Saturday, October 29, 2011

නෙළුම් විල

නෙළුම් විල


කුඩාරමින් ඔබ්බට - ජෙන්ගිස් ඛාන්කුබ්ලායි ඛාන් සහ පෝලෝ සමග සේද මාවතෙන් ඉවතට

Posted: 28 Oct 2011 12:29 PM PDT



 මොන්ගෝලියන් කුඩාරමක් [Ger ]
සේද මාවත ගැන කතාකරද්දී මොන්ගෝලියන් අධිරාජ්‍ය ගැන අමතක කරන්න බැහැ. තණබිම් අශ්‍රිතව කුඩාරම් සංස්කෘතියේ අසරුවන් වෙච්ච මොන්ගෝලියානුවන් අතරින් මතුවුණ ටෙමුජින්[ Temujin ] නම් කොලුවා කුඩා කල සිටම බුද්ධිමත් බැවින් සටන් කාමිත්වයෙන් සහ සංවිධාන ශක්තියෙන් කැපිල පෙනුනා . විවිධ කණ්ඩායම් වශයෙන් ජිවත් වෙච්ච මොන්ගෝලියනුවන් එක්සේසත් කරලා අධිරාජයක්  බවට පත් කරන්නත් එය නිකන්ම අධිරාජ්‍යයක් නොව මෙතෙක් බිහිවූ ලොකුම ගොඩබිම් අධිරාජ්‍යය හෙවත් මොන්ගෝලියන් අධිරාජ්‍යය දක්වා ව්‍යාප්ත කරන්නත් මුල් වෙච්ච ඔහු අපි කවුරුත් දන්නා ජෙන්ගිස් ඛාන් . නැත්නම් චින්ගීස්  ඛාන් .
ඔහු රජ වෙන්නේ 1206 වසරේදී . 1227 දී මියයන විට මොන්ගෝලියන් අධිරාජ්‍යය මෙසේය
ජෙගිස් ඛාන් නිකන්ම රජෙක් නෙමේ . ඒකාලේ හැටියට සෑහෙන දේශපාලන දැක්මක් වගේම සුවිසල් පාලන හැකියාවක් තිබ්බ පුද්ගලයෙක් . සිය අණසක පැතිරවිමේදී සිද්ධ වුන ලේ වැගිරීම් ඉතා විශාල බවට විවාදයක් නැහැ . විශාලම අධිරාජ්‍යය විහිදෙන කොට ඊට සමාන්තරව විශාල ලෙස මිනිස් ඝාතන සිදුවුනා . ඒ කෙසේ වුවත් ඔහු මදක්පිළිවෙලකට රාජ්‍ය පාලනය කල බව පේනවා . අශ්ව රන්චුත් එක්ක තැනින් තැනට යමින් හිටි කුඩාරම් සංස්කෘතියක් දියුණු කරන එක ලේසි වැඩක් නෙමේ . ඔහු නීති පද්ධතියක් ඇති කලා [Yassa ]. විශාල නීති ගණනාවක් තිබුනත් සංක්ෂිප්ත ලෙස ගත් විට හරය මුලික කොටස් තුනයි .
1..අධිරාජයාට කීකරු වීම.
2. ගෝත්‍රයන් එකලස් කිරීම
3. වරදට දඬුවම් දීම .
..මේ අතර වරද කරුවෙක් අදාළ අවස්ථාවේ අසුවුනොත් හෝ ඔහු පාපොච්චාරණය කලොත් මිසක දඬුවම් දෙන්න නොහැකි වුනා . අනික් අය සාක්කි දුන්නට වැඩක් නැහැ . [මම තමයි වලහ කියල කියවන
ක්‍රමත්  තියෙන්න ඇති ]
අනික තමයි කාන්තාවන් පහර ගැනීම තහනම් කළා . චින්ගිස්ගේ බිරිඳත් පෙර අවස්ථාවක පැහැර ගෙන ගිහින් සටන් කරලා තමයි මුදා ගෙන තියෙන්නේ . ඔහු මියගිහින් අවුරුදු සිය ගණනක් ගිහිල්ලත් තවමත් බැරි වුනානේ කාන්තාවන් පැහැර ගෙන යන එක නවත්වන්න . අපි වැඩි දියුණුවක් ලබලා නැහැ වගේ .
මොන ආකාරයේ සම්බන්ධයකින් වුනත් ඉපදෙන දරුවන් නිත්‍යානුකුල කළා . හැබැයි මොහුගේ පවුලේ වැඩි බලතල හිමිවුණේ ප්‍රධාන බිරිඳ වුන බොර්ටේ [ මෙයාව තමයි පැහැර ගෙන ගිහින් බේරා ගත්තෙත් ] ගේ පුතුන්ට තමයි . තවත් බිරින්දන් වරින් වර විවාහ කර ගත්තත් බොර්ටෙට කවදත් මුල් තැන ලැබුනා . දරුවන් ලෙස පුතුන් සහ දුවරුන් හිටියත් වැඩිපුර වාර්තා වෙන්නේ පුතුන් ගැන පමණයි .
ශාමෙනිසම් [Shamanism ] තමයි ඒ කලේ මොන්ගෝලියාවේ ප්‍රධාන ආගම . අහල ඇති ශාමෙන් වරු ගැන . ඒ ගැන වැඩිදුර මෙතනින් . හැබැයි චින්ගීස් ඛාන් අලුත් ආගම් වලට ඉඩ දීල තියෙනවා .
ටිබෙට් පැත්තෙන් ආපු මහායාන බුදු දහම ඒ කාලේ මොන්ගෝලියාවේ ව්‍යාප්ත වෙලා . ඒ වගේම ක්‍රිස්තියානි , මුස්ලිම් වැනි ආගම්ද සමහරු ඇදහු බව සඳහන් . චින්ගීස් ඛාන් සියලු ආගම් වල පුජකයින් බදු වලින් සහ රාජ්‍ය සේවයෙන් නිදහස් කළා .
ආක්‍රමණ සහ යටත් කර ගැනීම් අද ශිෂ්ට ලෝකයේ දී අපි පිළිකුල් කලත් දුර ඈත අතීතයේදී පැවැත්ම උදෙසා ඒ දේවල් අවශ්‍ය වෙන්න ඇති . ආක්‍රමණිකයෙක් වුනත් කුඩාරමින් ඔබ්බට ගිහින් ලෝකයේ විශාලම අධිරාජ්‍යය දක්වා ගිය ගමන නිසා චින්ගීස් ඛාන් එක්තරා වීරයෙක් ලෙස හඳුන්වන්න පුළුවන් . මේ ගැන කියවීම හරිම රසවත් . මගේ පෝස්ට් එක හුඟක් දික් කරන්න මගේ අදහසක් නැති නිසා කෙටියෙන් කිව්වත් ලපිය අවසානයේ දමන සබැඳි ඔස්සේ ගොහින් අතීත අධිරාජ්‍යයක අතරමන් වුවාට කොහෙත්ම පාඩුවක් නොවෙන බව කියන්න ඕනේ .
 
චින්ගීස් ඛාන් ගෙන් පසු මොන්ගෝලියන් අධිරාජ්‍යය උප කොටස් හතරකට බෙදුනා . ඔහුගේ පුතුන් සහ මුණුබුරන් ඒ ඒ ප්‍රදේශ යම් ස්වාධීනත්වයක් ඇතිව පාලනය කළා . එයින් මොන්ගෝලියාව සහ චීනය ඇතුළු ප්‍රදේශය අයත් කොටස ප්‍රධාන වුනා .
මාර්කෝ පෝලෝගේ සංචාර සටහන් වලදී හමුවෙන  කුබ්ලායි ඛාන් ගැන කතා කල හැක්කේ මෙතනදී .චින්ගීස් ඛාන්ගේ මුණුපුරෙක් වුන මොහු සිය වැඩිමල් සොයුරාට පසුව බලයට පත්වෙන්නේ මේ මහා ඛාන් අධිරාජ්‍ය එහෙම නැත්නම් මොන්ගෝලියාව සහ චීනය ඇතුළු වුන කොටසේ. කෙසේ වුවත් මේ කොටස් හතරම මහා මොන්ගෝලියන් අධිරාජ්‍ය ලෙස එකට ගණන් ගැනුණා.
ජෙන්ගිස් ඛාන් මියයද්දී අධිරාජ්‍යය කොටස් හතරකට බෙදා දුන්න .
සේද මාවතේදී මේ සියල්ලන් වැදගත් වන නමුත් මාර්කෝ පෝලෝගේ සටහන් හා සබැඳෙන නිසා කුබ්ලායි ගැන පමණක් සටහනක් තබන්නම් . අනිකුත් මොන්ගෝලියන් උප රාජ්‍යයන් ගැන වැඩිදුර කියවීමට මෙතනින් යන්න .
 
 කුබ්ලායි ඛාන්


බටහිර ප්‍රදේශ වල ඛාන් වරු මුස්ලිම් ආගම වැළඳ ගනිද්දී කුබ්ලායි ඛාන් බුදු දහමට නැඹුරු වුනා . පළමු වරට සිය අධිරාජ්‍යයේ රාජ්‍ය ආගම බවට බුදුදහම නම් කළා . එමෙන්ම දේශපාලනිකව උපක්‍රමශීලි අයෙක් වුනා . කුඩා කණ්ඩායම් අතර බෙදී තිබුන චීනය එක් කර යුවාන් සමය ඇරඹුවේ ඔහුයි .
 
 කුබ්ලායි ඛාන් අධිරාජයා චීනයේ දියුණුවට ඉමහත් සේවයක් කල අතර සේද මාවත ගැන විශේෂයෙන් අවධානය යොමු කළා . එමෙන්ම යුරෝපය ගැන දැන ගැනීමේ පිපාසයකින් පෙලුනා . වෙළෙන්දන් වුන මාර්කෝ පෝලෝගේ පියා සහ පියාගේ සොයුරා [ Niccolo and  Maffeo ....විකියේ තියෙන්නේ Maffeo වුනත් තව තැනක Matteo යනුවෙන් සඳහන් ] තමයි මාර්කෝ ට  පෙර සංචාරය කර තිබෙන්නේ . වොල්ගා ගඟ බඩ සුරායි නගරයේ වෙළඳ කටයුතු නිමකළ දෙසොහොයුරන්ට ආපසු යාමට බාධා ඇතිවුනා . ආපු මාර්ගයේ තිබුන යුධ තත්වය නිසා . තවත් නැගෙනහිර දෙසට ගිහින් වට රවුමකින් ආපසු එන්න ආපු ගමනේදී අහම්බෙන් හමුවුන පිරිසක් මොවුන්ව චීනයට එක්කරගෙන ගිහින් . චිනේදී කුබ්ලායි ඛාන් හමු වුනා . බටහිර ගැන දැන ගැනීමට ඉතා ආශාවෙන් සිටි අධිරාජයාට මොවුන් හමුවීම ඉතාම සතුටක් වූ අතර කලක් මේ පෝලෝ සොයුරන්ව චීනයේ සත්කාර මැද තබා ගත්තා . දන්නවනේ රජවරුන්ගේ හැටි . මග හිටියොත් තෝ නසී. ගෙදර ගියොත් අඹු නසී වගේ තමයි ඔය රජවරු ආශ්‍රය කිරීම .
 
කුබ්ලායි ඛාන් වසර කීපෙකට පස්සේ පාප් තුමාට ලිවුව ලිපියකුත් සමග මොවුන්ව ආපසු එවන්නේ දුතයින් වශයෙන් . කුබ්ලායි ඛාන්ට පාප් තුමන් හරහා බටහිර ලෝකය සමග සම්බන්ධකම් ඇති කරගන්න ඕනවුනා. ඉතින් ආපසු එනකොට යද්දී හිටි පුංචි මාර්කෝ ලොකු කොල්ලෙක් . අම්මත් මියගිහින් . ඒ කාලේ ගමන් ඔහොම තමයි . හිටපු පාප්තුමන් මියගිහින් ඒ දිනවල .අලුත් පාප් තුමන්ගෙන් පිළිතුරු ලිපියක් සහ තෑගිත් රැගෙන ආපසු කුබ්ලායි ඛාන් හමුවෙන්න යනවා . ජෙරුසලමේ පහනකින් ගත් තෙල් ටිකක් රැගෙන ගීය බව සඳහන් .අම්ම නැති මාර්කෝ මේ ගමනට එකතු වෙනවා .
 
ඒ 1271 වසර . ඒවෙද්දී මාර්කොට වයස අවුරුදු 17 යි . කලින් වතාවේ ගිය පාර මග ඇරලා මොවුන් වඩාත් උතුරට ගිහින් යලිත් දකුණට ඇවිත් හොර්මුස් [පර්සියන් බොක්කේ ] වෙත ලඟාවුනේ මුහුදු මාර්ගයෙන් චීනය වෙත යන්න . ඒ කාලය වෙද්දී මුහුදු සේද මාර්ගය වඩා ප්‍රචලිත වෙන්න ඇති . නමුත් ප්‍රාථමික මට්ටමේ යාත්‍රා දුටු විට ඔවුන් ඒ අදහස අත්හැර නැවත ගොඩබිම් මග වෙතට යොමු වෙලා . දකුණු සේද මාර්ගය ඔස්සේ පාමීර් හරහා [ ලෝකයේ පියස්ස ] ගිහින් චීනෙට ළඟාවෙද්දී වසර තුනක් ගතවෙලා .
 
පෝලෝ වරුන්ගේ ආගමනය කුබ්ලායි ඛාන්ගේ නොමද සතුටට හේතු වුනා . ඔවුන් ඛාන් අධිරාජයාට වසර 17 ක් සේවය කළා . යුවාන් යුගයේදී චීනයේ තිබුන ආශ්චර්යය පෝලෝ ගේ සටහන් වලින් මනාව පෙන්වනවා .  කෙසේ වෙතත් ගම රට මතක් වෙන්න ඇතිනේ . රජතුමා නම් කැමති වෙලා නැහැ ඔවුන්ව යවන්න . ඒත් පර්සියාවේ සිටි ඛාන් රජ පරපුරේ අර්ඝුන් රජතුමාට බිසවක් ඕන වුනා මේ කාලේදී . පෝලෝ ලගේ වාසනාවට මොන්ගෝලියන් කුමරියක්[ Kokachin ] අර්ඝුන් වෙත ගෙනයන පොරොන්දුව පිට ඔවුන්ට ගම රට යන්න කුබ්ලායි ඛාන් උදව් කළා .
 
මේ වතාවේ නම් මුහුදු සේද මාර්ගයේ තමයි ආපසු එන්නේ. මේ ගමන තමයි බොහෝ දුරට මුහුදු සේද මාවත ගැන අපිට උගන්නපු පොත් වල තිබුනේ . දකුණු චීනයේ Quanzhou වරායෙන් [ කලින් ලිපියේ කියූ Guanzhou නොවේ . එය ප්‍රධාන වාරයක් වුයේ හෑන් යුගයේදී . මේ කාලය වෙද්දී Quanzhou තමයි ප්‍රධන වරාය වුනේ ].පිටත් වුන යාත්‍රා 14 ක කණ්ඩායමට 600 ක් පමණ සිටියා . චීනයෙන් සින්ගප්පුරුවටත් එතනින් සුමාත්‍රා හරහා ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමල වරායට පැමිණ තිබෙනවා .
 
එතනින් ඉන්දියාව හරහා ගොස් හොර්මුස් වෙත ළඟාවෙද්දී නැව් වල වැඩ කල ඇය හැර අනික් පිරිස 18 කට සිමා වෙලා . අර්ඝුන් රජතුමාත් එවන විට මිය ගිහින් . ඔහුගේ පුතා එක්ක තමයි ඇයට විවාහ වෙන්න වෙලා තියෙන්නේ .
 
 
ඉන් පස්සේ සතුටෙන් සමාදානෙන් පෝලෝ ල ගමරට ගිහින් . ඔවුන් ළඟ සෑහෙන ධනයක් තිබිල තියෙනවා . පසු කලෙක මාර්කෝ පෝලෝ සිරගත වෙලා වෙන සිවිල් යුධ තත්වයකදී . සිරමදිරියේදී තමයි ප්‍රසිද්ධ සංචාරක සටහන් ලියවිලා තියෙන්නේ . ඇතැම් කාරණා පෝලෝගේ අතේ රෝල් බව සමහරු චෝදනා කරනවා . ඇතැම් තැන් වලට සැබෑවටම නොගිය බවත් නොයෙකුත් අයගෙන් දැනගත් දේ සටහන් කර තැබූ බවත් චෝදනා කෙරෙනවා . ඒ කෙසේ වෙතත් මුළු ගමනම බොරුවක් නෙමේ . වෙනත් මුලාශ්‍ර වලින් තහවුරු වෙන කාරණා බැලුවමත් පෝලෝගේ සටහන් බොහෝ දුරට නිවැරදියි වගේ .
 
මාර්කෝ පෝලෝගේ සටහන් වෙනමම කතාකළ යුතුයි . මට තවම පැහැදිලි සටහනක් ලැබුනේ නැහැ කියවන්න . අනාගතේ දවසක ලැබුනොත් ඒ ගැන දිගට ලියන්න හිතනවා . මේ ලිපි පෙළ නවත්තලා සේද මාවතෙන් ගොඩ ඇවිත් සාමාන්‍ය දේවල් වලට මාරු වෙන්න කල් හරි වගේ .
 
මේ ටික ලියන්න ගිහින් මට ලැබුන දැනුම මෙතෙකැයි කියන්න බැහැ . දෙතුන් දෙනෙක් මේක කියවලා තිබුනත් මට ඇති .  ලද දැනුම නිසා මන් හරිම සතුටෙන් .
අන්තිමටම මට හිතුන දෙයක් තමයි සේද මාවත හා බැඳුන රාජ්‍යයන් ට මොකද වුනේ කියල හොයන එකත් හරි රසවත් .  අච්චර බලවත් මොන්ගෝලියන් අධිරාජ්‍යට අද ගිහින් තියෙන කල දන්නවනේ . ඇකිලිලා ඇකිලිලා පුරාණ මොන්ගොලියවටත්  වඩා කුඩා වෙලා ආයෙමත් පරණ කුඩාරම් සංස්කෘතියට ගියා වගේ . පසු කලෙක රුසියාවත් චිනෙත් අතර තැලෙන්න සිද්ධ වුනා . බොහොම මෑතක තමයි රටක් ලෙස ස්වාධින වුනේ .
 
මුහුදු මාර්ගයේ තිබ්බ  මලයාව නම් සිංගප්පුරුවයි මැලේසියාවයි ලෙස සෑහෙනදියුණුවක් ලබල . ලංකාවත් උන්නු හැටියට මලා මදැයි . පෝලෝ එද්දිත් රට තිබිල තියෙන්නේ බේද බින්න වෙලා . ඊට පස්සේ පෘතුගීසි ,ලන්දේසි  සහ ඉංග්‍රීසි කට්ටිය ඇවිත් ගිහින් රට ඇතුලෙත් යුද්ධ වෙලා මෙහෙම ඉන්න එකත් ඇති.
 
 
පෝලෝ සටහන් තැබූ සේද මාවතේ කැපී පෙනෙන රටවල් ..
   දකුණු වියට්නාමයේ .චම්පා රාජ්‍ය
  ජාවා දුපත් [ ඔහු සැබවින් ගොස් නැත ]
 මලයාව [ නුතන සිංගප්පුරුව සහ මැලේසියාව ]
 සුමාත්‍රා
 ශ්‍රීලංකා ...
  [  ලංකාව ගැන කල සඳහනේදී රජු සතුව තිබු විශාල මැණිකක් ගැන කියනවා . අල්ලක් තරම් වූ මෙම රතු මැණික කුබ්ලායි ඛාන් විසින් ඉල්ලා ඇතත් නොදුන් බව සඳහන් . මේගැන වැඩි විස්තරයක් දන්නා අයෙක්ගෙන් බලාපොරොත්තු වෙමි . වැඩි දුරටත් මන්නාරමේ මුතු ගැනද කියා තිබේ . පෝලෝ ලංකාව ගැන හරියටම තැබූ සටහන් සොයා බලා පසු දිනක කියන්නම් . සිංහල පොත පත සොයා ගන්නට බැරි අඩුව හේතුවක් ]
ඉන්දියාව සහ තවත් විශාල ගණනක් රටවල් ගැන විස්තර ලියා ඇත . මේ සබැඳිය එයට වැඩිය ආසා අයටයි
 
 
 
මෙන්න මන් උදව් කර ගත් සබැඳි  කීපයක් . වරින් වර කියවපු පොඩි පොඩි සබැඳි නම් අමතකයි . හැබැයි මුලිකවම මේ ටික තමයි උදව් වුනේ
ඔවුනට මගේ අනන්ත ස්තුතිය
 
විකියේ අනු සබැඳි වලින් අදාළ විස්තර ලැබුන  .එකින් එක සඳහන් කරන්න නම් වෙලාව මදි   
ඒ ඒ තැන් වලදී දී ඇති සබැඳි කියවිය හැකියි
 
 
 
 
 
 
සිතියම් සහ පින්තුර ගුගල් ඉමේජස් වෙතින්
 
Marco Polo and the Discovery of world ..By John Larner
 
Asian Civilization ...Book Series
 
Special thanks to UNIS library

Friday, October 28, 2011

සිංහල බ්ලොග් කියවනය

සිංහල බ්ලොග් කියවනය

Link to සිංහල බ්ලොග් කියවනය | Sinhala Blog Reader

වෙඩින් එක අතරේ තවත් වෙඩිමක්

Posted: 28 Oct 2011 06:08 AM PDT

දැන් මේ මාතෘකාවදැක්ක ගමන් මේ කතාවට අදාල කෙනා මට සෑහෙන්න බනින්න පටන් ගන්නවා.. ඒකට කමක් නෑ.. මොකදමම ...

කොරියානු භාෂා විභාගයෙන් දෙසීයෙන් දෙසීයම ලබාගත් අයදුම්කරුවන් 145 දෙනෙක්

Posted: 28 Oct 2011 05:44 AM PDT

කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයෙන් 9,998 දෙනෙකු සමත්ව ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්ය

This posting includes an audio/video/photo media file: Download Now

ලොකු සීයා’ හෙරොයින් සමග අත්අඩංගුවේ

Posted: 28 Oct 2011 05:33 AM PDT

මහබාගේ කෙළවරපිටිය ප්‍රදේශයේදී දේවාලයක කපු මහතෙකු පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සෙවීමට වි

This posting includes an audio/video/photo media file: Download Now

තුම්මුල්ලේ බුදු රුව . . .

Posted: 28 Oct 2011 05:29 AM PDT

පෙරදා අප සතුටු පලස් මතින පෙමින්ආදරයේ සුළං රොදක වෙලී නොමින්ඇවිද ගියා මතකයි මට ඔබේ ළගින්තුම්මුල

This posting includes an audio/video/photo media file: Download Now

විදවන ජීවිතය Kinect සමඟින් විදිමු

Posted: 28 Oct 2011 04:27 AM PDT

ඔබ පරිගණකය අසල හෝ ඔබේ රූපවාහිණී යන්ත්‍රය ඉදිරියට වී අත පය එහේ මෙහේ සොලවමින් උඩ පනිමින් සිටියොත

දිය ඇල්ල නිහාරිකාව!

Posted: 28 Oct 2011 04:01 AM PDT

This posting includes an audio/video/photo media file: Download Now

නිම්නය අකීය කීරීමක්

Posted: 28 Oct 2011 03:31 AM PDT

නිම්නය කියවනයේ දෝශයක් නිරාකරනය කර ගැනීම සදහා නිම්නය කියවනය හෙට දිනයේ (29) පමනක් අකීය කරන බව දන්වා ...

කොරියානු භාෂා විභාගයේ ප්‍රතිඵල නිකුත් වේ….

Posted: 28 Oct 2011 02:33 AM PDT

කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබේ. මෙවර විභාගය සඳහා අපේක්ෂකයින...

මීළග පොදුරාජ්‍ය මණ්ඩලීය සැසිවාරය ශ්‍රී ලංකාවේ…..

Posted: 28 Oct 2011 02:33 AM PDT

වසර 2කට වරක් පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය සාමාජික රටවල රාජණ නායක සමුළුව 2013 වසරේදී ශ්‍රී ලංකාව

_____ ස්වප්න ප්‍රේමී _____

Posted: 28 Oct 2011 02:31 AM PDT

ඇත්තටම මට පිස්සුද..??? නැත්තම් මේ මගේ හැටිද…??? මොනාද මට මේ තියෙන හීන… සිහින කුමාරී… මෙහෙම කෙල්ලෙක් ඉන්නවද මේ ලෝකේ… කොහේ හරි.. මේ අහස යට කොතෙනවත් ඉන්නවා ඇති කියලා මං හිතන්නේ නෑ.. ඒත්… හීනයක් වෙලා යන හැබෑවකට වඩා  හැබෑවක් වගේ දැනෙන් හීනෙටම මම කැමතියි… ඉතින් මේ මගේ සිහින කුමාරී…. මට රිදුනම කදුලු පිරෙන ගොඩාක් ගැඹුරු යන්තමට [...]

වත් සමඟ කතාBuZZ නවවන පියවර – 2011 10 27

Posted: 28 Oct 2011 02:27 AM PDT

කතාBuzz නවවෙනි වැඩසටහනෙන්  2011 10 27 දින, අපි කතා කලේ තවත් සහෘද බ්ලොග්කාරියක් වෙන සොඳුරු සිත ලියනා ව

සිත්රූ සිහින 2011-10-28 14:20:00

Posted: 28 Oct 2011 02:20 AM PDT

සොඳුරියේ නැතත් මට නුඹට මෙන් කවි හිතක්ලියන්නට අපේ පෙම අරුත්බර පබැදුමක්..සොඳුරියේ නැතත් මට ඔබට ම

This posting includes an audio/video/photo media file: Download Now

බහිරව පූජාවක් තියනවා මලේ යකා ඉන්නවද?

Posted: 28 Oct 2011 02:15 AM PDT

මේ කතාව ටිකක් වෙනස් ගුනේ අය්යාත් ඉතින් නොකරන දෙයක් නෑනේ. බහිරවයට පූජාවක් දෙන්න තමයි අද ලෑස්ත...

This posting includes an audio/video/photo media file: Download Now

එදා ඔබ.. අද මම…

Posted: 28 Oct 2011 02:02 AM PDT

ඔයාමහා අයිස් කන්දක්දිය කරලා වතුර බින්දුවක් ගන්න හදත්දිතවතවත් මිදෙන්න හදන මහා අයිස් කන්දක්&nbs...

This posting includes an audio/video/photo media file: Download Now

පෙම්වතිය නිසා තට්ටු තුනකින් බිමට පැන්න රන්ජන්

Posted: 28 Oct 2011 01:50 AM PDT

සත්‍ය ප්‍රේමය වෙනුවෙන් තට්ටු තුනකින් පැන කකුල් කඩාගත් රන්ජන්රන්ජන් රාමනායක සිනමාවට පිවිසි වූ...

This posting includes an audio/video/photo media file: Download Now

ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරන අයට

Posted: 28 Oct 2011 01:37 AM PDT

මේ පෝස්ට් එකට නම් වැදගත් වෙන්නෙ ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරන අයට. බයිස්කෝප් එකේ වාසල ශෙයා කරල තිබ

මගේ වීරයා සහ ගම්මිරිස් ඇටේ

Posted: 28 Oct 2011 01:13 AM PDT

දෙන්න වෙලාවකට රංඩු කරගත්තත් වැඩිවෙලාවක් ඉන්නේ  බොහොම සමගියෙන්. මේ දෙන්නට සුදු පැංචි බබත් එකතුවෙනව ‘සාමූහික ප්‍රහාර’ වලදි.   ඒ ප්‍රහාර එල්ල වෙන්නේ ගෙදර ඉන්න අනිත් අයට. පොඩි ළමයි උනාම ඔහොම තමයි. කුලෑටිව ඉන්නවට වඩා දඟලන එක වඩා හොඳයි. පින්තූරෙ ගත්තේ … Continue reading

පොදුරාජ්‍ය මණ්ඩලයීය සැසිවාරයෙහි රාජ්‍ය නායක හමුව අද ඇරඹේ…..

Posted: 28 Oct 2011 01:12 AM PDT

මේ දින වල ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය සැසිවාරයෙහි රාජ්‍ය නායක හම...

කතෝලික සභාව අතුරුදහන් කරවීමට සැරසෙන අතුරුදහන් වූවන්ගේ ස්මාරකය

Posted: 28 Oct 2011 01:10 AM PDT

1988, 89, 90 අත=reදම්කරවීම් මතකයෙන් ඈත් නොකිරීමට ගන්නා ලද උත්සාහයකි රද්දොලුව ''අත=රeදන්වූවන්ගේ ස්මාරකය...

This posting includes an audio/video/photo media file: Download Now

විපරම පුවත් පතට

Posted: 28 Oct 2011 01:09 AM PDT

ඉහළ පාඨක ප්‍රතිචාරයක්...ප්‍රතිභා මාධ්‍ය එකමුතුව මගින් ක්‍රියාත්මක කරන ලද විපරම පුවත් පතේ පළමු

This posting includes an audio/video/photo media file: Download Now

කඹුරුපිටිය කොට්ඨාශයේ නිවාරණ වැස‍ටහන් ඉතා සාර්ථකයි

Posted: 28 Oct 2011 12:45 AM PDT

කඹුරුපිටිය කොට්ඨාශයේ හෙල්දි ලංකා ආයතනයේ මෙහෙයවීමෙන් කඹුරුපිටිය කොට්ඨාශය තුල සිදුකරන මත්ද්‍

විශේෂ සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන

Posted: 28 Oct 2011 12:29 AM PDT

සාර්ථකව අවසන් කෙ‍රේ...මී උණ පිළිබද ප්‍රජාව දැනුවත් කිරීම සදහා කඹුරුපිටිය නගරය තුල දැනුවත් කිරී

This posting includes an audio/video/photo media file: Download Now

යහපත් පවුල් දිවියක් සදහා නායකත්වය…

Posted: 28 Oct 2011 12:15 AM PDT

නවක පවුල්වල සාමාජිකයන්ට නායක්වය පිළිබදව දැනුවත් කිරීමේ පුහුණු වැඩමුළුවක්....මෑතකදී යුග දිවියට

This posting includes an audio/video/photo media file: Download Now

මී උණ පිළිබදව දැනුවත් කිරීම උදෙසා…

Posted: 28 Oct 2011 12:01 AM PDT

විශේෂ ගුවන් විදුලි වැඩසටහනක් නිෂ්පාදන කෙරේ...කඹුරුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ සම්බ

This posting includes an audio/video/photo media file: Download Now

86. මයි එක්ස්ෆ්ලෝරේෂන්ස්: රළු නං තමයි, හැබැයි ඒ රළු නං නෙමෙයි (ඔන්න මගේ කෙටිම ලිපිය, අඩුත් නැහැ වැඩිත් නැහැ වචන 500යි)

Posted: 27 Oct 2011 11:50 PM PDT

අපි පොඩි කාලේ මොනවට හරි රණ්ඩු වුනහම අම්මා එක්කෝ තුන්දෙනාටම අල්ලාගෙන වයසේ පිළිවෙලට ඖෂධමය ආහාර ල...

This posting includes an audio/video/photo media file: Download Now

ප්‍රාදේශීය පුවත් පත් කලාවේ පෙරලියක්…

Posted: 27 Oct 2011 11:31 PM PDT

විපරම පුවත් පත සුභ මොහොතින් එළි දකී...කඹුරුපිටිය මාධ්‍ය එකතුවේ තවත් ඉදිරි පියවරක් තබමින් විපර න

This posting includes an audio/video/photo media file: Download Now

YAKKHA who killed the Gods… 2011-10-28 11:30:00

Posted: 27 Oct 2011 11:30 PM PDT

 නොරිස්සීම ඈත සීතල ගිරි මුදුනක උසම උස වනස්පතියක තැනූ නිවසක පාලු බව නැති,මෘදු වදන් ඇති,දිවිසැර

This posting includes an audio/video/photo media file: Download Now

පෙම්වතිය හා යහළුවන් ඉන්නා තැන් Google Latitude මගින් දැන ගමු..

Posted: 27 Oct 2011 10:44 PM PDT

අපි පෙර ලිපියකින් මේ ගැන පොඩි හැදින්වීමක් ලබා දුන්නා. සමහර අයටනම් ලොකු අවශ්‍යතාවයක් තිබෙන බව ප

මෙරටට ආ යානය කුරුල්ලෙක් නිසා ඉන්දියාවට ගොඩබස්සයි

Posted: 27 Oct 2011 10:44 PM PDT

ශ්‍රී ලංකාව බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක් හදිසියේ ඉන්දියාවට ගොඩබස්සවා තිබේ. අදාළ ගුවන්

This posting includes an audio/video/photo media file: Download Now

රූගත කිරීමකදී වැඩිවියට පත්වූ නිළිය

Posted: 27 Oct 2011 10:30 PM PDT

මේ දිනවල සිරස නාලිකාවේ විකාශයවන සිහින පුරය හා සඳ මැදියම ටෙලිනට්‍යවල 'චන්දිමා' හා 'සපුමලී' ලෙස ...

This posting includes an audio/video/photo media file: Download Now

Ra-One (2011) චිත්‍රපටිය එලියට දාපු ගමන්ම බලමු

Posted: 27 Oct 2011 10:29 PM PDT

ඔයාල කවුරැත් දන්නව ඇතිනේ Ra-One හින්දි චිත්‍රපටිය ලඟදි ප්‍රදර්ෂණය කරන්න පවා පටං ගත්තේ කියලා. කොච්

This posting includes an audio/video/photo media file: Download Now

සුරේන්‍ද්‍ර හා ඔහුගේ හොඳම මිතුරාගේ පෙම්වතිය අතර ගනුදෙනුවක් හේතුවෙන් සුරේන්‍ද්‍ර රෝහලට

Posted: 27 Oct 2011 10:21 PM PDT

සිරස සුපර් ස්ටාර් දෙවැනි අදියරේදී දෙවැනි ස්ථානයට පත් ජනපි‍්‍රය යොවුන් ගායක සුරේන්‍ද්‍ර පෙරේර...

This posting includes an audio/video/photo media file: Download Now

දුමින්දට දැන් හොඳයි – බතුත් කනවා – කතාත් කරනවා

Posted: 27 Oct 2011 10:13 PM PDT

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා මේ වන විට බොහෝ සෙය

This posting includes an audio/video/photo media file: Download Now

ආදරය සහ ආකර්ෂණය..

Posted: 27 Oct 2011 09:51 PM PDT

මේ මාතෘකාව පහුගිය වාරේ මගේ එක සබ්ජෙක්ට් එකක ප්‍රධාන මාතෘකාවක්...ඒ ගැන පොඩි නිබන්ධනයක් ලියන්න අප

රේල්පිල්ලක් බෙල්ල වටේ නැවු යකඩයාගේ අරුම පුදුම කතාව

Posted: 27 Oct 2011 09:49 PM PDT

මට නිකරුනේ අලියෙක් ගැහුවත් මම අලියටත් ගහනවා - යකඩයාඅවුරුදු සියය ඉක්මවා ජීවත්වන මිනිසුන් සොයා

This posting includes an audio/video/photo media file: Download Now

උපන් දිනේ කතාබහ.

Posted: 27 Oct 2011 09:43 PM PDT

ජුලි කලබල දිනවල ගම් බිම් අතහැර ගිය මනෝහරන් පසුගියදාක ගුවන් විදුලි වැඩසටහනකට ඇවිත්. කැඩිච්ච ඒත්...

අවියෝජනීය බන්ධන

Posted: 27 Oct 2011 09:19 PM PDT

මම: අම්මේ කෙල ගිලින්න බෑ උගුර රිදෙනවා.උගුර: එක එක දේවල් කනකොට නිකමටවත් ගිලෙන්නෙ කොහොමද කියල හිතු...

ප‍්‍රභූ ආරක්‍ෂාවට වෙනම නිළ ඇඳුමක්-පුවතක්

Posted: 27 Oct 2011 08:26 PM PDT

මේ කට්ටියගේ මේ යෝජනාව ඇතුළේ තව කොටසක් තියෙනවා. ඒ තමා මැරයින්ට පොලිස් ඇඳුම අන්දන්න බෑනේ. ඒත් ප්‍ර...

1 බෝධි කථාව

Posted: 27 Oct 2011 08:01 PM PDT

1 එකල්හි චතුරාය්‍ර්‍ය සත්‍ය ධර්‍මයන් ස්වකීය නුවණින්ම අවබෝධ කළාවූ භාග්‍යවතුන් වහන්සේ දෝස විරහ

දුමින්දට දැන් හොඳයි

Posted: 27 Oct 2011 07:50 PM PDT

දුමින්දට දැන් හොඳයි - බතුත් කනවා - කතාත් කරනවා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිරින

This posting includes an audio/video/photo media file: Download Now

Captain America: The First Avenger (2011) | පළමු ප්‍රහාරය [සිංහල උපසිරැසි සමඟ]

Posted: 27 Oct 2011 07:30 PM PDT

ඉතින් ඔයාලට මම තවත් චිත්‍රපටියක් අරගෙන ආවා සිංහල උපසිරසි සමග.මේක මම ටිකක් විවේකීව උපසිරසි යොදප...

විද්‍යා බාලන්?????(Vidya Baalan’s Dirty Picture?????)

Posted: 27 Oct 2011 07:19 PM PDT

විද්‍යා බාලන් කලක් ඉන්දියාවේ මහත් කතා බහට ලක්වු නිලියකි.ඒ ඇගේ රූ සපුව නිසාම නොව ඇයට මුහුණ දීමට ස...

සිංහලයන්ව සුද්දන්ගේ වහල්ලු කිරීමට හදා ඇති “කං කං බූරු” නම් තකතීරු ක්‍රීඩාව

Posted: 27 Oct 2011 07:05 PM PDT

‎”බා බා බ්ලැක් ෂීප් ” ළමා ගීතය පෙර පාසැල් සහ ප්‍රාථමික ශ්‍රේණි සඳහා යොදා ගැනීම ස්කොට්ලන්...

හිනැහෙමි

Posted: 27 Oct 2011 06:58 PM PDT

අතොරක් නැතිව කියවමි එහෙත් කිසිවක් නොකියමිකඳුළු ඉඳහිට සඟවමි නුඹ නොදුටු විට තුටු වෙමි අකුරු එක එ...

ITN ප්‍රවෘත්ති – 2011 11 11 – වැඩිදුර ප්‍රතිකාර සඳහා දුමින්ද රට යයි -

Posted: 27 Oct 2011 06:20 PM PDT

ආයුබෝවන්!!මම හඩසන් සමරසිංහ .....ඔබ මේ අදත් රාත්‍රී හත පුවත් විකාශයට එක්වි සිටින්නේ ඔබේ පව්කාර නාලි...

ගූගල්+ සෙමින් මුත් හොදින් වර්ධනයවෙමින් පවතින බවට……

Posted: 27 Oct 2011 06:18 PM PDT

පසුගිය මාසය හා සලකන විටදී  මෙම මාසයතුල ගූගල්+ භාවිතය ඉහල යාමක් වාර්ථාවන බවටයි කරුනු පලවන්නේ. ක

This posting includes an audio/video/photo media file: Download Now

KAVI BOONDIYA | අම්මා – [සදර්ශී කුසුම්වර්ෂා රණසිංහ]

Posted: 27 Oct 2011 05:44 PM PDT

දුර ඈත අහස විනිවිද තරු කඩා වැටෙනු දුටු සඳ ඒ සොබා අසිරි පිරිසිඳ ඈ ලියයි මිහිරි කව් පද තුරු විටප කැ...

චීන අනවසර පිවිසෙන්නන් පිරිසක්………

Posted: 27 Oct 2011 05:44 PM PDT

පසුගියදා පලවූ වාර්ථාවකට අනූව 2007 හා 2008 යන වසරයන්හිදී චීන ජාතික අනවසර පිවිසෙන්නන් පිරිසක්  ඇමරි

This posting includes an audio/video/photo media file: Download Now

කලබල මැද ආමී…

Posted: 27 Oct 2011 05:43 PM PDT

කලකට පසුව පැමිණීනමුත් රැඳෙන්න නොහැකීබලා යන්නට ආමීහැම සතුටෙන්ය, සිතමීඅඟුරු සහ වතුර ගනිමීහැමවි...

This posting includes an audio/video/photo media file: Download Now

බ්ලොග් ලෝකයේ දී මා උගත් හොඳ හොඳ පාඩම්

Posted: 27 Oct 2011 05:30 PM PDT

දැන් ඉතිං කතන්දර 500 ක් ලියලා දාලා, පොර සේ, විවේකෙන් ඉන්න නිසා, මට හිතුනා පොඩි පොර ටෝක්ස් ටිකක් දෙන්...

This posting includes an audio/video/photo media file: Download Now

ලංකාවේ කුඩු බිස්නස් ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බව අපි නැවත් අවධාරණය කරමු / Fight for an international investigation on Sri Lanka’s drug deals

Posted: 27 Oct 2011 05:25 PM PDT

ලංකාවේ කුඩු බිස්නස් ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බව අප කීවේ දෙසතියකට පමණ ඉහතදී ය. කාගේවත් සීරියස් අවධානයක් එයට යොමු වූ බවක් අපට දක්නට නො ලැබිණි.


අද වන විට, රනිල්ගේ අයියා වන, ටී.එන්.එල්. හා ඉසිර ගුවන් විදුලි සේවාවන්හි අයිතිකරු හා මාධ්‍යකරුවකු වන ශාන් වික්‍රමසිංහට මේ කුඩු ප්‍රශ්නය නිසා මරණ තර්ජන එල්ල වී තිබේ. ඒ පිළිබඳ ඔහු පොලිසියට හා තානාපත් කාර්යාලවලට පැමිණිලි කර තිබේ.


සිද්ධිය ඔහුගේ ම වදන්වලින් මෙසේ ය: "භාරත ලක්ෂ්මන්තුමා මැරුණට පස්සේ දුමින්ද සිල්වා කියන එක්කෙනා ඉස්පිරිතාලේ හිටියා.කුඩු මාකට් එක වැටිලා කියල පත්තර වල තිබුනා දැන් කුඩු නෑ කියල මාකට් එකේ.ඒ වගේම ස්ටොක් එක්ස්චේන්ජ් එක වැටිලා කියල චෙක් කරන් යනකොටඅපි දැක්ක රිලේෂන් එකක් තියෙනවා කියල කුඩු මාකට එකටයි ස්ටොක් එක්ස්චේන්ජ් එකටයි.


මේ කුඩු ගෙන අය තමයි බ්ලැක් මනි ගෙනත් ස්ටොක් එක්ස්චේන්ජ් එක වටේ දුවන්නේ. මොකද රජය කියනවා ස්ටොක් එක්ස්චේජ් එක තමයි ආසියාවේ හොඳම එක කියල. ඉතින් අපි බැලුව ස්ටොක් එක්ස්චේන්ජ් එක බහින්නේ කොහමද එකපාරට කුඩු මාකට් එක හින්දා.


ගිය සිකුරාදා උදේ අපිට ආරංචි උනා හොඳ මාධ්‍යයකින් දැන් මේ දිලිත් ජයවීර මහතත්යත් දුමින්ද සිල්වා මහත්තයත් එයාගේ අයිය රෙනොර් සිල්වාත්, වරුණි අමුනුගම අමුණුගම අමාත්‍යවරයාගේ දියණියටත් තියෙනවා කියල ඉන්ටර්කෝන් එකේ ලොකු කාමරයක්.එකේ ඉදන් ගොඩක් ඒවා කියල තියෙනවා..එකේ කියපු එක කාතාවක් මම කිව්වේ..ඒ ගොල්ලෝ බය වුනා මම කොහමද මේක දැනගත්තේ කියල.


මේ අතර දිලිත් ජයවීර මහත්තයගේ දෙරණ නාලිකාවේ මාධව මහත්තය මගෙන් කතා කරලා ඇහුවා ඇයි අපේ බොස්ට කුඩු කාරය කිව්වේ හොරා කිව්වනම් කමක් නෑ කියල.


වරුණි අමුණුගමත් මේකේ පාර්ට්නර් කෙනෙක්.ඊයේ ෆෝන් කරලා තියෙනවා මගේ දුවට.කතාකරලා ඉස්සෙරලා හොඳට කියල..ඔයාගේ තාත්තටමේ වගේ දේවල් කියන්න එපා කියලා.ඊට පස්සේ කියල හිතන්නෙපා ඔයාගේ තාත්තට ජිවතුන් අතර ඉන්න දෙනවා කියල තර්ජනය කරලා"


ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම් හා සම්බන්ධ යයි චෝදනා එල්ල වී ඇති පුද්ගලයන් හා ඉහළ ම දේශපාලන හා රාජ්‍ය අධිකාරීන් අතර ඉතා ළඟ සම්බන්ධයක් තිබේ.


මොවුන් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්වල යෙදීමෙන් ඉපයූ මුදල් මෙරට මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ද, විවිධ පුද්ගලයන්ට වරප්‍රසාද ලබා දී තමන් වෙත නතු කර ගැනීම සඳහා ද යොදා ගන්නට ඇති බවට සැක කිරීම සාධාරණ ය. එසේ කර තිබේ නම්, ඒ වනාහි පැහැදිලිව ම අයථා අන්දමින් ජනමතය හැඩගස්වා ගැනීමකි. 


එසේ වී නම්, එය ලෝක පරිමාණයෙන් ම ප්‍රජාතන්ත්‍රවාදයට, යහපාලනයට හා මානව හිමිකම්වලට එල්ල කළ අභියෝගයකි.


මේ පිළිබඳ දේශීයව අපක්ෂපාතී පරීක්ෂණ කළ නො හැකි ය.


ලජකාවේ රාජ්‍ය අධිකාරිය හා මත්ද්‍රව්‍ය ජාවාරම් අතර සම්බන්ධයක් ඇතැයි එල්ල වන චෝදනා සත්‍ය ද යන්න පිළිබඳ අපක්ෂපාතී, ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය වන්නේ ඒ නිසා ය.


පාලකයන් නිදොස් නම් සිය නම පිරිසිදු කර ගැනීම සඳහා ද එය හොඳ දෙයකි.


ලංකාවේ පුරවැසියන් මේ පිළිබඳ උනන්දු විය යුතු බව අපි අවධාරණය කරන්නෙමු. විපක්ෂ දේශපාලන පක්ෂවලට දැන් මේවා පිළිබඳ සොයන්නට වෙලාවක් නැත. 


රනිල්ට, සෝමවංශට දැන් තිබෙන ලොකු ම ප්‍රශ්න වී ඇත්තේ තමන්ගේ ම පක්ෂයේ අයගෙන් බේරීමයි. මෙවැනි වැඩකට අත ගසනවා නම් ඒ ප්‍රශ්න වුව යටපත් කර ගත හැකි වනු ඇත. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

සිතක් තිබුන පලියට

Posted: 27 Oct 2011 05:01 PM PDT

කට තිබුන පලියට කතා කරන්න එපා නම්(කට/දිව තිබුන පලියට සැමදේ කන්න එපානම්)කන් තිබුන පලියට සැමදේ අහන්...

COVER STORY | බඹරුනි, "සුමිහිරි පානේ" නීතිගත කරමු ද? – [සුමුදු තිවංක ගමගේ]

Posted: 27 Oct 2011 04:38 PM PDT

අවසානයේදී හරිම තැනට පැමිණ ඇත. දේශීය අනන්‍යතාවක් සහිත සැබැවින්ම ශ්‍රී ලාංකික යැයි කටපුරා කිවහැ

මිතුරුදමට හෙණ ගැසූදා

Posted: 27 Oct 2011 01:30 PM PDT

කටු කාගෙනවැඩ වමාරගෙනරෑ නිදි මරාගෙනඋදව් කළ මේ අත්කපා දැමුවානම්හිතේ දුකවාවගන්න තිබුණා...මිත්‍ර

ගඩාෆි සහ බටහිර ගැති මීයෝ | Gaddafi and Westward mice

Posted: 27 Oct 2011 12:54 PM PDT

මුහම්මර් ගඩාෆි සාහසික ලෙස මරා දමා දින කීපයක් ගත වී ඇත. මුහම්මර් ගඩාෆිව “ජනතාව” ලෙස හැඳින්වූ බටහිරවාදී බලුකකුල් විසින් කරන ලද කුමන්ත්‍රණයක් මගින් මරා දැමීම අවජාතිකවාදීන්ට ආශ්වාදනීය කාරණයක් වී ඇත්තේ රාජපක්ෂ රෙජීමයද එලෙස අවසන් වනු ඇතැයි මොවුන් තුල පවත්නා බලාපොරොත්තුව නිසාය. එබැවින් මේ බටහිර බලු අඬු පඬු සහ බටහිර ගැති මීයන්ගේ අවජාතිකවාදී සිහින වලින් මඳක් [...]

෴ සරා සඳ පැන ගොසින් අහසින් ෴

Posted: 27 Oct 2011 11:10 AM PDT

සරා සඳ , ඇත වසා ගෙන ලැම දුහුල් තිර සළු වළා පෙළ ගෙනබිමින් ඉඳ ඔබ දෙනෙත් නොගෙනමබලයි සඳ දෙස වළා පෙළ ද

This posting includes an audio/video/photo media file: Download Now

සිරිසේනට යකා වැහීම (පන්චේන්ද්රියන්ට අසු නොවන ගුප්ත සිදුවීම් )

Posted: 27 Oct 2011 11:03 AM PDT

මේක සත්‍ය සිදුවීමක් ඔන්න මේ පොස්ට් එක දාන්න හිතුනේ ගුනේ අයියගේ මිනිබිරීට ආච්චි වැහුනා පොස්...

This posting includes an audio/video/photo media file: Download Now

PHPLens අලුත් විදිහකට ඔබගේ දත්ත සයිබර් අවකාශයට මුදාහරින්න ………

Posted: 27 Oct 2011 09:54 AM PDT

                                          ...

This posting includes an audio/video/photo media file: Download Now

මැටි දුමින්දයා රකින හොර ගෝඨා

Posted: 27 Oct 2011 09:46 AM PDT

පහුගිය දවස් වල මොකද උනේ කියලා ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. බ්ලොග් කියවන්නේ යමක් කමක් තේරුම

නරි විජේ.. රාජපක්ෂ පැහැදිලි කරයි…

Posted: 27 Oct 2011 09:23 AM PDT

"ඈ රාජයියේ මොකක්ද මේ පිස්සු වැඩේ තේරුම..?""මොන වැඩේද මල්ලි..?""ඇයි අයියේ මේ චන්දේ ඉල්ලන එකේ තේරුම... බලහං මාත් ඉල්ලනවා මේ පාර.. උඹත් ඉල්ලනවා..අර චන්ද පොලකටවත් යන්න වයස නැති සුරංගයත් ඉල්ලනවා..එයිට කලින් දවසේ හන්දියේ ගල් ලෑල්ල උඩ තප්පලං දාං උන්න කොල්ලෝ සෙට් එකම මේ පාර චන්දේ අපේක්ෂකයෝ.. ඒකත් කමක් නැහැ කියමුකෝ... අඩු ගානේ අපි ඉල්ලන දිහාව කළුද සුදුද කියලවත් අපි දන්නෙත් නැහැ... මොකටද මෙහෙම ඉල්ලලා..?""

දුමින්ද සිල්වා – මත්කුඩු – කොටස් වෙළඳපොල අතර සම්බන්ධයක් හෙළිවේ?

Posted: 27 Oct 2011 07:20 AM PDT

දෙරණ ආයතනයේ ප්‍රධානින් දෙදෙනාට හා දුමින්ද සිල්වා හා ඔහුගේ සොහොයුරාට වෙන්වුණු  ඉන්ටර්කෝන් හි...

බෝදිලිමා කියන්නෙ යක්ෂණියක්ද? කටුස්සෙක්ද?

Posted: 27 Oct 2011 07:13 AM PDT

බෝදිලිමා කියන්නෙ කටුස්සෙක්.ඒත් මිනිස්සු අතර බෝදිලිමා කිව්වම ටිකක් බයකුත් ඇතිවෙනව,බෝදිලිමා කි...

This posting includes an audio/video/photo media file: Download Now

නිහඬ සිතුවිල්ල

Posted: 27 Oct 2011 07:11 AM PDT

නිහඬ සිතුවිල්ලක් අසල තනිවීමි ඇයි නිහඬ නුඹ ඇසූවිට මා සිනාසුනා පමණි නෙතින් බිම බලමින්…. දෙනෙත් ...

This posting includes an audio/video/photo media file: Download Now

අපි ජීවත්වන්නෝ -326 මම මොනවා වත් ප්‍රශ්න ඇහැව්වෙ නැහැ

Posted: 27 Oct 2011 06:55 AM PDT

XI පවෙල් සියරොව් තම කාර්යාල කාමරයේ වූ තම මේසයේ වාඩිගෙන සිටියේ ය. ඔහු විසින් දිය යුතු දේශනයක් ටයිප් කරපු අත් පිටපතක අඩුපාඩු හදමින් සිටියේ ය. එහි සිරස්තලය වූයේ "දුම්රිය මාවත් සහ පංති අරගලය" යන්නය. ඔහුගේ ලේකම්වරිය ඔහු අසලට වී ඔහුගේ අතේ වූ පැන්සල දිහා නොසන්සුන්ව බලා සිටියා ය. ඔහුගේ කාර්යාලයේ වූ ජනේලය ඊට යටින් වූ [...]

This posting includes an audio/video/photo media file: Download Now

සරල බව අපැහැදිලි ද?

Posted: 27 Oct 2011 06:45 AM PDT

ගර්භාෂයේ සිටිය දී ම මිනිස් මොළයක නියුරෝන පත්තු වෙන්න පටන් ගන්නෙ. මාස හතර, පහ, හය යන කාල වල දී නූපන් දරුවාගේ මොළයක මිනිත්තුවකට නියුරෝන 250,000 ක් පමණ පත්තු වෙති. මේ කාලය තුල දී ගර්භාෂයක ඇති සම්පූර්ණව වැඩී නැති මොළ කට්ට තුල ස්වභාවික බුද්ධියක් (innate intelligence) ඇති බවත්, එහි මොළය, සිත හා සවිඥානය (consciousness) ඇති බවත් [...]