| උසාවියේ දවසක්….2 Posted: 07 Dec 2011 05:30 AM PST උසාවියේ දවසක්....1 කියවලාම එනවනං...මට ලෝයර් මහත්තයා කියලා තිබ්බා පාසල් නිළ ඇඳුමෙන් එන්න කියලා... ...  This posting includes an audio/video/photo media file: Download Now |
| ෴|සුන්දර නිකරගුවාව බලන්න යමු. Posted: 07 Dec 2011 05:28 AM PST විවිද රටවල ඡායාරූප සහිත mails විශාල ගාණක් මට ලැබිලා තියෙනවා. ඒ ලැබුනෙ මම subscribe වෙලා ඉන්න nidokidos කියන yahoo group ...  This posting includes an audio/video/photo media file: Download Now |
| ක්‍රෝම් පහසු කරන කෙටි මං 10ක්………. Posted: 07 Dec 2011 05:15 AM PST ක්‍රෝම් බ්‍රවුසරය භාවිතාවේදී යතුරු පුවරුව ඇසුරෙන් ලබා ගත හැකි කෙටි මං කිහිපයක් පහත දැක්වෙනවා.....  This posting includes an audio/video/photo media file: Download Now |
| 4. සපපාය සූත්‍රය. (3) Posted: 07 Dec 2011 05:01 AM PST 1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අණේපිඬු සිටාණන...  |
| අපි නොදන්න "සදැස්" හා "නිසදැස්" Posted: 07 Dec 2011 04:44 AM PST මේ බ්ලොගේ ඉන්න කවුරැත් දන්නේ සෑමා කියිවාරැකාරයෙක් කතන්දර කාරයෙක් කියාය. එකම එක පාරක් දාපු වි  This posting includes an audio/video/photo media file: Download Now |
| Rascals (මගෝඩියෝ) සිංහල උපසිරැසිත් එක්කම බලමු Posted: 07 Dec 2011 04:33 AM PST මේක දෙනව කියලනම් ගොඩක් කල්. ඒත් උපසිරැසි දාල තිබුනට අප්ලෝඩ් කරන්න වෙලාවක් තිබුනේ නෑ. කොහොම කොහො...  This posting includes an audio/video/photo media file: Download Now |
| කණගාටුවෙන් දැණුම් දීමයි…. – Sorry Guys Posted: 07 Dec 2011 04:31 AM PST පඩිය කියන්නේ, වැඩ කරන මනුස්සයෙක්ගේ මූලීක අයිතියක්ය. එහි කතා දෙකක් නොමැත්තේමය. වැටුපකින් ජීවත  |
| මතක පොත Posted: 07 Dec 2011 03:47 AM PST වසා දමනු බැරි මතක පොතේඅවසන් පිටුවේ රැඳෙමිමකා දමනු බැරි සිතුවිලි මෙන්හදවත පතුලේ හිඳමිහඬා වැටෙ  This posting includes an audio/video/photo media file: Download Now |
| බූරුවෝ : නස්රුදින්ගේ කතා Posted: 07 Dec 2011 03:44 AM PST නස්රුදින් කාලයක් පර්සියාවේ සිට ගී‍්‍රසිය දක්වා එහා මෙහා ගමන් කළා. ඒ හැම වතාවක ම ඔහු දේශ සීමාව හර...  |
| Romantic……. Posted: 07 Dec 2011 03:24 AM PST සල්ලිත් නෑ සනිපත් නෑ..සහලෝල උන අරං තියන වෙලාවෙ Rest කරන්න කියල වෛද්‍ය උපදෙස් ලැබුනට කාටද පුළුවන් අ  This posting includes an audio/video/photo media file: Download Now |
| කයිරෝගේ සටහන් Posted: 07 Dec 2011 03:05 AM PST හැම සතියකම අපේ ගෙදරට ලක්බිම පත්තරේ ගෙනාපු ගමන්ම මම නොවරදවාම බලන කොටස තමයි මණ්දාකිණිය අතිරේකය.ඒ...  |
| අළුත් යෙහෙළිය…. Posted: 07 Dec 2011 02:54 AM PST නොලැබෙනා මිරිගුවක් පසුපස දිවබිදුනු හදවතින් කල් ගත කරන කලවැලි කතරක හුදෙකලා වූ මිනිසෙකුටදිය පො  This posting includes an audio/video/photo media file: Download Now |
| චීන රටේ චාරිකා… 02 Posted: 07 Dec 2011 02:30 AM PST මගේ දෙවියනේ!!!! එකක් උඩින් එකක් උඩින් තව එකක් ඒක උඩින් තවත් එකක්!!!! ශැංහයි නගරයේ එක එක දිශාවට ගමන් ගන්නා අධිවේගී මාර්ග හයක් එකක් උඩින් එකක් හදල තියෙන හැටි දැකපු අපේ උපදේශකයා රිකාඩෝ බස් එකෙන් එළියට ඔලුව දාල කෑ ගැහුව.. ඒ … Continue reading →  |
| 91. ඔහු එලෙසින් මා අත්හැර ගියේය Posted: 07 Dec 2011 02:20 AM PST ඔහු එලෙසින් මා අත්හැර ගියේය. ඔහු මා අත්හැර ගියේ ප්‍රේමය යනු පට්ටපල් බොරුවක් නිසාද, එහෙමත් නැත්න  This posting includes an audio/video/photo media file: Download Now |
| මම මැරිලා නෑ ඕයි!!! Posted: 07 Dec 2011 01:52 AM PST කට්ටියට අමතක වෙලා එහෙම නැතුව ඇතිනේ ජංජාලව!!!අවුරුද්දකටත් වඩා වැඩි කාලයක් , ජංජාල චාමරගේ ජංජාලේ න...  |
| මං ගැන Posted: 07 Dec 2011 01:41 AM PST මේ ජිවිතයේ කීදෙනෙක් තමන් කරපු දේ වැරද්දක් කියල පිළිගන්නවද? එහෙම කරපු දෙයක් වෙනුවෙන් අඩලා ති  |
| "වින්ඩෝස් ස්ටොර්" එලබෙන පෙබරවාරි මාසයේදී……. Posted: 07 Dec 2011 01:32 AM PST "වින්ඩෝස් ස්ටොර්" එලබෙන පෙබරවාරි මාසයේදී වින්ඩෝස්8 හි බීටා සංස්කරනය සමග කල එලි දක්වන්නට නි  This posting includes an audio/video/photo media file: Download Now |
| නුග ගහ,මම සහ ඇය Posted: 07 Dec 2011 01:24 AM PST " මං මැරැනොත් ඔයා මොකද කරන්නෙ... කියන්නකො ධනූ? ඔයත් මැරෙනවද? "නිලූ දෙවෙනි සැරේටත් කළින් ...  This posting includes an audio/video/photo media file: Download Now |
| පතමි ආසිරි ඔබට අද දින.. Posted: 07 Dec 2011 01:16 AM PST නොම හැඟේ එක් නිමේශයකින්මැකී ගියයුරු පෙම්දමේ අභිමන්සෙනෙහසේ අන්තිමම බිඳුවත්ගිලිහුනා කඳුලක් ව  This posting includes an audio/video/photo media file: Download Now |
| ??? Posted: 07 Dec 2011 01:06 AM PST  This posting includes an audio/video/photo media file: Download Now |
| .:: Google chrome ෆට්ටම ෆට්ට වැඩ කෑලි.. ::. Posted: 07 Dec 2011 12:59 AM PST මං මේ තාක් පාවිච්චි කරපු ෆට්ටම බ්‍රව්සරේ තමයි ගූගල්ක්‍රෝම්.ආයේ කතා 2 ක් නෑ..මං ගූගල් ක්‍රෝම් තෝර  This posting includes an audio/video/photo media file: Download Now |
| Box ______ හාට් Piercing…✿•*`¨" ය. Posted: 07 Dec 2011 12:53 AM PST කට්ටි පැනපු චුට්ටි උන්ගෙ පෙට්ටි කැඩෙන පෙට්ටි ______ හාට් Piercing...✿•*`¨" කලින්  This posting includes an audio/video/photo media file: Download Now |
| Photoshop භාවිතයෙන් අකුරු වලට Fire Effect එකක්……. Posted: 07 Dec 2011 12:43 AM PST ඔන්න යාළුවනේ ටික දවසකට පස්සේ ආයෙත් post එකක් ලිවුවා.හැමදාම යක්කු ගැනයි,ආදරය ගැනයි ලිව්ව නිසා හිතු  This posting includes an audio/video/photo media file: Download Now |
| කවුරුන්ද මා ඔබේ? Posted: 07 Dec 2011 12:21 AM PST ප්‍රිය මිතුරනේ, අද මේ ලියා දක්වනුයේ බුද්ධරශ්මියේ 100 වන ලිපියයි෴ "සබිබ දානං ධමිම දානං ජිනාති" යනුව...  This posting includes an audio/video/photo media file: Download Now |
| අද ළමයින්ට ඇයි නැත්තේ පොඩි කාලේ…. Posted: 06 Dec 2011 11:53 PM PST බෝඩිම ඉදිරිපිට සැමදා අපි වෙසෙනසෙල්ලම් උයනක්ය සැමදා පිරෙනදකිනා විටදි සෙල්ලම් පොඩි උන් කරනයන්න...  This posting includes an audio/video/photo media file: Download Now |
| මං . . මේ මං . . . ! Posted: 06 Dec 2011 11:33 PM PST හාත්පස ඇදහිය නොහැකි නිස්කලංක බව හිතේ ඇති කරන්නේ නොසන්සුන්කමකි.ඒ නිස්කලංකබව අනෝරා වැස්සකට පසු ඇතිවන අරුම නිස්කලංක භාවය මෙනි.දෙදෙනාගේ වචන හුවමාරුවේ ගෝසාව ඒ නිස්කලංකබව මැද සුලි සුළඟක් මෙන් දෙසවන සිසාරා රැව් පිලිරැව් නඟයි.කතාබහේ දිගුවේ කවුරුන් විසින් අරබන්නදෝහෝයි සිතේ කරන පෙරලිය අනෙකාට ඇසෙයිදෝ මෙන් බියෙන් දෙදෙනාම දෙදෙනා දෙස බලාගත්වනම හුන් ආසන වලම හිරවී සිටී."නිරාෂා, ඔයාගේ ඔය මල ඉලව් ගායනය නවත්තලා  This posting includes an audio/video/photo media file: Download Now |
| File Convert Posted: 06 Dec 2011 11:31 PM PST මේ post එකෙන් මම කියන්න යන්නෙ File Convert කරන්න පාවිච්චි කරන්න පුළුවන් Software එක්ක ගැන. මේ Software එකේ තිනෙන විශ...  This posting includes an audio/video/photo media file: Download Now |
| සොහොන පාරේ නුග ගහ… | මලින්දගේ දෙක (ii)…. Posted: 06 Dec 2011 11:22 PM PST මෙන්න මලින්දගේ අර භයංකාර සීන්… මේකෙ කියවෙනි නලියව නම් නම් දැකලා තිවුනට කතා කරලා එහෙම නෑ. ඔන්න  |
| රෑ ඉර පාන Posted: 06 Dec 2011 11:17 PM PST |
| Blogger Interface සම්පුර්ණයෙන්ම අප්ඩේට් නොවිනි Posted: 06 Dec 2011 11:02 PM PST ගුගල් එකෙන් අලුතින් ඉන්ටෆේස් දෙනවා කිව්වට බ්ලොගර් ඉන්ටෆේස් එක තාම අප්ඩේට් වෙලා සම්පුර්ණයෙන්  This posting includes an audio/video/photo media file: Download Now |
| යුද්ධයේ සැබෑ වීරයා කවුද? Posted: 06 Dec 2011 10:50 PM PST යුධ ජයග්‍රහණය දේශපාලනීකරණය වුයේ පසුගිය ජනාධිපතිවරණයත් සමගය.ඒ ජනාධිපති අපේක්ෂකයන් ලෙස මහින්ද ...  This posting includes an audio/video/photo media file: Download Now |
| චක්‍රය මම දැකපු හැටි..! Posted: 06 Dec 2011 10:29 PM PST අපි කොයිතරම් චක්‍ර ගැන අහලා තියෙනවද?පුංචිම කාලෙ ඉගෙන ගත්ත ජල චක්‍රය මතකද? ආ....එතකොට ඊට ටිකක් ලොකු...  |
| ජනපති ඉන්දුනිසියාව බලා පිටත් ෙවයි ……. Posted: 06 Dec 2011 10:05 PM PST ඉන්දුනිසියාෙවි බාලි දුපෙත් පැවැත්ෙවන බාලි ප්‍රජාතාන්ත්‍රික සන්සදෙය් සමුඵවට සහභාගී විම සදහා  |
| බාල ෙපට්‍රල් නිසා සිදුවු රථවාහන අලාභහානිවලට වන්දි ෙගවීම ෙබාෙහා් දුරට අවසන් …… Posted: 06 Dec 2011 10:05 PM PST බාල ෙපට්‍රල් ෙහ්තෙවන් අගතියට පත් ජනතාවට වන්දි ෙගවිෙමි කටයුත දැන් සාර්ථකව සිදු ෙකෙරන බව ෙතල් සං...  |
| රාජ් රාජරත්නමිෙග් 11 වසරක සිර දඩුවම අැරෙඹි…. Posted: 06 Dec 2011 10:05 PM PST ෙකාටි හිතවාදි රාජ් රාජරත්නමිෙග් වසර 11 ක සිර දඩුවම ඊයේ අාරමිභ විය . අැමරිකාෙවි හදිසි ප්‍රතිකාර ...  |
| අන්තවාදී නිතිඥ සහ මාධ්‍ය සංවිධාන රාජ්පාල් අෙබිනායක මහතාට පහරදීම ගැන නිහඩයි… Posted: 06 Dec 2011 10:05 PM PST පසුගියදා තිනිඥ සංගමෙය්දීදම ලක්බිම නිවුස් කර්තෘ රාජ්පාල් අෙබිනායක මහතාට අමානුෂික ෙලස පහරදීමක  |
| මාගමිපුර වරාෙය් ෙතල් ගබඩා සංකිර්ණෙය් ඉදිකිරිමි අවසන් අදියරට…. Posted: 06 Dec 2011 10:05 PM PST මාගමිපුර මහින්ද රාජපක්ෂ වරායේ තෙල් ගබඩා සංකිර්ණයේ ඉදිකිරිමි මෙි වන විට අවසන් අදියරට පැමිණ ඇතැ  |
| ඩෙංගු Posted: 06 Dec 2011 10:04 PM PST ඩෙංගු ආයෙත් රටේ පැතිරෙන්න පටන් අරන් නිසා ඒ වෙනුවෙන් සමීක්ෂණයක් කරන්න රජයේ හිතවතෙක් විදිහට මට ට...  This posting includes an audio/video/photo media file: Download Now |
| එබුවෙ ගේ කතා – ඉකිරියා Posted: 06 Dec 2011 09:52 PM PST ඔන්න තවත් දවසක් එබුවෙට ඕන උනා මූදේ නාන්න යන්න. මුගෙ මේ වැඩ වලට ඉතිං කවදත් අහුවෙන අපි හතර පස්දෙනා  |
| ඇතාටත් උඩින් යන උරුලෑවා : අන්දරේගේ තවත් කතාවක් Posted: 06 Dec 2011 09:44 PM PST එදා අන්දරේ රජවාසලට යන විට රජතුමා ඇමතිවරුන් සමග උයනේ ඇවිදින්න ගිහින්. රජතුමා ගියේ මඟුලැතා පිටින...  |
| Opera 11.60 Posted: 06 Dec 2011 09:42 PM PST ඔපෙරා 11.60 බ්‍රව්සරය දැන් ඉතින් අවසාන විදිහට ඒ කියන්නේ පාවිච්චියට නිකුත් කරලා තියෙන්නේ. මමත් ඉති  This posting includes an audio/video/photo media file: Download Now |
| ____OLD IS COLD_____ Posted: 06 Dec 2011 09:33 PM PST ඕල්ඩ් ඉස් ගෝල්ඩ් …. හැමෝම කියන්නේ එහෙමයි… ඒත් මට නම්… ඕල්ඩ් ගෝල්ඩ් නෙවේ… කෝල්ඩ්… ඇන්ටාක්ටිකාව වගේ… ඔයාගේ පරණ මතකයන් හිටි හැටියෙම හිතට ආපු ගමන් හිරිවැටෙනවා… මගේ මුලු ජීවිතේම…. Filed under: කවි ( කවිද මන්දා) Tagged: අයිස්, සීතල, හයිකු   |
| හතර Posted: 06 Dec 2011 09:17 PM PST අද සිංහළ බ්ලොග් බැලුවාම ඒවා හතර වර්ගයකට වෙන් කරන්න පුළුවන්. 1 අධ්‍යාපනික වශයෙන් වැදගත් තොරතුරු අඩංගු බ්ලොග් 2 පැණි ටෝක් - 3 දේශපාලන 4 වල් කතා සහ වැල කතා ගුරුසිංහ මේ සේරගෙන්ම ටික ටික අරන් සරල වින්දනයක් ගෙන දෙන ඒවා … Continue reading →  This posting includes an audio/video/photo media file: Download Now |
| අද කිසිම ඡන්දයක් නෑ… රනිල් කියයි ….. Posted: 06 Dec 2011 09:02 PM PST අද පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමෙිදී කිසිදු ඡන්ද විමසීමක් ...  |
| කරෑ ජයසුරිය තරග කරන බවට කිසිදු දැනුමිදීමක් කර නෑ… තරග කරන්නනමි නිති ගොඩයි… Posted: 06 Dec 2011 09:02 PM PST නියෝජ්‍ය නායක කරෑ ජයසුරිය මහතා පක්ෂයේ නායකත්වයට තරග කරන බවට තමාට කිසිදු දැනුමිදීමක් කර නැතැයි ...  |
| පුද්ගල නාම ලියාපදිංචිය ආරම්භ වූවගයි!!! Posted: 06 Dec 2011 08:58 PM PST ජීවිත කාලෙටම අපේම කියා අපේ නමින්ම වසමක් (ඩොමේන් එකක්)... ශ්‍රී ලාංකීය වසමක්... 2011-12-02 වනදා BMICH හි පැවති In...  |
| 7. පවුලේ දත් බුරුසුව Posted: 06 Dec 2011 08:50 PM PST අපි පුංචි කාලෙ උදේට දත් මැද්දෙ 'ගෝපාල්' දත් බෙහෙත් වලින්. ගෝපාල් දත් බෙහෙත් කුඩු පැකට් එකක් සත පහ  |
| ගැටවර දිවියේ අවසානය හා මැදිවියේදී සිදු වූ විපර්යාසය… Posted: 06 Dec 2011 08:23 PM PST ඔහු දැන් ගැටවරයෙකි... මූලික පාසල් අධ්‍යාපනය නිමවා සිටි ඔහුට පවුලේ බරට කර ගැසීමට සිදුව ඇත. වැඩිමහ  |
| සදුදා කුරුණෑගල Posted: 06 Dec 2011 08:12 PM PST සදුදා දවසේ මගේ ජිවිතේ වෙනස්ම දවසක් වුනා. මම හිතපු නැති දන්නේ නැති හිතිලා නැති ගොඩක් දේවල් මට මගේ...  |
| ෆේස්බුක් අඩවියේ පවතින දුර්වලතාවයක ප්‍රථිපලයක් ලෙසට…… Posted: 06 Dec 2011 08:09 PM PST ෆේස්බුක් අඩවියේ පවතින දුර්වලතාවයක ප්‍රථිපලයක් ලෙසට භාවිතාකරන්නන්ගේ පෞද්ගලික ඡායාරූ සාමන්‍ය...  This posting includes an audio/video/photo media file: Download Now |
| වෙනසක් නැති වෙනස Posted: 06 Dec 2011 08:00 PM PST අවාරෙට පොල් වැටෙන්නා සේ ලිපි ලියන,කවි ගොතන "වෘතීයබ්ලොග් කාරයෙකුට" උචිතම තේමාවක් වෙනුවෙන්, බ්ල  This posting includes an audio/video/photo media file: Download Now |
| ප‍්‍රභාකරන් අධ්‍යක්‍ෂක තුෂාර පීරිස් ප‍්‍රංශ ආණ්ඩුවෙන් දේශපාලන රැකවරණ ඉල්ලයි Posted: 06 Dec 2011 07:52 PM PST ආණ්ඩුවේ ඇණවුම පිට නිෂ්පාදනය කරනු ලැබූ 'ප‍්‍රභාකරන්' චිත‍්‍රපටයේ අනභිභවනීය අධ්‍යක්‍ෂක තුෂාර  This posting includes an audio/video/photo media file: Download Now |
| කෘෂිකර්ම අමාත්‍යාංශෙය් වැය ෂිර්ෂය අද පාර්ලිෙමින්ත විවාදයට ……. Posted: 06 Dec 2011 07:50 PM PST පාර්ලිෙමින්තව අද ෙපරවරැ 09 30 ට යලි රැස්ෙවයි . ඒහිදි කාරක සභා අවස්ථාෙවි විවාදය පැවැත්ෙවි . කෘෂිකර්...  |
| ඇමති සමග බඩ පිනුම් ගැසූ ජානකී, මහරාජා මුදලාලිට සෙට් වෙලා Posted: 06 Dec 2011 07:48 PM PST ජනමාධ්‍ය අමාත්‍ය සමග පසුගිය කාලයේදී බඩ පිනුම් ගැසූ ටෙලි නිලි හා අධ්‍යක්‍ෂිකා ජානකී විජේරත්න ම  This posting includes an audio/video/photo media file: Download Now |
| ෆොන්සේකාට විතරක් පහසුකම් බෑ – මර්වින් Posted: 06 Dec 2011 07:24 PM PST අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති හමුවකට එක්වෙමින් මහජන කටයුතු සම්බන්ධතා අමාත්‍යව  This posting includes an audio/video/photo media file: Download Now |
| තවත් හොද Film එකක්…..The Thing (2011 film) Posted: 06 Dec 2011 07:22 PM PST විද්‍යා සහ අත්බූත කතා වල ආස හැමෝම මේ Film එක බැලුවට කමක් නෑ.මේ ෆිල්ම් එක පිටසක්වල ජීවීන් සම්බන්ධ එක  |
| වෙබ් අඩවි සඳහා මාර්ගපදේශන මාලාවක් Posted: 06 Dec 2011 07:17 PM PST දේශපාලනික ආගමික සහ සමාජීය වශයෙන් හිනිකර තොරතුරු වාර්තා කරන වෙබ් අඩවිවලට එරෙහිව ක්‍රියා කරන බව ...  This posting includes an audio/video/photo media file: Download Now |
| මාතෟකාවක් නොදනී Posted: 06 Dec 2011 07:11 PM PST සුවඳ දෙනසඳුන් උයනකඇවිද ගිය මා,කෝටුවක් ගෙනගෙදර ගිය මටඇයි පෙරදි මෙන්සුවඳ නොදැනුනෙ??:( :(  |
| අධිවේගීයේ අද සිට විශේෂ වේග සිමා උපකරණයක් Posted: 06 Dec 2011 07:10 PM PST මෑතකදී විවෘත වූ ලංකාවේ ප්‍රථම අධිවේගී මාර්ගය වන දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත කල ටික කලකින්ම අනත...  This posting includes an audio/video/photo media file: Download Now |
| වැඩිහිටියන්ට පමණක් වූ වෙබ් අඩවි .xxx ඩොමේනය යටතට…. Posted: 06 Dec 2011 07:09 PM PST වැඩිහිටියන්ට පමණක් සීමා වූ වෙබ් අඩවි සියල්ල පසුගිය අගහරුවාදා සිට .xxx යන ඩොමේන් නාමය යටතේ ලියාපද  |
| හින්චි පින්චි හාවා !!!! Posted: 06 Dec 2011 06:40 PM PST පහුගිය Thanks giving එකට දුර බැහැර ඉන්න අපේ හිතවත් පවුලක් අපිව බලන්න ආව. එයාලගෙ චූටි පුතාට වයස තාම මාස දහ  |
| Drive (2011) | ධාවකයා…[සිංහල උපසිරැසි සමඟ] Posted: 06 Dec 2011 06:30 PM PST මේ මගේ තුන්වෙනි ලිපිය. දෙවෙනි උපසිරසි ගැන්වීම. මේකෙ R5 එක ඇවිල්ල ටිකක් කල් තමයි. ටිකක් පරක්කු උනාට...  |
| දක්ෂිණ අධිවේගී මාර්ගයේ අද සිට වේග සිමා කඩකිරීම තහනම් Posted: 06 Dec 2011 06:30 PM PST මෑතකදී විවෘත වූ ලංකාවේ ප්‍රථම අධිවේගී මාර්ගය වන දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත කල ටික කලකින්ම අනත...  This posting includes an audio/video/photo media file: Download Now |
| වටුවන්ගේ මොළේට ඕවා තේරෙනවද ? Posted: 06 Dec 2011 06:25 PM PST අපි පොඩි කාලේ කරපු එක එක ජාතියේ වැඩ ගැන දැන් මතක් කරලා බලද්දී සමහර වෙලාවට හිතෙනවා ඒ කාලේ කරපු වැ  This posting includes an audio/video/photo media file: Download Now |
| මනමාලිගේ තාත්තා… (What a F*** off man..!) Posted: 06 Dec 2011 06:02 PM PST ඔන්න යාලූවනේ බ්ලොග් ලෝකේ IRC වැඩයි බ්ලොග් පොස්ට් වලට වැටෙන අසැබි කමෙන්ට් නිසායි ලියන්න පමා වෙලා  This posting includes an audio/video/photo media file: Download Now |
| මියගිය අයකුට දුන් ප‍්‍රථම නොබෙල් ත්‍යාගය : දැන මුතු Posted: 06 Dec 2011 05:58 PM PST සෑම වසරක ම දෙසැම්බර් 10 වැනිදාට, ලෝකයේ විශිෂ්ටයන් සඳහා පිරිනැමෙන විශිෂ්ටතම සම්මානය වන නොබෙල් සම  This posting includes an audio/video/photo media file: Download Now |
| මගේ දෝත පුංචි වැඩියි….. Posted: 06 Dec 2011 05:52 PM PST රෑ අහසේ දිදුලන තරුඑකතු කරන්නට හැදුවත් මගේ දෝත පුංචි වැඩියි තරු කැට බිම විසිරි යයි............ වනයේ තිබ  This posting includes an audio/video/photo media file: Download Now |
| ඔපෙරා 11.6 නිකුත්වේ…. Posted: 06 Dec 2011 04:40 PM PST ඔපෙරා 11.6 බ්‍රවුසර් මෘදුකාංගය බීටා තත්වයේ සිට පූර්න සංස්කරනයක් ලෙසට නිකුත්කර ඇති බවටයි තොරතුරු ...  This posting includes an audio/video/photo media file: Download Now |
| RATHU BOONDIYA | වප් මඟුල – [ජයන්ත නිමල් සිරි] Posted: 06 Dec 2011 04:33 PM PST මල් පීදුනු චීත්තය යි, බෝරිචි හැට්ටෙනු යි, සැරහිලා ගිගිරි නගන සුරත ගැටී හිසේ රැඳුන, හැම් බේකන් ඇඹ  |
| ඇඩෝබි පීඩීඑෆ් කියවනය අනතුරක…… Posted: 06 Dec 2011 04:11 PM PST අඩෝබි පීඩීඑෆ් කියවනය යලිත් වින්ඩෝස් වලදී සයිබර් පහරදීමකට ගොදුරුවී ඇති බවට නිවේදනය වනවා. ඇඩෝ  This posting includes an audio/video/photo media file: Download Now |
| SOOKIRI | අපේ විචාර කෝදුවල දිග පළල මදිකමෙන් සයිමන්ගේ කෘතිවලට වුනේ විශාල අසාධාරණයක් – කේ.කේ. සමන් කුමාර – [කේ කේ සමන් කුමාර [සර්පයා]] Posted: 06 Dec 2011 03:46 PM PST බුදු රදුන් විසින් දේශනා කරන ලද සංසාරය පිළිබඳ අදහස අපේ ලේ, මස් නහර ඇතුළට කාවැදිලයි තියෙන්නේ, මොන  |
| අනෝනිමස් බ්ලොග් කරුවෙක් අල්ල ගන්න තියරිය, පේටෙන්ට් එක අපි සතුයි Posted: 06 Dec 2011 03:45 PM PST කාලෙකින් කතාවක් ලියන්න බැරි උනා, ඒ මදිවට අපේ උන්ගෙන් එක එක බර බරේ, සමහර පට්ට ආතල් සීන් තියනවා, කොට...  |
| අහිමි වුනත් නුබ ලදේ මට අඩන්න අවසර නෑ Posted: 06 Dec 2011 01:10 PM PST ඔය උඩ තියෙන්නෙ වෙලාව, ඒක තමයි වෙලාව 6:21. ඔෆිස් එකේ වැඩ ඉවර වෙලා ගෙදර ආවට පස්සෙ කොහෙවත් යන්න අකමැති ...  This posting includes an audio/video/photo media file: Download Now |
| අඬහැරය 5 Posted: 06 Dec 2011 12:39 PM PST අඬහැරයෙන් මමවෙනදට නම් ගේන්නේ කවියක්.. ඒත් අද ටිකක් වෙනස් දෙයක් කතා කරන්න ඕන කියලා මට හිතුනා..මේ ක  This posting includes an audio/video/photo media file: Download Now |
| චීටෝ බැලිල්ල…. Posted: 06 Dec 2011 11:50 AM PST හැමදාම කුනුහබ්බ කථායි , බීපු කථායි කියන නිසා අද හිතුවා ගිය සතියේ ගියපු පොඩි විනෝද චාරිකාවක් ගිය ...  This posting includes an audio/video/photo media file: Download Now |
| භාවිතා කරන Partition එකකින් නව Partition එකක‍් ඉතා පහසුවෙන් සකස් කරගනිමු. Posted: 06 Dec 2011 11:43 AM PST මේ වනවිට බොහෝ දෙනෙක් භාවිත කරන්නේ Windows 7 මෙහෙයුම් පද්ධතියයි.එබැවින් Windows 7 මෙහෙයුම් පද්ධතියේ ඔබ දැන  This posting includes an audio/video/photo media file: Download Now |
| අන්තර් හුවමාරුව Posted: 06 Dec 2011 10:59 AM PST ඔය පේන්නේ ඩුබායි – අබුඩාබි නගර යාකරමින් දිවෙන ෂේයික් සෛඩ් අධිවේගී මාර්ගයේ පලමු අන්තර් හුවමාරුව දැනට ලොව උසම ගොඩනැගිල්ල විදියට සැලකෙන බර්ජ් කලිෆා හි මුදුනට පේන හැටියි. පින්තූරෙ ගත්තේ සිකුරාදාවක හින්දා පාර පාලුවට ගිහින් වගේ. කාල වකවානුව – 2011 මැයි කැමරාව … Continue reading →  |
| හිටි හැටියේ ලියැවෙන පද… Posted: 06 Dec 2011 10:34 AM PST මැදියම් රැයේ අවදිව..සිටිනා කලට තනියම..නැගෙනා සහස් සිතිවිලි.මසිතේ කලා කලබල...නිහඩය අවට සැම තැන..නිස...  |
| ඇරබුමද මේ? Posted: 06 Dec 2011 10:18 AM PST මටනම් හිතාගන්න බෑ මේ මොනවගේ ඇරබුමක්ද කියලා..දැක්කහම හිතට දැනෙන අදහස් ගොඩ නගමුද කයියකට සැට් වෙල  |
| How to use Batch scripts2- බැච් විධාන භාවිතය2. Posted: 06 Dec 2011 10:07 AM PST අද මම ගිය වර ලිපියේ ඉතිරි ටික ලියන්න තමයි සූදානම් වෙන්නේ. කලින් ලිපියෙන් මම කියල දුන්නා Batch Scripts ව...  This posting includes an audio/video/photo media file: Download Now |
| ගුරු පඩුරු Posted: 06 Dec 2011 09:29 AM PST දවසක් මම් පුංචි ලෑ ගෙදර යනකොට අපේ පුංචි කෙක් ගෙඩියක් හින්නිකිතර කෑලි වලට කපනවා. හෙට එයාලගේ චූටී ...  |
| පවුලක් තුළට ඇද වැටුණු ආදරය Posted: 06 Dec 2011 09:00 AM PST එකල ඇය වඩාත් කැමැති වූයේ මගේ කාමරයේඇති ඇඳටයි. මා දවසේ මෙහෙවර හමාර කර පැමිණ ඇඳෙහි හාන්සි වී සිටි...  This posting includes an audio/video/photo media file: Download Now |
| අලි කෙලි………. Posted: 06 Dec 2011 08:55 AM PST මම නිතරම කියනවා වගේ මගේ ජිවිතේ රස්තියාදු ගහපු කාලේ කොරපු දේකුත් නෑ නොකරපු දේකුත් නෑ. මේ කියන්න ය...  |
| ලබන වසරේ පෙබරවාරි 04 වන නිදහස් දා ජෙනරාල්ට නිදහස Posted: 06 Dec 2011 08:51 AM PST ලබන වසරේ පෙබරවාරි 04 වන නිදහස් දා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට පූර්ණ ජනාධිපති සමාවක් ලබාදී නිදහස  This posting includes an audio/video/photo media file: Download Now |
| අපර බාගයේ දී හෝ සන්ද්‍යා කාලයේ දී මද වැසි ඇති විය හැක… ? Posted: 06 Dec 2011 08:43 AM PST මේ දවස් වල හිතේ කිසිම නිදහසක් නෑ… කෙළවරක් නැති ප්‍රශ්න… ප්‍රශ්න…විසඳුමක් හොයා ගන්නම බෑ. ඒ ප්‍රශ්න එහෙන්මම තියන්න ඇරලා ඕන වෙඩින් එකක් වෙන්න කියලා කාලේකට පස්සේ වාඩියට ගොඩ වෙන්න හිතුනා… මතක ඇතිනේ පහුගිය දවසක හදිසියේම හුළඟක් ඇවිත් වෙච්ච අලකංචිය. වාඩියේ … Continue reading →  |
| ඒ ලෙවල් Results….??? Posted: 06 Dec 2011 08:36 AM PST දවස් කීපයකට පස්සේ බ්ලොග් එකට ලියන්න හිතුවා.ප්‍රදීප්ගේ පිටුවට පොඩි පොඩි වෙනස්කම් කීපයකුත් එකත  This posting includes an audio/video/photo media file: Download Now |
| අද දින සිට .xxx ඩොමේනයන් භාවිතයට……. Posted: 06 Dec 2011 08:34 AM PST අද දින සිට .xxx ඩොමේනයන් භාවිතයට මුදා හරින බවට අලුත්ම වාර්ථා පවසනවා.අසබි අඩවි 100000 පමන මෙම නව ඩොමේනය  This posting includes an audio/video/photo media file: Download Now |
| මෙහෙමත් පිම්පල් Posted: 06 Dec 2011 08:32 AM PST මේ සිද්දිය උනේ මං උසස් පෙළ ලියල ප්‍රතිඵල ඇවිත් ගෙදර ඉන්න කාලේ.ඔය අතරේ දාපු සමහර පාඨමාලාවල Aptitude T...  This posting includes an audio/video/photo media file: Download Now |
| බෙල්ලන්තර සිරි සදහම් අසපුව හෙවත් බෙල්ලන්තර මාලිගාව Posted: 06 Dec 2011 08:27 AM PST බෙල්ලන්තර සිරි සදහම් අසපුව මහල් හතරකින් යුත් ආරාම මන්දිරය, බෝ මළු දෙකක් සහිත බෝධි වෘක්ෂය, අසූ  This posting includes an audio/video/photo media file: Download Now |
| Kandu Paamula Sita – කඳු පාමුල සිට Posted: 06 Dec 2011 08:04 AM PST කඳු පාමුල සිටදැහනට සමවැදමා ගයනා ගීඔබට ඇසෙනවද..කඳු මුදුනේ සිටදිවැස් හෙලනු මැනආල වඩන සඳ කිඳුරුලි...  This posting includes an audio/video/photo media file: Download Now |
| හිතේ මඩ: තවත් සෙන් කතාවක් Posted: 06 Dec 2011 07:32 AM PST තාන්සාන් හා එකිදෝ යන දෙදෙනා මඩ පාරක් දිගේ යමින් හිටියා. තද වැස්සක් ඒ වන විටත් වැටෙමින් තිබුණා.පා...  |
| කුප්පි කුප්පි….. මෙන්න කුප්පි…. Posted: 06 Dec 2011 07:26 AM PST විභාග කාලෙටසරසවියක් තුළමේවා නොඅඩුවඇත පිරිලාලෙක්චර් හෝල් වලකැන්ටින් වල ඇතපුස්තකාලයේ සහගස් ය  This posting includes an audio/video/photo media file: Download Now |
| පෘතුවිය හා සමාන තවත් ග්‍රහ ලොවක් සොයා ගැනේ..ජීවීන් සිටී දැයි සැකයක්. Posted: 06 Dec 2011 07:25 AM PST පෘතුවිය හා සමාන තවත් ග්‍රහ ලොවක් සොයා ගැනීමට විද්‍යා පිරිසක් සමත්ව සිටිනවා.මෙම සොයා ගැනීම කර ඇ  |
| Obata Mathakada Thawama – ඔබට මතකද තවම… Posted: 06 Dec 2011 07:00 AM PST ප්‍රේමයේමංතලාවේ....පාසටහන් අප දෙදෙනාගේබොහෝ දුර ඇදුන බවඔබට මතකද තවම...තවම....පා සටහන් බෝ ගැඹුරුයිආද...  This posting includes an audio/video/photo media file: Download Now |
| මගේ තාත්තා Posted: 06 Dec 2011 06:51 AM PST ඉරිදා දහම් පසලේ තාත්තා ළමයින්ට උගන්වනවා. ඊට පොඩ්ඩක් එහායින් පොඩි පුටුවකුයි මේසෙකුයි තියලා මාව ...  |
| "වින්ඩෝස් 8 අසාර්ථක වේවි" අනවැකියක් පලවේ… Posted: 06 Dec 2011 05:40 AM PST ප්‍රකට තොරතුරු විමසන ආයතනයකට අනූව වින්ඩෝස් 8 යනු සාම්ප්‍රධායික පෞද්ගලික පරිගණක භාවිතාකරන්නන්...  This posting includes an audio/video/photo media file: Download Now |
| උසාවියේ දවසක්….1 Posted: 06 Dec 2011 05:30 AM PST කසිප්පු කාරයෝ... වලි කේස්.., කුඩු..., ගන්ජා කාරයො.. අස්සෙන් එබිලා මගේ නම කතාකරනකං බකන්නිලාගෙන හොටඋලා  This posting includes an audio/video/photo media file: Download Now |
| අසම්මතයි ජීවිතය ම Posted: 06 Dec 2011 05:23 AM PST සඳ මැරිලාමළගම දාතරු දියවීරේණු සැලීබිම වැටිලා තිබුණාඑන්න හෙමින්අඩිය තියාමේ අඳුරෙ මඅත පත ගානිද...  |
| අපි ජීවත්වන්නෝ -358 රාජ්‍ය අවමංගල්‍ය ශෝක ගීතිකාව Posted: 06 Dec 2011 05:22 AM PST රතු මිනීපෙට්ටිය පිටුපසින් ලෙනින්ග්රෑඩයේ වැඩ කරන ජනතාව ගමන් ගත්හ. බිත්ති ලෙසින්, පේලියෙන් පේලියට, ඉනිමඟක පඩි මෙන් ඔවුන් ඉදිරියට ගමන් කළහ. සිරුරු හා බැනර් රැගත් දහස් ගණනකගේ පාද තුන්වැනි ඇලෙක්සැන්ඩර්ගේ ප්රතිමාවේ සිට අද්මිරාල්ටිය දක්වා නෙවස්කියේ ලතාවකට වැදුනේ එක දැවැන්ත පාදයක් රිද්මයට වේවලන ලෙසකිනි. දහස් ගණනක ජන ගංගාව අවසන් ආචාරය දක්වන ඉහළට ඔසවා ගත් රතු බැනර් රැගෙන [...]   This posting includes an audio/video/photo media file: Download Now |
| ඈ දන්නෙ නෑ… Posted: 06 Dec 2011 05:14 AM PST ඈ දන්නෙ නෑ....ඇගේ නෙතුපියන් අද්දරමගේ හිත නතරවඈ සමගඇසිපිය හෙලනා වගඈ දන්නෙ නෑ....ලතාවට නැලවෙනඇගේ ම  This posting includes an audio/video/photo media file: Download Now |