 2011 07:36 PM PDT

හලාවත මුනේස්වරම් කෝවිලේ මරණයට කැපවූ සතුන්, මර්වින් තුමා විසින් මුදවා ගැනීම පුවතක් ලෙස මගේ හිත්...

රොමේශ්ගේ දිගු දෑස් දුටුවාම වීඩියෝව???වාර්ථා තබයි(Digu Desa Dutuwama – Romesh Sugathapala Music Video)

Posted: 14 Sep 2011 07:11 PM PDT

මේ දිනවල ඔබේ ප්‍රියතම ගීතයම කුමක්දැයි ඇසුවොත් බොහෝදෙනා පවසන්නේ ඒ රොමේශ් සුගතපාලයන්ගේ දිගු දෑ

This posting includes an audio/video/photo media file: Download Now

සිගරට් කොටයක් කල හදියක්..100ක් මරුට????(With Video)

Posted: 14 Sep 2011 07:02 PM PDT

සිගරට් කොටයක් අසල පිහිටි කාණුවකට දමා එය පෙට්‍රල් නලයකට මුසුවීමෙන් කෙන්යාවේ නයිරෝබි නගරයේ හටග

This posting includes an audio/video/photo media file: Download Now

Windows 8 වර්ධනය කළ හැකි සංස්කරණය

Posted: 14 Sep 2011 07:01 PM PDT




වින්ඩෝස් 8 හි වර්ධනය කරගත හැකි සංස්කරණය මහජනයා වෙත නොමිලේ බාගැනීමට 9/15/2011 දින නිකුත් කල අතර එහි ඇති විශේෂත්වය නම් අපිට වින්ඩොස් 8 හි දියුණු විය යුතු තැන් දියුණු කරගැනීමට හැකි වීමයි.නමුත් මෙය අත්හදා බැලීමේ සංස්කරණයක් නිසා තමන් දැනට පාවිච්චි කරන පරිගණක මෙහෙයුම් පද්ධතියට අමතරව වින්ඩෝස් 8 සංස්කරණය අත්හදා බලන ලෙස දැන්ව සිටමි.ඔබට අවශ්‍ය බිට් එක අනුව වින්ඩෝස් 8 පහතින් බාගන්න.වින්ඩෝස් 8 අත්හදා බැලීමේ සංස්කරණය පාවිච්චි කිරීමට පරිගණකයේ තිබිය යුතු අවම පහසුකම් පහත දැක්වේ.
  • 1 gigahertz (GHz) or faster 32-bit (x86) or 64-bit (x64) processor
  • 1 gigabyte (GB) RAM (32-bit) or 2 GB RAM (64-bit)
  • 16 GB available hard disk space (32-bit) or 20 GB (64-bit)
  • DirectX 9 graphics device with WDDM 1.0 or higher driver
  • Taking advantage of touch input requires a screen that supports multi-touch

Windows Developer Preview with developer tools English, 64-bit (x64)

Sha 1 hash - 6FE9352FB59F6D0789AF35D1001BD4E4E81E42AF
  • All of the following come on a disk image file (ISO). See below for installation instructions.
  • 64-bit Windows Developer Preview
  • Windows SDK for Metro style apps
  • Microsoft Visual Studio 11 Express for Windows Developer Preview
  • Microsoft Expression Blend 5 Developer Preview
  • 28 Metro style apps including the BUILD Conference app
(4.8GB)

Windows Developer Preview English, 64-bit (x64)

Sha 1 hash – 79DBF235FD49F5C1C8F8C04E24BDE6E1D04DA1E9
  • Includes a disk image file (ISO) to install the Windows Developer Preview and Metro style apps on a 64-bit PC.
 
 (3.6GB) 

Windows Developer Preview English, 32-bit (x86)

Sha 1 hash - 4E0698BBABE01ED27582C9FC16AD21C4422913CC
  • Includes a disk image file (ISO) to install the Windows Developer Preview and Metro style apps on a 32-bit PC

(2.8GB)











 

සමුගන්නම්…..04

Posted: 14 Sep 2011 06:30 PM PDT

සමින්ද අයියා... මං ගැන ගොඩක් බලාපොරොත්තු තියන් සිටි අයෙක්. කොච්චර හොඳ කෙනෙක් උනත් මගේ සිත එයා ළඟට ...

කරුණාගේ පොලිසි කතාව / Karuna Amman on Sri Lanka police

Posted: 14 Sep 2011 06:18 PM PDT

ශ්‍රී ලංකාවේ දෙමළ, සිංහල, මුස්‌ලිම් පොලිසි කියා තුන් වර්ගයක පොලිසි නොමැති බව ද, ශ්‍රී ලංකාවටම ඇත්තේ එක්‌ පොලිසියක්‌ බව ද, එය ශ්‍රී ලංකා පොලිසිය බව ද, උතුරට දෙමළ පොලිස්‌ නිලධාරීන් යෙදවිය යුතු බවට දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් රොබට්‌ බ්ලේක්‌ කළ ප්‍රකාශයට පිළිතුරු වශයෙන් එක්තරා නියෝජ්‍ය ඇමතිවරයෙක් ප්‍රකාශ කර ඇත. 


මේ ඇමතිවරයා වනාහි නැවත පදිංචි කිරීමේ නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් ය. 


සභාවේ සිනා ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

This posting includes an audio/video/photo media file: Download Now

ජනප්‍රිය පාසල් තරගයට හේතුව කුමක් ද? / Why is popular school competition?

Posted: 14 Sep 2011 06:10 PM PDT

ලබන වසරේ පළමුවැනි ශ්‍රේණියට ඇතුළත්වීම සඳහා එකම ළමයකුගෙන් හෝ ඉල්ලුම්පත් නොලැබූ පාසල් ගණන 124ක් බව ද ඉල්ලුම්පත් දහයට අඩුවෙන් ලැබුණ පාසල් 1522 තිබෙන බව ද අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා අනාවරණය කරයි.


රටේ සමස්ත පාසල් සංඛ්‍යාවෙන් සියයට 25ක පමණ තත්වය මෙසේ වෙද්දී ජනපි‍්‍රය පාසල් අතළොස්සක් සඳහා මරාගෙන මැරනෙ ඉල්ලුමක් තිබේ. 


මේ ජනප්‍රිය පාසල් තරගයට හේතුව කුමක් ද? 


ඇමති දෙමව්පියන්ට බනියි. දෙමව්පියෝ වනාහි වත්මන් සමාජය දුවන රැල්ලට යන පිරිසක් මිස උඩු ගං බලා පිහිනිය හැකි උත්තර මිනිස්සු නො වෙති. තමන්ගේ දරුවන්ට ‍තමන්ට අත් පත් කර ගත හැකි හොඳ ම අධ්‍යාපනය ලබා දීම ඔවුන්ගේ අරමුණයි. 


එහෙත්, අවසානයේදී සිදු වී ඇත්තේ ගුරුවරියට එහා මෙහා යන්නට හෝ අපහසු තරමට ළමයින් තදබද වූ පංති කාමරයකට සිය දරුවා ගාල්කරන්නට මව්පියන්ට සිදු වීමයි. එතැනින් එහාට අධ්‍යාපනයේ ගුණාත්මකභාවය පිළිබඳ කතා කිරීම පලක් නැත. 


ළමයින් සංඛ්‍යාව අඩු පාසලකට ඇතුළත් කිරීම අසරණකමක් ලෙස දෙමව්පියෝ තේරුම් ගනිති. අඩු ළමයින් සංඛ්‍යාවක් සිටින පංතිවල අධ්‍යාපනයේ ගුණාත්මකභාවය නැංවීමට අධ්‍යාපන දෙපාර්තමේන්තුවට බැරි ඇයි ද යන්න විමසා බැලිය යුතු ගැටලුවකි. 


පාසල් අධ්‍යාපනය පිරිහීමට ප්‍රධාන හේතුවක් වන්නේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අධ්‍යාපනවේදීන් නැති වීමයි. අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගේ සිට විදුහල්පතිවරුන් දක්වා වැඩි දෙනා අධ්‍යාපනවේදීන් නො වන දුර්වල පරිපාලකයෝ පිරිසකි. ඔවුන් අධ්‍යාපනය කියා බලාපොරොත්තු වන්නේ විදුහල්පතිවරුන් හා ළමයින් ලවා පාසල් හා පංති කාමරවල භෞතික සංවර්ධනයක් මවා පෑමයි. 


වටෙන් හිරිකඩ වදින, දූවිලි පිරි, පැරණි තාලයේ ලංකාවේ පංති කාමර මොඩ් කිරීම සඳහා ඔවුන් කරන්නේ හතර වටේ රූප එල්ලීමයි. ලංකාවේ අඩු පහසුතම් සහිත පාසල්වල පංති බහුතරයක් තවමත් පැවැත්වෙන්නේ පංති කාමර වෙන් නො කරන ලද ශාලාවල ය.‍ බොහෝ විට එම පොදු ශාලාවට හෝ වසා තැබිය හැකි දොරක් නැත. මේ ශාලා රාත්‍රී කාලයේදී මත් ‍ලෝලීන්ගේ, සල්ලාලයන්ගේ හා දඩාවතේ යන බල්ලන්, හරකුන් ආදීන්ගේ පාරාදීස වේ.


අධ්‍යාපනය ගුණාත්මකව නැංවීම සඳහා හොඳ විදුහල්පති භූමිකාවක් අවශ්‍ය ය. එහෙත්, අද සිටින විදුහල්පතිවරුන් වැඩි දෙනෙක් දන්නේ නිලධාරීන් හා දේශපාලකයන් පස්සේ යාම මිස ගුරුවරුන්ට ඉගැන්වීමේ කාර්යයේ ලා මග පෙන්වීම නොවේ. 


අද වන විට ගුරු වෘත්තිය වනාහි එක්කෝ වෙනත් කිසිවකට නුසුදුසු අය කරන රස්සාවකි. නැතිනම්, පූර්ණ කාලීනව ටියුෂන් කරන අයගේ අමතර රැකියාවකි. 


දරුවන්ගේ අනාගතය පිළිබඳ දෙමව්පියන් තුළ තිබෙන අවිනිශ්චිත හැඟීම ඔස්සේ පෞද්ගලික ටියුෂන් වෙළඳපොළක් නිර්මානය කිරීම සඳහා රජයේ පාසල් ගුරුවරු විශාල වැඩ කොටසක් කරති.  අද වන විට පාසල් අධ්‍යාපනය හැසිරවෙන්නේ ටියුෂන් වෙළඳපොළෙනි. 


අධ්‍යාපන ඇමති සිතන්නේ තව පාසල් ටිකක් ජනප්‍රිය පාසල් බවට ප් කිරීමෙන් මේ ප්‍රශ්නය විසඳිය හැකි ය කියා ය. ඒ සඳහා දැන් ඔහු පාසල් රැසක 'ඉසුරු' පාසල් යයි නාම පුවරු එල්ලා ඇත. මේ පාසල් බොහොමයක කලින් ඇමතිවරු එල්ලූ 'නවෝද්‍යා' ආදී වෙනත් නාම පුවරු ද තිබේ. ඒ නවෝද්‍යා පාසල්වලට ලැබී තිබුණු එක ම දෙය වන ඔර්ලෝසුව ද වැඩ කරන්නේ නැත. 


ලංකාවේ පාසල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය නැංවීමට නම් සැබෑ අධ්‍යාපනවේදීන් පිරිසක් අධ්‍යාපන නියාමනය භාර ගත යුතු ය. එහෙත්, එය පහසු නැත. මන්ද, දැන් අධ්‍යාපනය නියාමනය කරන්නෝ වනාහි ටියුෂන් මුදලාලිලා, ආදිශිෂ්‍ය සංගම්වල සිටින ව්‍යාපාරිකයෝ හා දේශපාලකයෝ ය. ඇත්තෙන් ම ගතහොත් පාසල් අධ්‍යාපනයේ නියාමනයක් නැත. එහෙත්, ඇමතිවරු හා නිලධාරීහු සිටිති. 


අධ්‍යාපනය නංවන්නට අවශ්‍ය නම්, ජනප්‍රියත්වය පසුපස දිවීම පසෙක ලා ගමේ පාසල් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්නට කොන්ද පණ ඇති අධ්‍යාපනවේදියකුගේ නායකත්වය පද්ධතියට අවශ්‍ය ය. 


දෙමව්පියන් ගමේ දරුවා ප්‍රාථමික අධ්‍යාපනය සඳහා ගමේ පාසලට සතුටින් කැටුව යන දිනයක් උදා කළ හැකි නම් එදාට අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වර්ධනය වනු දැකිය හැකි වනු ඇත. 


මන්ද, අද පවතින ඊනියා ජනප්‍රිය පාසල් සඳහා වූ තරගය අධ්‍යාපනයේ ප්‍රධානතම ගැටලුවක් වන බැවිනි. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

This posting includes an audio/video/photo media file: Download Now

පොත් ප්‍රදර්ශනෙන් පොත් තෝරන්න මගෙනුත් උදව්වක්

Posted: 14 Sep 2011 05:30 PM PDT

හෙට අනිද්ද පටන් ගන්නවනෙ ලංකාවේ මහා පොත් ප්‍රදර්ශනේ. මේ පාර BMICH එකත් නැති නිසා පට්ටම තදබදයක් නම් ත

අභිනිෂ්ක්‍රමණය කියන්නේ ප්‍රශ්ණ වලින් පලා යාමක් ද? Renunciation

Posted: 14 Sep 2011 05:30 PM PDT

පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ මං හිටපු කාලේ ගැන කියවෙන කයි-කතන්දර දාන්න පටන් අරං දැන් සති දෙකකටත්...

This posting includes an audio/video/photo media file: Download Now

පාතාලෙ චන්ඩි සහ අපි

Posted: 14 Sep 2011 02:02 PM PDT

ලංකාවෙ ගොඩක් සාමාන්්ය ප්‍රවෘත්ති කැටගරි එකක නිවුස් එකක් තමා පහලින් තියෙන්නෙ. මේ ජාතියෙ නිවුස් ...

දුරස් වු සිත

Posted: 14 Sep 2011 01:30 PM PDT

මුදු සිහින අතරසැතපුන ම සිතනුඹට තුරුළුවලැබු උණුසුමමගෙන් දුරු කරඇයට ළං කර...

මාස නවයකට පස්සේ… ආයෙමත් ආවා

Posted: 14 Sep 2011 11:22 AM PDT

2011 අවුරුද්දේ මම කොටන්න හදන මුල්ම සෙල්ලිපි සටහන තමයි මේ. හැබැයි දැන් 2011 අවුරුද්දත් ඉවර වෙන්න ලඟයි

බිඳුන පවුරක කැබලි විසිරී…

Posted: 14 Sep 2011 10:44 AM PDT

තාප්ප ඉදි කරන්නේ කුමටද ? තම තමන්ගේ වැට මායිම් ආරක්ෂාවටය . නගරාසන්නයේ දී ගෙවල වහලය තෙක් බැඳී උඩින

This posting includes an audio/video/photo media file: Download Now

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අල කලංචිය.

Posted: 14 Sep 2011 10:11 AM PDT

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ඇරඹිම පිලිබදව විරෝධතාවයක්  ඇතිවී මේ වන විට  ඒ පිලිබද සමා

This posting includes an audio/video/photo media file: Download Now

තනිකමත් සුන්දරයි

Posted: 14 Sep 2011 09:50 AM PDT

හප්පුච්චියේ කාලෙකින් මේ පැත්තේ ආවේ.. මොනවා හරි විකාර ටිකක් කියවලා යන්ට.. හික් හික්.. අනේ මන්දා මට

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ දරු සුරතල්..(Australian Cricket Team visits Colombo National Hospital)

Posted: 14 Sep 2011 09:08 AM PDT

මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිය 3වැනි ටෙස්ට් තරගය සදහා යල...

නජීම්

Posted: 14 Sep 2011 08:53 AM PDT

ගේට්ටුවෙ සද්දයක් ඇහෙනව නේද? කවුද කියල බලනවකෝ වාඩි වෙලා ඉන්නෙ නැතුව, මම් මේ බබාගෙ ඇදුම් අයන් කරනව...

This posting includes an audio/video/photo media file: Download Now

ලිං කටින් සෙවූ විමුක්තිය…II

Posted: 14 Sep 2011 08:09 AM PDT

තාත්ත හිටගෙන් ඉඳැද්දි මං කොහොමද ඉඳගන්නෙ. හිමීට ඇහුණෙ නැති ගානට ජනේලෙ උඩින් එන මදුරුවෙක් දිහා බ

This posting includes an audio/video/photo media file: Download Now

අත් අඩංගුවට… ඒත් ඇත්තටම මම ගොඩාක් ඒකට කැමතියි… අපේ අනගතේ වෙනුවෙන්

Posted: 14 Sep 2011 08:05 AM PDT

ඊයෙත් පොස්ට් එකක් දාගන්න වත් බ්ලොග් බලන්නවත් විදිහක් නැ කියලා අඩ අඩා උන්නා.. ඒ  අස්සේ අද මොනවාද...

ෆිල්ම් වල ඉන්න හොරු තරමක්

Posted: 14 Sep 2011 07:49 AM PDT

මේ දවස් වල බලපු ෆිල්ම් තොගේම හිටියේ හොරුම නෙව. හොරුන්ගෙන් ඉවරයක් නැ. කාර් හොරු රත්තරන් හොරු සල්ලි හොරු කම්බා හොරු. මාර තොගයක් හොරු හිටියේ. එක දිගටම බලන්න අහුවුන ෆිල්ම් දහයක පහලවකම හොරු. පොලිසියට අල්ලන්න තියා සමහර හොරුන්ට ලංවෙන්නත් බැ. සමහර … Continue reading

අපි ජීවත්වන්නෝ -283 අපේ වගකීම ජනරජයේ අනාගත පුරවැසියෙකු වෙනුවෙන්

Posted: 14 Sep 2011 07:39 AM PDT

ඇය ඉදිරියෙන් වූ අසුනකට සියරොව් ඇද වැටුනේ ය. ඇයගේ සංසුන් වත දිහා උනන්දුවෙන් බලා ඉන්නට පටන් ගත්තේ ය. "ඔයාට හොඳට ම විශ්වාස ඒ මගේ දරුවා කියල?" ඔහු ඇසුවේ බැරෑඬි වූ හඬකිනි. "පවෙල්," ඇය පිළිතුරු දුන්නේ හඬ උස් ස්වරයකට නො‍ගෙන යමිනි, "ඔයා මට නින්දා කරනවා." ඔහු උඩ පැන නැඟිට්ටේ ය. දොර අසලට ඇවිද්දේ ය. නැවත ආපසු [...]

This posting includes an audio/video/photo media file: Download Now

ගුගල් සහ මොබිටෙල්

Posted: 14 Sep 2011 07:24 AM PDT

ගුගල් එකෙන් එස්එම්එස් 50ක් නොමිලේ දෙනවා මම දැන් කිහිප දවසකට උඩදි දැක්කා. ඉතින් මම අද රේන්බොපේජස් එක පැත්තේ යනකොට දැක්කා‍ මොබිටෙල් ඇඩ් එකක් මැද්දේ ජිමෙල් ලොගෝ එකක් තියනවා. දැන් මොබිටෙල් එකට ගුගල් එකෙන් දෙන මැසේජ් නොමිලේ යවන්න පුලුවන්ලු. කොහොම හරි … Continue reading

නව පෙනුව සහ 3DG ගෙ අලුත් සින්දු 3ක් සහ චාපගෙ අලුත් සින්දුව

Posted: 14 Sep 2011 06:36 AM PDT

හ්ම්ම්ම් කාලෙකට පස්සේ බ්ලොග් එකට ආවා.blogspot එක හොඳටම වෙනස් වෙලා.ටිකක් විතර නුහුරුයි..blogspot එක වගෙ ම

නිවාඩු පාඩුවේ

Posted: 14 Sep 2011 06:28 AM PDT

අද නිවාඩු දවස කියලා මතක් උනෙත් නිවාඩුවෙන් භාගයක් විතර ගෙවිලා ගියාට පස්සේ. ඒකත් මතක් කරපු හින්ද

විභාගය

Posted: 14 Sep 2011 06:17 AM PDT

ආසම විෂයත් එපා කරවන මහා බලගතු මන්තරය,වාරයක් තිස්සේ කරන්නට සිතා සිටි දේ නැවත මතක් වෙන කාලය,විකාර...

This posting includes an audio/video/photo media file: Download Now

මුස්ලීමුන් විසින් කූරගල පූජා භූමිය ‘ජයිලානි’ නමින් ‘හලාල් කරයි’

Posted: 14 Sep 2011 06:13 AM PDT

“කූරගල” ගුහාශ්‍රිත විහාර පරිශ්‍රය තව දුරටත් එනමින් හැඳින් නොවේ…එයට අලුතින් දමා ඇති නම “

෴ නොසැඟව ඉමි ෴

Posted: 14 Sep 2011 06:13 AM PDT

පිපෙන මල් වල සුවඳ නොවිදම වහන්වන්නට මල් වනේ ගැයෙන ගී පද සවන් නොවිදම වහන්වන්නට ස්වර හතේ තුෂර බ

This posting includes an audio/video/photo media file: Download Now

32. සාගත ථෙරාපදානය.

Posted: 14 Sep 2011 04:55 AM PDT

897. ´එකල්හි මම නමින් සෝභිතයයි (ප්‍රකට) බමුණෙක් වීමි.   ස්වකීය ශිෂ්‍යයන් විසින් පිරිවරණ ලදුයේ ආරාම

31. කුණ්ඩධාන ථෙරාපදානය.

Posted: 14 Sep 2011 04:49 AM PDT

881  සතියක් (නිරෝධ සමාපත්තියට සමවැදී) විවේකයෙන් සිටි සියල්ල තෙමේම අවබෝධ කළාවූ අග්‍ර පුද්ගලවූ (පදු...

ඇත්තද?

Posted: 14 Sep 2011 04:48 AM PDT

රියාලේ කොළකොට්ටම්බා කොළ ගානටඉතිරිච්ච..සල්ලි පිරිච්ච ජීවිත..මහපාරේදැක්කමහා පත බෙන්ස් එකක්පුරා...

ලොලීටා මට සෙල්ලම් කරන්න තියෙන්නෙ වචන විතරයි!

Posted: 14 Sep 2011 04:38 AM PDT

වචන ටැක්සි|wachana taXi wachanataxi@gmail.com

This posting includes an audio/video/photo media file: Download Now

මල්දෙණියට සමුදෙමු…!!!

Posted: 14 Sep 2011 04:32 AM PDT

හෙට උදැහැනැක්කෙම පිටත් වෙනවද ලොකු දුවල??   පාන්දර බුලත් කොරටුව පැත්තෙ ගිහින් කකුල්වල මඩ පිහ පිහා කුස්සිය පැත්තෙං ගෙට ගොඩ වුණ ආත ඇහුවෙ අම්මගෙන්… ඔවු තාත්තෙ… උදෙන්ම ගියොත් ලේසි නෙ… බස් පහක යන්ඩත් එපැයි…. එහෙනං ඔය ඉඳිආප්ප ටිකක්වත් තම්බන්ඩවෙයි උදෙං … Continue reading

රට කරවන හැටි 2011-09-14 16:23:00

Posted: 14 Sep 2011 04:23 AM PDT

සියල්ලටම පෙර ඔබෙන් මම සමාව අයදිමි.කතාව ඉදිරියට පවත්වා ගෙන යාමට අවසරයි. කන්ද උඩ බැලූ විට කහ සිවුර...

"ස්වර්ගයේදී ඔබ හමුවන පුද්ගලයින් පස්දෙනා" අවසානය-දෙවන කොටස

Posted: 14 Sep 2011 03:34 AM PDT

මැරෙන මොහොත වෙනකොට එඩී,කුඩා ගෙලක්  හා බැරලයක් වැනි පපුවක්,ඝන යටි බාහු හා බොඳවී ගිය හමුදා පච්ච

This posting includes an audio/video/photo media file: Download Now

අද ගෙට, අප ගත සිත, පටලවන අට

Posted: 14 Sep 2011 03:12 AM PDT

වින්ඩෝස් 8 නැවුම් වූ සංස්කරණය වන වින්ඩෝස් 8 (Pre-beta version) ඊයේ නිකුත් විය. එය අප ගත සිත ඇදබැඳ ගනු ඇත. මගේ ප

41. දත්වා අවජානන සූත්‍රය

Posted: 14 Sep 2011 02:21 AM PDT

1. ´´මහණෙනි, මේ පුද්ගලයෝ පස්දෙනෙක් ඇත්තාහු ලෝකයෙහි විද්‍යමාන වෙත්. 2. ´´කවර පස් දෙනෙක්ද යත්? දානය කො...

බළන්ගොඩ නගර සභාවේ පෙර පාසැල සදහා නවක සිසුන් බදවා ගැනීම දැන් සිදු කෙරේ.

Posted: 14 Sep 2011 02:16 AM PDT

බළන්‍‍ගොඩ නාගරික බල ප්‍රදේශය තුල වාසය කරන වරිපණම් බදු ගෙවන ජනතාවගේ දරුවන් සදහා බළන්ගොඩ නගර සභ

OTHTHUKARAYA | කාව්‍යක්කාරයින්ගේ කවිපොත් සල්පිල මෙවරත් | සැප්. 17 සිට 25 | BMICH

Posted: 14 Sep 2011 02:09 AM PDT

කාව්‍යක්කාරයින්ගේ එකමුතුව තෙවන වරටත් සංවිධානය කරනු ලබන කවිපොත් සල්පිල මෙවරත් කොළඹ ජාත්‍යන්ත

Colombo International Bookfair 2011

Posted: 14 Sep 2011 02:03 AM PDT

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය - 2011බණ්ඩාරණායක අනුස්මරණ  ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පර

This posting includes an audio/video/photo media file: Download Now

මත් වෙන්න බොන්නම ඕනද?

Posted: 14 Sep 2011 01:18 AM PDT

මේ පිංතූරෙ තිබුණෙ මෙතන මගේ මිත්‍රයෙක් ඉන්නවා, උන්නැහේට නං මත් වෙන්න කරන්න තියෙන්නේ බස් එකක ට

This posting includes an audio/video/photo media file: Download Now

KAVI BOONDIYA | අසම්පූර්ණයි මේ කවිය – [ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර]

Posted: 14 Sep 2011 01:17 AM PDT

ඇය: තවත් මොනවද අපට කතා කරන්න ඉතිරිවෙලා තියෙන්නේ.. මං දැන් කරපු මෝඩකම් ගැන පසුතැවෙනවා.... (ඇගේ අවසන්...

1. අනෙකග්ග චිත්ත සූත්‍රය

Posted: 14 Sep 2011 01:12 AM PDT

1. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූයේ සද්ධර්‍මය අසන්නේද, කුශල ධර්‍මයන්හි සම්පූර්‍ණ කරණ ලද මාර්ග නි...

ජෝර්ජ් අයියා . . . !

Posted: 13 Sep 2011 11:46 PM PDT

ජෝර්ජ් අයියා කියන්නේ දුමීගේ මාර්ගයෙන් මම අඳුන ගත්තු ඩුබායි ජීවිතයේ මුනගැසුනු අපූර්වතම චරිතයක...

This posting includes an audio/video/photo media file: Download Now

බෝධි පුජාව ද ගස් ගල් වැද වැද යෑමද?

Posted: 13 Sep 2011 11:36 PM PDT

මිතුරනේ, ‍අද මෙම ලිපියෙන් කරැණු ඉදිරිපත්කිරිමට බලාපොරොත්තු වන්නේ කා අතරත් ප්‍රචලිත නමුත් මිත

This posting includes an audio/video/photo media file: Download Now

කෙල්ලෝ තුනයි… මං තනියෙන්… අනේ අප්පෝ, මොනා වෙයිද….?

Posted: 13 Sep 2011 11:23 PM PDT

මේ පොඩි ගමනක් යන්න එනවද…? ඈ ඔයත් එක්ක….? ඔව් බං…. මායි තව කෙල්ලෝ දෙන්නෙකුයි යනවා… ඈ……. කෙල...

අලි ගැට පේර බීම

Posted: 13 Sep 2011 10:31 PM PDT

මම පොඩි කාලේ ඉදන්ම ආසම නැති පලතුරක් තමයි අලිගැටපේර කියලා කියන්නේ. ඒ උනාට ගෙදර කට්ටිය ගේන්නේම අල

වාසුලාට වාසි බෝ වගේ ,දූෂණයත් හොඳ වෙලානෙ දැන්

Posted: 13 Sep 2011 07:17 PM PDT

කලක් ශ්‍රී ලංකාවේ අංක එකේ විප්ලවවාදි,මාක්ස්වාදි, ට්‍රොස්ට්ස්කිවාදි, නායකයෙකුව සිටි හා දැන් එක